Books

-20%

Buddhism For International Schools

One of the latest trends in sri Lanka education system is the shift of medium of instruction from mother tongue to English. This new change has been warmly welcomed by the society.All international schools of the country adhere strictly to this development.
Rs 136.00
Rs 170.00
-20%

Mahayanaya Saha Tantrayanaya

මහායාන බුදු සමයේ ආරම්භයේ සිට එය විකාශය වූ අයුරු මනාව පැහැදිලි කරමින් තන්ත්‍රයාන බුදුසමයාගත සංකල්පය මැනවින් විදහා දක්වමින් ලියැවුණු කෘතියක් ලෙසින් නම් කළ හැක. 
Rs 330.40
Rs 413.00
-20%

Suprakata Devivaru

මානව සම්භවයේ ආරම්භයේ පටන්ම මිනිසුන් තුල දේව විශ්වාසය ජනිත වී අඛණ්ඩව පැවතගෙන එන්නේ යැයි සිතිය හැකිය. අප ඇසට දැකීමට බොහෝ සෙයින් අසීරු ප්‍රකෘති ස්වභාවය ඉක්මවා ගිය පිරිසක් වශයෙන් සම්මත ඔවුන් ජන විඥානය තුල ප්‍රකට වී ඇති අයුරු මෙම ග්‍රන්ථයෙන් අවධාරණය කරයි..
Rs 236.00
Rs 295.00
-20%

Pracheena Prarambha Vibhaga Nava Nirdeshitha Pali Nirdishta Grantha

ප්‍රාචීන ප්‍රාරම්භ විභාග නව නිර්දේශිත පාලි නිර්දිෂ්ට ග්‍රන්ථ මහාවග්ග පාලි, සංයුත්ත නිකාය, ජාතකට්ඨ කථා පෙළ, සන්න,විශ්ලේෂණ, ප්‍රස්තාවනාව සමගින් කෙරෙනා විවරණයකි.
Rs 566.40
Rs 708.00
-20%

Pali Nirdishta Grantha - Buddhi Winodani 2

ප්‍රාචීන මධ්‍යම විභාගය සඳහා නිර්දිෂ්ඨ පාලි ග්‍රන්ථ මජ්ඣිම නිකාය, ථේරගාථා, පාලි ථූපවංශය, තෙලකටාහ ගාථා මෙම පොතෙහි ඇතුලත්ය.. ප්‍රාචීන විභාග සඳහා ඉදිරිපත් වන සිසුන් හට මෙමෙ පොත ඉතා වැදගත්ය..
Rs 566.40
Rs 708.00
-20%Out-of-Stock

Kavya Rasaya Ha Bhashawa

Out-of-Stock
සංස්කෘත කාව්‍යනුශාසනය පිළිබඳ රස, ගුණ, රීති, අලංකාර දෝෂ ආදිය භාශාත්‍රයේම නිදසුන් දක්වමින් මෙහි සංග්‍රහ කොට තිබේ.. තවද සංස්කෘත පාලි හා සිංහල භාෂාවන් පිළිබඳව සම්භවය හා ව්‍යාප්තිය ද, ඒ ඒ යුගයෙහි පහල වූ ග්‍රන්ථ මාලාවේ සංක්ෂිප්ත තොරතුරු ද සංග්‍රහ කොට ඇත. 
Rs 300.00
Rs 375.00
-20%

Patama Patawali - 02

ධම්මපදට්ඨකතා, ජාතකට්ඨකතා, රසවාහිනී ආදී කෘති වලින් උපුටා ගත් පාලි ඡේද ඇතුලත් මෙය පාලි භාෂාව හදාරන අය හට උපකාරීවන කෘතියකි..  
Rs 212.40
Rs 265.50
-20%

Vinaya Vinichchaya

ප්‍රාචීන විභාග සඳහා ඉදිරිපත් වන විද්යාර්තින්ගේ පහසුව සඳහා ප්‍රාචීන විභාග සඳහා නව නිර්දේශයන් ට අනුව එක් විභාගයක එක විෂයක් සඳහා එක පොතක් වශයෙන් ප්‍රාචීන ප්‍රාරම්භ,
 මධ්‍යම, අවසාන විභාගත්‍රය සඳහා පොත්  නිකුත් කල "බුද්ධි විනෝදනී" ග්‍රන්ථ මාලාවේ එක් ග්‍රන්ථයකි..
විනය පිටකයෙහි ඇතුලත් හික්මීමට කරුණු මෙම ග්‍රන්ථයෙන් රචිතය..
Rs 380.00
Rs 475.00
-20%

Pali Nirdishta Grantha - Buddhi Winodani 3

බුද්ධි විනෝදනී - 3
ප‍්‍රාචීන අවසාන (පණ්ඩිත විභාග නව නිර්දේශිත පාලි නිර්දිෂ්ට ග‍්‍රන්ථ
නව විෂය නිරිදේශාන්කූලව ප‍්‍රාචීන අවසාන විභාගයට අයත් පාලි භාෂා නිර්දිෂ්ට ග‍්‍රන්ථ කොටසේ

දීඝනිකාය (1 හා 2 භාගයන්හි සූත‍්‍ර 3 - බ‍්‍රහ්මජාල සුත්තං 
  කූටදන්ත සුත්තං
   මහානිදාන සුත්තං*
සුත්තනිපාතය (උරගවග්ගය යන කොටස් පිළිබද සාරංග ප‍්‍රස්ථාවනාවන් සමගින් ඒවායෙහි පෙළ, සන්නය, විස්තරාර්ථ විභාග දක්වා අටුවා හා ටීකා මතයන්ද ගෙනහැර දක්වමින් විද්‍යාර්ථීන්ගේ පහසුව සදහා සිදු කළ ග‍්‍රන්ථයකි. 
Rs 613.60
Rs 767.00
-20%

The Buddhist Way Of Life (For Grade 9 Students)

Written as a part of a series of a text book by Mrs. Winitha Jinasena, the book presents in outline the fundamental facets of Buddhist doctrine and precept to children who are to inherit the social responsibilities of adults. It appeals both to the ordinary students and the budding philosophers.
Rs 780.00
Rs 975.00
-20%

The Buddhist Way Of Life (For Grade 8 Students)

Written as a part of a series of a text book by Mrs. Winitha Jinasena, the book presents in outline the fundamental facets of Buddhist doctrine and precept to children who are to inherit the social responsibilities of adults. It appeals both to the ordinary students and the budding philosophers.
Rs 640.00
Rs 800.00
-20%

The Buddhist Way Of Life (For Grade 7 Students)

To Day our Children are open to all from of unwholesome influences.There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society.This book provides the very basics of Dhamma for our little children to understand in very simple English.
Rs 608.00
Rs 760.00
-20%

The Buddhist Way Of Life (For Grade 1 Students)

To Day our Children are open to all from of unwholesome influences. There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society. This book provides the very basics of Dhamma for our little children to understand in very simple English. 
Rs 520.00
Rs 650.00
-20%

The Buddhist Way Of Life (For Pre- School and Year 1 Students)

To Day our Children are open to all from of unwholesome influences.There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society.This book provides the very basics of Dhamma for our little children to understand in very simple English.
Rs 260.00
Rs 325.00
-20%

The Buddhist Way Of Life (For Grade 5 Students)

To Day our Children are open to all from of unwholesome influences.There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society.This book provides the very basics of Dhamma for our little children to understand in very simple English.
Rs 560.00
Rs 700.00
-20%

The Buddhist Way Of Life (For Grade 4 Students)

To Day our Children are open to all from of unwholesome influences.There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society.This book provides the very basics of Dhamma for our little children to understand in very simple English.
Rs 360.00
Rs 450.00
-20%

The Buddhist Way Of Life (For Grade 3 Students)

To Day our Children are open to all from of unwholesome influences.There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society.This book provides the very basics of Dhamma for our little children to understand in very simple English.
Rs 520.00
Rs 650.00
-20%

The Buddhist Way Of Life (For Grade 2 Students)

To Day our Children are open to all from of unwholesome influences.There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society.This book provides the very basics of Dhamma for our little children to understand in very simple English.
Rs 520.00
Rs 650.00
-20%

The Buddhist Way Of Life (For Grade 10 Students)

Written as a part of a series of a text book by Mrs. Winitha Jinasena, the book presents in outline the fundamental facets of Buddhist doctrine and precept to children who are to inherit the social responsibilities of adults. It appeals both to the ordinary students and the budding philosophers.
Rs 700.00
Rs 875.00
-20%

Landscaping Of Modern Urban Buddhist Temples

This book attempts to create awareness and provide an insight to the materials that are adaptable and suitable for a city temple in preparing its landscape design.
Rs 224.00
Rs 280.00
-20%

The Glory Of Sanchi

The Glory Of Sanchi - The book titled " Glory Of Sanchi" was first published by the shell company of Ceylon in memory of 2500 years of Buddhism in 1956. All the copies were distributed and not a single copy was available after a few days.Thereafter Buddhist Cultural Centre of Dehiwala decided to edit and publisher with English translation.
Rs 176.00
Rs 220.00
-20%

Jaya Sri Mahabodhiya

ජය ශ්‍රී මහබෝධිය නම් මෙම කෘතියේ විශේෂත්වය බුද්ධ ගයාවේ ශ්‍රී මහා බෝධිය ගැන කරුණු විමසා බැලීමත්, මහා බෝධිය හෙවත් ඇසතු වෘක්ෂය පුජනීයත්වයට පත්ව තිබු අයුරු පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර ඇසුරෙන් විමසා බැලීමත් ය..
Rs 141.60
Rs 177.00
-20%

Sathanika Suwaya Soya

අතීතයේ වූ සිදුවීමක් අලලා අතීතයේ සිදුවූනැයි විශ්වාස කල හැකි සේ පෙනෙන ලෙස ඒ වටා ප්‍රබන්ධ වශයෙන් කතා ගෙතීම නවකතා වෙයි. මෙයින් හෙළිදරවු කරනු ලබන්නේ කාමනීත නම් වූ ධනවත් තරුණයෙකු වටා ගෙතුන විචිත්‍රවත් කතාවකි..
Rs 400.00
Rs 500.00
-20%Out-of-Stock

Minis Lowen Prethalowata

Out-of-Stock
පුහුදුන් මිනිසා අවිද්‍යාව නිසා පස් පව් දස අකුසල් කරමින් ජිවිතය ගතකරයි. එම පාපකර්මවලින් ඈත් කර යහපත් ජීවිකාවක් ගත කරන්නට මඟ පෙන්වීමක් මෙම පොතින් ලබාදෙයි.
Rs 138.24
Rs 172.80
-20%

Devlovata Maga Kiyana Kathandara

පිටකත්රයෙහි ඛුද්දක නිකායට අයත් විමානවත්තු පාලියෙහි දෙවියන් සම්බන්ද කතා සංග්‍රහ වී ඇත. දාන ශීල භාවනාදී කුසල කර්මයන් දියුණු කරන ලද අය දිව්‍ය ලෝකයන්හි උපති. ඒ අය පෙර සිදු කරන ලද  පින්කම් කවරේ දැයි මෙහි ඇති කතාවස්තුන්ගෙන් ඉතා සරලව පැහැදිලි කර දෙනු ලබයි..
Rs 254.88
Rs 318.60
-20%

Sunamiyen Thaluna Davena Sith Sanasana Nivana Dahama

ශ්‍රී ලංකාවටත්, ඉන්දියන් සාගරය අවට රටවල් ගණනාවකට ම ඉමහත් විපතක් ගෙන දුන් සුනාමි ඛේදවාචකය නිසා මුළු මහත් ලෝකයම කම්පාවට පත් වුනි. එවැනි වූ ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සඳහා ගත යුතු යහපත් ක්‍රියා මාර්ගයන් පිළිබඳව පුර්වදර්ශයන් රැසක් මෙහි ඉදිරිපත් කර ඇත.
Rs 64.00
Rs 80.00
-20%

Lovthuru Ridum

යශෝදරා සිරිත,දිය හබය,මාර යුද්ධය,වෙසතුරු සිරිත,බුදුවීම,ආදී වස්තු බීජ කීපයක් නවතම ශෛලියකින් කියවන්නට රස උපදින අයුරින් ඉදිරිපත් කිරීමකි.
Rs 152.00
Rs 190.00
-20%

Religions of Sri Lanka

A brief introduction to religions prevalent in Sri Lanka - meant to foster amity and mutual understanding among religious groups in Sri Lanka..
Rs 141.60
Rs 177.00