Books

-10%Out-of-Stock

Sri Lankave Kauthukagara Ithihasaya

Out-of-Stock
ශ්‍රී ලංකාවේ කෞතුකාගාර ඉතිහාසය - මෙම කෘතිය කෞතුකාගාර විද්‍යාව විෂය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව ප්‍රකාශ කළ හැකිය.
Rs 202.50
Rs 225.00
-10%

Mahanuvara Rajadhaniye Wishista Rajakiya Nirmana Shilpi - Devendhra Mulachari

මහනුවර රාජධානියේ විශිෂ්ට රාජකීය නිර්මාණ ශිල්පී - දේවේන්ද්‍ර මුලාචාරී - ගැඹුරු පර්‍යේෂණයක ප්‍රතිඵලයක් ලෙස එළිදක්වන මෙම කෘතියෙහි විද්වතුන් සහ කතුවරුන් ගණනාවකගේ කරුණු උකහා ඇති අතර පැරණි වාර්තා, සන්නස්, පරම්පරා විස්තර සටහන් හා පැරැණි පින්තූර මගින් එම තොරතුරු සනාථ කොට ඇති එමෙන් ම පැරණි නඩු වාර්තා සහ 1815 උඩරට ගිවිසුම ද සඳහන් කර ඇත.
Rs 540.00
Rs 600.00
-10%Out-of-Stock

Sinhala Akuru Mostara

Out-of-Stock
සිංහල අකුරු මෝස්‌තර - මේ කුඩා පොත ලොකු කුඩා අවසාන සහ ගුරු විභාගවලට සූදානම් වන ශිෂ්‍යන්ගේ ප්‍රයෝජනය සඳහා විශේෂයෙන් පිළියෙල කරන ලද්දකි. සිංහල අකුරුවලින් මෝස්තර ඇඳීමේ දී ආධුනිකයන්ට ඇතිවන අපහසුකම් මගහරවා නිර්මාණ ශක්තිය දියුණුකර ගන්නට මග පෙන්වීම මෙහි අපේ පරමාර්තයයි.
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock

Sannivedanaya Ha Bauddha Kala Shilpa

Out-of-Stock
සන්නිවේදනය හා බෞද්ධ කලා ශිල්ප නමැති නවතම කෘතිය වූ කලී පෙරැ කී න්‍යාය මාර්ගය ප්‍රායෝගිකව සජීවීකරණය කිරීමකි.
Rs 225.00
Rs 250.00
-10%

Jathiyen Sagavi Yana Anuradhapura Yugaye Bithusithuwam

ජාතියෙන් සැඟවී යන අනුරාධපුර යුගයේ බිතුසිතුවම් - මෙම ග්‍රන්ථය සිතුවම් ගැන අධ්‍යනයෙහි නියුතු භවතුන්ට නොයෙක් අයුරින් ප්‍රයෝජනවත් වේ.
Rs 270.00
Rs 300.00
-10%

Lakdiva Purana Adum Aiththam

ලක්දිව පුරාණ ඇදුම් ආයිත්තම් - විවිධ මූලාශ්‍ර ඇසුරින් ප්‍රතිනිර්මිත චිත්‍ර සටහන් ඇතුළත් මෙම කෘතිය ලක්දිව පුරාණ ඇඳුම් ආයිත්තම් පිළිබඳව අධ්‍යනයෙහි යෙදෙන විද්‍යාර්ථින්ට මෙන්ම ඒ සඳහා උනන්දුවක් ඇති සාමාන්‍යය පාඨකයන්ට ද ප්‍රයෝජනවත් වනු නිසැක ය.
Rs 324.00
Rs 360.00
-10%Out-of-Stock

Raya Krushnadasage Barathiya Murthikalava

Out-of-Stock
රාය කෘෂ්ණදාසගේ භාරතීය මූර්තිකලාව - මෙය රාය කෘෂ්ණදාස් සූරීන් විසින්, හින්දි භාෂාවෙන් ලියන ලද "භාරතීය මූර්තිකලා" නම් ග්‍රන්ථයේ සිංහල අනුවාදයයි. මෙහි පරිච්ඡෙද සතරකින් සංක්ෂේපයෙන් කරුණු ඇතුළත්ව ඇතත් මූර්ති කලාවේ සාරය මෙහි අන්තර්ගතව ඇත. 
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Sarasili Mosthara Rata

Out-of-Stock
සැරසිලි මෝස්‌තර රටා - මෙම කෘතිය තුළින් සුවිශේෂී මෝස්තර රටා සමූහයක් ඉදිරිපත් කොට ඇති අතර පාසල් නව විෂයය ධාරාවේ ප්‍රාථමික ශේණියේ සිට උසස් අධ්‍යාපනය දක්වා අවශ්‍යා වන මෝස්තර රටා මෙම කෘතිය මගින් විග්‍රහකොට ඇත.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Ambakke Warnanava Saha Wenath Lipi

Out-of-Stock
ඇම්බැක්කේ වර්ණනාව සහ වෙනත්  ලිපි - ඇම්බැක්කේ දේවාලයෙහි ඇති ලී කැටයම් පිළිබඳව මහාචාර්‍ය එන්. මුදියන්සේ මහතා විසින් නිබන්ධනයක් සකස් කර තිබීම, අපේ පැරණි කලාශිල්ප වලට උනන්දුවක් දක්වන සෑම දෙනාගේම පැසසුමට ලක් වියයුතු කරුණකි. මේ කැටයම්වල ඡායාරූප සියල්ල ම පාහේ මෙහි ඇතුළත් කර තිබීම පුරාවිද්‍යාව හදාරන ආධුනිකයන්ට මෙන් ම විශේෂඥ භවතුන්ට ද එක සේ ප්‍රයෝජනවත් බව අපගේ වැටහීමයි.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

18 Wana Siyavase Bithu Sithuvam

Out-of-Stock
18 වන සියවසේ බිතු සිතුවම් - මෙම කෘතිය ඉතාම සාර්ථක ය. කතුවරයා සිය ජීවිත කාලය පුරා කළ අධ්‍යනයන් වඩාත් සවිස්තරව මින් ඉදිරිපත් කරයි.
Rs 90.00
Rs 100.00
-10%

Sri Lankika Chithra Shilpiyo

ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පියෝ - මෙම කෘතිය පරිශීලනය කිරීම තුළින් මෙරට සිටි චිත්‍ර ශිල්පීන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගත හැකිය. පාසල් විෂය නිර්දේශයෙහි මෙරට සිත්තරුන් පිළිබඳව අධ්‍යයනයට මඟ පාදන හෙයින් චිත්‍ර කලා විෂයය හදාරණ ගුරු සිසු දෙපිරිසටම මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. පාසල් පුස්තකාල සඳහා ද මෙම ග්‍රන්ථය සුදුසුය. 
Rs 270.00
Rs 300.00
-10%

Buddha Prathima Ha Sithuvam Kalava

බුද්ධ ප්‍රතිමා හා සිතුවම් කලාව - බුද්ධ ප්‍රතිමා කලාව හා සිතුවම් කලාව පිළිබඳ උනන්දුවක් දක්වන බෞද්ධ පාඨකයන්ටත්, උසස් අධ්‍යාපනය ලබන ගිහි සිසුන්ට හා ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාටත් අධ්‍යාපනය සඳහා උපයෝගී කර ගත හැකි මහඟු කෘතියක් ලෙස මෙම කෘතිය හඳුන්වා දීමට හැකිය.
Rs 351.00
Rs 390.00
-10%

Lakdiva Bouddha Chithra Kala Ithihasaya

ලක්දිව බෞද්ධ චිත්‍ර කලා ඉතිහාසය - ලක්දිව චිත්‍රකලා ඉතිහාසය අධ්‍යනය කරන අයට විශ්වසනීය මූලාශ්‍රයක් වශයෙන් මෙම ග්‍රන්ථය හැඳින්විය හැකිය.
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock

Mahanuvara Yugaye Chithra Kalava

Out-of-Stock
මහනුවර යුගයේ චිත්‍ර කලාව - කලාව පිළිබඳ විවිධ සම්ප්‍රදායයෝ වෙති. චිත්‍රකලාව ද එහිදී සුවිසෙස් ය. කතුවරිය මෙහි දී විමසුමට ලක් කරනුයේ මහනුවර යුගයේ චිත්‍ර කලාවයි. එහි සුවිශේෂතා, ප්‍රශස්තතා මෙන්ම තත්කාලීන සමාජ, ආර්ථික, දේශපාලනික තතු ද ඇය මෙමඟින් කුළුගන්වනු පෙනේ.
Rs 360.00
Rs 400.00
-10%

Bauddha Sankethavala Darshanaya

බෞද්ධ සංකේතවල දර්ශනය - මුරගල, කොරවක්ගල, වාමන රූපය වැනි නිර්මාණයන්හි කාලනිර්ණය හෝ අන්තර්ගතාංග ලක්ෂණ පිළිබඳ නම් කිරීමෙන් නො නැවතී එක් එක් සියුම් අංගයන්හි බෞද්ධ ධර්මානුකූල පදනම කවරේ ද යන්න සහේතුක ව කරුණු දැක්වීමට මේ කෘතියේ දී අවධානය යොමු කර ඇත. 
Rs 584.10
Rs 649.00
-10%

Baratha Lanka Bauddha Urumaya

භාරත ලංකා බෞද්ධ උරුමය - භාරතයේ හා ශ්‍රී ලංකාවේ බෞද්ධ කලාව හඳුන්වා දෙන මේ කෘතිය දුර්ලභ සිතුවම්වලින් සැරසී තිබේ. ඒ ඔස්සේ සිතීමට පාඨකයාට එයින් ඉඩකඩ සැලැසෙයි. 
Rs 108.00
Rs 120.00
-10%Out-of-Stock

Anuradhapura Batahira Arama

Out-of-Stock
අනුරාධපුර බටහිර ආරාම - මෙම ග්‍රන්ථය පුරාවිද්‍යාව හදාරන විද්‍යාර්ථින්ට පමණක් නොව ඉතිහාස ප්‍රේමීන්ට ද පොදු පාඨකයනට ද ශාස්ත්‍රීය වූ දැනුම් සාරයන් සම්ප්‍රේෂණය කරන අමිල ප්‍රයන්තයක් වශයෙන් සඳහන් කළ හැකිය.
Rs 450.00
Rs 500.00
-10%

Gampola Doratu

ගම්පොළ දොරටු - මෙම ග්‍රන්ථය මගින් ප්‍රදේශයේ පුරාවිද්‍යා උරුමය වාර්තාගත කිරීම හා ප්‍රාමාණික දැනුමක් පාඨකයා අතට පත් වේ. 
Rs 792.00
Rs 880.00
-10%

Piyagatapela Sankirnaya

පියගැටපෙළ සංකීර්ණය - පියගැට පෙළ සංකීර්ණය පිළිබඳ විමර්ශනයක් මෙතෙක් සිදුවී නොමැත. සඳකඩපහණ - මුරගල - කොරවක්ගල හා සම්බන්ධයෙන් විවිධ මතවාද ඉදිරිපත් වුවද මේ ත්‍රිකය එකට ඒකාබද්ධ කොට පර්‍යේෂණයක් සිදු වී නොමැත. පැරැණි ශිල්පියාගේ කලා ඥානයත්, මහා යතිවරුන්ගේ ධර්ම ඥානයත් ඒකාබද්ධකොට ගෙන සමාජය ධර්මකාමී නියරට ගෙන යාමට ගත් ඵලයක් ලෙස මේ ත්‍රිකය හැඳින්විය හැකිය.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Dakune Wiharawala Mahanuwara Sampradhaye Chithra

Out-of-Stock
දකුණේ විහාරවල මහනුවර සම්ප්‍රදායේ චිත්‍ර - මහනුවර යුගයේ චිත්‍ර අධ්‍යයනය කරන අයට විශ්වසනීය මූලාශ්‍රයක් වශයෙනුත් සාමාන්‍යය පාඨකයන්ට මහනුවර චිත්‍ර පිළිබඳව නව දැනුමක් ලබාදෙන ග්‍රන්ථයක් වශයෙන් මෙය හඳුන්වා දිය හැකිය.
Rs 675.00
Rs 750.00
-10%

Soyiliyas Mandisge Nava Kelani Wihara Sithuvam

සොයිලියස් මැන්දිස්ගේ නව කැලණි විහාර සිතුවම් - තත්කාලීන යටත්විජිත සමාජ - දේශපාලනික බලවේග, දෘෂ්ටිවාද කතිකා ආදී සමස්ත පසුතලය සැලකිල්ලට ගනිමින් නව කැලණි විහාර සිතුවම් කියවීමට සහ අවබෝධ කර ගැනීමට මෙම ග්‍රන්ථය උපයෝගී කරගත හැකිය.
Rs 1,035.00
Rs 1,150.00
-10%

Selkamlakara

සෙල්කම්ලකර - ගූඪ දහම්වලින් ප්‍රාදුර්භූත වූ සමාජයක් බුදු සමයෙන් ප්‍රභාමත්වීම නිසා ජනකාය කෙරෙහි ශ්‍රද්ධාව වර්ධනය විය. බුදුරදුන් යනු කවරෙක් ද ? උන්වහන්සේ කෙරෙහි අන්තර්ගත ගුණ මොනවාද ? ඒ ගුණ මිනිස් දිවියට බලපාන්නේ කෙබඳු ආකාරයෙන්ද යන ප්‍රශ්න හා ගැටලු නිරාකරණය කර දීමට එදා යතිවරයෝ සමත් වූහ. ඒ සඳහා වාහකය කරගනු ලැබුවේ සෙල්කම්ලකරයි. බුදු සිරිත වස්තු විෂය කොටගෙන සෙල්කම් කිරීමෙන් පොදුජනකාය කෙරෙහි කූඨප්‍රාප්ත වී තිබුණු කුහුල තුරන්කරලීමට සමත්විය. යතිවරයාත් - පැරැණි ශිල්පියත් අතර තිබුණු දැඩි අභේදනීය බවත්, අවිච්ඡින්ත සබඳියාවේ ප්‍රතික්‍රියාවකි මේ සෙල්කම්ලකර.
Rs 216.00
Rs 240.00
-10%

Sahithya Saha Saundarya Kalave Darshanika Sankalpa

සාහිත්‍ය සහ සෞන්දර්ය කලාවේ දාර්ශනික සංකල්ප - සාහිත්‍ය සහ සෞන්දර්‍ය කලාවේ දාර්ශනික සංකල්ප පිළිබඳ පෙර අපර දෙදිග විවිධ චින්තකයින් විචාරකයින් ප්‍රාඥයන් ආදීන් විසින් පළකර ඇති විවිධ මත තිබේ. ඒවා විවාදයට පමණක් නොව නිෂේධනයට ලක්වූ අවස්ථා ද ඇත. ඒ සියල්ල ම වැදගත් ලෙස විමර්ශනයට නතු කරන කතුවරයා ඒ තුළ නව සංකල්පයක් වෙත යොමු වීමට පාඨකයා යුහුසුලු කරවයි. පරිච්ඡේද 21 පුරා දිගහැරෙන "සාහිත්‍ය සහ සෞන්දර්‍ය කලාවේ දාර්ශනික සංකල්ප" සිංහල විචාර කලාව පෝෂණය කිරීමට ඉදිවුණු එක් වේදිකාවක් ලෙස හඳුනා ගැනීමට ද හැකිය. 
Rs 360.00
Rs 400.00
-10%

Sri Lankave Wihara Siththaru

ශ්‍රී ලංකාවේ විහාර සිත්තරු - ශ්‍රී ලංකාවේ තීරණාත්මක අවධියක් වූ ක්‍රි.ව. 1750 සිට 1900 දක්වා කාලය තුළ මෙරට විසූ විහාර සිත්තරු සහ ඔවුන්ගේ නිර්මාණ ක්‍රියාවලිය පිළිබඳ සංවාදයක් මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වෙයි.
Rs 846.00
Rs 940.00