Rs 720.00
Rs 800.00
-10%
Books
There are 5376 products.
Rs 1,800.00
Rs 2,000.00
Budu Ruven Nipan Yatharthavadaya BAndula Harishchandrage
"බුදු රුවෙන් නිපන් යථාර්ථවාදය" යනු ප්‍රවීණ චිත්‍ර හා විහාර ශිල්පී බන්දුල හරිශ්චන්ද්‍ර මහතාගේ බිතු සිතුවම් කලාව සහ නිර්මාණ දායකත්වය අළලා සත්සර ඉලංගසිංහ විසින් රචනා කරන ලද සුවිශේෂී ශාස්ත්‍රීය විචාරාත්මක ග්‍රන්ථයකි.
Rs 1,350.00
Rs 1,500.00
Iranama Wenas Karana Kampana Tharanga Neethiya
අද ලොව පුරා වෙසෙන මිනිසුන්ගේ නිබඳ අවධානයට ලක්ව ඇති විශ්ව ආකර්ෂණ විෂයෙහි පදනම වන්නේ අප තුළම ගොඩනගා ගත යුතු ඉහළ කම්පන තරංග මට්ටමයි. ඉහළ කම්පන මට්ටමක් ගොඩ නගා ගන්නා ආකාරය පිළිබඳව ලොව වෙසෙන විශිෂ්ටයන් ගේ මගපෙන්වීම් ගෙනහැර දක්වන මෙම ග්‍රන්ථය කම්පන තරංග සම්බන්ධයෙන් සිංහල බසින් ලියැවෙන පළමු කෘතියයි
Rs 765.00
Rs 850.00
Manovidyathmaka Upadeshana Nayaya Saha Bhavithaya
මනෝවිද්‍යාත්මක උපදේශන න්‍යාය සහ භාවිතය
Rs 882.00
Rs 980.00
Rakiyawa Thula Babaleeme Kalawa
රැකියාව තුළ බැබලීම කලාව
Rs 810.00
Rs 900.00
Sri Lankave Sel Chithra
Out-of-Stock
''ශ්‍රී ලංකාවේ සෙල් චිත්‍ර'' යන මෙම කෘතිය ශ්‍රී ලංකාවේ හමුවූ සෙල් චිත්‍ර පිළිබදව හැදින්වීමක්, ගෝලීය සන්දර්භය, නිර්මාණාත්මක සහ තාක්ෂණික අංශය පිළිබදව ඉතා වටිනා කරුණු රැසක් අන්තර්ගත කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,350.00
Rs 1,500.00
Rs 1,350.00
Rs 1,500.00
Yesus Nam Buddha Sravakayano
ජේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ
Rs 1,080.00
Rs 1,200.00
Pahee Kiri Saha Diya se Adaraya Pilibada Budu Wadan
'පෑහී කිරි සහ දිය සේ ආදරය පිළිබඳ බුදු වදන්'
Rs 900.00
Rs 1,000.00
Jivithaya Danagnna
''ජීවිතය දැනගන්න අංක විද්‍යා ජ්‍යෝතිෂය'' යන මෙම කෘතිය තුළින් උපන් දිනය අනුව ජන්ම අංකය, උපන් දිනය අනුව දෛව අංකය, නමෙන් කියවෙන චරිතය,අංක විද්‍යා කේන්දරය වැනි මෙවැනි අංක විද්‍යාව හා සම්බන්ද බොහෝ තොරතුරු රාශියක් අන්තර්ගත කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 405.00
Rs 450.00
Inner Science
Inner Science
Rs 1,755.00
Rs 1,950.00
Maranaya Saha Pirinivana
'මරණය සහ පිරිනිවන'
Rs 495.00
Rs 550.00
Dahami Diviyen Nivan Magata Dhammapadayen Gatha 100
'දහමි දිවියෙන් නිවන් මගට ධම්මපදයෙන් ගාථා 100'
Rs 315.00
Rs 350.00
Uthum Bosath Sirithen Lamainta Kathandara Jathaka Katha Mala - 6
'උතුම් බෝසත් සිරිතෙන් ළමයින්ට කතන්දර ජාතක කතා මාලා'
Rs 180.00
Rs 200.00
Asirimath Bodhi Poojava
අසිරිමත් බෝධි පූජාව
Rs 90.00
Rs 100.00
Nawagraha Bodhi Pujawa
'නවග්‍රහ බෝධි පූජාව' නම් මෙම කෘතිය තුළින් ග්‍රහ අපල සදහ ක්‍රමානුකුලව බෝධි පූජාව තබන අන්දම සදහන් වේ.
Rs 90.00
Rs 100.00
Nithipatha Bhavithayata Sarvarakshaka Pirith Shanthiya
නිතිපතා භාවිතයට සර්වාරක්ෂක පිරිත් ශාන්තිය
Rs 162.00
Rs 180.00
Saralava Jeewath Weeme Kalava
'සරලව ජීවත් වීමේ කලාව'
Rs 990.00
Rs 1,100.00
Rs 4,500.00
Rs 5,000.00
Rs 630.00
Rs 700.00
Rs 720.00
Rs 800.00
Mahayana Bodhisathva Sankalpa Sithuvamhi Drushyamaya Winayasa
'Mahayana Bodhisathva Sankalpa Sithuvamhi Drushyamaya Winayasa'
Rs 1,350.00
Rs 1,500.00
Gamana Nonimeyi
'ගමන නොනිමෙයි' නමින් අද ඔබ අතට පත් වන; 'චක්‍ර' නමින් බෙංගාල බසින් ලියැවුණ මෙය දුක පිළිබඳ කතාවකි. දුකට හේතුව කියැවෙන; එය ජිවිතයේ කෙළවර දක්වාම මිනිසා ඇද බැඳ තබා ගන්නා හැටි විවරණය කෙරෙන කතාවකි.
Rs 855.00
Rs 950.00
Acharyavaraya Saha Sanhuvaraya
කුල හේදයට එරෙහිව' ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම බුද්ධිමතෙකු වන ආචාර්ය අම්බෙඩ්කාර්ගේ දේශනයක අත් පිටපත වශයෙන් ලියන ලද නමුත් එම දේශනය පැවැත් වුණේ නැත. හින්දු ප්‍රතිසංස්කරණවාදී සංවිධානයක් වන ජට් - බට් - ටොඩක් තම සාමාජිකයන් අමතන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියහ. උසස් කුල වලට ' අයත් ඔවුහු එම දේශනයේ අත් පිටපත කලින්ම ගෙන්වා ගෙන කියවීමෙන් පසුව ඉන් හින්දුවාදයට තදබල පහරක් එල්ල බව දැක ආරාධනය ඉවත් කර ගත්හ. ඉන්පසු අම්බෙඩ්කාර් එම දේශනය කුල භේදයට එරෙහිව යනුවෙන් කුඩා පොත් පිංචක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර එතැන් සිට එය දලිත් ප්‍රකාශන ආයතන මගින් මුද්‍රණය කොට බෙදා හරින ලදී. මේ වන විට එහි පිටපත් ලක්ෂ ගණනාවක් අලෙවි වී ඇත. කවර ආකාරයෙන් බැලුවත් බී ආර් අම්බෙඩ්කාර්ගේ කෘතීන් ඉන්දියාවේ අන් කිසි කතුවරයෙකු ගේ කාතීන් වලට වඩා අලෙවි වී බෙහෙවින් ජන ප්‍රසාදයට පත්ව ඇත.
Rs 990.00
Rs 1,100.00
Agni Piyapath
ලොව පතල විද්‍යාඥයකු, දූරදර්ශී නායකයකු මෙන් ම මුළු මහත් ලොව පුරා අතිශයින් ම ජනප්‍රසාදයට පත් වූ ඉන්දියානු ජනාධිපතිවරයකු ද වූ ඒ. පී. ජේ. අබ්දුල් කලාම්ගේ ස්වයං චරිතාපදානය "අග්නි පියාපත්" ලෙස මෙසේ සිංහලට පරිවර්තනය කර තිබේ.
Rs 1,080.00
Rs 1,200.00
Pirimiyava Kiyavamu 2
ජීවිතය කොතරම් අග නේදයත් එය දඬුවමක් විය නොහැක. එය නම් ප්‍රසාද දීමනාවකි. ඔබ හරහා හුස්ම ගැනීමට, ඔබ හරහා ආදරය කිරීමට, ඔබ හර හා ගී ගැයීමට, නැටුම් නැටීමට ඔබව තෝරාගෙන තිබීම ගැන ඔබ පැවැත්මට ස්තුතිවන්ත විය යුතු වේ.
Rs 630.00
Rs 700.00
Maha Piruvana Poth Wahanse Sarala Basin (A4 Size)
බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ සිටම පිරිත් සජ්ඣායනය බෞද්ධයාගේ ජිවිතයේ කුදු මහත් සෑම කාර්යයක් හා බැඳුණු පිළිවෙතක් විය. භාවනා කිරීම සඳහා වනගත වූ භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව සඳහාත්, විශාලා මහනුවර ඇති වූ තුන් බිය දුරුකිරීම සඳහාත්, සියලු සතුන්ගෙන් සිදුවන උපද්‍රවයන්ගෙන් භික්ෂූන් වහන්සේලාට ආරක්ෂාව සැලසෙනු පිණිසත්, ගිලන් වූ අවස්ථාවන්හි භාවිතය සඳහාත්, අමනුෂ්‍ය කරදර පීඩාවන්ගෙන් ආරක්ෂා වීම සඳහාත්, ජීවිතආරක්ෂාව සඳහාත්, දේශනා කරන ලද බුද්ධ වචනය පිරුවානා පොත් වහන්සේ තුළ සංගෘහිතය.
Rs 1,080.00
Rs 1,200.00
Atavisi Bodhi Poojava Saha Ashirvada Seth Kavi
ග්‍රහ අපල දුරුවී රෝග සුවවී ප්‍රාර්ථනා සඵලවන අටවිසි බෝධි පූජාව සහ ආශිර්වාදාත්මක සෙත් කවි
Rs 234.00
Rs 260.00
Wanayehi Upan
සරල සුන්දර සමාජයක් පිළිබඳව නිර්මිතමෙ මනඃකල්පිත කථා වස්තුව, විවිධ පීඩා දුෂ්කරතා වලින් මිරිකී අනවරත ජීවිත සටනක යෙදී සිටින වර්තමාන පාඨක ජනතාවට ඉතා වටිනා කෘතියක් සේ හැදින්විය හැකිය.
Rs 720.00
Rs 800.00
Patha To Enlightenment Basics Of Buddha Dhamma
Out-of-Stock
The basics of doctrinal Buddhism are explained in lucid language by A.D Wijetunga.
Rs 168.00
Rs 210.00
The Buddha's Ancient Path
A prominent monk of Sri Lanka, well-known in both East and West, explains the central teachings of Buddhism, focusing on the Four Noble Truths and the Noble Eightfold Path. In a lively and inspired style, he explores the path in detail, citing many stories from Canon and commentaries. ‘The book is written in a firm and clear style … These interpretations, authoritative and unimpeachable, may be taken as a trustworthy guide.’ —(I. B. Horner)
Rs 350.00
The Road To Liberation
The BPS is an approved charity dedicated to making known the Teaching of the Buddha, which has a vital message for all people.
Founded in 1958, the BPS has published a wide variety of books and booklets covering a great range of topics. Its publications include accurate annotated translations of the Buddha's discourses, standard reference works, as well as original contemporary expositions of Buddhist thought and practice. These works present Buddhism as truly is-a dynamic force which has influenced receptive minds for the past 2500 years and is still as relevant today as it was when it first arose.
For more information about the BPS and our publications, please visit our website, or write an e-mail, or a letter to the:
Founded in 1958, the BPS has published a wide variety of books and booklets covering a great range of topics. Its publications include accurate annotated translations of the Buddha's discourses, standard reference works, as well as original contemporary expositions of Buddhist thought and practice. These works present Buddhism as truly is-a dynamic force which has influenced receptive minds for the past 2500 years and is still as relevant today as it was when it first arose.
For more information about the BPS and our publications, please visit our website, or write an e-mail, or a letter to the:
Rs 80.00