Rs 720.00
Rs 800.00
-10%
Books
There are 5376 products.
Baudda Kalawe Deshapalanaya
Out-of-Stock
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ මහාචාර්යවරයෙකු වන වජිර ජයතිලක මහතා විසින් රචනා කරණ ලද බෞද්ධ කලාවේ දේශපාලනය නැමැති මෙම ග්‍රන්ථය තුළ යටත් විජිත සමයේ ශ්‍රි ලංකාව තුළ පැවති බෞද්ධ කලාවේ සුවිශේෂි සංසිද්ධියක් ලෙස සැලකිය හැකි පහතරට විහාරස්ථාන වල දක්නට ලැබෙන බ්‍රිතානය රාජ්‍ය ලාන්ඡන සහ රාජකීයන්ගෙ ප්‍රතිරූප පාදක වී ඈත.
Rs 1,746.00
Rs 1,940.00
Sampradayika Tharka Shasthraya Bharathiya
Out-of-Stock
කැනිෂියස් පලිහවඩන මහතා විසින් රචනා කරණ ලද සම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රය නම් මෙම කෘථිය තර්ක ශාස්ත්‍රය විෂය පිළිබදව අධ්‍යනය කරණු ලබන උසස් පෙළ සිසුනට මෙන්ම සරසවි සිසුනටත් ගුරු භවතුන්ටත් විෂය සම්බන්ධ උනන්දුවෙන් පසුවන ඕනැම කෙනෙකුටත් අධයනය කිරීමෙන් තර්ක ශාස්ත්‍රය විෂය පිලිබද මනා දැනුමක් ලබා ගත හැකි ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 369.00
Rs 410.00
Janashruthi Vidya Paryeshana Nyayika Ha Prayogika Bhawithaya
Out-of-Stock
'ජනශ්‍රැති විද්‍යා පර්යේෂණ න්‍යායික හා ප්‍රයෝගික භාවිතය' මෙම කෘථිය ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියක් වන සුනන්දා ප්‍රේමසිරි මහත්මිය විසින් රචනා කරණ ලද කෘථියකි. ජනශ්‍රැති පර්යෙක්ෂකයන්ට සිය පර්යේෂන අනාවරණය විග්‍රහාත්මකව සහ තුලනාත්මකව විමර්ශනය කිරීමේදි න්‍යායාත්මක දැනුම ප්‍රයෝජනයට ගත හැකි ආකාරය නිදර්ශනාත්මකව පැහැදිලි කිරීමට දරන ලද ප්‍රයත්නයක් වශයෙන් මෙම කෘතිය හදුන්වා දිය හැකිය.
එහිදී හුදු ලේඛන මත පදනම් වූ ඓතිහාසික ජනශ්‍රැති අධ්‍යන ප්‍රවේශය තුළ පමණක් හිර වී නොසිට සමකාලීන අධ්‍යන ප්‍රවේශය ද උපයෝගී කොට ගනිමින් පර්යේෂණ සදහා යොමු වීමේ ඇති වැදගත්කම නිදර්ශනාත්මකව පෙන්වා දීම මෙම කෘතියෙහි මූලික අරමුණයි.
එහිදී හුදු ලේඛන මත පදනම් වූ ඓතිහාසික ජනශ්‍රැති අධ්‍යන ප්‍රවේශය තුළ පමණක් හිර වී නොසිට සමකාලීන අධ්‍යන ප්‍රවේශය ද උපයෝගී කොට ගනිමින් පර්යේෂණ සදහා යොමු වීමේ ඇති වැදගත්කම නිදර්ශනාත්මකව පෙන්වා දීම මෙම කෘතියෙහි මූලික අරමුණයි.
Rs 576.00
Rs 640.00
Bauddha Adyayana Lekhana Mala
'බෞද්ධ අධ්‍යයන ලේඛන මාලා (ප්‍රථම භාගය )' මෙම ග්‍රන්ථය ඕපාත සමිත හිමියන් විසින් සම්පාදිත ග්‍රන්ථයක් වන අතර දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් මුද්‍රණය කර පාඨක ඔබ අතට පත් වන ග්‍රන්ථයකි .
Rs 115.20
Rs 144.00
Sinhala Kawaya Rasa - Bhawa - Alankara - Shasthraya
Out-of-Stock
එච්. බී .ආර්. වෑගන්තලේ මහතා විසින් රචිත මෙම කෘතිය ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ මධ්‍යම හා අවසාන විභාග සදහා විශේෂයෙන් සකස් කර ඇති කෘතියකි.
Rs 405.00
Rs 450.00
Mihintale Mahavihara Warnanava
පූජ්‍ය හොරේවෙල සුනීත හිමියන් සහ විජයපුර රාහුල හිමියන් විසින් සකස් කරන ලද 'මිහින්තලා මහාවිහාර වර්ණනාව' නම් මෙම ග්‍රන්ථය දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් මුද්‍රණය කර පාඨක ඔබ අතට පත් වන ග්‍රන්ථයකි.
Rs 500.00
Rs 625.00
Aithihasika Maligawila Puranaya
'ඓතිහාසික මාලිගාවිල පුරාණය' නම් මෙම ග්‍රන්ථය ඔක්කම්පිටියේ පඤ්ඤාසාර හිමියන් විසින් රචිත ග්‍රන්ථයක් වන අතර පුරාතණ වංසකතා වලට අනුව 'අරියකර විහාරය' නමින් හදුන්වන ලද වර්ථමානයේ මාලිගාවිල රජමහා විහාරය පිළිබද වංසකතා වල නොයෙකුත් අකාරයේ තොරතුරු සදහන් අතර මහාවංශයට අනුව මෙම ප්‍රතිමාව, මහා තිස්සගේ සහ සංඝසිවා බිසවගේ වැඩිමහල් පුත්‍රයා වූ අග්ගබෝධි රජතුමන් විසින් කරවූ බවද සදහන් වේ.
Rs 180.00
Rs 200.00
Dharma Prabha
Out-of-Stock
'ධර්මප්‍රභා' නැමැති මෙම ග්‍රන්ථය හොරපාවිට චන්දරතන හිමියන් විසින් සංස්කාරකත්වය කරන ලද අතර විමල විහාර පදනම විසින් ප්‍රකාශනය කරන ලද ග්‍රන්ථයකි.
Rs 855.00
Rs 950.00
Nawala Dharma Deshana - 05
'නාවල ධර්ම දේශනා- 05' නමින් මෙම ග්‍රන්ථය වැරැල්ලානේ විමලතිස්ස නාහිමි විසින් රචනා කර සම්බුදු සසුනෙහි චිරස්තිතයටත් ලාංකීය බෞද්ධයාගේ ධම්ම ඥාණය වැඩි දියුණු කිරීමටත් විවිධ මාතෘකාවලින් දේශත තදීය ධර්මය ධම්ම දේශනා ශෛලියෙන්ම රචනා කොට ජිවිතවල විවිධාකාර දුර්වලකම් නැති කර මිනිසාගේ සිත ක්‍රමිකව සකස් කළ යුතු අකාරයට ලිහිල් ව දහම් කරුනු සිත් තුළට කාවදිනා ලෙස රචනා කරන ලද ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 405.00
Rs 450.00
Nawala Dharma Deshana -19
'නාවල ධර්ම දේශනා- 19' නමින් සම්බුදු සසුනෙහි චිරස්තිතයටත් ලාංකීය බෞද්ධයාගේ ගෞරවයටත් පාත්‍රා වූ නාවල විමල විහාරයේ කධීන පිංකම වෙනුවෙන් සිදු කරන ලද ධර්මදේශනා මාලාව සිත් සනසන නෙත් පහන් කරන සැමට ශාන්තිය සපයන සැදැහැතියන්ගේ ශ්‍රද්ධා ශිලාදී ගුණ ධර්ම වඩන තෝතැන්නකි.
Rs 405.00
Rs 450.00
Sinhala Dik Sangya
'සිංහල දික් සඟිය' නම් මෙම ග්‍රන්ථය ධර්මඥානය අතින් මෙන් ම භාෂාඥානය අතින් ද පරිපූර්ණ පඩිවරයකු වූ බළන්ගොඩ ආනන්ද මෛත්‍රේය හිමිපාණෝ විසින් රචිත ග්‍රන්ථයක් වන අතර උන් වහන්සේ විසින් 1936 වසරදී මේ අගනා ධර්ම සංග්‍රහය එළි දක්වන ලදි.
Rs 1,539.90
Rs 1,711.00
Munidasa Kumaratunga Wagmalava
මෙම ග්‍රන්ථය මුනිදාස කුමාරතුංගයන්ගේ වාග් මාලාව පිළිබද කරන ලද දීර්ඝකාලීන පර්යේෂණයක ප්‍රතිඵලයක් වන අතර 'මුනිදාස කුමාරතුංග වාග්මාලාව' නම් මෙම ග්‍රන්ථය තිලෝකසුන්දරී කාරියවසම් මහතා විසින් රචනා කරන ලද ග්‍රන්ථයකි.
Rs 135.00
Rs 150.00
Wayakarana Rathnakaraya
කර්තෘ ගෙන්..
''මේ තාක් අපට දක්නට ලැබුණු සිංහල ව්‍යාකරණ ග්‍රන්ථයකට ආරූඪ නො කරන ලද සන්ධි ක්‍රම, විකරණ ප්‍රත්‍යය ආදී කරුණු රැසක් ම මේ ග්‍රන්ථයට ඇතුළත් කිරීමට ලැබීම ගැන මම සතුටු වෙමි. නැණවත් සුධීහු මෙයින් ලැබිය හැකි ප්‍රයෝජනය ගැන සතුටු වෙමින් කිව යුතු යමක් ඇති වුවහොත් වියත් ප්‍රතිපදායෙහි පිහිටා ප්‍රකාශ කරන්නාහු නම් එයින් අපි ප්‍රයෝජනය ගන්නෙමු. ආධුනිකයන්ට ද එය ප්‍රයෝජනයක් වන්නේ ය. එසේ නො වන නින්දා ප්‍රශංසාදිය ගැන මෑ පෙළ පමණ සිඹි යනාදීන් දැක්වූ ප්‍රතිරාජ පරිවේණාධිපතීන් වහන්සේගේ අදහසට ම අපිදු එකග වම්හ. ''
''මේ තාක් අපට දක්නට ලැබුණු සිංහල ව්‍යාකරණ ග්‍රන්ථයකට ආරූඪ නො කරන ලද සන්ධි ක්‍රම, විකරණ ප්‍රත්‍යය ආදී කරුණු රැසක් ම මේ ග්‍රන්ථයට ඇතුළත් කිරීමට ලැබීම ගැන මම සතුටු වෙමි. නැණවත් සුධීහු මෙයින් ලැබිය හැකි ප්‍රයෝජනය ගැන සතුටු වෙමින් කිව යුතු යමක් ඇති වුවහොත් වියත් ප්‍රතිපදායෙහි පිහිටා ප්‍රකාශ කරන්නාහු නම් එයින් අපි ප්‍රයෝජනය ගන්නෙමු. ආධුනිකයන්ට ද එය ප්‍රයෝජනයක් වන්නේ ය. එසේ නො වන නින්දා ප්‍රශංසාදිය ගැන මෑ පෙළ පමණ සිඹි යනාදීන් දැක්වූ ප්‍රතිරාජ පරිවේණාධිපතීන් වහන්සේගේ අදහසට ම අපිදු එකග වම්හ. ''
Rs 495.00
Rs 550.00
sovan mattame-kamaloka addakim
'සෝවාන් මට්ටමේ -කාමලෝක අත්දැකීම්' මෙම කෘතිය ආර්ය කීර්ති කුමාරසේන මහතා විසින් රචනා කරන ලද කෘතියක් වන අතර දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් මුද්‍රණය කර පාඨක ඔබ අතට පත් වන කෘතියකි.මෙම කෘතිය තුළ බෞද්ධ ඉගැන්වීම තුළ ඇති ඉතා වටිනා මතෘකා කිහිපයක් වන සූත්‍ර ක්‍රම, දේශනා ක්‍රම, කාම ලෝක, භාවනා හා සතර මහා භූත සහ භූත යන මෙවැනි ඉගැන්වීම් විධි ගණනාවක් පිළිබදව ගවේශණාත්මක ලෙස ඉතා නිරවුල් ආකාරයට කරුණු ගොනු කර ඇති කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 640.00
Rs 800.00
Adhyathmika Lokaya - Sansara Mandira Part ii
'සංසාර මන්දිර II ආධ්‍යාත්මික ලෝකය' මෙම ග්‍රන්ථය පුනර්ජන්මය හා අධිමානසික ක්ෂේත්‍රය සම්බන්ධ ජිනා සෙර්මිනාරා මහත්මිය විසින් ලියන ලද සුප්‍රකට ග්‍රන්ථයක් වූ 'ද වර්ල්ඩ් විදින්' ග්‍රන්ථයයි එහි විෂයයේ ස්වභාවයේ ගැඹුර ලුහු නොවන ලෙස කන්නිමහර සුමංගල හිමියන් සහ කුමාරි ගුණරත්න මහත්මිය විසින් සිංහල භාෂාවෙන් කරන ලද පරිවර්තනයකි. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේදී වරක් හොදම පරිවර්තන ග්‍රන්ථයට හිමි සම්මානයද ද දිනාගත් ග්‍රන්ථයකි.
Rs 765.00
Rs 850.00
Marie Curie
ලොව මාරි කියුරි හදුනා ගන්නේ රේඩියම් සොයා ගත් විද්‍යඥවරිය ලෙසිනි. රේඩියම් සොයාගැනීම විද්‍යාවේ එතෙක් පැවති නිමි වළලු ඉමහත් සේ පුළුල් කිරීමකි. මෙතෙක් නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගත නොහැකිව ඇති පිළිකා රෝගය සමහර තත්වයන් යටතේ සුව කිරීමටත් පාලනය කිරීමටත් රේඩියම් ප්‍රතිකාර ක්‍රමයක් බිහි වුයේ එම සොයා ගැනීම නිසාය. ඒ මාරි කියුරි නම් ශ්‍රේෂ්ඨ විද්‍යඥවරිය මානව වර්ගයාට කළ මහගු දයාදයකි.
Rs 720.00
Rs 800.00
Suneetha Maha Rahathan Wahanse
මෙම ග්‍රන්ථයෙන් විස්තර වන්නේ සුනීත මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. උන් වහන්සේ ද අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අයත් නොවුව ද ගෞතම බුදුසසුන තුළ අතිශයින්ම ප්‍රකට මහ රහතන් වහන්සේ නමකි.
Rs 180.00
Rs 200.00
Gauthama Buddha - 1
Out-of-Stock
''ගෝතම බුද්ධ'' යන මෙම ග්‍රන්ථය අතිශය විශ්වාසදායී ග්‍රන්ථ මත පදනම් වූ බුද්ධ චරිතාපදාන ග්‍රන්ථයක් වන අතර මෙම ග්‍රන්ථයේ රචකයා වන මහාචාර්ය හජිමෙ නකමුර මහතා විසින් ඓතිහාසික බුදුන්ගේ තොරතුරු සොයා යාමේදී අති පැරණිතම මෙන් ම, අතිශයින් විශ්වාසදායී ග්‍රන්ථ සහ මිත්‍යාමතික කරුණු ඇතුළත් කරමින් රචනා කරන ලද ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,935.00
Rs 2,150.00
The Buddha's Eight Great Victories
jayamangala gatha plays an important part of being chanted in every auspicious occasion carried out in a buddhist household. how many of you know the basis underlying their import ? in this book ken and visakha kawasaki mentions at some leugth the basis of each stanza chanted as the jayamangala gatha
Rs 688.00
Rs 860.00
A PILGRIM'S COMPANION
in this book ably written by ken and visakha kawasaki mentions the places associate with the buddha's life and what important events had taken place in those sacred sites. in other words, it provides its ready with the reison d'ere for visiting that particular sacred site
Rs 798.72
Rs 998.40
PUSKOLA NOKEE RAHAS
'පුස්කොළ නොකී රහස්: මිග-මානව ඛේදවාචකය' වනාහි විචාරාත්මක නිරීක්ෂණ ගුණය සහිත නාට්‍ය පිටපතකි. අපගේ අතීතය පිළිබද කෙරෙන විවේචනාත්මක නිර්මාණයකි. මේ තුළින් ඉතිහාසය,විවේචනාත්මකව මෙන්ම තාර්කික ව ගවේෂණය කිරීමත් නව මුහුණුවරකින් ඒ දෙස බැලීමත් සිදු වේ. මානවයා විසින් මුහුණ දෙනු ලබන සංකීර්ණ මානුෂීය සබදතා පිළිබද විකල්ප ප්‍රවේශයක් උක්ත නාට්‍ය පෙළින් ඉස්මතු වේ.
Rs 517.50
Rs 575.00
BAUDDA HA ADYATHANA UGAYANHI SANNIWEDANA VIDIKRAMA
Out-of-Stock
මනෝජ් සංජීව ධර්මසේන නම් නූතන පරපුරේ පර්යේක්ෂකයා විසින් 'බෞද්ධ අද්‍යතන යුගයන්හි සන්නිවේදන විධික්‍රම' නම් මෙම ග්‍රන්ථය රචිත අතර රචකයා විසින් අදාළ ග්‍රන්ථයට දිය හැකි උපරිම සාදාරණයක් මෙම ග්‍රන්ථය ඇසුරින් ග්‍රන්ථය රසවිදින පාඨකයා හට ලබා දී ඇත.
Rs 306.00
Rs 340.00
Nowa Paraniya Wana Ramaniya Siyak Wathin Thihak
Out-of-Stock
කතෘගෙන්..
මේ සටහන්වලට ඇතුළත් වන්නේ මට ඇසුරු කිරීමට ලැබුණු පුද්ගල සමූහයකි. ඒ සෑම කෙනෙකුගෙන් ම මට කිසියම් ආභාසයක් ලැබී ඇතැයි කල්පනා වේ. එබැවින් මේ හැම ඇසුරකින් ම මට හැගී ගියේ සටහන් කොට තැබිය යුතු ඒවා ලෙසයි. එසේ ම ඒවා කිසිලෙසකින් පරිපුන් අපදාම ලෙස නොසැලකිය යුතුය. ඒවායේ විටෙක මුලක්, මැදක්, හා අගක් සම්මත ගණයේ චරිත කතාවක මෙන් දැකගත නොහැකිවෙනු ඇත. එබැවින් මේ සටහන් පෙළ චරිතකතා ගණයේ ලා සම්මත ලෙස ගිණිය නොහැකිය. විටෙක ඒවා චරිතාංශු ලෙස දැක්විය හැකිය. තවත් විටෙක 'සිද්ධි' හා 'අවස්ථා' ලෙස දැක්විය හැකිය. මගේ සමහර ගුරුවරු මෙහි හමුවෙති. කලාකරුවෝ හමුවෙති. මිතුරෝ හමුවෙති. මට මෙහි හමුවෙන අය, මගේ ජිවිත කාලයෙන් අඩ සියවසකය වැඩි කලක් ඇතුළත දී හමු වූ අය වෙති. කිසියම් අභ්‍යන්තර පෙලඹීමක් නිසා ඔවුන් පිළිබද මෙබදු සටහන් ලිවිය යුතු යයි මට සිතුණු වාර අපමණය.
මේ සටහන්වලට ඇතුළත් වන්නේ මට ඇසුරු කිරීමට ලැබුණු පුද්ගල සමූහයකි. ඒ සෑම කෙනෙකුගෙන් ම මට කිසියම් ආභාසයක් ලැබී ඇතැයි කල්පනා වේ. එබැවින් මේ හැම ඇසුරකින් ම මට හැගී ගියේ සටහන් කොට තැබිය යුතු ඒවා ලෙසයි. එසේ ම ඒවා කිසිලෙසකින් පරිපුන් අපදාම ලෙස නොසැලකිය යුතුය. ඒවායේ විටෙක මුලක්, මැදක්, හා අගක් සම්මත ගණයේ චරිත කතාවක මෙන් දැකගත නොහැකිවෙනු ඇත. එබැවින් මේ සටහන් පෙළ චරිතකතා ගණයේ ලා සම්මත ලෙස ගිණිය නොහැකිය. විටෙක ඒවා චරිතාංශු ලෙස දැක්විය හැකිය. තවත් විටෙක 'සිද්ධි' හා 'අවස්ථා' ලෙස දැක්විය හැකිය. මගේ සමහර ගුරුවරු මෙහි හමුවෙති. කලාකරුවෝ හමුවෙති. මිතුරෝ හමුවෙති. මට මෙහි හමුවෙන අය, මගේ ජිවිත කාලයෙන් අඩ සියවසකය වැඩි කලක් ඇතුළත දී හමු වූ අය වෙති. කිසියම් අභ්‍යන්තර පෙලඹීමක් නිසා ඔවුන් පිළිබද මෙබදු සටහන් ලිවිය යුතු යයි මට සිතුණු වාර අපමණය.
Rs 990.00
Rs 1,100.00
Sinhala Shailiya
Out-of-Stock
විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ බෞද්ධ පීඨාධිපති බෞද්ධ සංස්කෘතික මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලී හිමියන් විසින් රචනා කරන ලද 'සිංහල ශෛලිය' නම් මෙම ග්‍රන්ථයේ මගින් විවිධ විචිත්‍ර ශෛලීන් ගණනාවක් පිළිබද කරුනු අන්තර්ගත අතර විවිධ ශෛලීන් මගින් භාෂාව සුපෝෂණය වූ ආකාරය පිළිබදවද මෙම ග්‍රන්ථය පරිශීලනය කරණ පාඨකයා හට මනාව පැහැදිලි වේ.
Rs 270.00
Rs 300.00
Sri lankawe sandesha kavya pilibada wimarshanayak
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යා දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික මහාචාර්ය සිල්වි සේනාධීර මැතිනිය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික පුස්තකාලාධිපති එන්.ටී.ඒ. සේනාධීර මහතා විසින් නූතන ශාස්ත්‍රීය විධි අනුගමනය කරමින් ශ්‍රී ලාංකීය සම්භාව්‍ය සන්දේශ සාහිත්‍යයෙහි ප්‍රභවය, විකාශනය සහ පරිහානිය පිළිබද විමර්ශනනාත්මක අධ්‍යනයක් සිදු කරමින් මෙම කෘතිය රචනාකර ඇත.
Rs 1,858.50
Rs 2,065.00
Muni Dalada
Out-of-Stock
මුනි දළදා, ශ්‍රී ලාංකේය දේශපාලනයේ දළදා භූමිකාව 310-2023, ආචාර්ය ධර්මරත්න හේරත් මහතා විසින් රචනා කොට 2022 වර්ෂයේ දී පළකරන ලද 'Tooth Relic of the Buddha A Relic in Sri Lanka Politics' යන ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. දැනට මහනුවර ශ්‍රී දළදා මාලිගයෙහි වැඩ වසමින් සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දනයට පාත්‍ර වන ශ්‍රී වාම දංෂ්ට්‍රා ධාතුන් වහන්සේ, ශ්‍රී ලාංකේය රාජ්‍යත්වය ස්ථාපිත කරමින් හා ආරක්ෂා කරමින් ලක්දිව දේශපාලන හා ආගමික ක්ෂේත්‍රයන්හි අති ගෞරවාර්හ පූජ්‍ය වස්තුව බවට පත්වූ ආකාරය විදහා දැක්වීම මෙම ග්‍රන්ථයේ මූලික අධ්‍යාශය වේ.
Rs 3,600.00
Rs 4,000.00
KARMA CHARIKAVA
නවකතාකරණයට කතුවරයා තුළ පවතින ප්‍රතිභාව විශිෂ්ට තලයක ප්‍රදර්ශනය කරන 'කර්ම චාරිකාව' ජිවිතය හා යථාර්ථය බැදී පවතින ස්වභාව පෙන්නුම් කරන අතර. කර්මය හා කර්ම ඵලය පිළිබද ගැඹුරු බෞද්ධ ඉගැන්වීම් සරල බසකින් පැහැදිලි කර දීමට ප්‍රශංසනීය උත්සාහයක යෙදෙන කතුවරයා පාඨකයාට තම ජිවිතය විනිවිද දැකීමට නවකතා මාධ්‍යයයේ ඇති පෘථුල අවකාශය ද මැනවින් භාවිත කරයි.
Rs 1,350.00
Rs 1,500.00
Saliya asokamala mahakavya
පාලි සාහිත්‍යාවලියෙහි දුලභ අංගයක් වූ මහාකාව්‍ය ග්‍රන්ථ සමූච්චියට අන්තර්ගත කළ හැකි වන පරිදි එම කාව්‍ය ලක්ෂණවලින් අනූනව රචනා කර තිබෙන ''සාලියාසොකමාකා'' නමැති පාලි පද්‍ය සංග්‍රහය පූජ්‍ය පාළුකඩවල සාරානන්ද හිමියන්ගේ කෘතියකි.
Rs 1,350.00
Rs 1,500.00
Akarmaka
Out-of-Stock
කර්තෘ ගෙන්..
යමෙකුගේ ඉරණම තීරණය කෙරෙන්නේ ඔහුගේම ක්‍රියාවන්ගෙන් නම් ඔහු බොහෝ වසනාඅවන්ත ය. මන්ද..? කිසිවෙකුත් තම අයහපත උදෙසා කටයුතු නොකරන බැවිනි. එහෙත් එලෙස වාසනාවන්ත වූ අය පොදු සමාජයේ විරල ය. වැඩි දෙනාගේ ඉරණම තීන්දු කෙරෙන්නේ අන් අයගේ ක්‍රියාවන් විසිනි. එය ඉතා අවාසනාවන්ත තත්වයකි. එ මෙන් ම සමාජීය ඛේදවාචකයකි. අකර්මක නමින් දිගහැරෙන්නේ ද එවැනි ඛේදවාචකය ප්‍රතිනිර්මාණයකි.
යමෙකුගේ ඉරණම තීරණය කෙරෙන්නේ ඔහුගේම ක්‍රියාවන්ගෙන් නම් ඔහු බොහෝ වසනාඅවන්ත ය. මන්ද..? කිසිවෙකුත් තම අයහපත උදෙසා කටයුතු නොකරන බැවිනි. එහෙත් එලෙස වාසනාවන්ත වූ අය පොදු සමාජයේ විරල ය. වැඩි දෙනාගේ ඉරණම තීන්දු කෙරෙන්නේ අන් අයගේ ක්‍රියාවන් විසිනි. එය ඉතා අවාසනාවන්ත තත්වයකි. එ මෙන් ම සමාජීය ඛේදවාචකයකි. අකර්මක නමින් දිගහැරෙන්නේ ද එවැනි ඛේදවාචකය ප්‍රතිනිර්මාණයකි.
Rs 1,755.00
Rs 1,950.00
SHRIYA GAHANIYA HA KANTHA
Out-of-Stock
ස්ත්‍රිය යන යෙදුම, කාන්තාව හා ගැහැනිය හැදින්වීමට පොදුවේ යෙදුණද එම වදන් වෙන් වෙන් වශයෙන් ගත්විට ගුණාත්මක අගයෙන් වෙනස් අරුත් ගනී. ජනකවි හා ජනශ්‍රැති තුළින් අප දකින ස්ත්‍රියට වඩා පෙරදිග බමුණු පඩිවරුන් විග්‍රහ කරන ස්ත්‍රිය මුළුමනින්ම වෙනස් තැනැත්තියකි. බමුණු පඩිවරුන් ස්ත්‍රිය අවිනීත, අශෝභන, දුෂ්ට තැනැත්තියක ලෙස දුටුවද බෞද්ධ සාහිත්‍යයෙහි බොහෝ තැන්හි ස්ත්‍රිය විශිෂ්ට කාන්තාවක ලෙස විස්තර කර ඇත. ස්ත්‍රිය පිළිබද ජනකවි, ජනශ්‍රැති, පැරණි සාහිත්‍ය ග්‍රන්ථ, බෞද්ධ සාහිත්‍ය කෘති හා ඉතිහාස ග්‍රන්ථ ඇසුරෙන් සිදුකරන ලද විමසුමකි .
Rs 450.00
Rs 500.00
Vyavaharika Budu Samaye Nawa Prawanatha
Out-of-Stock
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතික අධ්‍යයනාංශයෙහි කථිකාචාර්යවරයෙකු වන නිලන්ත දිසානායක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව හා දර්ශනපති උපාදි හිමිකරගෙන දැනට දර්ශනසූරී උපාධිය සදහා පර්යේෂණවල නියැළෙන තරුණ විද්වතෙකි. එසේම මෙරට ජාතික විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන රැසක ආරාදිත දේශකයකු වශයෙන් කටයුතු කරන ආචාර්යවරයෙකි. බුදුදහම හා තදනුබද්ධ සංස්කෘතිය පිළිබද ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් සමාජගත කර ඇති ග්‍රන්ථ කතුවරයෙකි.
Rs 765.00
Rs 850.00
SUMANGALABHINANDANA
මෙම කෘතිය ආර්.සී.පී. කරුණාරත්න මහතා විසින් සංග්‍රහ කොට ඇති අතර 'බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රීය සංග්‍රහය දෙවන කලාපය' මොහුගේ ශාස්ත්‍රීය ලිපි කිහිපයක එකතුවකි. මෙහි කර්තෘවරයා වන ආර්.සී.පී. කරුණාරත්න මහතා තත් විෂය කරුණු ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ඉතා සංශිප්තව නිරවුක් ආකාරයට මෙම කෘතිය තුළට ඇතුලත් කර ඇති අතර එම නිසා මෙම කෘතිය පරිශීලනය මගින් උපාධි අපේක්ෂකයන්ට මෙන් ම ශාස්ත්‍රඥයන්ට ද මහගු පිටිවහලක් වනු නියතය.
Rs 855.00
Rs 950.00