Bharatha Maha Rishi Ramana
භාරත මහා සෘෂි රාමනා - මෙය ඉංග්‍රීසි ජාතික ආතර් ඔස්බෝර්න් මහතා විසින් රචිත ' The Mind of Ramana Maharshi and the path of Self Knowledge' නමැති මාහැඟි කෘතියේ තිලක කුට්ටහෙට්ටි මහතා විසින් සිදු කළ සිංහල පරිවර්තන කෘතියයි. මෙම ග්‍රන්ථය ආතර් ඔස්බෝන් මහතා දීර්ඝ කාලයක් තිස්සේ මහා සෘෂී සමඟ අරුණවලා ආශ්‍රමයේ වාසය කරමින් ලද අත්දැකීම් පාදක කර ගනිමින් සම්පාදනය වූවකි.
Rs 850.00