Rs 720.00
Rs 800.00
-10%
Books
There are 5376 products.
Mini Padma
කෘතිය ඇසුරෙන්...
*නාථ දෙයියන්ට ම කියන්න ඒ සුවඳ ආවේ අර බෝධිසත්තපිළිමෙන් නේන්නං දැහ ම අඩවන් කරගෙන හිනාවෙන බෝධිසත්ත පිළිමෙන් හෝරා තුන හතරකටත් වඩා කරන්නෙ දක්කාන ආපු මහන්සිය. කොළොම්හෙයේ කරවටක් ගිලිලා නෑවා හේ නිවුණ හැටි"
'මං මේ පරිසරය, ගහවැල නුහුරුයි කිව්ව වුණාට ලංකා රටේ තඹවන් වැල්ලට පය තියපු ඇසිල්ලෙ ම මට කොහේ හෝ දැක හුරු පුරුදුයි කියල දැනෙන දෙනෙත්තරාවක් මුණගැහුණා කියලා තමයි මං මේ කතාව පුරන්න යුතු ව තිබුණේ."
“ඕ මේ රාත්තිරි යාමෙ රුක් අත්තන මල් සුවඳ ඒක මහ පුදුමාකාරයෙන් හිත අවුළුවන මල් සුවඳක්. හිතඅවුළලා නතර නොවී ඒ උමතු මල් සුවඳ අවාරෙ මුතු නෙළන්න ගිය මයෙ කිඳුරු රජ්ජුරුවන්ට වඩින්ට හිතුවිලි පාවඩ එළන මල් සුවඳක්

Rs 1,080.00
Rs 1,200.00
Pusita Gawumak
මුල සිට කියවීම ආරම්භ කරනා දරුවන් සදහාම නිර්මාණය කරන ලද ග්‍රන්ථයක් වන අතර. විචිත්‍රවත් චිත‍්‍ර යොදා ගැනීම මගින් කතාව පහසුවෙන් අවබෝධ කර ගන්නා අයුරින් සරල ව රචනා කොට ඇත.
Rs 315.00
Rs 350.00
Pera Gediya
මුල සිට කියවීම ආරම්භ කරනා දරුවන් සදහාම නිර්මාණය කරන ලද ග්‍රන්ථයක් වන අතර. විචිත්‍රවත් චිත‍්‍ර යොදා ගැනීම මගින් කතාව පහසුවෙන් අවබෝධ කර ගන්නා අයුරින් සරල ව රචනා කොට ඇත.
Rs 315.00
Rs 350.00
Banis Gediya
මුල සිට කියවීම ආරම්භ කරනා දරුවන් සදහාම නිර්මාණය කරන ලද ග්‍රන්ථයක් වන අතර. විචිත්‍රවත් චිත‍්‍ර යොදා ගැනීම මගින් කතාව පහසුවෙන් අවබෝධ කර ගන්නා අයුරින් සරල ව රචනා කොට ඇත.
Rs 315.00
Rs 350.00
Mudalata Gatha Nohaki Dhanaya
ප්‍රධාන පෙලේ මානව හිතවාදියෙක් ලෙස සැලකෙන රොබින් ශර්මා ලාබ නොලබන සමාජ සහ ආයතන රාශියක ආරම්භකයා වෙයි. ලෝකය පුරා දරිද්‍රතාවයෙන් පෙලෙන කුඩා දරුවන්ගේ සහ ළමුන්ගේ යහපත සඳහා ඔහුගේ අනුග්‍රහයෙන් පුන්‍ය ආයතන රාශියක් ක්‍රියාත්මක වන අතර ලාදුරු රෝගයෙන් පෙලෙන කුඩා දරුවන් නඟා සිටුවීම වෙනුවෙන් ඔහු සුවිශේෂී උනන්දුවක් දක්වයි. නායකත්ව පුහුණුව පිළිබඳ ලොව පුරා කීර්තියක් ලබන ශර්මා, පුද්ගල මානසික සංවර්ධනය ගැන ප්‍රවීනයෙකි. ආලෝකයට මං පෙන්වන්නෙක් වන මොහුගෙන් උපදෙස් ලබන්නන් අතර 'වාසනාවන්ත සමාගම් සියය ' මුල්කොට ගත් සුප්‍රසිද්ධ බිලියනපතියෝ, ප්‍රධාන පෙලේ ක්‍රීඩකයෝ, සංගීත ඔස්තාර්වරු සහ රාජකීයයෝ ද වෙති. ලෝකය පුරා ඉහලම ආදායම් ලබන සරල මනෝ විද්‍යාවටද බර, ජිවිත වලට යහ මහ පෙන්වන පොත් දාහතරක් ලියා ඇති මේ ප්‍රසිද්ධ දේශකයා, ජීවිතය සරි කර ගැනීමට අදාළව අභ්‍යාස පන්ති පවත්වමින් ලොව පුරා යයි. 'මුදලට ගත නොහැකි ධනය' නම් මෙම කෘතියද එලෙස ඔහුගේ අපිරිමිත උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,665.00
Rs 1,850.00
Wanni Distrikkawala Athpotha
'වන්නි දිස්ත්‍රික්කවල අත්පොත' නමැති මෙම කෘතිය ජායානුගත පරිවර්තන කෘතියක් වන අතර එම්.යූ.ඒ. තෙන්නකෝන් මහතා විසින් මෙය පරිවර්ථනය කර ඇති අතර කිසිදු විශේෂිත අවුරුද්දකට සීමා නොකොට දීර්ඝ කාල පරාසයක් සදහා සකස් කරණ ලද පරිපාලන වර්තාවක් ලෙස මෙම කෘතිය හැදින්විය හැකිය.
Rs 1,440.00
Rs 1,600.00
Ceylon Diwaine Sancharayak (Voyage a Ceylan)
දා හත්වන සහ දහ අටවන සියවසේදී බොහෝ යුරෝපීය ජාතිකයන් සංචාරකයන් ලෙස ලංකාවට පැමිණියහ. ඔවුන් ලංකාවේ සොබා සෞන්දර්යයට කැමැත්තක් දැක් වූ අතර, ඒ වන විට රට පුරා තිබූ වනාන්තර ඔවුන්ගේ ගවේෂණ වලට ලක්වූයේ ය.
මේ කෘතියේ සඳහන් වන්නේ එවැනි සංචාරකයන් පිරිසක් යුරෝපයේ සිට ලංකාව බලා පැමිණීම යි. ඔවුන් යුරෝපයේ සිට දකුණු අප්‍රිකාවටත්, එතැන් සිට මාලදිවයින හරහා මුහුදු මාර්ගයෙන් ලංකාව බලා පැමිණෙති. ඔවුන්ගේ මුහුදු ගමන අතරතුර සිදුවන සිද්ධීන් ද, මාලදිවයින් දූපත් වලදී මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත්වී අවසානයේ ඔවුන්ගෙන් ගැලවී පලා යාම ද කතුවරයා විසින් සිත්ගන්නා ලෙස විස්තර කර ඇත. ලංකාවට පැමිණීමෙන් පසු ඔවුන්ගේ විවිධාකාර වූ ගවේෂණ පිළිබඳව ද කතුවරයා විසින් සිත් ගන්නා සුළු ආකාරයට විස්තර කර ඇත.

Rs 810.00
Rs 900.00
Lakdiwa Eda saha Ada (Ceylon Past and Presesnt)
'ලක්දිව එදා හා අද' කෘතිය කොලින් මෙට්කාෆ් එන්‍රිකස් මහතා විසින් රචනා කර ඇති අතර ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඒ සංචාරය පිළිබඳව තැබූ සටහනයි. ලංකාවේ භූ විද්‍යාත්මක ඉතිහාසය සහ මානව ඉතිහාසය, පුරාණ රාජවංශ, මහින්ද යුගය, අනුරාධපුරය, සිගිරිය, පොළොන්නරුව, යාපහුව, කුරුණෑගල, යුරෝපීය ආක්‍රමන, සහ ව්දේශයන්හි සිංහල බලපෑම ඇතුළුව එවකට ලංකාවේ පැවති යටත් විජිත පාලනය පිළිබඳව පැහැදිලි විස්තරයක් ලබා දෙයි. එසේම ඔහු දිවයිනේ දකුණු වෙරළ, ඌව පළාත, උස්බිම්, ආදම්ගේ කඳු මුදුන, පේරාදෙණිය, මහනුවර, ත්‍රිකුණාමලය, යාපනය, සහ ලංකාවේ ජනවාර්ගිකත්වය පිළිබඳව අවධානය යොමු කරන්නේ, ලංකාවේ යටත් විජිත ලේකම්ව සිටි ශ්‍රීමත් එමසන් ටෙනන්ට් විසින් රචිත 'ද සිලොන්' කෘතිය වැඩි දුරටත් පරිශීලනය කරමිනි.
එසේම ඔහු සැමවිටම ලංකාවේ බුදු දහමේ ඉතිහාසය හා සිදුවීම් එවකට ඔහු ජීවත් වූ බුරුමයන් (අද මියන්මාරය) සමඟ සසදන්නට අමතක නොකරයි. සැබෑ පරිසරවේදියෙකු මෙන්ම සමනලුන් එකතු කරන්නෙකු වූ කෙලින් මෙකාෆ් වන්රිකස් මෙම කෘතියේ අවසානයේ ලංකාවේ තමාට හමු වූ සමනලූන් පිළිබඳව වැදගත් සටහනක් ද තබා ඇත.

Rs 1,170.00
Rs 1,300.00
Lankawe Sudu Palanayata Erehi Wu Sudda
1936 අප්‍රේල් මාසයේ දිනෙක ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි මාක් බ්‍රේස්ගර්ඩ්ල් ලංකාවට ගොඩ බැස්සේය. ඒ තේ වැවිලි කර්මාන්තය ඉගෙනගනු පිණිසය.නමුත් හාම්පුතුන් කම්කරුවන්ට සලකන කෲර ආකාරයන් දකිමින් බ්‍රේස්ගර්ඩ්ල් වතු පාලකයන්ට එරෙහිව නැගුණේය. ලංකාවේ යටත් විජිත ආණ්ඩුව එය දුටුවේ තමන්ට එරෙහිව නැගීමක් ලෙසිනි. බ්‍රේස්ගර්ඩ්ල් සිදුවීම ලංකාවේ නිදහස් සටන ඇවිළෙන්නට වැටුණු එක් ගිනි පුපුරක් වූයේය.
Rs 1,170.00
Rs 1,300.00
Lakdiwa Gena Liyu Wideshikayo
දුරාතීතයේ පටන් විවිධ ජාතීන්ට අයත් විදේශිකයෝ ලංකාව පිළිබඳව ඇසූ දුටු තොරතුරු සටහන් කොට තැබූහ. මෙවන් සටහන් අපේ ඉතිහාසය පිළිබඳ නිවරද තොරතුරු සොයායන ඉතිහාස ගවේෂකයනට ලබා දෙන්නේ නොමඳ ආලෝකයෙකි.
පොළොන්නරුවට මුලින් ම පැමිණ ගවේෂණාත්මක සටහනක් තැබූ බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ලන්දේසි හමුදා සමඟ පැමිණි ජර්මන් ජාතික ක්‍රිස්ටෝපර් වෙයිසර්, ඉංගිරිසි හමුදා සමඟ පැමිණි ප්‍රංශ ජාතික ෂොන්විල, ඉන්දියාවේ සිට ලංකාවේ ඉතිහාසය පිළිබඳව වැදගත් තොරතුරු ලියූ පෘතුගීසි ජාතික ෆරිනා ඕ දී කීරෝස් සහ ලන්දේසි හමුදාවේ සේවය කළ ජර්මන් ජාතික ඇල්බර්ටි හර්පොට් පිළිබඳ තොරතුරු මෙම කෘතියට ඇතුළත් ය.

Rs 450.00
Rs 500.00
Rs 202.50
Rs 225.00
Philosophy & Psychology in the Abhidharma
Out-of-Stock
The study of the Abhidharma is indispensable for understanding the history of Buddhist philosophy and practice. This book gives a synoptic view of the significance of the Abhidharma as presented by the Theravadins and brought to its climax by the Vaibhasikas and Yogacara-Vijnanavadins. It analyzes the concepts of Mind and its States with reference to healthy and unhealthy attitudes towards life and deals with the psychological factors and problems in Meditation which is geared to an individual's capacity and temperament.Theories of perception, a predominant feature of Indian and Buddhist philosophies, are discussed together with the interpretation of the world on the basis of these theories as well as their critiques.The discussion of the Path as conceived by the various schools concludes this survey of the Abhidharma. Of particular significance are the accompanying tables of the structure of mind in Buddhist philosophy.
Rs 3,015.00
Rs 3,350.00
Points of Controversy, or Subjects of Discourse
Out-of-Stock
Points of Controversy Or Subjects of Discourse: A Translation of the Kathavatthu from the Abhidhamma-Pitak
Rs 4,455.00
Rs 4,950.00
Niwana Dura Nowe
එක්තරා වනවාසී ආරණ්‍ය සේනාසනයක පැවති ඉතා දුර්ලභ * සීල භාවනා" වැඩසටහනකදී විග්‍රහ වූ දහම් කාරණා ඇසුරින් මෙම පොත සකස් කෙරිණි. ඊට ප්‍රධාන තේමාව වූයේ ද "නිවන දුර නොවේ'' යි. එබැවින් ඒ නමින් ම ග්‍රන්ථය සකස් කළෙමි. බෞද්ධයින්ගේ පරම නිෂ්ටාව වූ නිර්වාණය හා ඊට අදාළ ප්‍රතිපදාවන් බොහෝ දුරට මෙයට ඇතුළත් කර ඇත. විශේෂයෙන් ම, නිවන් මගට අදාළ සූත්‍ර දේශනා ඇසුරින් මෙය ඉදිරිපත් කර ඇත.
Rs 270.00
Rs 300.00
Sri Lankeya Brahmi Shila Lekhanavalin Helivana Devanampiya MahaRajavaru
පුරාණ සෙල්ලිපි යනු එක් අතකින් තථ්‍යකාල වර්තා ලෙස සැලකිය හැකි මූලාශ්‍ර ප්‍රභේදයකි. එවැනි වාර්තාවක් සංශෝධනය වීමට තිබෙන ඉඩ ඉතා සීමිතය. මහාධිරාජඅශෝක වරක් තමා විසින් තොටවන ලද සෙල්ලිපි හැඳින්වීම ටිවිරස්ථිතික යන යෙදුම භාවිත කලේය . එහි අරුත සදාකල්හිම පවත්නා යන්න යි.
ඉනෝකා මන්නිලක විසින් රචනා කර තිබෙන මෙම කෘතිය ග‍්‍රී ලංකාවේ පැරණිතම සෙල්ලිපි තේමා කර ගැනීමෙන් රචනා කරන ලද්දකි. එම සෙල්ලිපිවල සඳහන් වන රාජ අභිධාන සහ ඒ ඒ රජ පවුල්වල අනුපිළිවෙල ඒ ඇසුරින් පහදා දීමට ඇය විසින් සැලකිය යුතු වෙහෙසක් දරා තිබේ. ඇයගේ උත්සාහය ශාස්ත්‍රීය දෘෂ්ටිකෝණයකින් බලන විට වඩාත් වැදගත් වනුයේ එමගින් ශ්‍රී ලංකාවේ සෙල්ලිම පර්යේෂණ පිළිබඳ උනන්දුවන්නේකුට ඒ සඳහා කල්පනා කිරීමට සරිලන නව ඉසව්වක් විවෘත කර තිබෙන නිසාය. ඕනෑම කාලයක පුද්ගලයෙකු විසින් භාවිත කරන අභිධාන, ධුරාවලී නාට, ආදි දේ සංශාතාත්මකය. ඉන් සන්නිවේදනය කරන විවිධ අරුත් තිබිය හැකිය. ප්‍රායෝගිකව දුෂ්කර වුවත්, ඒවා විකේතනය කිරීම යනු ඉතිහාසය වටහා ගැනීමට ඉවහල් වන, වැදගත් ප්‍රවේශයකි කතුවරිය මෙම කෘතියේ දී ඊට මූලික පියවරක් ගෙන තිබේ. මෙරට ඉතිහාසයෙවිසූ පාලකයින්ගේ අන්වය පිළිබඳ තවමත් නොවිසඳුනු ගැටලු කිහිපයක් තිබේ. අනාගතයේ දී ඒවා විසදීමට අරමුණු කර ගන්නා පර්යේෂකයෙකුට මෙම කෘතිය යම් ආදර්ශයක් සපයනු ඇත යන්න මගේ විශ්වාසය යි. සෙල්ලිපි ගැන උනන්දු වන සාමාන්‍ය පාඨකයෙකුට මෙවැනි කෘති මගින් අගය කළ යුතු මෙහෙයක් ඉටු කරනු ඇත.
පුරා විද්‍යාව පිළිබඳ මහාචාර්ය
රාජ් සෝමදේව

Rs 621.00
Rs 690.00
Pilisarana
ලාංකික අප, ලෝක විපරිත ස්වභාවයකින් උග්‍ර ලෙස බැට කා ප්‍රකෘති තත්ත්වයට පත්වීමට වෙර දරමින් සිටින අතර මෙයින් දැඩි ලෙස සෘජුව හා වක්‍රව, කායිකව හා මානසිකව ඇඳ වැටුන හා වැටෙමින් සිටින අය බොහෝය. ඒ අතර අතලොස්සක් තවමත් ඒ ගැන සුසුම් හෙලමින් පමණක් සිටිති. මේ සියලු දෙනා වෙනුවෙන් සකස් වූ ලිපි රැසකින් "පිළිසරණ " ඔබ අතට පත්වෙයි.
Rs 225.00
Rs 250.00
Wishvaye Jaya Kara Yana Jothishaye Athi Prabala Rahas
කර්තෘගෙන් හැඳින්වීමක්...
විශ්වයේ යම් ශුභ හෝ අශුභ මිනිත්තුවක ඔබ මෙලොවට බිහිවනු ඇත. සම්ප්‍රදායික ලෙස වැඩිහිටියන් එම හෝරාවෙන් දක්‍ෂ ජ්‍යෝතිර්වේදියා හමුවට ගොස් ඔබටම ආවේණික වූ අකුරක් මතනම් තබනු ඇත. ඊට එහා අවතීර්නය වන මාර්ගය,මාගේ ආදරණීය පාඨකය මේ කේන්ද්‍ර කොටු 12 තුළ ගැබ් උන අතීතය, වර්තමානය, අනාගතය මනා ලෙස පිළිබිඹු වුන කථා පුවතකි. එයයි ජීවිතය. මොන තරම් කේන්ද්‍ර බැලුවද පිං, පව් වලට මුහුණ දුන්නද ඔබ නොදත් ගැළවෙන මාර්ගය ඔබට වචනයේ පරිසමාප්තියෙන්ම මම ඔබට ග්‍රන්ථය තුළින් සාධාරණය කර ඇත්තෙමි.මෙහි එන වචනයක් ගානේ දියමන්ති සේ ඔබට දිනන මාර්ගය පෙන්වා දී ඇත. මනස ඉතාම පිරිසිදුව... පැහැදිලිව යමක් අවධාරණය කරගන්න. මනා පෞරුෂය, ජයග්‍රහණය, නිවැරදි දැනීම හෙට දිනන දිවියට මා ඔබට පැහැදිලි අරමුණක්, පිළිවෙතක්, ක්‍රමවේදයක් දී ඇත. මා යම් නිවැරදි මාර්ගයක් දිනුවේද... ජයග්‍රහණය වැළඳ ගත්තේද මේ අත්දැකීම් තුළිනි. මොන තරම් අපල උවදුරු තිබුණද ඉන් ගැලවීමට ක්‍රමවේද දෙන්නේ අතළොස්සකි. හැම අකුරකටම, වචනයකටම අවධාරණය දෙන්න. ඔබ ජීවිතය දිනනවාමයි.

Rs 1,575.00
Rs 1,750.00
Adhyathmiya Sanhidiyawa
කතෘගෙන්...
සම්මා සම්බුද්ධ යනු කවර පුද්ගලයෙක්ද යන්න තේමා කරගනිමින් මනුෂ්‍ය භවයන් ලැබීම, සංසාර චක්‍රය කෙළවර සොයා සම්මා සම්බුද්ධත්වයට පත්වීම හා බුද්ධකෘත්‍ය නිමකර උන්වහන්සේගේ සංසාර ගමනෙහි කෙළවර ස්කන්ධ පරිනිර්වාණය දක්වා වූ අනන්ත ගුණ කදම්බයන් අතරින් ස්වල්පයක් මට වැටහුණු අයුරින් මෙහි සටහන් කළෙමි.අභිධර්ම දේශනාවට අනුව දේව-මනුෂ්‍යාදී සත්ත්ව විවිධත්වය ඇතිවූ අයුරු පෙන්වීමට උත්සාහ කළෙමි. අතීත, වර්තමාන හා අනාගතයන කාල තුනෙහි ස්කන්ධ අතර සම්බන්ධය පෙන්වීමට උත්සාහ කළෙමි. ධර්මරත්නයේ වටිනාකම පෙන්වීමට උත්සාහ කළෙමි. එය මෙසේ කියන්නෙමි.අතීත ස්කන්ධය හේතුකොට ලැබූ ඵලය වර්තමාන ස්කන්ධයයි. වර්තමාන ස්කන්ධය හේතුකොට ලබන ඵලය. අනාගතස්කන්ධයයි.එසේ නම් ධර්මයට අනුව නොනිවුණු සංහිඳියාවක් ඇතිවේද අනාගත ස්කන්ධය දැකිය හැකියි. නිවුණු සංහිඳියාවක් ඇතිකර ගනියිද අනාගත ස්කන්ධය දැකිය හැකියි.අතීත ස්කන්ධයේ සුව සැප වර්තමාන ස්කන්ධය නම්, සිතදමනය කළොත් අනාගත ස්කන්ධය කෙසේ දකියිද, සිත දමනය නොකළොත් අනාගත ස්කන්ධය කෙසේ දකියිද කියා ආධ්‍යාත්මීය සංහිඳියාව නම්වූ මෙම ග්‍රන්ථය කියවාම බලමු.

Rs 495.00
Rs 550.00
Rs 54.00
Rs 60.00
Chathurarya Sathya
රත්න පොත් ප්‍රකාශකයන් විසින් ගෙන එන චතුරාර්‍ය සත්‍යය නම් මෙම ධර්ම ග්‍රන්ථයෙහි චතුරාර්‍ය සත්‍යය පිළිබදව ඉතා වටිනා පැහැදිලි කිරීමක් සිදු කර ඇත.
Rs 72.00
Rs 80.00
Saththis Bodhi Pakshika Dharma
සසර දුක නැති කිරීමට ඇති ඒකායන මාර්ගය නම් නිවන් අවබෝධ කර ගැනීමයි. එය කළ හැක්කේ ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීමෙනි. මේ ලෝකෝත්තර මාර්ග ඥානය බෝධි යනුවෙන් හඳුන්වනු ලැබේ. එම ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීමට උපකාර වන ධර්ම "බෝධි පාක්‍ෂික ධර්ම” යනුවෙන් හඳුන්වන අතර මෙම ග්‍රන්ථය තුළ බෝධි පාක්ෂික ධර්මය පිළිබදව ඉතා පැහැදිලි හැදින්වීමක් සිදු කර ඇත.
Rs 90.00
Rs 100.00
Chiththa Niyama Dharma
මෙම කෘතිය මගින් ලෝකය හා සත්වයා කෙරෙහි බල පවත්වන උතු නියාමය, බීජ නියාමය, කම්ම නියාමය, ධම්ම නියාමය, චිත්ත නියාමය යන නියාම ධර්ම පහක් පිළිබදව වෙන වෙනම පැහැදිලි විග්‍රහයක් මගින් කර්මය අනුව සත්ත්වයෙකුගේ උපත පිළිබදව ඉතා පැහැදිලි අර්ථ කතනයක් ඉදිරිපත් කර ඇති කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 133.20
Rs 148.00
Abhidharmawabodhaya - 2
''අභිධර්මාවබෝධය - 2'' නම් වූ මෙම ග්‍රන්ථය තුළින් සිත කර්මය හා කර්ම විපාක ප්‍රඥාව හෙවත් දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව බුදු දහම නැතහොත් බෞද්ධ දර්ශනය අවධාරණය කරන අතර.මෙම අභිධර්මාවබෝධය නම් ග්‍රන්ථය තුළ සිත, සිතේ ස්වභාවය, සිත තුළ හටගන්නා චෛතසික නැතහොත් සිතුවිලි අභිධර්මයේ විස්තර වන ආකාරයෙන්ම සංග්‍රහ කර ඇත.මෙම ග්‍රන්ථය බුදු දහම හදාරණ පාඨකයිනට පමණක් නොව විශේෂයෙන්ම අභිධර්මය පිළිබඳ ලැදියාවක් දක්වන බුද්ධිමත් සැදැහැවතුනටද ඉතාමත් ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.
Rs 270.00
Rs 300.00
Abhidarmawabodaya -3
''අභිධර්මාවබෝධය - 3'' නම් වූ මෙම ග්‍රන්ථය තුළින් සිත කර්මය හා කර්ම විපාක ප්‍රඥාව හෙවත් දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව බුදු දහම නැතහොත් බෞද්ධ දර්ශනය අවධාරණය කරන අතර.මෙම අභිධර්මාවබෝධය නම් ග්‍රන්ථය තුළ සිත, සිතේ ස්වභාවය, සිත තුළ හටගන්නා චෛතසික නැතහොත් සිතුවිලි අභිධර්මයේ විස්තර වන ආකාරයෙන්ම සංග්‍රහ කර ඇත.මෙම ග්‍රන්ථය බුදු දහම හදාරණ පාඨකයිනට පමණක් නොව විශේෂයෙන්ම අභිධර්මය පිළිබඳ ලැදියාවක් දක්වන බුද්ධිමත් සැදැහැවතුනටද ඉතාමත් ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.
Rs 270.00
Rs 300.00
Abhidharmawabodhaya - 4
''අභිධර්මාවබෝධය - 4'' නම් වූ මෙම ග්‍රන්ථය තුළින් සිත කර්මය හා කර්ම විපාක ප්‍රඥාව හෙවත් දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව බුදු දහම නැතහොත් බෞද්ධ දර්ශනය අවධාරණය කරන අතර.මෙම අභිධර්මාවබෝධය නම් ග්‍රන්ථය තුළ සිත, සිතේ ස්වභාවය, සිත තුළ හටගන්නා චෛතසික නැතහොත් සිතුවිලි අභිධර්මයේ විස්තර වන ආකාරයෙන්ම සංග්‍රහ කර ඇත.මෙම ග්‍රන්ථය බුදු දහම හදාරණ පාඨකයිනට පමණක් නොව විශේෂයෙන්ම අභිධර්මය පිළිබඳ ලැදියාවක් දක්වන බුද්ධිමත් සැදැහැවතුනටද ඉතාමත් ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.
Rs 360.00
Rs 400.00
Abhidharmawabodhaya - 5
Out-of-Stock
''අභිධර්මාවබෝධය - 5'' නම් වූ මෙම ග්‍රන්ථය තුළින් සිත කර්මය හා කර්ම විපාක ප්‍රඥාව හෙවත් දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව බුදු දහම නැතහොත් බෞද්ධ දර්ශනය අවධාරණය කරන අතර.මෙම අභිධර්මාවබෝධය නම් ග්‍රන්ථය තුළ සිත, සිතේ ස්වභාවය, සිත තුළ හටගන්නා චෛතසික නැතහොත් සිතුවිලි අභිධර්මයේ විස්තර වන ආකාරයෙන්ම සංග්‍රහ කර ඇත.මෙම ග්‍රන්ථය බුදු දහම හදාරණ පාඨකයිනට පමණක් නොව විශේෂයෙන්ම අභිධර්මය පිළිබඳ ලැදියාවක් දක්වන බුද්ධිමත් සැදැහැවතුනටද ඉතාමත් ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.
Rs 405.00
Rs 450.00
Abhidharmavabodhaya - 6
Out-of-Stock
''අභිධර්මාවබෝධය - 6'' නම් වූ මෙම ග්‍රන්ථය තුළින් සිත කර්මය හා කර්ම විපාක ප්‍රඥාව හෙවත් දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාව බුදු දහම නැතහොත් බෞද්ධ දර්ශනය අවධාරණය කරන අතර.මෙම අභිධර්මාවබෝධය නම් ග්‍රන්ථය තුළ සිත, සිතේ ස්වභාවය, සිත තුළ හටගන්නා චෛතසික නැතහොත් සිතුවිලි අභිධර්මයේ විස්තර වන ආකාරයෙන්ම සංග්‍රහ කර ඇත.මෙම ග්‍රන්ථය බුදු දහම හදාරණ පාඨකයිනට පමණක් නොව විශේෂයෙන්ම අභිධර්මය පිළිබඳ ලැදියාවක් දක්වන බුද්ධිමත් සැදැහැවතුනටද ඉතාමත් ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.
Rs 270.00
Rs 300.00
Rs 810.00
Rs 900.00
Sri Lankawe Shila Lipi Sannivedanaya
ශ්‍රී ලංකාවේ ශිලාලිපි හා සන්නිවේදනය පිළිබද සිරිසමන් විජේතුංග මහතා විසින් සම්පාදිත මෙම ග්‍රන්ථය ඉතා වැදගත් කෘතියක් වන අතර මෙම කෘතිය මගින් ඉතා වටිනා ශාස්ත්‍රීය සේවාවක් සිදු වන අතරේම ශිලාලිපි හා සන්නිවේදනය පිළිබද එක් දේශයක් කෙරෙහි නවමු අලෝක ධාරාවක් යොමුකරමින් ශිලාලිපි හා සන්නිවේදනය අතර පවත්නා සම්බන්ධය මෙලෙස අනාගත විද්‍යාර්ථීන්ට ගෞරවයෙන් ඉදිරිපත් කරනු ලබයි...
Rs 600.00
Rs 750.00
Upanishadaya Saha Bududahama
කෘතහස්ත ලේඛකයකු වන ප්‍රේමරත්න සමරනායක මහතා විසින් රචනා කොට ඇති උපනිෂදය සහ බුදු දහම යන මෙම කෘතිය පැරණි භාරතයේ වෛදික සාහිත්‍යයෙහි අවසාන කොටස වන උපනිෂද් සාහිත්‍යයෙහි අන්තර්ගත චින්තනය හා බෞද්ධ චින්තනය එකට තබා කරනු ලබන ශාස්ත්‍රීය අධ්‍යයනයකි.
Rs 696.00
Rs 870.00
Dependent Origination - An Analysis of Mind
Dependent origination is the core teaching common to all sects of Buddhism. It describes how a being comes to be, persists and with the realization of Nirvana, ceases to be. Persistence or life – existence - is unsatisfactory – dukkha – since ageing, illnesses and death etc., take place during this life. In order to fully cease dukkha – the unsatisfactory existence - one needs to understand dependent origination which invariably leads them to the practice of the Noble Eightfold Path culminating in the cessation of unsatisfactory existence - dukkha. Nimal Fernando, the author of this treatise, has explained dependent origination as an analysis of mind so that those who are not so enamored with the traditional presentation may find it compelling.
Rs 560.00
Rs 700.00
Sathiyata Doratuva Water Break Meditation
තම ආරාමයේ දසත පැතිරෙන ගාථා නාදය ද, වර්ණවත් උත්සවයන් ද මධ්‍යයේ, සංඛ නම් තරුණ ස්වාමීන් වහන්සේට තම සිතේ සන්සුන් බව අහිමි වන බව දැනුණි. අවට පරිසරය කෙතරම් නිස්කලංක වුවද සුන්දර වුවද උන්වහන්සේගේ සිත නොසන්සුන් විය. ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් වල භාරධුරත්වය උන්වහන්සේගේ සිතේ කැළඹුණු ස්වභාවය වැඩි කිරීමට සමත් විය.
Rs 720.00
Rs 900.00