Deshaya Avadi Kala Henpitagedara Gnanasiha Nahimipano
දේශය අවදි කළ හේන්පිටගෙදර ඤාණසීහ නාහිමිපාණෝ - ආගමික, අධ්‍යාපනික, සාමාජික, සංස්කෘතික වශයෙන් මෙරටට විශාල සේවාවක් ඉටු කළ අතිපූජ්‍ය හේනේපිටගෙදර ඤාණසීහ නාහිමියන්ගේ චරිත කථාව පූජ්‍ය මාවෙල සිරිසුමන හිමි විසින් මෙම කෘතිය තුළින් ඉදිරිපත් කරයි.
Rs 75.00