Books

-20%

Budu Dahame Dhanathmaka Chinthanaya Saha Paursha Wardhanaya

බොදුනුවෙකුගේ ධනාත්මක චින්තනය , ධනාත්මක චින්තනයට අදාළ මූලික ධර්මතා , මධ්‍යම ප්‍රතිපදාව තුළ ධන සිතිවලි , ආර්යයාගේ පෞර්ෂය යන කාණ්ඩ යටතේ ධනාත්මක චින්තනය සම්බන්ධ අදහස් ඉදිරිපත් කොට ඇත.
Rs 188.80
Rs 236.00
-20%

Bauddha Maha Purusha Sankalpaya

බෞද්ධ මහා පුරුෂ සංකල්පය - බුදුන් වහන්ගේ ශරීරයෙහි සුවිශේෂී ලක්ෂණ තිස් දෙකක් පිහිටා ඇති නිසා උන් වහන්සේ මහාපුරිස යනුවෙන් හැඳින්වෙන බව බෞද්ධ සාහිත්‍යයේ ඉතා ප්‍රකට ය. එම ලක්ෂණ තිස් දෙක පිළිබඳ මනා විග්‍රහයක් මෙම කෘතිය මගින් සිදුකොට ඇත.
Rs 566.40
Rs 708.00
-20%Out-of-Stock

Budu Dahamehi Dakvena Sovan Weema

Out-of-Stock
මෙම කෘතිය මගින් සෝවාන් පුද්ගලයන්ට අදාල ලක්ෂණ , දුක්ඛ සත්‍ය , සීලය , පඨවි , ආපෝ , තේජෝ , වායෝ භූත , ඒකත්ත , නානත්ත , සබ්බ , නිරෝධ  වැනි ධර්ම  කරුණු මැනවින් විස්තර කිරීමක‌ට ලක්කොට , තේරුම් ගැනීමට පහසු ලෙස සරල බසින් සම්පාදිතයි.
Rs 160.00
Rs 200.00
-20%

Mahavanshaya Rajarathnakaraya Saha Rajavaliya 01

මෙම කෘතිය සිංහල භාෂාවන් රචිත ඓතිහාසික මූලාශ්‍ර ග්‍රන්ථ එකතුවක ඉංග්‍රීසි පරිවර්ථනයක් වන අතර මහාවංශය , රාජරත්නාකරය සහ රාජාවලිය කෘතිය ද වෙනස් ආකාරයකින් අප රටේ ඉතිහාසය ගැන ලියවී ඇති කෘතියකි.
Rs 991.20
Rs 1,239.00
-20%

Mahavanshaya Rajarathnakaraya Saha Rajavaliya 02

මහාවංශය , රාජරත්නාකරය සහ රාජාවලිය දෙවන වෙළුම වන මෙම ග්‍රන්ථය තුලින් ශ්‍රී ලාංකේය ඓතිහසික තොරතුරු ගවේශතයට රුචි පාඨකයනට පරිශීලනය සඳහා සුදුසු ග්‍රන්ථයකි. 
Rs 708.00
Rs 885.00
-20%

Mahavanshaya Rajarathnakaraya Saha Rajavaliya 03

බෞද්ධ ධර්මය පිළිබඳ විමසන ප්‍රශ්න, බුද්ධ ධර්මය හා සාහිත්‍ය, පන්සිය පනස් ජාතක පොත් වහන්සේ, ලංකාවේ ප්‍රධාන පෙළේ විහාරස්ථාන නාමාවලි ආදී කරුණු සමගින් මැනවින් විග්‍රහ කොට ඇත.
Rs 896.80
Rs 1,121.00
-10%

Senasuru Saha Erashtaka

සෙනසුරු සහ ඒරාෂ්ටක - සෙනසුරු සහ ඒරාෂ්ටක සම්බන්ධයෙන් ඉරිදා රිවිර හා රිවිරිසි පුවත්පත්වල පලකල ලිපි මාලාවක් ඇසුරෙන් සම්පාදනය කළ ග්‍රන්ථයකි. 
Rs 369.00
Rs 410.00
-10%

Mihindu Giren Hima Girata

1999 දී හා 2002 දී දෙපැත්තකින් මාර්ග දෙකක් හරහා රමණීය හිමාලයට ළංවන කතුහිමියන් විසින් ප්‍රත්‍යක්ෂ කරගත් කරුණු හිමාල කදු වැටිය හා සබැඳි කරුණු දැන ගැනීමට ප්‍රිය පාඨකයනට පැහැදිලිව හා නිරවුල්ව  ඉදිරිපත් කොට ඇත
Rs 1,431.00
Rs 1,590.00
-10%

Nivee Sanasini Rerukane Maha Nahimi

මෙම ග්‍රන්ථය තුළ මහනාහිමියන්ගේ අපදානය විකාශය කරන අතර එයින් මතුවන සියුම් ලක්ෂණයෙන් තුළින් උන්වහන්සේගේ අධ්‍යාත්මික සුපොහොසත් බව වඩාත් තීව්‍ර ව දකින්නට කතුවරයා සමත්ව ඇත. 
Rs 684.00
Rs 760.00
-10%Out-of-Stock

Ananda Kumarasvami

Out-of-Stock
ආනන්ද කුමාරස්වාමි විශ්වීය මිනිසෙකුගේ ජීවිතය හා නිර්මාණ නම් මේ කෘතිය ඔහුගේ ජීවන චරිතය හා අනුපමේය නිර්මාණ කාර්්‍යය පිළිබදව සිදුකරන ලද පර්යේෂණාත්මක වෑයමක ප්‍රතිඵලයකි.
Rs 477.00
Rs 530.00
-10%

Holman, Awesha Saha Yali Upatha

සමාජ විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්ය ඉයන් කරී නම් වූ කතුවරයාණන් විසින් ලියන ලද “යූ කැනොට් ඩයි” නම් කෘතියේ සිංහල පරිවර්තනය ලෙස මෙය හඳුන්වා දිය හැක. 
Rs 684.00
Rs 760.00
-10%

Amanushyayange Godurak Nowana Maga

අමනුෂ්‍යයන්ගේ ගොදුරක් නොවන මග -  දෛනික ජීවිතයේ එළඹෙන සුවහසක් ගැටළු ඉදිරියේ පිළිසරනක් සොයා දෙවිවරුන් යැයි කියාගන්නා නොයෙක් දරුණු අමනුෂ්‍ය බලවේගයන් පසු පස ගොස් අමනුෂ්‍යයන්ගේ ගොදුරු බවට පත්නොවී, අවබෝධයෙන් යුතුව තුණුරුවන් පිහිට කොට සැබෑ දෙවියන්ගේ රැකවරණය ලබාගත හැකි ආකාරයත්, දෙවියන්ගෙන් පවා වැදුම් පිදුම් ලබන ආකාරයේ පුද්ගලයෙකු බවට පත්වන ආකාරයත් මෙම ග‍්‍රන්ථයෙන් හෙළිදරව් කොට ඇත.
Rs 441.00
Rs 490.00
-10%Out-of-Stock

Sihiya Pihituveemen Obbata

Out-of-Stock
පරිචරිනකගෙන්‌...
මේ මවිසින්‌ සිංහලට සැකසූ පස්වන බණ පොතයි.ඉංග්‍රීසියෙන්‌ ලියවුණ මුල්‌ පොත (Beyond Mindfulness in Meditation) අති පූජ්‍ය හේනේපොළ ගුණරතන නායක හිමිපාණන්‌ වහන්සේ අතින්‌ සම්පාදනය වූ ග්‍රන්ථ මාලාවක තෙවැන්නයි. එහි අනෙකුත්‌ කාණ්ඩ සිංහලෙන්‌ කියවීමට සැලසිය හැකිවීම මා ලද භාග්‍යයකි. පොතෙන්‌ පිළිබිඹු කෙරෙන ධර්ම ඥානය මා අමුතුවෙන්‌ පැහැදිලි කළයුතු නොවේ. මට සිතෙන්නේ, ශ්‍රී ලාංකිකයන්‌ අතර ධර්මය පිළිබඳ නව ආකල්පයක්‌ ඇති කරවිය යුතු බවය. අද බොහෝ දෙනෙකු සිතනුයේ, එය දේශනයට සහ ශ්‍රවණයටත්‌, ඉගැන්වීමට සහ ඉගෙනීමටත්‌ පමණක්‌ තිබෙන දෙයක්‌ ලෙස ය. ධර්මය තිබෙන්නේ, අවබෝධ කර ගැනීමටත්‌, ඒ තුළින්‌ සුවපත්‌ වීමටත්‌ බව අමතක ව ගොස්‌ තිබෙන බවකි, පෙනෙන්නේ. ඒ බව සිහිපත්‌ කරවීමට මේ පොත මහඟු මග පෙන්වීමක්‌ වනු ඇත.
කුඩගම්මන සීලරතන හිමි.

Rs 697.50
Rs 775.00
-10%

Jaya Sri Maha Bodhiya - Rataka Mahima 6

 ජය ශ‍්‍රී මහා බෝධිය
ශ්‍රී ලංකාවේ වෙසෙන අපි වාසනාවන්තයෝ. අපට අවුරුදු දෙදාස් පන්සිය ගණනකටත් වැඩි කාලයක සිට පැවත එන සංස්කෘතික උරුමයක් තියෙනවා. මේ සංස්කෘතික උරුමයේ එක් කොටසක් තමා ලංකාව පුරා පිහිටි ඓතිහාසික ස්ථාන. මේ පොතේ අරමුණ වන්නේ  එවැනි ස්ථානයක් වන ජය ශ‍්‍රී මහා බෝධියෙහි ආගමික වටිනාකමත්, ඓතිහාසික වටිනාකමත් හදුන්වා දීමයි.
Rs 405.00
Rs 450.00
-10%

Let Dogs Mind Their Business

Wisdom of the Folk is a series of booklets for children to make them understand the wisdom of the Sinhala folk. They are based on some of the more popular proverbs used by the Sinhalese today. 
 
Rs 315.00
Rs 350.00
-10%

Wisdom of the Folk 3 - The King of Kaekilla

Wisdom of the Folk is a series of booklets for children to make them understand the wisdom of the Sinhala folk. They are based on some of the more popular proverbs used by the Sinhalese today. 
 
Rs 315.00
Rs 350.00
-10%

Wisdom of the Folk 6 - How Abara Observed 'Sil'

Wisdom of the Folk is a series of booklets for children to make them understand the wisdom of the Sinhala folk. They are based on some of the more popular proverbs used by the Sinhalese today. 
 
Rs 315.00
Rs 350.00
-10%

Wisdom of the Folk 7 - How the Portuguese Went to Kotte

Wisdom of the Folk is a series of booklets for children to make them understand the wisdom of the Sinhala folk. They are based on some of the more popular proverbs used by the Sinhalese today. 

Rs 360.00
Rs 400.00
-10%

Wisdom of the Folk 10 - Chased by Good Deeds

Wisdom of the Folk is a series of booklets for children to make them understand the wisdom of the Sinhala folk. They are based on some of the more popular proverbs used by the Sinhalese today. 
Rs 270.00
Rs 300.00
-10%

Wisdom of the Folk 2 - A Pot of Porridge

Wisdom of the Folk is a series of booklets for children to make them understand the wisdom of the Sinhala folk. They are based on some of the more popular proverbs used by the Sinhalese today. 
 
Rs 225.00
Rs 250.00
-10%

The Cat And The Monkey

Wisdom of the Folk is a series of booklets for children to make them understand the wisdom of the Sinhala folk. They are based on some of the more popular proverbs used by the Sinhalese today. 
 
Rs 360.00
Rs 400.00
-10%

Wisdom of the Folk 4 - Where Do Rivers Go?

Wisdom of the Folk is a series of booklets for children to make them understand the wisdom of the Sinhala folk. They are based on some of the more popular proverbs used by the Sinhalese today. 
Rs 270.00
Rs 300.00
-10%

Wisdom of the Folk 1 - The Pumpkin Thief

Wisdom of the Folk is a series of booklets for children to make them understand the wisdom of the Sinhala folk. They are based on some of the more popular proverbs used by the Sinhalese today. 

Rs 198.00
Rs 220.00