Books

Bauddha Arakshaka Pirith Seth Pirith Saha Shanthi Krama
බෞද්ධ ආරක්ෂක පිරිත් සෙත් පිරිත් සහ ශාන්ති ක්‍රම - සකලවිධ බෞද්ධ ජනතාවටම මෙම ග්‍රන්ථය නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීමෙන් මහත් වූ ශාන්තියක් අත් කරගත හැකිය.
Rs 580.00
Theruvan Wandana Athpotha
තෙරුවන් වන්දනා අත්පොත - මෙම මාහැඟි ග්‍රන්ථය ලක්වාසී සැදැහැවතුන්ගේ අපරිමිත ශ්‍රද්ධා භක්තිය වඩවන අත්පොතක් වනු ඇත.
Rs 480.00
Sadaham Maga
සදහම් මග - නිවුණු සිතක් සහිත යහපත් සැනසිලිදායක ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන බෞද්ධ ගිහි පින්වතුන්, පාසල් සිසුන් සහ යොවුන් පරපුර විසින් නිරන්තරයෙන් අනුගමනය කලයුතු හා පිළිපැදිය යුතු බුද්ධ දේශිත ගිහි විනය, නිවැරදි බුද්ධ වන්දනා ගාථා ඇතුලත් කරමින් සකස් කර ඇති මෙය, යහපත් බෞද්ධයින් විසින් දහම් අත්පොතක් ලෙස නිරන්තරයෙන් භාවිතා කළ යුතු මාහැඟි ග්‍රන්ථයක් වශයෙන් හඳුන්වා දෙමු.
Rs 200.00
Pirithe Balaya Ha Gatha Haki Prayojana
පිරිතේ බලය හා ගත හැකි ප්‍රයෝජන - ගිහි පැවිදි හැම දෙනා නිරන්තරයෙන් පරිහරණය කළ යුතු අමිල ග්‍රන්ථයක් ලෙස මාපලගම මෙත්තෙය්‍ය හිමියන් විසින් සංස්කරණය කරන ලද පිරිතේ බලය නමැති මෙම ග්‍රන්ථය හඳුන්වාදිය හැකිය.
Rs 480.00