Books

-20%

Reflections

Sayings of the Buddha for daily reflection.. includes quotations from popular Buddhist treatises..
Rs 440.00
Rs 550.00
-20%

Buddhas Words Of Wisdom

The booklet contains 365 inspiring utterances attributed to go Gothama Buddha, that can ameliorate you spiritually..
Rs 122.72
Rs 153.40
-20%

Lessons Of The Lotus

Practical Spiritual Teachings of a travelling Buddhist Monk gained his own experience and inspiration from the Buddha Dhamma.
Rs 320.00
Rs 400.00
-20%

Bathi Sithin Dan Demu

දානය සත්පුරුෂ පණ්ඩ්තයන් ගේ පැණවීමක් බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇත.දානය හුදෙක් සමගි සැප ලබා දෙන ක්‍රියාවක් පමනක් නොවන බවත් දානය ප්‍රගුන කිරීම තුළින් නිවන් දැකීමට පවාද උපනිශ්‍රය වන්නේ වෙයි. ව්ශේෂයෙන් භික්ෂු සංඝයා හට දානය පිරිනැමීමේ දී අවබෝධයෙන් යුක්තව රසගුන පිරි දානමය ආහාර වේලක් සකසා ගනීමේ මගපෙන්වීම මෙම නිර්මාණයේ ප්‍රයත්නය වෙයි.
Rs 330.40
Rs 413.00
-20%

Budu Dahama Saha Sri Lankawe Sesu Agam

බුදු දහම හා හින්දු, ක්‍රිස්තියානි , ඉස්ලාම් යන ලංකාවේ ප්‍රචලිතව පවතින ආගම් හතර පිළිබදව ලියැවුණු නිරාකූල සංක්ෂිප්න විස්තරයකි.
Rs 188.80
Rs 236.00
-20%

Budu Dahama Buddhimathunge Asin

අපවත් වී වදාළ කේ. ශ්‍රී ධම්මානන්ද හිමියන්ගේ කෘතියකි. බුදුන් වහන්සේ, සද්ධර්මය, මනුෂ්‍යත්වය, ආත්ම සංකල්පය, නිවන ආදිය පිළිබඳව ලෝකයේ විද්වතුන් පලකල මති මතාන්දර එකතුවකි. මාතෘකා එකොලසක් පිළිබඳව අන්‍යාගමික විද්වත් ජනයා පලකල මතවාද මෙහි එකරැස් කර ඇත.. 
Rs 141.60
Rs 177.00
-20%Out-of-Stock

Apata Jivath Wimata Ida Denna

Out-of-Stock
බුදු දහමට අනුව ප්‍රාණඝාතය සත්ව හිංසනය මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇත... මරණයට පත්වන සත්වයන්ගේ ජීවන අයිතිය වෙනුවෙන් බුදු දහමට අනුව ඉතා පැහැදිලි කරුණු කුලුගැන්වීමක් මෙම පොත් පිංචෙන් සිදුකර ඇත..
Rs 80.00
Rs 100.00
-20%

Buddha Janamadhyavedin Ha lekhakayin Sandaha Vu Athpotha

සකලවිධ ජනමාධ්‍ය අංශයේ කුමන මාද්යයකට හෝ සම්බන්දව සන්නිවේදන කාර්යයක නිරතවනවා නම්, මෙහෙයවනවා නම් ඒ සියලු දෙනා විසින් ම බුදුදහමට අදාලව වර්තමාන ගැටළු සාකච්ඡා කිරීම සඳහා යොමු කරවන ග්‍රන්ථයකි. 
Rs 88.00
Rs 110.00
-20%

Buddhism in Germany

This book written by the veteran journalist William peiris traces the inception  of Buddhism in the West taking place in Germany and its history and development therein culminating in the modern Buddhist scholarship. The pioneering roles played by all the German Buddhist scholars in the propagation of Buddhism find a place within these pages. 
Rs 358.72
Rs 448.40
-20%Out-of-Stock

Jesus And The Buddha

Out-of-Stock
Jesus And The Buddha – A Study of their Commonalities and Contrasts 
 - An authoritative, lucid, and penetrative comparison of Jesus Christ and Christianity with Buddha and Buddhism by Bhante S. Dhammika who is meticulously familiar with both the religions
Rs 216.00
Rs 270.00
-20%

Maggaweemansaka Apadanaya

ධර්මය අවැසිම යුගයක නවතම දෘෂ්ටි කෝණයකින් බලමින් රසවත් කතා පුවතක් මගින් බුදු දහමට කිසිදු හානියක් නොවන අයුරින් ධර්මයෙන් බිඳක් ගෙන හැර පාමින් පාඨකයා ධර්මයෙන් දැනුවත් කිරීමෙහිලා ප්‍රේමරත්න සමරනායකයන් ගන්නා ලද තවත් මහඟු උත්සාහයක සාර්ථක ප්‍රතිඵලයක් ලෙසින් මග්ගවීමංසක අපදානය හඳුන්වා දිය හැක.
Rs 240.00
Rs 300.00
-20%

Sirith Maldama

සිංහල සාහිත්‍ය වංශයේ උපදේශ සාහිත්‍ය කෘතීන් අතර ඉතා ඉහල ජනප්‍රියත්වයක් උසුලන ග්‍රන්ථය සිරිත් මල්දම වන්නේය. ළමා අවධියේ සිටම හොඳ ගති-සිරිත් පුරුදු පුහුණු උවහොත් සමාජයට යහපත් පුරවැසියෙකු ලැබේ. ඒ සඳහා ළමා මනස සංවර්ධනය කර ගුණ ධර්ම ඇති කිරීමේ අරමුණින්  "සිරිත් මල්දම" ලියන ලදී..
Rs 160.00
Rs 200.00
-20%

Random Musing

A collection of poems on philosophical themes, so pleasant to read that you 'll simply glide from page to page not knowing you've reached the end of the book..
Rs 80.00
Rs 100.00
-20%

Rajadahana Kawya

සාහිත්‍යමය ලෝකයේ කලින් කල බිහිවන්නා වූ කාව්‍ය සංකල්පනා බෙහෙවින් එකිනෙකට වෙනස්ය.සෑම කවියෙකුටම ලේකඛයෙකුටම උරුම වූ ලේඛන රටා ඇත.එම රටා අතරින් පොදු සංකල්පයන්ගෙන් බාහිර ලෝකය ස්පර්ශය කල ප්‍රතිභාපූර්ණ කාව්‍යමය ඉදිරිපත් කරන මෙම පද වැල් විවිධ මාතෘකා ඔස්සේ දිග හරියි.
Rs 80.00
Rs 100.00
-20%

Sinhala Theri Gatha

ථෙරී ගාථා පාලියෙහි සඳහන් විමුක්ති ඵල ලාභී වූ ථෙරණින් වහන්සේලා විසින් අතීත වර්ථමාන සමෝධානයෙන් තම ජීවිතයේ අත්දැකීම් භාවාත්මකව දේශනා කළ ගාථාවෝ හෙළ බසින් නිදහස් කවි බසට නැගීමකි ‘සිංහල ථෙරී ගාථා’ ව.  මෙම ථෙරණින් වහන්සේලාගේ ප‍්‍රකාශ නිර්ව්‍යාජී වූවා සේම සරල සිලිටු සිංහල භෂාවෙන් යොදා ගත් පද ගැළපීමෙන් මෙම නිසැදැස් ගී පොත නිර්ව්‍යාජී බවක් ම ප‍්‍රකට කරයි.
Rs 207.68
Rs 259.60
-20%

Chinthana Dara

සැනසීම නම් කුමක්ද?එය ලබා ගන්නේ කෙසේද?යන්න විවරණය කරන නිසැදැස් පද්‍ය ශෛලියෙන් ලියන ලද කාව්‍යයකි.ගැඹුරු දාර්ශනික අදහස් ලිහිල් සරල කාව්‍ය ශෛලියෙන් ගෙනහැර දක්වයි.
Rs 112.00
Rs 140.00
-20%

Jathaka Katha Kawiyen

ජාතක කතා කවියෙන් - ලොව යහපත් යැයි සම්මත සියලූ ගුණාංග කැටි වූ පන්සිය පනස් ජාතක පොතේ එන කතා දොළහක් අඩංගු මෙහි කාව්‍ය රසාස්වාදය මෙන්ම ගුණාත්මක ආකල්පයන් ගොඩනගා ගතහැකි කෘතියකි.
Rs 200.00
Rs 250.00
-20%

Abagiri Asapuwe Niramisa Geethawa

සද්ධර්මොපායනය ඇසුරු කරමින් අපේම බස් වහර අනුව යමින් කරන ලද කාව්‍ය නිර්මාණයක් ලෙසින් මෙය හඳුන්වා දිය හැක. එමෙන්ම බෞද්ධ කලා නිර්මාණයක ඒකායන පරමාර්ථය වන තාවකාලිකව රසවින්දනයකින් එහා ගිය පරම සුව ඇති නිර්වානය කෙරෙහි මිනිස් සිත කය වදන යොමු කිරීමට අත හිත දීම හා ගෞතම බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ගැඹුරුතම ධර්ම කාරණා ඇතුළත් ගාථා ලාංකීය ජන ව්‍යවහාරය යොදා ගනිමින් සරල බස් වහරකින් ජන හදවත් ස්පර්ශ කිරීමට සමත් වූ කෘතියක් ලෙසින් මෙම අබාගිරි අසපුවේ නිරාමිස ගීතාව හඳුන්වා දිය හැක.
Rs 224.00
Rs 280.00
-20%

To Delete / Lekhana Madyaye Wikashanaya

පුරාණ ලේඛන මාධ්‍යයෙහි විකාශනය හා ශ්‍රී ලංකාවේ පුස්කොළ ලේඛන සම්ප්‍රදාය, පුස්කොළ ග්‍රන්ථ සම්පාදනය, ඒ හා සබැඳි තාක්ෂණය, රචනා ක්‍රම ශිල්ප හා බැඳි බොහෝ අංග ද මෙහි දී තර්කානුකූලව හා කරුණු සහිතව විමර්ශනයට ලක් කොට ඇත.
Rs 208.00
Rs 260.00
-20%

Janashrurthi Shabdakoshaya

ඉතා සීග්‍රයෙන් සිංහල ව්‍යවහාරයෙන් මැකී යන ජන වහරට හා ජනශ්‍රැතියට සම්බන්ධ වචන සමුදාය රැකගනු පිණිස මෙසේ ගොනු කොට අර්ථ දක්වා තිබෙන මෙම කෘතිය පාසල් සිසුන්ට ද ප්‍රයෝජනයක් ලබා දීමට සමත් වටිනා කෘතියකි.
Rs 6,680.00
Rs 8,350.00
-20%

Nayayebinduva

බෞද්ධ තර්ක ශාස්ත්‍රය පිළිබඳ හැඳින්වීමක් සිදු කෙරෙන ‌මෙම ග්‍රන්ථය අනාදිමත් කාලයක සිට ප්‍රාචීන විභාග සඳහා නිර්දේශිත වටිනා ග්‍රන්ථයක් ලෙස හඳුන්වා දිය හැකිය.
Rs 1,132.80
Rs 1,416.00
-20%Out-of-Stock

Nivana Saha Rahathan Wahanse

Out-of-Stock
මෙම ග්‍රන්ථය මගින් බෞද්ධ ග්‍රන්ථ වල සඳහන් කථා ප්‍රවෘත්ති ආශ්‍රය කරගෙන රහතන් වහන්සේ හා නිවන පිළිබඳ යම් යම් නිගමන වලට එළඹීමක් සිදු කර ඇත.
Rs 480.00
Rs 600.00
-20%

Essays On Buddhist Studies

Essays On Buddhist Studies - The book ESSAYS ON BUDDHIST STUDIES is a collection of various articles written by Assist. Prof. Dr. Walmoruwe Piyarathna. The articles are divided into three main aspects.
Rs 509.76
Rs 637.20
-20%

Bauddha Daham Pasal Adhyapanaya Ha Dham Guruvaraya

බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනය කෙරෙහි වඩාත් වැඩියෙන් අවධානය යොමු වී ඇති සමයක මෙවැනි පොත පත පළවීම බෞද්ධ දහම් පාසල් අධ්‍යාපනයෙහි පෝෂණයට මෙන් ම ප්‍රගමනයට ද හේතුවකි. මෙම කෘතිය දහම් පාසල් ප්‍රධානාචාර්ය වරුන්ට, ගුරු භවතුන්ට මෙන් ම සිසු දරු දැරිය‌න්ටත් මහත් ප්‍රයෝජනයකි.
Rs 188.80
Rs 236.00
-20%

Sangna

රූපය, වේදනාව, සංඛාරය සහ විඥානය පිළිබඳ පොත් ලියවී ඇති නමුත් සංඥාව ගැන විශේෂ සාකච්ඡාවක් මේ වන තුරුත් සිදු වී නැති බව පවසන, සංඥාව පිළිබඳ හැඟීමක් ඇති කර ගැනීමට අත්‍යවශ්‍ය සෑම අයෙකුටම සුදුසු කෘතියකි.
Rs 328.00
Rs 410.00
-20%

Piruvana Poth Wahanse

පිරිත යනු ‌සැදැහැති බෞද්ධ ජනයාගේ ජීවිතයේ ඉතා සුවිශේෂී තැනක් හිමිකරගෙන සිටින වටිනා ම ධර්ම කොට්ඨාශයකි. එම පිරිත් දේශනාවන් අන්තර්ගත කොට මෙම පොත් වහන්සේ සම්පාදනය කර ඇත.
Rs 784.00
Rs 980.00
-20%

Pinsiduvanne Ane Baala Lamunne

දරු දැරියන්ගේ යහගුණ දම් වගාවට මං පෙත් හෙලි කරන පූජණීය කිරම විමල‌ජෝති නාහිමිපාණන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවයේ තවත් පියවරකි...
Rs 188.80
Rs 236.00
-20%

Obath Hoda Lamayeku Wenna

ළමා පරපුර තුළ හට ගන්නා වූ අපචාරී සිතුවිලි බැහැර කොට මමත්වය තුරන් වූ , බුද්ධිමත්, දක්ෂ, ගුණයහපත්, ප්‍රඥාවන්ත සහ වාසනාවන්ත දරුසම්පත් බිහිකරලීමට මේ පොත් පිංච ඔබට මහඟු උපකාරයක් වේ. 
Rs 280.00
Rs 350.00
-20%

Babage Punchi Sithuvili

දරු දැරියන්ගේ යහගුණ දම් වගාවට මං පෙත් හෙලි කරන පූජණීය කිරම විමල‌ජෝති නාහිමිපාණන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවයේ තවත් පියවරකි...
Rs 200.00
Rs 250.00