Books

-10%

Sri lankave Wasthu Widhya Ithihasaya

ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යා ඉතිහාසය - මෙම ග්‍රන්ථය මෙරට ඉතිහාසය හදාරන දරුවන්ට සහ විද්‍යාර්ථින්ට ද මහගු අත්වැලක් වනු ඇත.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Polonnaru Yugaye Hindu Wasthu Widyava

Out-of-Stock
පොළොන්නරු යුගයේ හින්දු වාස්තු විද්‍යාව - හින්දු ආගමික වාස්තුවිද්‍යාව පිළිබඳව දමිළ සහ ඉංග්‍රීසි භාෂාවලින් සැලකිය යුතු ලිපි ලේඛන ප්‍රමාණයක් පළවී ඇති බව නොපෙනේ. එබැවින් නදීක පුෂ්පකුමාර විසින් "පොළොන්නරු යුගයේ වාස්තු විද්‍යාව" අළලා රචනා කොට ඇති මෙම ග්‍රන්ථයෙන් දිගු කලක සිට පැවති එම අවශ්‍යතාව ඉතා මැනවින් ඉටු කොට ඇති බව පෙනේ.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Hela Badama Waruna

Out-of-Stock
හෙළ බදාම වරුණ - තාක්ෂණ විෂය‍යන් උගන්නා පාසල් ළමුන්ටත් කාර්මික විදුහල් සහ සරසවි සිසුන්ටත් ඇවැසි දේශීය දැනුම විදුහුරුව සපයන කාලීන ග්‍රන්ථයකි. පැරණි විහාරාරාම මාළිගා සහ සීගිරිය වැනි මාහැගි කලා නිර්මාණ ගොඩනැන්වීමට උපයෝගී කරගත් දේශීය බදාම වට්ටෝරු රැසක් මේ ග්‍රන්ථය මගින් විමසුමට ලක්කොට ඇත. එම සම්ප්‍රදායික දැනුම පිළිබඳව ලෝකයේ විවිධ රටවල කළ පර්‍යේෂණයන් ද මෙම ග්‍රන්ථයේ අඩංගු කොට තිබේ.
Rs 180.00
Rs 200.00
-10%

Udarata Natum Kalava

උඩරට නැටුම් කලාව - සූවිසි විවරණ, සත්සතිය, දසපාරමිතාව, පන්සාළිස්වස වැනි බුදුසමය හා බැඳි කවි ගායනාවලින් උපයුක්තව නැටුම් පිළිබඳ ප්‍රායෝගික තොරතුරු ද අන්තර්ගතව ඇති බැවින් මෙම ග්‍රන්ථයේ වටිනාකම වැඩි වේ.
Rs 675.00
Rs 750.00
-10%

Lakdiva Buddha Prathimava

ලක්දිව බුද්ධ ප්‍රතිමාව - මෙම ග්‍රන්ථයේ මූලික පරමාර්ථය වන්නේ දිවයින පුරා විසිරී තිබෙන විවිධ කාලවකවානුවලට අයත් බුදු පිළිම පිළිබඳ එකතුවක් නිවැරදි දත්ත ඇතුලුව පාඨකයාට ලබා දීමයි.
Rs 360.00
Rs 400.00
-10%

Sri Lankave Naga Katayam Kalava

ශ්‍රී ලංකාවේ නාග කැටයම් කලාව - අදාළ විෂය පිළිබඳව වසර ගණනාවක ගවේෂණයේ ප්‍රතිඵලයක් ලෙස මෙබඳු කෘතියක් එළිදැක්වීමට කතුවරයා උත්සහ ගෙන ඇත.
Rs 371.70
Rs 413.00
-10%Out-of-Stock

Hela Sithuvan Puranaya

Out-of-Stock
හෙළ සිතුවම් පුරාණය - මෙම කුඩා ග්‍රන්ථයෙන් කියවෙන්නේ අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා වූ ශ්‍රී ලංකාවේ සිතුවම් කලාවේ සංක්ෂිප්ත ඉතිහාසයයි.
Rs 135.00
Rs 150.00
-10%

Dabadiva Bauddha Kalava

දඹදිව බෞද්ධ කලාව - මෙම ග්‍රන්ථය දීර්ඝ වූත් ක්‍රමවත් වූ ත් පර්‍යේෂණයක ප්‍රතිඵලය නො වේ. අවුරුදු කීපයක් තුළ ඉන්දියාවෙහි පුරාවස්තු නැරඹීමෙන් හා ඒවා ගැන පත පොත කියවීමෙන් ද ලබා ගත් ආස්වාදය සිංහල පාඨකයාට ද ලබා දීමට ගත් තැතකි.
Rs 796.50
Rs 885.00
-10%

Lakdiva Parani Narthana Kalava

ලක්දිව පැරණි නර්තන කලාව - මෙම කෘතිය තුළ අන්තර්ගතය වන්නේ පැරණි නර්තන කලාව පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යනයකි.
Rs 441.00
Rs 490.00
-10%

Sri Lankeya Buddha Prathimave Arambhaya Ha Sanvardanaya

ශ්‍රී ලාංකේය බුද්ධ ප්‍රතිමාවේ ආරම්භය හා සංවර්ධනය - වසර කීපයක සිට කලා ශිල්ප විෂය ඉගැන්වීමෙන් හා පර්‍යේෂණ කිරීමෙන් ලද දැනීම හා අවබෝධය පදනම් වුණු මෙම කෘතිය, එම විෂය පිළිබඳ උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
Rs 162.00
Rs 180.00
-10%Out-of-Stock

Polonnaruve Kapila Thapasveenge Prathimava

Out-of-Stock
පොළොන්නරුවේ කපිල තපස්වීන්ගේ ප්‍රතිමාව - මෙම කුඩා ග්‍රන්ථය බොහෝ වූ උගතුන්ගේ අවධානයට පාත්‍ර වූද, ශ්‍රේෂ්ඨ දේශීය නිර්මාණ ශිල්පියෙකුගෙ ගල්කටුවෙන් නිර්මිත අභීත භාවය හා උඤ්ජාරික වූ නිෂ්කණ්ඨක උපදේශනය පිළිබඳ කාර්‍ය භාරය මූර්තිමත් කරන අති විශිෂ්ට ගුරුවරයකුගේ රූපකාය පිළිබඳව කෙරෙන සොයා බැලීමක ප්‍රතිඵලයකි.
Rs 180.00
Rs 200.00
-10%

Sri Lankeya Prathimakarana Sampradayaya

ශ්‍රී ලාංකේය ප්‍රතිමාකරණ සම්ප්‍රදායය - ශ්‍රී ලංකාවේ ප්‍රතිමාකරණය පිළිබඳ ඉතිහාසය, මඤ්ජුශ්‍රී භාෂිත චිත්‍රකර්ම ශාස්ත්‍රයට හා ශාරිපුත්‍රයට පොදු කරුණු, රූපභේද, අභිචාර විධි හා බුද්ධ, බෝධිසත්ව ප්‍රතිමා කලාව පිළිබඳ ප්‍රමාණවත් විග්‍රහයක් ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය ප්‍රතිමා අධ්‍යයනය කරන අයට බෙහෙවින් ප්‍රයෝජනවත් ය.
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock

Siththara Mahima - Siri Dalada Maligave Sithuvam

Out-of-Stock
සිත්තර මහිම - සිරි දළදා මාලිගාවේ සිතුවම් - මෙම කෘතියෙන් කියවෙන්නේ මහනුවර සිරි දළදා මාලිගාවෙහි සිතුවම්වලින් මතු වන උඩරට සිත්තර කලාව පිළිබඳ කථාන්තරයයි.
Rs 247.50
Rs 275.00
-10%

Pushapaya, Pahana Saha Gokkolaya

පුෂ්පය, පහන සහ ගොක්කොලය - සිය සංස්කෘතික මූලයන් පිළිබඳ අවම අවබෝධයකින් යුතු නූතන තරුණ පරපුරට, ආධුනික ජනශ්‍රැති පර්‍යේෂකයන්ට මෙන් ම පොදු පාඨක ප්‍රජාවට ද මෙය ප්‍රයෝජනයට ගත හැකි ශාස්ත්‍රීය කෘතියකි.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Mahanuvara Sampradaye Bitusituvam Kalava

Out-of-Stock
මහනුවර සම්ප්‍රදායේ බිතු සිතුවම් කලාව - මහනුවර සම්ප්‍රදායේ බිතුසිතුවම් කලාව නමැති මෙම කෘතිය මීට දශකයට පමණ පෙර ගොඩගේ පොත් සමාගම විසින්ම පළකරන ලද ග්‍රන්ථයකි. මෙම විෂයය පිළිබඳව තවමත් මෙවැනි ප්‍රාමාණික පර්‍යේෂණයක් සිදුකොට හෝ ඊට අදාළ ග්‍රන්ථයක් පළකොට හෝ නොමැති බැවින් මෙය මහනුවර සම්ප්‍රදායේ බිතුසිතුවම් කලාව ගැන ලියැවී ඇති හොඳම කෘතිවලින් එකක් ලෙසට නිසැකවම සැලකිය හැකිය.
Rs 2,250.00
Rs 2,500.00
-10%

Gok Kalava

ගොක් කලාව
Rs 315.00
Rs 350.00
-10%

Murthiyen Murthimath Buddha

මූර්තියෙන් මූර්තිමත් බුද්ධ - බුදුන් වහන්සේ, බුද්ධ ධර්මය, බෞද්ධ සංස්කෘතිය සහ බෞද්ධ කලා ශිල්ප පිළිබඳ ප්‍රාමාණික කෘතියකි.
Rs 540.00
Rs 600.00
-10%Out-of-Stock

Iparani Vihara Ashritha Sarasili Kalava

Out-of-Stock
ඉපැරණි විහාර ආශ්‍රිත සැරසිලි කලාව - සරසවි විද්‍යාර්ථීන් තිදෙනෙකුගෙ නිර්මාණශීලී සුසංයෝගයක මහරු ඵලයක් ලෙස ගහැඳින්විය හැකි මෙය, තත් විෂයයෙහිලා උනන්දුවක් දක්වන ශාස්ත්‍රෝන්නතිකාමී සහෘද ප්‍රජාවට මෙන්ම පොදු පාඨකයාට ද වටිනා සාර සංග්‍රහයකි.
Rs 450.00
Rs 500.00
-10%

Polonnaruva Thivanka Pilimage Sinha Rupa

පොළොන්නරුව තිවංක පිළිමගේ සිංහ රූප - විශ්වකලාවේ සිංහ රූපයේ ප්‍රභවය සංකල්ප හා සැරසිලි යෙදුම් භාවිතය පිළිබඳව මොහු මෙහිදී විධිමත්ව විමර්ශනය කරයි.
Rs 675.00
Rs 750.00
-10%

Sri Lankave Parani Bauddha Chitra Kalava

ශ්‍රී  ලංකාවේ පැරණි බෞද්ධ චිත්‍ර කලාව - මෙම ග්‍රන්ථය බෞද්ධ චිත්‍ර කලාව අධ්‍යනය කරන විද්‍යාර්ථීන්ට මෙන්ම ප්‍රවීණයන්ට ද එක සේ ප්‍රයෝජන ගත හැකි විෂය ප්‍රාමාණික ග්‍රන්ථයක් වනු ඇත.
Rs 765.00
Rs 850.00