Rs 720.00
Rs 800.00
-10%
Books
There are 5376 products.
Lord Buddha's Journey Reclaimed
Publisher : Kukurampola Narada Thero
ISBN : 978-624-92439-0-3
Pages : 175
Weight : 254 g
Binding : Soft Binding
Name : LORD BUDDHA S JOURNEY RECLAIMED
ISBN : 978-624-92439-0-3
Pages : 175
Weight : 254 g
Binding : Soft Binding
Name : LORD BUDDHA S JOURNEY RECLAIMED
Rs 765.00
Rs 850.00
Walking In The Sunshine Of The Bhikkhunis
In the twentieth century, something remarkable happened in Theravada Buddhism. Against all odds, the Theravada Buddhist bhikkhuni order-which had been in recession for over a thousand years-was successfully restored with international co-operation in key ordinations of 1996 and 1998.
This is the true story of Ranjani de Silva, who has been described as the "person most responsible" for making this happen.
This is the true story of Ranjani de Silva, who has been described as the "person most responsible" for making this happen.
Rs 472.00
Rs 590.00
Stories of Brahmas from the Brahma Samyutta
From this book you will learn about the gods that live in the highest heavens, the brahma realms. You will see how arrogant gods became disciples of the Buddha. These stories are a translation of the Brahma Samyutta found in the Samyutta Nikaya. (This book is a translation of Buddhist scriptures found in the Sutta Pitaka, preserved in the Theravada Buddhist tradition.)
Rs 184.00
Rs 230.00
Rs 337.50
Rs 375.00
Arahant Kondanna the First Bhikkhu
Mahamegha is happy to introduce a new English Sadaham publication, written by Prajapathi Jayawardena. The short story Arahant Kondanna: the First Bhikkhu relates the story of Kondanna, who attended to the Bodhisatta during his quest for enlightenment and later became the first Noble Disciple in Gautama Buddha’s Dispensation by listening to the first discourse of the Buddha. A few days later, upon listening to the Anattalakkhana Sutta, Kondanna became an Arahant.
Rs 180.00
Rs 200.00
Stories of Sakka - Lord of Gods
In this book you will learn about the life of Sakka, the lord of the gods. You will hear many of his conversations with the Buddha as well as debates with other gods. Additionally, you will learn about Sakka's previous life as a human and the good actions he did that lead to his rebirth as a god. Stories of Sakka, Lord of Gods, is a translation of the Sakkasamyutta found in the Samyutta Nikaya. (This book is a translation of Buddhist scriptures found in the Sutta Pitaka, preserved in the Theravada Buddhist tradition.)
Rs 207.00
Rs 230.00
The Theragatha The Voice Of Enlightened Monks
From this book you will learn about the lives and enlightenment of monks who followed the Buddha's path to the final end. This is a complete translation of the Theragatha.
Rs 432.00
Rs 480.00
The Voice Of Enlightened Nuns The Theri Gatha
From this book you will learn about the lives and enlightenment of monks who followed the Buddha's path to the final end. This is a complete translation of the Theragatha.
Rs 270.00
Rs 300.00
Buddha The Marvelous Sage
Out-of-Stock
When we study the teachings of the Buddha in the Sutta Piṭaka and the Vinaya Piṭaka, the Buddha’s majestic glory and life free of defilements dazzle before our eyes. It is impossible to think of anything or anyone more wonderful and marvelous than the Buddha.Many books have been written on the life of the Buddha. But this book is not a scholarly study, rather, this book was written in the way that a disciple who has gone for refuge to the Buddha would view his Teacher.The life of the Blessed One, the Dhamma he realized, and his disciples born of the Dhamma—the Saṅgha—cannot be separated. In this biography of the Buddha, the interconnection of the Triple Gem has been taken into consideration as much as possible. Also, other beings such as devas and Brahmās who live in far-away worlds are mentioned to show the Buddha in his capacity as the supreme spiritual teacher of the universe, the teacher of devas and humans.If by reading Buddha: the Marvelous Sage someone is inspired to happily go for refuge to the Buddha by saying buddhaṃ saraṇaṃ gacchāmi, then the purpose of this book will have been served. Why so? Because to go for refuge to a Buddha is the rarest blessing a being can receive in saṃsāra.By reading this book, may you too have the good fortune to receive this blessing!Ven. Kiribathgoda Gnānānanda Thera
Rs 1,710.00
Rs 1,900.00
Yakkaduwe Yathi Salakuna
’’යක්කඩුවේ හිමියන්ගේ ජීවිතය අමුතුම පිළිවෙළේ. ඒ හාමුදුරුවන්ට ම ආවේණික වූ ජීවිතයකි. එය අන්‍යයන් විසින් අනුගමනය කළ හැකි හෝ කළ යුතු පිළිවෙළක් නොවේ. උන් වහන්සේ මුළු රාත්‍රිය ම වගේ වැඩ කරති; අලූයම් කාලයේ නින්දට ගොස් දවල් දානයට කල් ඇති ව අවදි වෙති. දවල් දානයෙන් පසු නැවතත් නොනවත්වා ම රෑ තුන හතර වන තුරු, ඉගෙනීම, ඉගැන්වීම, පාලන සංවිධාන ආදි අනේකප්‍රකාර වැඩවල වෙදෙති. කෙස් රැවුලු ඛාන්නේත් නොඛාම බැරි තරමට දික් වූ විට පමණි. බාහිර පෙනුම ගැන කිසි හැඟීමක් හෝ සැලකිල්ලක් නැත. ලෝකයේ නොයෙක් රටවල නොයෙක් තරාතිරම්වල අය දකින්ට ආශ්‍රය කරන්ට ලැබුණ නමුත්, මෙබඳු පුද්ගලයෙක් නම් මට හමු වී නැත.’ "
මහාචාර්ය වල්පොළ රාහුල හිමි
මහාචාර්ය වල්පොළ රාහුල හිමි
Rs 810.00
Rs 900.00
Rs 940.50
Rs 1,045.00
Pujya Kamburugamuve Wajira Svamindra Prathyavalokanaya
Out-of-Stock
අති පූජ්‍ය අග්ග මහා පණ්ඩිත, මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමින්ද්‍ර ප්‍රත්‍යවලෝකන ග්‍රන්ථය සිංහල භාෂා සාහිත්‍යයට ප්‍රදානය කෙරෙන නව මාදිලියේ සාහිත්‍ය නිර්මාණයකි. සම්භාවිත පුද්ගල චරිත හා ආයතනයන් පදනම් කොට ගෙන දශක හත අටක කාල පරාසයක් තුළ දේශයක සිදු වූ සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික විපරිනාමය විචාරාත්මක විවරණයකට යොමු කළ අයුරු මෙම කෘතිය මගින් දැක බලාගත හැකිය.
අග්ග මහා පණ්ඩිත මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමින්ද්‍රන් වහන්සේ පෑලියගොඩ විද‍්‍යාලංකාර පිරිවෙනෙන් පන්නරය ලබා කැළණිය විශ්ව විද්‍යාලයෙන් හා පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය දිනා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ මෙන්ම පොදුජන පරිස්ථිතියේද දස්කම් දැක්වූ ප්‍රගතිශිලි වියත් පඬිවරයෙකි. කිසිදු දෘෂ්ටිවාදයකට නතු නොවී ඇත්ත ඇති සැටියෙන් රට ඉදිරියේ ප්‍රකාශ කිරීමේ අතීත විද්‍යාලංකාර සම්ප්‍රදායන් අවිච්චින්නව පවත්වා ගෙන එන ආදර්ශ සම්පන්න මහා යතිවරයෙකි.
ගන වූ දශක අටක පමණ කාල පරිච්චේදය. ලංකා ඉතිහාසයේ විවිධ විචිත්‍ර සිදුවීම් සනිටුහන් කරන නව චින්තන ධාරාවන් සමාජ ගත කළ පරිවර්තන සමයකි. පුද්ගල ප්‍රභූත්වය හා පවුල් සංස්ථා පදනම් කොටගත් දේශපාලනය වෙනුවට සමාජවාදී දේශපාලන චින්තාවක උදාවන් ධනය බලය අරමුණු කොටගත් සමාජීය විභජනය කිරීමේ ජාති, ආගම්, සමාජ අරගල වලින් දේශය විපරීන භාවයට පත් කළ වුත් වකවානුවක් වේ. සියලු ශාස්ත්‍රාභිලාභින්ගේ අධ්‍යාපන කටයුතු හා පර්යේෂණ කටයුතු සඳහා මෙම කෘතිය ඉවහල් වනු ඇත.

Rs 1,800.00
Rs 2,000.00
Sri Ramakrishna The Face Of Silence
An inspiring in-depth look at the nineteenth-century Godman of India and Prophet of Harmony. New in Paperback! Sri Ramakrishna, one of the greatest spiritual personalities of our time, is widely recognised as the prophet of the harmony of religions. After perfecting the practice of several religions - including Christianity, Islam and various traditions of Hinduism - he declared, As many faiths, so many paths. This modern, historically accurate portrayal of the life of Sri Ramakrishna explains several systems of Indian religious thought intimately connected with his life. It examines Sri Ramakrishna and his teachings and succeeds in conveying the story of the great mystic and the deeper spirit of that story, known as the Ramakrishna legend. Sri Ramakrishna, one of the greatest spiritual personalities of our time, is widely recognized as the Prophet of Harmony of Religions. After exploring and perfecting the practice of several religions—including Christianity, Islam and various traditions of Hinduism—he declared, “As many faiths, so many paths.”
Rs 1,575.00
Rs 1,750.00
Rs 720.00
Rs 800.00
Milindu Raja Parshnaya 02
මිළින්ද ප්‍රශ්නය වනාහී ඉතා පැරණි වූත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක් වූත් ග්‍රන්ථ රත්නයකි. මිළිඳු මහරජුගේත්, නාගසේන මහ රහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදු වී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරකට පසුවය මෙම කෘතිය පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් විරචිත අතර 'මිලිදු රාජ ප්‍රශ්නය 2' ලෙසින් ඔබ අතට පත් වන මෙම කෘතිය ඉතා වැදගත් ධර්ම සංගායනාවක් අන්තර්ගත කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 585.00
Rs 650.00
Milindu Raja Prashnaya 03
මිළින්ද ප්‍රශ්නය වනාහී ඉතා පැරණි වූත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක් වූත් ග්‍රන්ථ රත්නයකි. මිළිඳු මහරජුගේත්, නාගසේන මහ රහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදු වී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරකට පසුවය මෙම කෘතිය පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් විරචිත අතර 'මිලිදු රාජ ප්‍රශ්නය 3' ලෙසින් ඔබ අතට පත් වන මෙම කෘතිය ඉතා වැදගත් ධර්ම සංගායනාවක් අන්තර්ගත කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 495.00
Rs 550.00
Milindu Raja Parshnaya 04
මිළින්ද ප්‍රශ්නය වනාහී ඉතා පැරණි වූත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක් වූත් ග්‍රන්ථ රත්නයකි. මිළිඳු මහරජුගේත්, නාගසේන මහ රහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදු වී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරකට පසුවය මෙම කෘතිය පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් විරචිත අතර 'මිලිදු රාජ ප්‍රශ්නය 4' ලෙසින් ඔබ අතට පත් වන මෙම කෘතිය ඉතා වැදගත් ධර්ම සංගායනාවක් අන්තර්ගත කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 495.00
Rs 550.00
Achchariya Manusso
කතෘ හිමිගෙන්...
'අච්ඡරිය මනුස්සෝ' නමින් රැසැයුණු මේ බුදු සිරිතකියැවීමෙන් පසු යමෙකුට ඉතා පහන් සිතින් යුතුව 'බුද්ධං සරණං ගච්ඡාමි’ කියා උන්වහන්සේ සරණ යන්ට සිතක් පහළ වන්නේ නම් එය හොඳට ම ප්‍රමාණවත් ය. මක් නිසා ද යත්; බුදුකෙනෙකුන් සරණ යෑම වනාහී මේ සාංසාරික ජීවිතය තුළ සත්ත්වයෙක් ලබන අතිශය දුර්ලභ භාග්‍යය නිසා ය.
මේ පොත කියවන ඔබට ද ඒ දුර්ලභ භාග්‍යය ලබන්ට වාසනාව ලැබේවා!
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

Rs 882.00
Rs 980.00
Manasa Pilibada Akruthiyaka Thibiya Yuthu Lakshana
'මනස පිළිබඳ අකෘතියක තිබිය යුතු ලක්‍ෂණ' නම් මෙම කෘතිය ආර්ය කීර්ති කුමාරසේන මහතා විසින් රචනා කර ඇති අතර මෙම කෘතිය තුළ මනස පිළිබද ඉතා දීර්ඝ විස්තරයක් සිදු කර ඇත. බුද්ධ කාලීන සමාජය අභාෂයට ගනිමින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ සහ ඉන් පෙරද ආදර්ශය කර ගනිමින් කෘතිය පරිශීලණය කරන පරිශීලකයගේ මනස නිරවුල් වන ආකාරයට රචනා කරණ ලද කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 640.00
Rs 800.00
Gauthama Budun Wahanse Wadala Niwan Maga
'ගෞතම බුදුන් වහන්සේ වදාළ නිවන් මග' නම් මෙම කෘතිය තුළ සිංහල බුද්ධාගමත් බුදුන් වහන්සේ වදාළ දහම කුමක්ද යන්න පිළිබදවත් ධර්මයේ ඇති ගැඹුරු බවත්, දේශනාවේ ඇති ප්‍රබලත්වයත්, ඉදිරිපත්කිරීමේ පවත්නා සරල සුන්දරත්වයත්, ධර්ම රසයත් අන්තර්ගතව රචනා වූ වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 690.30
Rs 767.00
Niwan Dakeema
පූජ්‍යපාද ගෝනදෙණියේ විමලජෝති ස්වාමිද්‍රයානන් වහන්සේ විසින් රචනා කරන ලද නිවන් දැකීම නම් මෙම ග්‍රන්ථය තුළින් මගඵල පිළිබදවත් රාගාදී අකුසලයන්ගෙන් නිදහස්ව දුක් දොම්නස් සුසුම් හෙළීම් නිවා දමා ක්ෂාන්තියට පත්වීම අරමුණු කර ගෙන දහම් මග වැඩිය යුතු අකාරය පිළිබදවත් කරුණු පෙන්වා දෙනු ලබයි.
Rs 225.00
Rs 250.00
Nivanata Ekama Maga maha sathipattana suthraya asurin
කතෘගෙන්...
මහා සතිපට්ඨාන සූත්‍රය තරම් ප්‍රසිද්ධියට සහ ගෞරවයට පාත්‍ර වූ වෙනත් සූත්‍රයක් නොමැති තරම් ය. බොහෝ දෙනා විහාරස්ථානයන් හීදි හඬ නඟා කීමට, ඇහුම්කන් දීමට, කියවීමට තෝරා ගන්නේ මෙම සූත්‍රයයි. මරණාසන්න අයට ඇසෙන පරිදි කියවීම ද සිදුවෙයි. එසේ කරන්නේ බුදුපියාණන් විසින් සිත නිදහස් කරගැනීම පිළිබඳව කරන ලද දේශනාව ඇසීමෙන් ජීවිතයේ අවසාන මොහොතේ සිත එකඟ වී සැනසීමට, ප්‍රීතියට පත්වේය යන බලාපොරොත්තුවෙනි. බුදුපියාණන් කල විසූ ධම්මික උපාසක මරණාසන්න වූ කල ඔහුට බණ ඇසීමට ආශාවක් ඇති විය. නිවසට වැඩි භික්ෂූන් ඇමතූ ධම්මික උපාසක සියලු බුදුවරයන් ඇසුරු කළ සතිපට්ඨාන සූත්‍රය ඇසීමට කැමති බව පැවසීය.මහා සතිපට්ඨාන සූත්‍රය තරම් විශාල අටුවාවක් ඇති, එයට සම්බන්ධ පරිවාර සූත්‍ර දේශනා ඇති, දෙස් විදෙස් බුද්ධිමතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ වෙනත් සූත්‍රයක් නැති තරම්ය. විසුද්ධි මාර්ගය ද එයට කළ අත්පොතක් බඳු ය. ජර්මන් ජාතික ඤාණපෝනික තෙරණුවෝ " සතිපට්ඨානය - බෞද්ධ භාවනාවේ හදවත" නමින් ඉංග්‍රීසි භාෂාවෙන් පොතක් පළකර ඇත. බුරුම සතිපට්ඨාන භාවනා ක්‍රමය යනුවෙන් වෙනම භාවනා ක්‍රමයක් ද ඇත. හැකි අයුරින් එම විස්තර එක තැනකට ගෙන දහම් ලැදි අයට කියවීමට සැලැස්වීම මෙම පොත ලිවීමේ අරමුණ වෙයි.
මෙම කෘතිය ප්‍රකාශයට පත්කිරීමට අනුමැතිය දුන් බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ තැන්පත් පූජ්‍ය කිරම විමලජෝති නාහිමිපාණන් ගෞරවයෙන් සිහිපත් කරන අතර, එහි කාර්ය මණ්ඩලය සහ නන් අයුරින් සහයෝගය දුන් දයාබර බිරිඳ මානෙල් ද අදරින් සමරමි

Rs 380.00
Rs 475.00
Maha Namaskara Paliya Hevath Athimanohara Buddha Wandana Gatha
මානව වර්ගයා නමැති විල් දිය මත සුපිපුණු, සුරහි ගන්ධවත් අසාමාන්‍ය මහා පද්මය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය.සම්බුදුන් දිවමන් සමය සහ මෙම වර්තමානය යන දෑතුරෙහි ලොව පහළ වූ අනන්ත සත්ත්වයෝ, ඒ සම්බුදු පියුමෙහිමියුරු සුවඳ ආඝ්‍රාණය කොට අපමණ නිවීමක් සැනසීමක් ලැබූහ.මේ අතිමනෝහර බුද්ධ වන්දනා ගාථා, ඒ සම්බුදු ගුණ සුවඳින් මඳක් විඳ, ජිවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන් නිමා කොට,සදහට ම නිවී සැනසෙනු කැමති සැදැහැතියන් උදෙසා මය.
Rs 225.00
Rs 250.00
Solasa Maha Ghana Wandanawa
මානව වර්ගයා නමැති විල් දිය මත සුපිපුණු, සුරභී ගන්ධවත් අසාමාන්‍ය මහා පද්මය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය.සම්බුදුන් දිවමන් සමය සහ මෙම වර්තමානය යන දෑතුරෙහි ලොව පහළ වූ අනන්ත සත්ත්වයෝ, ඒ සම්බුදු පියුමෙහිමියුරු සුවඳ ආඝ්‍රාණය කොට අපමණ නිවීමක් සැනසීමක් ලැබූහ.මේ සොළස මහා ඤාණ වන්දනාව, ඒ සම්බුදු ගුණ සුවඳින් මඳක් විඳ, ජිවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන් නිමා කොට,සදහට ම නිවී සැනසෙනු කැමති සැදැහැතියන් උදෙසා ම ය.
Rs 162.00
Rs 180.00
Margaphalalabhiyekuge Buddha Wandana Gatha
Out-of-Stock
මානව වර්ගයා නමැති විල් දිය මත සුපිපුණු, සුරහි ගන්ධවත් අසාමාන්‍ය මහා පද්මය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය.සම්බුදුන් දිවමන් සමය සහ මෙම වර්තමානය යන දෑතුරෙහි ලොව පහළ වූ අනන්ත සත්ත්වයෝ, ඒ සම්බුදු පියුමෙහිමියුරු සුවඳ ආඝ්‍රාණය කොට අපමණ නිවීමක් සැනසීමක් ලැබූහ.මේ මාර්ගඵලලාභියකුගේ බුද්ධ වන්දනා ගාථා, ඒ සම්බුදු ගුණ සුවඳින් මඳක් විඳ, ජීවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන් නිමා කොට, සදහට ම නිවී සැනසෙනු කැමති සැදැහැතියන් උදෙසා ම ය.
Rs 162.00
Rs 180.00
Budu siritha sihi karamin budun wadeema
මානව වර්ගයා නමැති වේල් දිය මත සුපිපුණු,සුරහිගන්ධවත් අසාමාන්‍ය මහා පද්මයලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය. සම්බුදුන් දිවමන් සමය සහ මෙම වර්තමානය යන දෑතුරෙහි ලොව පහළ වූ අනන්ත සත්ත්වයෝ, ඒ සම්බුදු පියුමෙහි මියුරු සුවඳ ආඝ්‍රාණය කොට අපමණ නිවීමක් සැනසීමක් ලැබූහ.මේ බුදු සිරිත සිහි කරමින් බුදුන් වැඳීම, ඒ සම්බුදු ගුණ සුවඳින් මඳක් විඳ, ජීවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන් නිමා කොට,සදහට ම නිව් සැනසෙනු කැමති සැදැහැතියන් උදෙසා ම ය
Rs 225.00
Rs 250.00
wijjacharana sampanna guna wandana
මානව වර්ගයා නමැති විල් දිය මත සුපිපුණු සුරභි ගන්ධවත් අසාමාන්‍ය මහා පද්මය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය.සම්බුදුන් දිවමන් සමය සහ මෙම වර්තමානය යන දෑතුරෙහි ලොව පහළ වූ අනන්ත සත්ත්වයෝ, ඒ සම්බුදු පියුමෙහි මියුරු සුවඳ ආඝ්‍රාණය කොට අපමණ නිවීමක් සැනසීමක් ලැබූහ.මේ විජ්ජාචරණ සම්පන්න ගුණ වන්දනාව, ඒ සම්බුදු ගුණ සුවඳින් මඳක් විඳ, ජීවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන් නිමා කොට,සදහට ම නිව් සැනසෙනු කැමති සැදැහැතියන් උදෙසා ම ය.
Rs 162.00
Rs 180.00
Dethis Maha Purusha Lakshana Wandana
මානව වර්ගයා නමැති විල් දිය මත සුපිපුණු. සුරහි ගන්ධවත් අසාමාන්‍ය මහා පද්මය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය.සම්බුදුන් දිවමන් සමය සහ මෙම වර්තමානය යන දෑතුරෙහි ලොව පහළ වූ අනන්ත සත්ත්වයෝ, ඒ සම්බුදු පියුමෙහිමියුරු සුවඳ ආඝ්‍රාණය කොට අපමණ නිවීමක් සැනසීමක් ලැබූහ.මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වන්දනාව, ඒ සම්බුදු ගුණ සුවඳින් මඳක් වීද.පීවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන් නිමා කොට, සදහට ම නිවී සැනසෙනු කැමති සැදැහැතියන් උදෙසා ම ය.
Rs 162.00
Rs 180.00
pattana ghana pooja wandana
Out-of-Stock
මානව වර්ගයා නමැති වේල් දිය මත සුපිපුණු, සුරඟි ගන්ධවත් අසාමාන්‍ය මහා පද්මය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය.සම්බුදුන් දිවමන් සමය සහ මෙම වර්තමානය යන දෑතුරෙහි ලොව පහළ වූ අනන්ත සත්ත්වයෝ, ඒ සම්බුදු පියුමෙහිමියුරු සුවඳ ආඝ්‍රාණය කොට අපමණ නිවීමක් සැනසීමක් ලැබූහ.මේ පට්ඨාන ඤාණ පූජා වන්දනාව, ඒ සම්බුදු ගුණ සුවඳින් මඳක් විඳ, ජිවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන් නිමා කොට,සදහට ම නිව් සැනසෙනු කැමති සැදැහැතියන් උදෙසා ම ය.
Rs 225.00
Rs 250.00
Prayogika Jeevithayata Bududahama Suthra Dharma Asurin
Out-of-Stock
'ප්‍රායෝගික ජීවිතයට බුදුදහම' යන මෙම ග්‍රන්ථය පූජ්‍ය බණ්ඩාරවෙල සද්ධාතිස්ස හිමියන් විසින් රචනා කර ඇති අතර බොහෝ පිරිස් ආමිස පූජාවට ප්‍රමුඛතාව දෙන වර්තමානයේ හුදෙක් පින්කම්වලට යෙදවීමෙන් ඔබ්බට පැමිණ සතිමත් බව පුහුණු කිරීමෙන් ආරම්භ කර පියවරෙන් පියවර ධර්මාවබෝධය සඳහා ඉදිරිගාමී ගමනක මුලාරම්භය සඳහා අවශ්‍ය කරන මග පෙන්වීම මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගතව ඇත.
Rs 140.00
Rs 175.00
Tharunya Saha Sathya Sadhguru Sanwada - 02
කෘතිය ඇසුරෙන්...
''ඔබ යම් සමාජ ව්‍යුහයක් බිඳ දැමීමට පෙර අපට එයට වඩා හොඳ ව්‍යුහයක් ප්‍රතිස්ථාපනය කළ හැකිදැයි යන්න සිතා බලන්න ඕන. අපගේ ජීවිතයේ සෑම අවස්ථාවකම, අයෙකුටම මෙය වටහා ගැනීමට ඉඩදෙන්න. එය සමාජ ව්‍යුහයක්, සමාජයේ මනෝවිද්‍යාත්මක සැකැස්මක් වේවා. කුමක් වුවත් එය බිඳ දැමීමට පෙර අපට වඩාත් හොඳ විකල්ප ක්‍රමයක් තියෙනවද කියලා හිතා බලන්න ඕන. සාධාරණ විකල්ප ක්‍රමයක් නැතිව මේ පවතින කෙහෙල් මල බිඳ දැමුවොත්? එය පිස්සුවක් වෙනවා.''

Rs 1,080.00
Rs 1,200.00
Guru Geethaya
ගුරු ගීතය
චිංගීස් අයිමානව
'මගේ යෞවන සමයේ පළමුවැනි වසන්තය එය විය හැකිය. කොයි හැටි වුවද මේ වසන්තය පෙර ඒවාට වඩා මට විශේෂ සුන්දර බවක් ගෙන දුන්නේය. කන්ද මුදුනේ සිට මම පහත දිස්වන මනස්කාන්ත වසන්තලෝකය දෙස බලමි. උදෑසන හිරු එළිය වැටී රිදී පැහැයෙන් දිලෙමින් ඈතට පැතිර යන මීදුම් සහිත ස්ටෙප් තන බිම මම දකින්නේ සුදු තුනී සේලයක් දිග හැරියාක් මෙනි. හත් ගව්වක් දුර කොහේදෝ විලක හිම දියවී යන්ට පටන් ගත්තේය. හත්ගව්වක් දුර කොහේදෝ තැනක අශ්වයෝ හේෂාරවය කළහ. හත්ගව්වක් දුර අහසේ වටුවෝ සුදු පැහැති වලාකුළු සිය පියාපත් වලින් ගෙන පියාඹා ගියෝය. පියාඹන වටුවෝ විඩාපත් ගීතමය හඬකින් මිනිස් හදවතට ආයාචනා කළෝය...'