Yakkaduwe Sri Pangnarama Hamuduruwo
යක්කඩුවේ ශ්‍රී පඥාරාම හාමුදුරුවෝ - නිහාල් රණසිංහ මහතා විසින් සම්පාදිත නවතම කෘතිය යක්කඩුවේ හාමුදුරුවෝය. යක්කඩුවේ හාමුදුරුවෝ යනු මෑත යුගයේ ශ්‍රී ලංකාවේ වැඩ විසූ අති විශිෂ්ට මහා පඬිවරයෙකි. මහා පෞරෂයකින් හෙබි ආදර්ශමත් සංඝ පීතෘවරයෙකි. යක්කඩුවේ හාමුදුරුවෝ ග්‍රන්ථය චරිත කතාවකට වඩා ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය පිළිබඳ විචාරාත්මක විශ්ලේෂණයක් ලෙස හැඳින්විය හැක.
Rs 950.00