Books

-10%Out-of-Stock

Rathnapura Disthrikkaye Abhilekana Saha Parani Smaraka

Out-of-Stock
රත්නපුරයේ යටගියාව පිළිබඳව සිදු කරන ලද පුරාවිද්‍යාත්මක ගවේෂණ තුළින් සොයා ගත් අභිලේඛන හෙවත් සෙල්ලිපි , ස්මාරක හා සම්බන්දිත තොරතුරු විස්තරාත්මකව මෙමගින් ඉදිරිපත් කොට ඇත. 

 
Rs 513.00
Rs 570.00
-10%Out-of-Stock

Ruvanvali Saya - Rataka Mahima 5

Out-of-Stock
ශ්‍රී ලංකාවේ වෙසෙන අපි වාසනාවන්තයෝ. අපට අවුරුදු දෙදාස් පන්සිය ගණනකටත් වැඩි කාලයක සිට පැවත එන සංස්කෘතික උරුමයක් තියෙනවා. මේ සංස්කෘතික උරුමයේ එක් කොටසක් තමා ලංකාව පුරා පිහිටි ඓතිහාසික ස්ථාන. මේ පොතේ අරමුණ එවැනි ස්ථානයක් වන ඉසුරුමුණි රජමහ වෙහෙරෙහි ආගමික වටිනාකමත්, ඓතිහාසික වටිනාකමත් හදුන්වා දීමයි. 
Rs 315.00
Rs 350.00
-10%

Isurumuni Rajamaha Wehera - Rataka Mahima 4

ශ්‍රී ලංකාවේ වෙසෙන අපි වාසනාවන්තයෝ. අපට අවුරුදු දෙදාස් පන්සිය ගණනකටත් වැඩි කාලයක සිට පැවත එන සංස්කෘතික උරුමයක් තියෙනවා. මේ සංස්කෘතික උරුමයේ එක් කොටසක් තමා ලංකාව පුරා පිහිටි ඓතිහාසික ස්ථාන. මේ පොතේ අරමුණ එවැනි ස්ථානයක් වන ඉසුරුමුණි රජමහ වෙහෙරෙහි ආගමික වටිනාකමත්, ඓතිහාසික වටිනාකමත් හදුන්වා දීමයි. 
Rs 585.00
Rs 650.00
-10%

Buddhabhumi Alokanaya

කාලයේ වැලිතලාවෙන් වැසී ගිය බෞද්ධ ඉතිහාසය පුරාවිද්‍යාත්මකව ගොඩගැනීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ වටිනා හා ඉතා දුර්ලභ තොරතුරු රැසකින් සමන්විත චාර්ල්ස් ඇලන් විසින් රචිත The Buddha And sahibs  ග්‍රන්ථයේ පරිවර්තනයයි බුද්ධභූමි ආලෝකනය. 
Rs 1,044.00
Rs 1,160.00
-10%Out-of-Stock

Sinhala Sanskruthiye Padanama

Out-of-Stock
සිංහල සංස්කෘතියේ පදනම ආරම්භයක් කොට ගනිමින් කෘතියේ අවසානය ලංකාවේ බි්‍රතාන්‍ය ආධිපත්‍යය පිහිටුවීම දක්වා වූ බොහෝ මාතෘකා ඔස්සේ දෝලනය වෙමින් රචනා වූ ග්‍රන්ථයකි. 
Rs 337.50
Rs 375.00
-10%Out-of-Stock

Jethawana Sthupaye Wasthuvidya Mulikanga Saha Idikirime Thakshanika Krama

Out-of-Stock
සිංහල සංස්කෘතියේ පදනම ආරම්භයක් කොට ගනිමින් කෘතියේ අවසානය ලංකාවේ බි්‍රතාන්‍ය ආධිපත්‍යය පිහිටුවීම දක්වා වූ බොහෝ මාතෘකා ඔස්සේ දෝලනය වෙමින් රචනා වූ ග්‍රන්ථයකි. 
Rs 1,692.00
Rs 1,880.00
-10%Out-of-Stock

Pali Wyakarana

Out-of-Stock
ව්‍යාකරණ විධි නවයක් ඔස්සේ පාලියේ සෑම ව්‍යාකරණ විධියක් ම ඉතා සරලව හා උදාහරණ සහිතව මෙහි පේනවා ඇත. විශේෂයෙන් ශිෂ්‍යයන් ට අමාරු යයි සැලකෙන කාරක ව්‍යාකරණ විධියත්, උක්තානුක්ත ව්‍යාකරණ විධියත් මෙහි ඉතා සරලව උගන්වා තිබීම වැදගත් ය.
Rs 450.00
Rs 500.00
-10%

Niwaradi Sinhalaya

කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා විසින් නිවැරදි සිංහලයෙන් ලිවීමට කැමැත්තක් දක්වන නිවැරදි වහර නොදන්නා ආධුනිකයන් අරබයා නිවැරදි වහර ආධුනිකයන්ට සරලව හා පහසුවෙන් උගත හැකි ලෙස රචනා කරල ලද කෘතියකි නිවැරදි සිංහලය.
Rs 1,125.00
Rs 1,250.00
-10%Out-of-Stock

Bauddha Sahithya Ha Sanskruthiya

Out-of-Stock
මහාචාර්ය අසංග තිලකරත්නයන් විසින් රචිත ශාස්ත්‍රීය අධ්‍යයන කෘතින්හි තෙවන වෙළුම වන මෙමඟින් බෞද්ධ සාහිත්‍යය හා සංස්කෘතිය හා සබැඳි කරුණු විස්තරාත්මකව මෙමඟින් සාකච්චාවට ලක්කොට ඇත.
Rs 810.00
Rs 900.00
-10%Out-of-Stock

Bauddha Darshanaya Ha Acharavidyawa

Out-of-Stock
බුදුදහම දර්ශනයක් ලෙස හදාරන දාර්ශනිකයන්ටත්, බුදුදහම ආගමික දර්ශනයක් ලෙස හදාරන බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයේ බෞද්ධ දාර්ශනිකයන්ටත් බෞද්ධ දර්ශනය හා ආචාරවිද්‍යාව සබැඳි තතු උගැනීමට මහඟු ප්‍රයෝජනයක් මෙම කෘතිය මඟින් සැලසෙනු නොඅනුමානය.
Rs 1,269.00
Rs 1,410.00
-10%

Bauddha Nuthanathwa Adhyanaya

නූතනත්වය පිළිබඳ අභියෝගය සෑම ආගමක්ම පාහේ මුහුණ දී ඇති ගැටලුවකි. බුදු සමයේ ඉතිහාසය, වර්ධනය, පරිවර්තනය සහ පරිවර්තනීය ගැටලු පිළිබඳ අධ්‍යයනයේ නිරත වන පාඨකයනට සුදුසු කෘතියකි.
Rs 926.10
Rs 1,029.00
-10%

E Bhawanamaya Margaya

ඒ භාවනාමය මාර්ගය - ''The Meditative Path Of Master John Ciancioci    '' නම් කෘතියෙහි සිංහල පරිවර්තනය වන මෙය භාවනාවට පිවිසීමට පෙර පරිශීලනය කළ යුතු හොදම අත්පොතකි. 
Rs 1,008.00
Rs 1,120.00
-10%Out-of-Stock

Prathyakshaya Saha Wishwasaya

Out-of-Stock

අද සමාජය වන විට නැවතත් දේව සංකල්ප සහ අමුනුෂ්‍ය සංකල්ප වරින් වර හිස ඔසවන බවක් පෙනි යයි. මේ පිළිබඳ ඇති බෞද්ධ සංකල්පය පිළබඳ විග්‍රහයක් ප්‍රත්‍යක්‍ෂය සහ විශ්වාසය කෘතිය මගින් ගම්‍ය වේ.
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock

Budu Dahama Saha Buddhagama

Out-of-Stock
සූත්‍ර, විනය හා අභිධර්ම ලෙසින් දක්වා ඇති බුදු දහම පසු කාලීනව එකතු වූවා යැයි සැලකෙන විවිධ පුද පූජා හා වන්දනා ක්‍රම පිළිබඳව සුවිශේෂී විග්‍රහයක් ඉදිරිපත් කරමින් නිර්මාණය වූ අගනා කෘතියක් ලෙසින් දැක ගත හැක.
Rs 927.00
Rs 1,030.00
-10%

Noselena Manasa

පුද්ගල ජීවිතය තුල ගොඩනැගෙන යම් යම් ගැටළු විසඳා ගැනීමට බෞද්ධ ප්‍රතිපත්ති කෙසේ උපකාරීවේද යන්න පැහැදිලි කරමින්, ජෝන් වෝලටර්ස් නම් කතුවරයා විසින් ලියන ලද Mind Unshaken නමැති මුල් කෘතියේ සිංහල පරිවර්තනය ලෙසින් නිමැවුණු මෙම කෘතිය සරල බස් වහරකින් යුතුව පාඨක ඔබට පහසුවෙන් පරිශීලනය කළ හැකි ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වා දිය හැක
Rs 684.00
Rs 760.00
-10%Out-of-Stock

Manasa Manovidyathmaka Esin

Out-of-Stock
පුද්ගල හැසිරීම් රටාව දුටු සැනින් එම අයගේ පුද්ගල මනෝභාවයන් මනාකොට දැකගත හැක. මනස යනු බලය සපිරුණු මහා ගබඩාවක් ලෙසින් නම් කළ කතුවරයා පුද්ගලයාගේ සිරුරෙහි සියලුම ක්‍රියාවලි සිදු වන්නේ මනසේ අනුදැනුම මත බව, මනස මනෝවිද්‍යාත්මක ඇසින් නම් මෙම කෘතිය මගින් සැකෙවින් විස්තර කරනු ලබයි.
Rs 360.00
Rs 400.00
-10%

Papi Maraya Yanu Kawarekda ?

පාපී මාරයා යනු කවරෙක්ද? මාර සේනාව යනු කවුරුන්ද? මාරයා යනු පුද්ගලයෙක්ද? එසේ නැතිනම් ක්ලේශ ධර්මයන් මාර සේනාවට හමුවන්නේ කෙසේද? පාපී මාරයාගේ වසගයට හසු වූ කෙනෙක් එයින් නිදහස් වන්නේ කෙසේද? මාරයාගෙන් නිදහස් වන මාර්ගය කුමක්ද? යන සෑම ගැටලූවකටම මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් ධර්මානුකූලව පිළිතුරු ලැබෙන අතර මාර වසගයෙන් නිදහස් වී නිවන කරා යන මාර්ගය ඉතා සරල බසින් පහදා දී ඇත.
Rs 378.00
Rs 420.00
-10%

Buddha Dharmaya (O/L)

පැරණි බෞද්ධ පොත පත හා ඓතිහාසික තොරතුරු මූලාශ්‍ර කර ගනිමින් සාමාන්‍ය පෙළ දරුවන්ගේ විෂය නිර්දේශයට උචිත වන පරිදි මෙම ග්‍රන්ථය ඔබ අතට පත් කර ඇත.
Rs 292.50
Rs 325.00
-10%

Adhyapanaya Pilibada Rasalge Mathaya

යහපත් අධ්‍යාපන ක්‍රමයක පදනම විය යුත්තේ දරුවන් කෙරෙහි දයාවෙන් යුක්තව ඔවුන්ට දැනුම ලබාදීම බවත් එසේ කිරීමෙන් අප ජීවත්වන ලෝකය විශාල පරිවර්තනයකට භාජනය කළ හැකිබවත් මෙම කෘතියෙන් තර්කානුකූලව පෙන්වා දෙයි. 
Rs 576.00
Rs 640.00
-10%Out-of-Stock

A/L Bauddha Shishtacharaya

Out-of-Stock
විශේෂයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින විද්‍යාර්ථීන්ගේ ඉලක්ක සපුරාලීම සඳහා පහසු වන ලෙස කරුණු සංග්‍රහ කර ඇති අතර බුදුසමය පිළිබද ඥාන ගවේෂනයෙහි යෙදෙන කවරෙකුට වුව පරිශීලනය කළ හැකි අගනා කෘතියකි.
Rs 1,008.00
Rs 1,120.00
-10%

A/L - Buddha Dharmaya

උසස් පෙළ 12 ශ්‍රේණිය සිසුන් සඳහාම නිර්මිත මෙම කෘතිය 2017 නව විෂය නිර්දේශයට අදාළව නිමා ඇත. 
Rs 684.00
Rs 760.00
-10%

Kelani Wihare - Rataka Mahima 1

ශ්‍රී ලංකාවේ වෙසෙන අපි වාසනාවන්තයෝ. අපට අවුරුදු දෙදාස් පන්සිය ගණනකටත් වැඩි කාලයක සිට පැවත එන සංස්කෘතික උරුමයක් තියෙනවා. මේ සංස්කෘතික උරුමයේ එක් කොටසක් තමා ලංකාව පුරා පිහිටි ඓතිහාසික ස්ථාන. මේ පොතේ අරමුණ එවැනි ස්ථානයක් වන ඉසුරුමුණි රජමහ වෙහෙරෙහි ආගමික වටිනාකමත්, ඓතිහාසික වටිනාකමත් හදුන්වා දීමයි. 
Rs 315.00
Rs 350.00
-10%

Degaldoruwa - Rataka Mahima 3

ශ්‍රී ලංකාවේ වෙසෙන අපි වාසනාවන්තයෝ. අපට අවුරුදු දෙදාස් පන්සිය ගණනකටත් වැඩි කාලයක සිට පැවත එන සංස්කෘතික උරුමයක් තියෙනවා. මේ සංස්කෘතික උරුමයේ එක් කොටසක් තමා ලංකාව පුරා පිහිටි ඓතිහාසික ස්ථාන. මේ පොතේ අරමුණ එවැනි ස්ථානයක් වන ඉසුරුමුණි රජමහ වෙහෙරෙහි ආගමික වටිනාකමත්, ඓතිහාසික වටිනාකමත් හදුන්වා දීමයි. 
Rs 270.00
Rs 300.00
-10%

Siri Dalada Maligawa - Rataka Mahima 2

ශ්‍රී ලංකාවේ වෙසෙන අපි වාසනාවන්තයෝ. අපට අවුරුදු දෙදාස් පන්සිය ගණනකටත් වැඩි කාලයක සිට පැවත එන සංස්කෘතික උරුමයක් තියෙනවා. මේ සංස්කෘතික උරුමයේ එක් කොටසක් තමා ලංකාව පුරා පිහිටි ඓතිහාසික ස්ථාන. මේ පොතේ අරමුණ වන්නේ එවැනි ස්ථානයක් වන සිරි දළදා මාලිගාවෙහි ආගමික වටිනාකමත්, ඓතිහාසික වටිනාකමත් හදුන්වා දීමයි.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Thummase

Out-of-Stock
ජීවිතය තුල සිදුවන සිදුවීම් හා ඒ තුලින් සම්බන්ධ වන චරිත නිසා අප හට විවිධ අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවේ. අපට කැමත්තෙන් හෝ අකමැත්තෙන් වූවද ජීවත් වීමට සිදුවන්නේ එවැනි අත්දැකීම් සමඟය. එවැනි ජීවිත අත්දැකීම් සමූහයක් සමඟ දිග හැරෙන භද්‍රජී මහින්ද ජයතිලක මහතාගේ තුම්මාසේ නවකතාව තුල අප ජීවිත අත්දැකීම් හමුවිය හැකිය.
Rs 607.50
Rs 675.00
-10%Out-of-Stock

Deka Nudutu Pera Nimithi

Out-of-Stock
දැක නුදුටු පෙර නිමිති  - මෙම නවකතාව නිර්මාණය කරනු ලබනුයේ බොහෝ කතාන්දර සපිරි පසුබිමක් මතිනි. එහෙත් 'දැක නුදුටු පෙර නිමිති' සඳහා මා ඇසුරු කළ භික්ෂූන් කිසිවෙකුගේ හෝ සත්‍ය කතාවක් පදනම් වී නොමැත. මෙයට පාදක වනුයේ මා ලද අත්දැකීම් වල මිශ්‍රණයකි. 
Rs 427.50
Rs 475.00
-10%

Prasenajith

ගෞතම බුදු රජාණන් වහන්සේගේ ජීවිතය හා බෙහෙවින් සම්බන්ධ වෙන සැවැත් නුවර අගරජුන් වූ පසේනදී කොසලයන් පිළිබදව අපූර්ව තොරතුරු රැසක් මේ නවකතාව ගෙන එයි. 
Rs 576.00
Rs 640.00