Rs 603.00
Rs 670.00
-10%
Books
There are 5379 products.
Bodhi Pujaven Heli Wana Sannivedana Lakshana
බෝධි පූජාවෙන් හෙළි වන සන්නිවේදන ලක්ෂණ
Rs 144.00
Rs 160.00
Nuthana Vidhyaven Sanatha Wu Bhavanava, Piritha Ha Bodhi Poojava
Out-of-Stock
නූතන විද්‍යාවෙන් සනාථ වූ භාවනාව, පිරිත හා බෝධි පූජාව
Rs 270.00
Rs 300.00
Rs 90.00
Rs 100.00
Rs 135.00
Rs 150.00
Sil Samadanveeme Upades Potha
Out-of-Stock
සිල් සමාදන්වීමේ උපදෙස් පොත - උපාසක උපාසිකාවන්ගේ යහපත සඳහා තලම්පිටියේ සිරිමෙත්තානන්ද හිමියන්ගේ 'ගිහිසිල් අත්පොත' ග්‍රන්ථයෙන් සමහර කොටස් උපුටා සකස් කරන ලදී.
Rs 135.00
Rs 150.00
Anuhas Sahitha Bodhi Pujava Saha Seevali Pujava
අනුහස් සහිත බෝධි පුජාව සහ සීවලී පුජාව - ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයෙකු වශයෙන් නිලන්ත කුමාර ධනසේකර මහතා මෙම තත්තවය මැනවින් අවබෝධ කරගෙන ඇති අතර ඔහුගේ ජ්‍යෝතිෂ දැනුම හා පරම්පරානුගතව ඔහු සතුව තිබූ පැරණි ග්‍රන්ථ ඇසුරෙන් සකස් කරන ලද මහානුභාව සම්පන්න බෝධි පූජා ක්‍රමයක් මෙහි අඩංගු වේ.
Rs 315.00
Rs 350.00
Rs 135.00
Rs 150.00
Sadu Dakma 3
සාධු දැක්ම 3 - ධර්මානුකූල පිළිතුරු, ගද්‍ය සහ පද්‍ය වශයෙන් භාෂා 3කින් අන්තර්ගතයි.
Rs 72.00
Rs 80.00
Piritha Ha Badnunu Jana Sanskruthiya
පිරිත හා බැඳුන ජන සංස්කෘතිය - සිංහල බෞද්ධ ජන ආගමික සම්ප්‍රදාය තුළ පිරිත ශාන්තිකර්මයක් ලෙසින් ප්‍රබල ලෙස සමාජගත වී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව කෙරෙන ශාස්ත්‍රීය විමර්ශනයකි.
Rs 292.50
Rs 325.00
Divimagata Sanasuma
දිවිමගට සැනසුම
Rs 252.00
Rs 280.00
Purana Chakka Piritha Hevath Seth Pirith
පුරාණ චක්ක පිරිත හෙවත් සෙත් පිරිත්
Rs 63.00
Rs 70.00
Rs 108.00
Rs 120.00
Rs 45.00
Rs 50.00
Rs 72.00
Rs 80.00
Maha Balagathu Karaniyameththa Suthraye Apprakata Santhikarma 110
Out-of-Stock
මහා බලගතු කරණීයමෙත්ත සුත්‍රයේ අප්‍රකට සාන්තිකර්ම 110
Rs 135.00
Rs 150.00
Sitha Nivana - Suva Sadana Wandana Shanthiya
සිත නිවන - සුව සදන වන්දනා ශාන්තිය - දැනට ප්‍රචලිතව පවත්නා වන්දනා ගාථා හා වන්දනා ක්‍රම බොහෝ සංඛ්‍යාවක් එක්තැන් කරමින් මෙම ග්‍රන්ථය සකස් කර ඇත.
Rs 315.00
Rs 350.00
Sambudu Guna Suvada Apata Dena Setha
සම්බුදු ගුණ සුවඳ අපට දෙන සෙත - මෙලොව පරලොව යන උභයාර්ථය සඳහා බෞද්ධ ජනතාව අත්‍යවශ්‍යයෙන්ම දත යුතු සෑම කරුණක් ම අන්තර්ගත වී තිබීමෙන් සෑම නිවසකම සෑම කෙනෙකු ම කියවා පිළිපැදිය යුතු අගනා කෘතියකි.
Rs 225.00
Rs 250.00
Maha Sathi Pirith Deshanaya
මහා සති පිරිත් දේශනය
Rs 180.00
Rs 200.00
Ruk Ropana Pujava Sahitha Shanthi Karma
රුක් රෝපණ පුජාව සහිත ශාන්ති කර්ම - අතරමැදියන්ගෙන් තොරව තමාටම විධිමත්ව හා නියමිත ක්‍රමවේදයන්ට අනුගතව ශාන්තිය ලඟා කර ගැනීම සඳහා පුද පූජා පවත්වන ආකාරය මැනවින් විස්තර කර ඇත.
Rs 225.00
Rs 250.00
Pohoya Wimasuma
පොහොය විමසුම
Rs 247.50
Rs 275.00
Rs 180.00
Rs 200.00
Pura Pasalosvaka Pohoya Asiriya
පුර පසළොස්වක පොහොය අසිරිය - වඩාත් සිත් ගන්නා, ආගමික බවින් යුතු ශෛලියකින් රචනා කොට ඇති මෙම කෘතිය උගත් නූගත් සැමට ඵලදායක වෙයි.
Rs 225.00
Rs 250.00
Pohoya Watha
Out-of-Stock
පොහොය වත - පොහොය දින සිල් සමාදන් වන උපාසක - උපාසිකාවන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම පොහොය වත නම් ග්‍රන්ථය සකස් කරන්නට යෙදුණි.
Rs 218.70
Rs 243.00
Ahase Mal Pujavai
Out-of-Stock
අහසේ මල් පුජාවයි - පෝය දින සිල් පේවුන පින්වතුනට මෙහි සඳහන් පද්‍ය සජ්ඣායනා කිරීම ප්‍රයෝජනවත් වෙයි.
Rs 72.00
Rs 80.00
Pohoya Dolosa
Out-of-Stock
පොහොය දොළස - මෙම පොත පරිශීලනයෙන් දොළොස් පොහොයන් හා ඊට අදාළ සිද්ධි දාමයන් පිළිබඳව මනා දැනුමක් ලබා ගනිමින් ශ්‍රද්ධාව වර්ධනය කරගත හැකිය.
Rs 180.00
Rs 200.00
Katina Chivara Pujava Anothaththavila Ha Katinanishansa Warnanava
කඨීන චීවර අනෝතත්තවිල හා කඨීනානිශංස වර්ණනාව
Rs 1,350.00
Rs 1,500.00
Chaithya Wandanava
චෛත්‍ය වන්දනාව - මෙම කුඩා ධර්ම ග්‍රන්ථයෙන් විස්තර වන්නේ චෛත්‍යය පිළිබඳ පැහැදිලි කිරීමක් සහ ස්ථුපවල ඉතිහාස කථාවත් ය. තවද මෙහි චෛත්‍ය වන්දනා පිළිවෙත්, චෛත්‍ය වන්දනාවේ ආනිසංසත් පැහැදිලි කෙරේ.
Rs 81.00
Rs 90.00
Piruvana Poth Wahanse Ha Ehi Prayogika Agaya
පිරුවානා පොත් වහන්සේ හා එහි ප්‍රායෝගික අගය
Rs 135.00
Rs 150.00
Pura Pasalosvak Pohoya Dinavala Wadagathkama
පුර පසළොස්වක් පොහොය දිනවල වැදගත්කම - බෞද්ධ සැදැහැවතුන්ගේ සැදැහැ වඩනා කෘතියකි.
Rs 180.00
Rs 200.00
Jeevithayata Nava Aruthak- Dainika Pin Potha
ජීවිතයට නව අරුතක් - දෛනික පිං පොත - අලුතින් හඳුන්වා දෙන අධ්‍යාත්මික සටහන් පොතක් ලෙස භාවිතා කළ හැක.
Rs 477.00
Rs 530.00
Pasalosvaka Pohoya Dolaha
පසළොස්වක පොහොය දොළහ - සරල බසින් නිමවන ලද මෙය පරිශීලනය කිරීමෙන් ආගමික දැනුම, බෞද්ධ ඉතිහාසය මෙන් ම සාහිත්‍ය දැනුම ද ලබාගත හැකිය.
Rs 108.00
Rs 120.00
Poya
පෝය - දොළොස් පෝය පිළිබඳ ආගමික හා සංස්කෘතික තොරතුරු ඇතුළත් ය.
Rs 202.50
Rs 225.00