Books

-10%

Baratha Ithihasaya

භාරත ඉතිහාසය 
Rs 112.50
Rs 125.00
-10%Out-of-Stock

Aandra Sathavahana Adirajjye Ithihasaya

Out-of-Stock
ආන්ධ්‍ර සාතවාහන අධිරාජ්‍යයේ ඉතිහාසය - ඉන්දීය ඉතිහාසයේ දීප්තිමත් රාජ්‍ය යුග දෙකක ඓතිහාසික කාර්‍ය සංසිද්ධීන් විමර්ශනාත්මකව සාකච්ඡාවට භාජනය කරමින් මෙම කෘතිය රචනා කර ඇත.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Purathana Bharatheeya Hindu Samajika Sanstha

Out-of-Stock
පුරාතන භාරතීය හින්දු සාමාජික සංස්ථා - මෙම කෘතිය තුළින් පරිච්ඡේද සතකින් පරිමිත හින්දුවරයකුගේ උපතෙහි පටන් මියයාම තෙක් ජීවිතය හින්දු ධර්මානුරූපීව ව්‍යවස්ථාපනය වෙයි.
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock

Bharatheeya Darshana

Out-of-Stock
භාරතීය දර්ශන - මෙම සම්භාව්‍යය කෘතිය දර්ශනය පිළිබඳව සැළකිලිමත් වන ගුරු ශිෂ්‍ය දෙපක්ෂයට පමණක් නොව විද්වත් ලෝකයට ම ප්‍රදානය කරන ලද අමූල්‍ය වූ ග්‍රන්ථ රත්නයක් වන අතර මෙතෙක් සිංහලෙන් මෙබඳු කෘතියක් බිහි වී නොමැති බව ද සඳහන් කළ හැකිය.
Rs 2,250.00
Rs 2,500.00
-10%Out-of-Stock

Indiyan Ithihasaya (Purathana Yugaya) - 2

Out-of-Stock
ඉන්දියන් ඉතිහාසය (පුරාතන යුගය) - 2 - උසස් පෙළ හා උපාධි විභාග සඳහා ඉන්දියාවේ ඉතිහාසය හදාරන විද්‍යාර්ථින්ගේ ප්‍රයෝජනය සඳහා සකස් කරන ලද ග්‍රන්ථයකි.
Rs 90.00
Rs 100.00