Rs 575.00
Best sellers
There are 2679 products.
Bauddha Vishwasa Saha Prathipadawa
බෞද්ධ විශ්වාසය සහ ප්රතිපදාව - බුද්ධ චරිතය,බුදු දහමේ මූලික ඉගැන්වීම් සදාචාරය පිළිබදව මෙන්ම බුදු දහම හා නූතන සමාජ ප්රශ්න පිළිබදව කරුණු ඉදිරිපත් කෙරෙන කෘතියකි.
Rs 413.00
Tripitakaye Sanskruthika Lakshana
ත්රිපිටකයේ සාංස්කෘතික ලක්ෂණ - තලල්ලේ ධම්මානන්ද නායකහිමියන් විසින් ලියන ලද පර්යේෂණාත්මක ග්රන්ථයකි.අටුවා ටීකාවලින් කරුණු පරික්සා ලියා ඇති මෙහි ත්රිපිටකයේ එන රාජ්ය දර්ශන අධිකරණ ක්රම ඖෂධ වර්ග ශ්රමණ හා වෙනත් ආජීවක වර්ග ශාරීරික විද්යව ලෝකෝත්පත්තිය ආදී විවිධ විෂයයන් පිළිබද විස්තර ඇතුළත්ය.විභාග සදහා පමණක් නොව බෞද්ධ ගෙදරක තබා ගෙන කියවිය යුතු පොතකි.
Rs 1,534.00
Social Revolution in Early Buddhism
Social Revolution in Early Buddhism - A comparative study of Buddhism and Marxism by Dr. Ariyadeva Thera..
Rs 501.50
Views On Buddhism
Views On Buddhism - This Book Would be paramount importance to Buddhist students of higher strata and research who delve into Buddhist philosophy.
Rs 310.00
Essays On Buddhism Culture And Ecology For Peace And Survival
Essays On Buddhism Culture And Ecology For Peace And Survival - This is an anthology of essays that deals with the Buddhist attitude towards cultural and ecological issues supplied initially to foreign journals by Prof. Lily de Silva..
Rs 140.00
The Way To Inner Peace
The Way To Inner Peace - A practical guide on how to integrate the timeless principles in lucid language how Fundamental tenets of Buddhism can be assimilated into one’s life so that one can lead a truly Buddhist life – not just becoming a Buddhist for the name’s sake but becoming a practicing Buddhist.
Rs 295.00
Prathama, Dvitheeya Bauddha Dharma Sangayana
ප්රථම, ද්විතීය බෞද්ධ ධර්ම සංගායනා - බුදුරජුන් වැඩසිටි අවුරුදු හතලිස් පහක කාලය තුල දේශනා කරන ලද ධර්ම විනය මතක තබාගෙන සංරක්ෂණය කරනු වස් ධර්ම සංගායනා කරන ලදී. ප්රථම ද්විතීය සංගායනා නමින් පලවී තිබු පාලි හා චීන භාෂා කෘතිවල පරිවර්තනයකි..
Rs 330.40
The Sanctuary
The four stories included in this book, along with three others were originally published in Sinhala under the title Podi Hamuduruwo Saha Venath Katha and in 2002 it own the State Literary Award for the best children's book. The dearth of children's of books in English with a Sri Lankan background motivated Dr. P.G. Punchihewa to translate these four stories into English and present them, under the title " The Sanctuary".
Rs 200.00
Narapathi Wijayabahu
නරපති විජයබාහු - හෙළ ඉතිහාසයේ ලංකාද්වීපය පාලනය කල සුවිශේෂී වූ විජයබාහු රජතුමා ගැන ලියවුන ළමා ග්රන්ථයකි. ළමා මනසට වීරත්වය ද චරිතාදර්ශය ද ගෙන දීමට හැකි වන පරිදි හද ගස්වා ඇත..
Rs 170.00
Sil Samadanveeme Guruvaraya
Out-of-Stock
සිල් සමාදන්වීමේ ගුරුවරයා - සිල් සමාදන්ව ගතකරන කාලයෙන් උපරිම ප්රයෝජන ගැනීමට බෙහෙවින් උපකාරීවන සෑම උවසූ උවැසියක් ලඟම තිබිය යුතු පොතකි. ශීල, භාවනා, වන්දනා ගාථා, සෙත් පිරිත් යන හැම දෙයකින් ම මෙම ග්රන්ථය පරිපුර්ණයහ.
Rs 224.00
Rs 100.00
Daily Buddhist Devotions
Out-of-Stock
Daily Buddhist Devotions - With the growing interest in the Buddha Dhamma in recent years, there is an increasing need for a manual of Buddhist texts that could be used to introduce newcomers to the basic tenets of Buddhism and the traditional Buddhist practices expressing reverence and devotion to the Blessed One. This small manual shows how homage to the Triple Gem-the Buddha, Dhamma, and Sangha-can be performed. It is hoped that this manual will be of much general use. It can be used to guide parents in the responsible task of leading their children along the correct spiritual path.
Rs 450.00
Maha Parinibbana Suthra Wishleshanaya
මහා පරිනිබ්බාන සුත්ර විශ්ලේෂණය - දීඝනිකායේ දෙවන කොටසේ මහාවග්ගයේ ඇතුලත් වන මහා පරිනිබ්බාණ සුත්රයෙන් වාර්තාගත වන්නේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදය සහ බුද්ධ පරිනිර්වාණයෙන් පසු සිදු වූ සිද්ධීන් ය.ඒ වාර්තාව ධාතු බෙදීමෙන් අවසන් වේ. එමේය බුද්ධ භාෂිතයක් නොවේ. මෙය බුද්ධ භාෂිතයක් නොවේ. මහා පරිනිබ්බාන සුත්රය ගැන ලියවුනු ඉතා විශ්ලේෂණාත්මක ග්රන්ථයකි.
Rs 318.60
The Expectation From Sigalovadasutta
The book contains an exposition of sigālovādasutta and how it is relevant to the contemporary society. It is suitable for the lay Buddhists who strive to model their lives in accordance with Buddhist principles. In short this book encapsulates the discipline meant by the Buddha to the layman.
Rs 389.40
Sigalovada Sutta ( A Practical way for an Ideal Life)
This booklet discusses in details the spiritual values preached by the Buddha in Sigalovada Sutta and it contains valuable guidelines and instructions required for better formation of life and conduct of all mundane people.
Rs 236.00
Bhikkhuni Winaya
භික්ඛුනී විනය - සිංහල හා පාළි පෙළ අටුවා, ටීකා පරිහරණය කරමින් ලියැවුණු භික්ඛුනී විනය නම් කෘතිය බුද්ධ කාලීන හා වර්තමානයේ භික්ෂුණී ශාසනය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත හැකි කෘතියක් ලෙසින් හඳුන්වා දිය හැක.
Rs 944.00
Meheniwatha
මෙහෙණිවත - භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව් පිරිසෙන් සමන්විතමෙම සස්නෙහි, භික්ෂුනීන්ගේ සමස්ථ බුදු සසුනේ ප්රතිරූපයට වන වන යහපත් බලපෑම කෙබඳු ආකාරයක දැයි විමසා බැලීමත්, භික්ෂුණී ශාසනය නැතැයි යන වැඩි දෙනාගේ වැරදි මතයට එරෙහිව, නිවැරදි ස්ව මාර්ගයේ යන අධිස්ථානයෙන් ලියන ලද ග්රන්ථයකි මෙය.
Rs 300.00
Rs 200.00
Deegha Nikaya 3
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්ර පිටකයෙහි එන දීඝ නිකාය 3 කාණ්ඩය වේ .
Rs 2,460.00
Pariwara Pali 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පරිවාරපාළි 2 කාණ්ඩය වේ .
Rs 1,880.00
Pariwara Pali 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පරිවාරපාළි 1 කාණ්ඩය වේ .
Rs 2,110.00
Mahawagga Pali 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන මහාවග්ගපාළි 1 කාණ්ඩය වේ .
Rs 2,600.00
Pachiththiyapali Bhikkhuni
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පචිත්තියපාළි භික්ඛුණි කාණ්ඩය වේ .
Rs 2,115.00
Yamakappakarana 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන යාමකප්පකරණ 1 කාණ්ඩය වේ .
Rs 2,575.00
Dhathu Katha
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන ධාතු කථා කාණ්ඩය වේ .
Rs 2,065.00
Chullaniddesa Pali
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්ර පිටකයෙහි එන චුල්ලනිද්දේස පාළි කාණ්ඩය වේ .
Rs 2,750.00
Mahaniddesa Pali
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්ර පිටකයෙහි එන මහනිද්දේස පාළි කාණ්ඩය වේ .
Rs 3,150.00
Jathaka Pali 3
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්ර පිටකයෙහි එන ජාතක පාළි 3 කාණ්ඩය වේ .
Rs 2,650.00
Anguththara Nikaya 6
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්ර පිටකයෙහි එන අංගුත්තර නිකාය 6 කාණ්ඩය වේ .
Rs 3,050.00
Sadaham Minimuthu
සදහම් මිණිමුතු - තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ අවබෝධයෙන් ලත් ධර්මය, කැටිකොට ලියැවුණු ධම්මපදය ආභාෂය කොටගත් ‘සදහම් මිණිමුතු’ කෘතිය පිරිවෙන් අධ්යාපනය ලබන කුඩා සාමණේර භික්ෂූන් වහන්සේගේ සිට පාසැල් දුවා දරුවන්හටත් සෙසු ලෝවැසි දනන්හටත් මෙහි ඇති ධම්පද ගාථාවන් හා එයට අනුරූපීව තම ජීවිතය නිවැරදි මං පෙත් ඔස්සේ ගමන් කිරීමට තම චිත්ත අභ්යන්තරය සකස් කර ගැනීමෙහි ලා මහඟු අත්වැලක් සපයනු ඇත.
Rs 295.00
Thisaranagathaveema
තිසරණගතවීම - ත්රිපිටක හා අටුවා මූලාශ්ර ඇසුරු කර ගනිමින් සම්පාදනය කර ඇති තිසරණගතවීම නම් මෙම කෘතිය භවගාමී සංසාර සාගරයෙන් එතෙර වීමෙහිලා පළමු අඩිතාලම ලෙසින්, නිවැරදිව තිසරණගතවීම අවබෝධ කරවීමෙහිලා අවැසි දහම් කරුණු සැකෙවින් විස්තර කරනු ලබයි.
Rs 448.40
What the Buddha Discovered
What the Buddha Discovered - What is true universe is, of course, true of the human being, Preset ‘biological constants’ are the ones safeguarding the ‘middle path’ in the human body, and we know them very intimately. For example, when at rest, our body, temperature should always be in the region of 37 degrees Celsius. If it were to deviate either way, below or higher from this normal, the ‘middle path,’ the human body cannot be in good health. It is the same with other preset constants such as breathing, blood pressure, heartbeat, and blood glucose. They could, of course, be breached – Which we often do – but not without adverse consequences. When the blood pressure is high or low, we feel ill, and we seek medical assistance to bring blood pressure back to normal, to accord with the ‘middle path.’
Rs 1,121.00