Best sellers

Ape Buduhamuduruwo

අපේ බුදුහාමුදුරුවෝ - තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිය ජීවන චරිතය මුල සිට අගට විදහා දක්වමින් උන් වහන්සේ වදාළ ශ්‍රී ධර්මස්කන්ධය සංක්‍ෂිප්ත වශයෙන් ගෙනහැර දක්වමින් රචනා කරන ලද්දක් ලෙස “අපේ බුදුහාමුදුරුවෝ” ග්‍රන්ථය හඳුන්වා දිය හැක.
Rs 708.00
Out-of-Stock

Gothama Budurajananvahanse

Out-of-Stock
ගෝතම බුදුරජාණන්වහන්සේ - බුද්ධ චරිතය පිළිබඳ විචාරාත්මක පොත පත සුලභව ඇති මෙකල, ඉතා පැහැදිලි වූ අධ්‍යනයකින් ශාස්ත්‍රීයව ලියා ඇති මෙම ග්‍රන්ථයෙහි ගෞතම බුදුරජුන්ගේ ජීවන ගමන්මග කෙසේ වීදැයි විවරණය කරන ලදී..

In The Footsteps Of The Buddha

In The Footsteps Of The Buddha - This book takes you in the footsteps of the Buddha from Lumbini where He was born to Kusinara Where He passed  away. It includes beautiful color illustration of the significant sacred places in the life of the Buddha  and helps the reader to visualize the spirituality and exquisite beauty of there places.
Rs 280.00

Buddha Kaleena Sangha Samajaya

බුද්ධ කාලීන සංඝ සමාජය - සංඝ සමාජය වූ කලී භික්‍ෂු, භික්ෂුණි වශයෙන් කොටස් දෙකකට බෙදෙයි. මේ ග්‍රන්ථයෙන් විස්තර කොට ඇත්තේ බුද්ධ්කාලින සංඝ සමාජයට අයත් භික්‍ෂු ශාසනය පිළිබඳ තොරතුරුය.
Rs 354.00

Narapathi Wasabha

නරපති වසභ - හෙළ ඉතිහාසයේ ලංකාද්වීපය පාලනය කල සුවිශේෂී වූ වසභ රජතුමා ගැන ලියවුන ළමා ග්‍රන්ථයකි. ළමා මනසට වීරත්වය ද චරිතාදර්ශය ද ගෙන දීමට හැකි වන පරිදි හද ගස්වා ඇත..
Rs 170.00

Setha Salasana Sadaham Maga

සැදහැ සිතින්‌ පුදමි
බුද්ධ ධර්මය නිවන්‌ දූකීමට පමණක්‌ සීමා වූ දහමක්‌ නොවි.
බුදු දහමට අනුව පරලොව ජීවිතය පමණක්‌ නොව මෙලොව ජිවිතය
ද සාර්ථක කරගත හැකි බව නො දත්‌ අය ද ඇත. සමහර පිංවතුන්‌
පාළි ගාථා ධර්මයන්‌ හොඳින්‌ දන්නා නමුන්‌ එහි සිංහල තේරුම
නොදන්නා බැවින්‌ නියම වැටහීමක්‌ ලබා ගන්නේ නැත.

එවැනි පිංවතුන්ට මනා දනුමක්‌ ලබා ගැනීම පිණිස ද, අනෙකුත්‌
පිංවතුන්ට තම අවබෝධය රදවා ගැනීම පිණිස ද, 'සෙත සලසන
සදඳහමි මග' මහෝපකාරී වෙතැ යි බලාපොලොත්තු වෙමි, මෙහි
අඩංගු ධර්මය මනාලෙස අවබෝධ කරගෙන ඊට අනුකූල ච කටයුතු
කිරිමෙන්‌ හා පිළිපැඳීමෙන්‌ තමාටත්‌ අනුන්ටත්‌ යහපත උදාකර ගත
හැකි අතර, තමාට ප්‍රිය මනාප සාර්ථක ජිචිතයක්‌ ගන කිරීමට ද
හැකිවේ,

විශේෂයෙන්‌ ම ධම්මපදයෙන්‌ තෝරාගත්‌ ගාථා ධර්මයන්‌ මෙහි
යොදා ඇත්තේ, ජීවිතය හැඩ ගස්වා ගැනීම හා දියුණුව ලබා ගැනීම
පිණිස, එම ධර්ම කරුණු මහෝපකාරී වන නිසා ය.
Rs 212.40
Out-of-Stock

Yata Giya Dawasa Bana Katha

Out-of-Stock
යටගිය දවස බණ කතා - සමාජය තුල කතන්දර අසන්නට, කියවන්නට, රසවිඳින්නට, සියල්ලෝම කැමති වෙති. ඒ සඳහා ලොකු කුඩා භේදයක් නොමැත. ජීවිතය යහමගට පත්කර ගැනීමට ජාතක පොත මගින් ලබාගත හැකි පිටුබලයද ඉතා ප්‍රබලය. එවැනි උසස් අරමුණක් සාධනය කොට ගෙන " යටගිය දවස බණ කතා" පන්සීය මනස ජාතක පොත ඇසුරින් නිර්මාණය කරන ලදී.

Daniya Gopala Suthra Kawya

ධනිය ගෝපාල සුත්‍ර කාව්‍යය - ධනිය ගෝපාල නම් ගොපල්ලා හා බුදුහාමුදුරුවන් අතර ඇති වූ දෙබස පාලි ගාථාවලින් සුත්ත නිපාතයේ දැක්වෙන්නකි.මෙම පාලිගාථා සිංහලයෙන් කවිකර කියවන්නාට රසවත් බව ලබාදීමටත් පාලි ගාථා වෙන වෙනම විස්තර කරමින් බෞද්ධ දර්ශනය අවබෝධ කර දීමටත්, මැනවින් සකස් කර ඇති කුඩා පොතකි.
Rs 94.40

Cultivation in the present moment

Cultivation in the present moment - An English translation of a Chinese text containing disciplinary rules for Buddhist nuns.. most suitable for Bhikkhunis engaged in studying monastic discipline of nuns.
Rs 550.00

Yamakappakarana 2-2

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන යමකප්පකරණ 2-2   කාණ්ඩය වේ . 
Rs 2,425.00

Yamakappakarana 2-1

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි  එන යමකප්පකරණ 2-1    කාණ්ඩය වේ . 
Rs 3,300.00

Sasara Dukgini Nivana Maga Newatha Newatha Sihikireema

සසර දුක් නිවන මග නැවත නැවත සිහි කරමු - බුදුන් වහන්සේ විසින් දේශණා කරන ලද ධර්මය (සුතා) අසා (ධතා) ධාරණය කොට ගැනීමෙනි දහම්හි අරුත් සොයාගත හැකිවන්නේ. දහම් හි අරුත් තේරුම් නොගෙන එම ධර්මයන් පුරුදු කරගැනීමට නෙහැකිවනු ඇත, ධර්මාවබෝධයට ඇති ප්‍රධානතම උපකාරය වන්නේ කළ්‍යාණ මිත්‍ර ඇසුර තුළින් සද්ධර්ම ශ්‍රවණයයි. ඒ සඳහා විශාල දහම් දැනුමකින් අප සන්නද්ධ කරන අගනා කෘතියකි කලවානේ ආනන්ද හිමියන්ගේ සසර දුක් ගිනි නිවන මග නැවත නැවත සිහිකිරීම නම් ග්‍රන්ථය.
Rs 368.00
Out-of-Stock

Sankara

Out-of-Stock
සංඛාර - සංස්කාර පිළිබඳවත්‌, සංස්කාර නිසා දුක හටගන්නා අයුරුත්‌, දුක නැති කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත්‌, ඉතා සැකෙවින්‌ පැහැදිලි කෙරෙන මෙම කුඩා ග්‍රන්ථය බන්දුල ප්‍රේමවර්ධන මහතා අතින්‌ සිදුවුණු මහඟු සත්කාර්යයක්‌ වශයෙන්‌ සලකමි. කිරම විමලජෝති ස්ථවිර
                           

Sangamith Theraniya Desu Bana Katha

සඝමිත් තෙරණිය දෙසූ බණ කතා - දඹදිව එදා පැවති බුමුණු මතවාදයන්හි කාන්තාවට තිබූ තත්වය උඩුයටිකුරු කරමින් අප භාග්‍යවතුන් වහන්සේ ලබා දුන් ගෞරවණීය බව පෙරදැරිව මහා ප්‍රජාපතී ගෝතමියගේ පූර්ණ මූලිකත්වයෙන් ඇරඹි භික්‍ෂුණී ශාසනය අදටත් ලක්දිව පවතිනුයේ සංඝමිත්තා තෙරණින් වහන්සේගේ සම්ප්‍රාප්තිය හේතුවෙනි.
දියණයක් මෙහෙණියක් වූ දා පටන් ගත කල යුතු විනය නීති පද්ධතිය පිළිබඳවත් සමස්ථ කාන්තා සමාජය චරිතවත් බව ඔබ වැඩීමෙහිලා ඇයගේ මෙහෙවර මනාව පහදා දෙමින්, කියවා තේරුම් ගත හැකි පරිදි සරල බස් වහර යොදා ගනිමින් මෙම ග්‍රන්ථය නිමවා ඇත. 
වර්තමාන කාන්තා පරපුරේ පරිශීලනය උදෙසාම රචනා වූ කෘතියක් ලෙසින් “සඝමිත් තෙරණිය දෙසූ බණකතා” පාඨක ඔබට හඳුන්වා දිය හැක.
Rs 950.00
Out-of-Stock

Gihi Anugamikayanata Budu Dahama

Out-of-Stock
ගිහි අනුගාමිකයනට බුදු දහම - වීරකැටියේ කමලා මෙහෙණින් වහන්සේ විසින් රචිත මෙම දහම් පොත පරිච්ඡේද 20 කින් සමන්විතව ලියා ඇත. ගිහියන්ගේ ප්‍රයෝගික ජීවිතයට අදාල දහම් කරුණු පරාභව, වසල, සිඟාලෝවාද, මංගල ආදී සුත්‍රාගත කරුණු ඔස්සේ පැහැදිලි කොට ඇත.

Senasunen Asena Bana Katha

සෙනසුනෙන් ඇසෙන බණ කතා - එදිනෙදා ජීවිතයට අවශ්‍ය දහම් කරුණු ඉතා සරලව සන්නිවේදනය කරලීම පුවත්පතේ එක් කාර්ය භාර්යකි. ජම්මික ප්‍රබෝධනී වැලිකල නම් මෙම මාධ්‍යවේදිනිය දෙවසරක් පුරා ලංකාවේ ප්‍රධාන ජාතික පුවත්පතක් වන දිනමිණ පුවත්පතට ඉදිරිපත් කළ ලිපි පෙළක් මෙම කෘතියට අන්තර්ගතව තිබෙයි.
Rs 619.50
Out-of-Stock

Me Uthum Mohotha Ikma Ya Nodewu

Out-of-Stock
මේ උතුම් මොහොත ඉක්මයා නොදෙව් - මෙම කෘතියේ  දී භාවනාව මූලික වශයෙන්ම නිවන් මග පැහැදිළි කිරීම වස් විවරණය කොට ඇත. එදිනෙදා ජිවිතයේ මානසික සහනය වැනි අවශ්‍යතා සඳහා ලෞකික භාවනාවක් වශයෙන් මෛත්‍රිය වැඩිම මුලින් පැහැදිළි කර ඇත.

The Heart Awakened

People of the world are caught up in a temple a tangle from within, and their entanglement with the world outside. The author asks of you o lord this question. Who can disentangle this entanglement.
Rs 75.00

Letters & Essays

Ven. Kassapa Thera the author of these documents, was a medical person attached to the Government service and started private practice not to earn but to do a service.
Rs 160.00

Sathva Kriyakarithvaya

සත්ව ක්‍රියාකාරීත්වය - සත්ව ලෝකයේ සත්ව ක්‍රියාකාරිත්වය පිළිබඳව මෙම ග්‍රන්ථයෙන් සාකච්ඡා කෙරේ. සත්ව ක්‍රියාකාරිත්වය පිළිබඳ ආගමික මතවාද, සහ නොයෙක් මතවාද තිබුනද ඒවාට පාඨකයාට අන්තගාමී නොවී මධ්‍යස්තව ස්වාධීනව නිගමනයකට පත්වීමට හැකි අයුරින් ග්‍රන්ථය රචනා කර ඇත.
Rs 270.00

Let Us See Buddhism

An introduction to Vipassana Meditation (based on Dhamma Hadaya TV Discussions)
Rs 500.00

Beauty Of The White Lotus

This booklet is an attempt to explain in simple and clear terms the supreme qualities of the Buddha.
Rs 150.00