Rs 603.00
Rs 670.00
-10%
Books
There are 5379 products.
Thrividha Bodhi Budu Balaya
ත්‍රිවිධ බෝධි බුදු බලය
Rs 216.00
Rs 240.00
Suvisi Guna Shanthiya
සූවිසි ගුණ ශාන්තිය
Rs 135.00
Rs 150.00
Guna Nana Diyunuwata Wibhagavalin Jaya Labimata Meth Bosath Pihita Pathamu
ගුණ නැණ දියුණුවට විභාගවලින් ජය ලැබීමට මෙත් බෝසත් පිහිට පතමු
Rs 90.00
Rs 100.00
Delova Sapa Labaadena Buddha Pujamaya Bodi Puja Sinhalen
දෙලොව සැප ලබාදෙන බුද්ධ පූජාමය බෝධි පූජා සිංහලෙන්
Rs 144.00
Rs 160.00
Rs 72.00
Rs 80.00
Rs 90.00
Rs 100.00
Nithara Bhavitha Kala Yuthu Pirith Thun Suthraya Samaga Bauddha Wandana Gatha Saha Wandana Krama
නිතර භාවිතා කළ යුතු පිරිත් තුන් සූත්‍රය සමඟ බෞද්ධ වන්දනා ගාථා සහ වන්දනා ක්‍රම - මෙම පොත සුරත රඳවාගෙන අවශ්‍ය පරිදි ගාථා පිරිත් තෝරාගෙන නිතිපතා සජ්ජායනා කිරීමෙන් සහ එම සාරධර්ම පිළිපැදීමෙන් පුද්ගලයාගේ දියුණුවත්, එමඟින් සමාජයේ දියුණුවත් ළඟාවන බව ඉඳුරාම පැවසිය හැක.
Rs 342.00
Rs 380.00
Bana Pirithehi Ha Danayehi Sirith Wirith
බණ පිරිතෙහි හා දානයෙහි සිරිත් විරිත්
Rs 180.00
Rs 200.00
Apalavalata Setha Gena Dena Wath Piliveth
Out-of-Stock
අපලවලට සෙත ගෙන දෙන වත් පිළිවෙත් - ජ්‍යෝතිෂයට අදාළව කවුරුත් කියවිය යුතු කෘතියකි.
Rs 381.60
Rs 424.00
Maha Balavath Aarakshaka Pirith
මහා බලවත් ආරක්ෂක පිරිත් - බෞද්ධ වන්දනා ගාථා, රතන, මහා මංගල, කරණීයමෙත්ත හා මොර යන පිරිත් හා එහි තේරුමද ඉදිරිපත් කර එම පිරිත් වල හාස්කම් ද මෙහි විග්‍රහ කර ඇත. තෙරුවන් වැඳීමේ ගාථාවල අර්ථය හා එහි අගයද මනාව විග්‍රහ කර ඇත.
Rs 351.00
Rs 390.00
Mathrudaraka Arakshavata Bodu Piliveth
මාතෘදාරක ආරක්ෂාවට බොදු පිළිවෙත්
Rs 63.00
Rs 70.00
Rs 81.00
Rs 90.00
(Sinhala Therum Sahitha) Piruvana Poth Wahanse
(සිංහල තේරුම් සහිත) පිරුවානා පොත් වහන්සේ - සෑම ගාථාවක්ම සජ්ඣායනා කරමින්ම එම වචනවල අදහසද වටහා ගැනීමට හැකිවන පරිදි සකසා ඇති අතර මෙම ග්‍රන්ථය තුළින් පිරිත් සූත්‍ර ගැන නිවැරදි අවබෝධයක් ලබාගැනීමට හැකි වේ.
Rs 2,250.00
Rs 2,500.00
Rs 135.00
Rs 150.00
Melova Diyunuwata Pirith Deshana
මෙලොව දියුණුවට පිරිත් දේශනා
Rs 135.00
Rs 150.00
Thunsarane Guna Balayen Leda Roga Suvakarana Thrivida Bodhi Budubalaya
තුන්සරණේ ගුණ බලයෙන් ලෙඩ රෝග සුවකරන ත්‍රිවිධ බෝධි බුදුබලය
Rs 144.00
Rs 160.00
Sila Bhavana Ha Wandana
Out-of-Stock
සීල භාවනා හා වන්දනා - එදිනෙදා භාවිතා කරනු ලබන පිරිත් හා ඒවායේ තේරුම ද තේරුම් සහිත ජයමංගල ගාථා හා නරසීහ ගාථා ද මෙහි අන්තර්ගත වේ.
Rs 180.00
Rs 200.00
Piruvana Poth Wahanse Hevath Maha Pirith Potha
පිරුවානා පොත් වහන්සේ හෙවත් මහ පිරිත් පොත
Rs 450.00
Rs 500.00
Thun Suthraya Sahitha Pirith Seth Shanthiya
තුන් සුත්‍රය සහිත පිරිත් සෙත් ශාන්තිය
Rs 342.00
Rs 380.00
Thun Suthraya Saha Seth Pirith
තුන් සුත්‍රය සහ සෙත් පිරිත්
Rs 252.00
Rs 280.00
Parani Bauddha Wandana Gatha Saha Pooja Ekathuwa
පැරණි බෞද්ධ වන්දනා ගාථා සහ පූජා ගාථා එකතුව
Rs 882.00
Rs 980.00
Nivaradi Buddha Wandana Bodhi Pooja Margaya Saha Seth Pirith Shanthiya
Out-of-Stock
නිවැරදි බුද්ධ වන්දනා බෝධි පූජා මාර්ගය සහ සෙත් පිරිත් ශාන්තිය
Rs 360.00
Rs 400.00
Kshana Bhanga Dakeema, Theravadaya Ha Wipassanava
Out-of-Stock
ක්ෂණ භංග දැකීම, ථේරවාදය හා විපස්සනාව - මෙම කෘතිය තුළින් විස්තර වන්නේ ථේරවාද අභිධර්මය තුල දක්නට ලැබෙන ගැටළුකාරි තත්තව ගැනයි. පටලැවිල්ලක් මෙන් දිස්වන කරුණක් ගැනය. සමහරක් විදර්ශනා ඤාණ කෙරෙහි අතිශයින් බලපාන කරුණු ගැනය.
Rs 207.00
Rs 230.00
Bodhi Wandana Ata Wisi Buddha Wandanava, Seth Pirith, Thun Suthraya Sahitha Bodhi Pujava
Out-of-Stock
බෝධි වන්දනා අට විසි වන්දනාව, සෙත් පිරිත්, තුන් සූත්‍රය සහිත බෝධි පූජාව
Rs 297.00
Rs 330.00
Rs 1,125.00
Rs 1,250.00
Sinhala Majjima Nikaya - 1
මජ්ඣිම නිකාය - 1 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.
Rs 1,380.00
Rs 1,725.00
Charithabindu
චරිතබිංදු - චරිතබිංදුවෙහි බෙවහෙවින් අන්තර්ගත වන්නේ විද්‍යෝදය ගුරුකුලෙන් බිහි වූ මහතෙරුන් වහන්සේලාගේ චරිතාපදානයන් ය.
Rs 2,454.40
Rs 3,068.00
Rs 270.00
Rs 300.00
Dhammasanganippakarana Atta Katha
ධම්මසංගණිප්පකරණට්ඨකථා - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.

Rs 1,990.00
Wisuddhi Margaya
විසුද්ධිමග්ගො - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 2,540.00
Kankhavitharani Nama Pathimokkha Warnanana
කංඛාවිතරණී නාම පාතිමොක්ඛ වර්ණනා - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,200.00
Samanthapasadika Winaya Atta Katha - 4
සමන්තපාසාදිකා විනයට්ඨකථා - 4 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.

Rs 920.00