Books

-10%

Sithehi Sathuta Athi Kara Ganimata Kusal Karanna Akusalen Midenna

 සිතෙහි සතුට ඇති කර ගැනීමට කුසල් කරන්න අකුසලෙන් මිදෙන්න - "සිතෙහි සතුට ඇතිවීම කුසලයකි. එවිට ලේ පිරිසිදු වී මුහුණ පැහැපත් වීම සිදු වේ. තරහ ඇතිවීම එය අකුසලයකි. එම අකුසලය නිසා ලේ අපිරිසිදු වී මුහුණ අඳුරු අවපැහැ ගැන්වීම සහ දුක ශෝකය ඇති වේ."
Rs 112.50
Rs 125.00
-10%Out-of-Stock

Suhurllekha

Out-of-Stock
සුහෘල්ලේඛ - සුහෘල්ලේඛ යනු මහායාන බෞද්ධ සම්ප්‍රදායට අයත් මධ්‍යම ගුරු කුලයෙහි පුරෝගාමී ආචාර්යවර නාගාර්ජුන පාදයන්ගේ කෘතියකි.
Rs 405.00
Rs 450.00
-10%

Bauddha Samaja Darshanaya - Pasugiya Prashna Saha Pilithuru

බෞද්ධ සමාජ දර්ශනය - බෞද්ධ සමාජ දර්ශනය පසුගිය ප්‍රශ්න සහ පිළිතුරු පත්‍ර I,II 
                           
Rs 270.00
Rs 300.00
-10%

Theravadi Buddha Dharmaye Mulika Iganveem

ථේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් - පසුගිය ප්‍රශ්න සහ පිළිතුරු පත්‍ර I-II
Rs 270.00
Rs 300.00
-10%

Bauddha Winaya Margaya Ha Pali Bhasha Parichaya

බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය - පසුගිය ප්‍රශ්න සහ පිළිතුරු පත්‍ර I,II - දහම් පාසල් බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය යන විෂය‌ට ප්‍රශ්නෝත්තර සංග්‍රහය දහම් අධ්‍යාපනය ලබන දරුවන්ට තම විභාග ඉලක්ක ජය ගන්නට මහත් අත්වැලකි. මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය පරිශීලනය කිරීමෙන් පිළිතුරු ගොනු කළ ආකාරය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගත හැකි ය.
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock

Abhidharmaya

Out-of-Stock
අභිධර්මය - පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර I,II - මෙම ග්‍රන්ථය බෞද්ධ ධර්මාචාර්ය විභාගයට අභිධර්ම විෂය‌‌ට අවශ්‍ය ප්‍රශ්නෝත්තර සංග්‍රහයකි.  මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය පරිශීලනය කිරීමෙන් පිළිතුරු ගොනු කළ ආකාරය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගත හැකි ය.
Rs 270.00
Rs 300.00
-10%

Bauddha Ithihasaya Ha Sanskruthiya

බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය - පසුගිය ප්‍රශ්න සහ පිළිතුරු පත්‍ර I,II - දහම් පාසල් බෞද්ධ ධර්මාචාර්ය බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය යන විෂය‌ට ප්‍රශ්නෝත්තර සංග්‍රහය දහම් අධ්‍යාපනය ලබන දරුවන්ට තම විභාග ඉලක්ක ජය ගන්නට මහත් අත්වැලකි. මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය පරිශීලනය කිරීමෙන් පිළිතුරු ගොනු කළ ආකාරය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගත හැකි ය.
Rs 270.00
Rs 300.00
-10%

Lankawe Gami Janakatha - Thewana Veluma

ලංකාවේ ගැමි ජනකතා - තෙවන වෙළුම -  හෙන්රි පාර්ක් මහතා විසින් රචනා කළ 'Village Folk of Ceylon' කෘතිය වන්ද්‍රශ්‍රී රණසිංහ මහතා විසින් 'ලංකාවේ ගැමි ජනකතා' නමින් සිංහලය‌ට පරිවර්නය කර ඇත. මෙම කෘතිය සිංහල ජන කතා එක් රැස් කොට රචනා කරන ලද්දකි.
Rs 2,565.00
Rs 2,850.00
-10%

Saparagamu Darshana

සපරගමු දර්‍ශන
Rs 2,205.00
Rs 2,450.00
-10%Out-of-Stock

Alakeshwara Yuddhaya

Out-of-Stock
අලකේශ්වර යුද්ධය - ලංකා ඉතිහාසයේ එතරම් දීර්ඝ නොවූ, එහෙත් වැදගත්කම අතින් මුල් තැනක් ගන්නා සීතාවක රාජධානි සමයට අයත් එක ම ගද්‍ය කෘතිය සේ සැලකිය හැකි 'අලකේශ්වර යුද්ධය' නමැති මේ කුඩා පොත 'රාජාවලිය' නමැති ඉතිහාස කෘතියට ද මුල් වූ ලේඛනය යි. මෙය ඓතිහාසික ලේඛනයක් වශයෙන් වැදගත්කමක් හිමි කර ගන්නා අතර ම සීතාවක රාජධානි සමයේ භාෂා ලක්ෂණ මෙන් ම සාහිත්‍ය තත්ත්වය ද කියා පාන්නකි.
Rs 135.00
Rs 150.00
-10%

Dahamsondakawa

දහම්සොඬකව - අලගියවන්නමුකවෙටි විසින් විරචිත 
Rs 371.70
Rs 413.00
-10%

Ambalama Saha Samajaya

අම්බලම සහ සමාජය - මෙය ශ්‍රී ලංකාවේ පුරාණ අම්බලම් පිළිබඳ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පර්යේෂණ ග්‍රන්ථයකි. අම්බලම්වල ගෘහ නිර්මාණ ලක්ෂණ හා අම්බලම් ජන ජීවිතය‌ට සම්බන්ධ වූ ආකාරය වැනි අංශ පිළිබඳ ව විධිමත් පැහැදිලි කිරීම් සිදු කර ඇති ශාස්ත්‍රීය කෘතියක් වශයෙන් ද හැඳින්විය හැකි ය.
Rs 796.50
Rs 885.00
-10%Out-of-Stock

Sri Wickrama Rajasinghe Charithaya Hewath Udarata Purana Muladaninge Lekammitiya

Out-of-Stock
ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය හෙවත් උඩරට පුරාණ මුලාදෑනීන්ගේ ලේකම්මිටිය - "පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ප්‍රධාන පුස්තකාලයෙහි ලංකා කාමරය තුළ පරිග්‍රහණ අංක 277590 යටතේ තැන්පත් කොට තිබෙන, පත්ඉරු පනස් අටකින් සමන්විත වන පරිදි සකස් කොට ඇති 'ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය හෙවත් උඩරට පුරාණ මුලාදෑනීන්ගේ ‌ලේකම්මිටිය නමින් නම් කොට ඇති පුස්කොළ පොත අතිශය වැදගත් පැරණි ලේඛනයක් වශයෙන් සැලකිය හැකි ය."
Rs 1,800.00
Rs 2,000.00
-10%Out-of-Stock

Ruhunu Katharagama Deviyo

Out-of-Stock
රුහුණු කතරගම දෙවියෝ - රුහුණු කතරගම දෙවියන් ඉන්දියාවේ සිට පැමිණි විදේශික දෙවිකෙනෙක් ලෙසින් පවතින මතවාද සාවද්‍ය බවත් කතරගම මහ දෙවිදුන් එබඳු විදේශික දෙවිකෙනෙක් නොව, ලාංකික, බෞද්ධ දේශීය දෙවිකෙනෙක් බවට සහේතුකව තහවුරු කෙරෙමින් සිදු කෙරෙන පැහැදිලි කිරීම් මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වේ.
Rs 990.00
Rs 1,100.00
-10%Out-of-Stock

Fahiyan - Sunyun Denama Dutu Pinbim

Out-of-Stock
ෆාහියන් - සුංයුං දෙනම දුටු පින්බිම් - උතුම් ශ්‍රේෂ්ඨ නිර්භීත බුද්ධ පුත්‍රයන් වහන්සේලා දෙනමක් වූ ෆාහියන් හිමි සහ සුංයුං හිමි, උන්වහන්සේලාගේ ජීවිතය පරදුවට තබා මුළු මහත් ලෝක බොදු ජනතාව වෙත සිදු කළ සේවාවෙන් අල්ප ප්‍රමාණයක් මෙම කෘතියේ අන්තර්ගත වේ. අග්ග මහා පණ්ඩිත බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහ නාහිමියන්ගේ කෘතියක් පාදක කර ගනිමින් වෙනත් තොරතුරු ද ඇතුළත්ව රචනා කර ඇති මෙම කෘතිය පින්වත් බොදු ජනතාවගේ බුද්ධාලම්භන ප්‍රීතිය ඉහළ නැවීමට සමත් කෘතියක් ලෙස හැඳින්වීමට හැකි ය.
Rs 315.00
Rs 350.00
-10%

Maha Sthupaye Purawruthaya Samaga Guru Padmasambhawa

මහා ස්ථූපයේ පුරාවෘත්ත‌ය සමඟ ගුරු පද්මසම්භව - මෙය භික්ෂුවක, තාන්ත්‍රිකයකු, ඉන්ද්‍රජාලිකයෙකු, විද්වතෙකු, භූත විද්‍යාඥයෙකු, පූජකයෙකු, ධර්ම දූතයෙකු, දිව්‍ය දර්ශියකු හා ඉසිවරයෙකු වූ මහා ගුරු පද්මසම්භවයන්ගේ චරිතාපදානයේ පරිවර්තනයකි.
Rs 612.00
Rs 680.00
-10%Out-of-Stock

Sobadaham Govithana

Out-of-Stock
සොබාදහම් ගොවිතැන තිලක් කන්දේගම - සොබාදහම් ගොවිතැනට විද්වත් අත්වැලක් - පරිසරවේ දී තිලක් කන්දේගම සූරීන්ගේ අදහස් සංගෘහිත කරවා එච්. එම්. දමයන්ති මහත්මිය විසින් මෙම අගනා කෘතිය රචනා කොට ඇත.
Rs 630.00
Rs 700.00
-10%

Anuradhapura Yugaye Bithu sithuwam

අනුරාධපුර යුගයේ බිතුසිතුවම් - දර්ශනපති උඩුගම මෝහාන් නන්දන නානායක්කාරයන් ප්‍රවීණ චිත්‍ර කලා ශිල්පියෙකු ලෙසත්, චිත්‍ර කලා නිර්මාණකරුයෙකු ලෙසත්, චිත්‍ර කලාව පිළිබඳ ප්‍රවීණ විචාරකයෙකු ලෙසත් දක්ෂිණ ලංකාවේ පමණක් නොව ඉන් බැහැරවත් අගනා නමක් දිනාගෙන ඇත. කලා ශිල්ප, චිත්‍ර, මූර්ති පිළිබඳ ව ග්‍රන්ථ කිහිපයක් නිර්මාණය කර ප්‍රකාශයට පත් කර ඇති මෝහාන් නන්දන සූරීන්ගේ නවතම කෘතිය මෙය වේ.
Rs 225.00
Rs 250.00
-10%

Dahaatawana Siyawasedi Bhikshunwahansela Wisin Sidukala Vihara Karmantha

දහඅටවන සියවසේදී භික්ෂූන්වහන්සේලා විසින් සිදුකළ විහාර කර්මාන්ත - මෙම ග්‍රන්ථය කියවීම තුළින් පාඨකයාට ශ්‍රී ලංකාවේ වෙහෙර විහාර ඉදිකිරීමට භික්ෂූන් වහන්සේලාගෙන් ලැබුණා වූ නායකත්වය, ඒ සඳහා මහරජු උපකාර කළ අන්දම සහ භික්ෂූන් වහන්සේලාට, රජුට ආගමික කටයුතු සිදු කිරීම සඳහා එකල පොදු මහජනතාවගෙන් ලැබුණු සහයෝගය ආදී කරුණු පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබේ.
Rs 405.00
Rs 450.00
-10%

Sipirigedara Sahithya

සිපිරිගෙදර සාහිත්‍යය - 'සිපිරිගෙදර සාහිත්‍යය' යන මෙම කෘතියේ අන්තර්ගත වන්නේ වර්තමාන සමාජයේ එක්තරා ජනසමාජයක පුද්ගලයන් වන සිරකරුවන් විසින් රචිත පද්‍ය රචනා රාශියක් හා ඒ පිළිබඳ විවරණයකි.   
Rs 855.00
Rs 950.00
-10%

Maha Mudra Geethaya

මහා මුද්‍රා ගීතය - තිලෝපාගේ මහා මුද්‍රා ගීතය හා ඒ පිළිබඳ ඕෂෝගේ විවරණය නම් වූ මෙම කෘතිය, දැනට සියවස් 10 කට පමණ පෙර භාරතයේ සිටි තාන්ත්‍රික ආධ්‍යාත්මික ගුරුවරයෙකු වූ තිලෝපාගේ හෙවත් තිල්ලෝපාදයන්ගේ 'මහාමුද්‍රා ගීතය' නමැති ගීතය පිළිබඳ ව, 20 වැනි සියවසේ සිටි ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රත්‍යක්ෂයක් ලැබූ ධර්මාචාර්යවරයෙකු වූ භගවාන් ශ්‍රී රාජ්නීෂ් හෙවත් ඕෂෝ විසින් පවත්වන ලද දේශන වල එකතුවකි.
Rs 1,080.00
Rs 1,200.00
-10%

Rathnavalliyage Daruwo Rodi Jana Puranaya

රත්නවල්ලියගේ දරුවෝ රොඩී ජන පුරාණය - ඉංග්‍රීසි බසින් ප්‍රථම වරට 1956 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද එම්. ඩී. රාඝවන්ගේ 'Handsome Beggars: Story of the Ceylon Rodiya' කෘතියෙහි සිංහල පරිවර්තනය මෙය වේ.
Rs 405.00
Rs 450.00
-10%

Mahanagakula Sandeshaya

මහානාගකුල සංදේශය - '13 වැනි සියවසෙහි රචිත මහානාගකුල සන්දේසය පොළොන්නරු යුගයේ දක්ෂිණ ලංකාවේ සුප්‍රකට විහාරස්ථානයක් මෙන් ම ධර්ම ශාස්ත්‍රාලයක් ද වන රම්බා විහාරයෙහි සිට බුරුමයේ අරිමද්දනපුර වැඩවිසූ සංඝරක්ඛිත හිමිපාණන් වෙත යවන ලද පාලි සංග්‍රහයකි.'
Rs 360.00
Rs 400.00
-10%

Thrisvabhavanirdeshaya

මහා දාර්ශනික වසුබන්ධු තෙරුන් විසින් රචිත ත්‍රිස්වභාවනිර්දේශය පෙළ, සිංහල පරිවර්තනය හා අර්ථ විවරණය - වාසුබන්දු තෙරුන් වහන්සේ බෞද්ධ ලෝකයාට සුවිශාල චින්තනමය වෙනසක් ඇතිකර ගැනීමට මඟ පෑදූ සහ ලෝක දර්ශන කේෂේත්‍රය තුළ බොහෝ සෙයින් ගෞරවයට හා සැලකිල්ලට පාත්‍ර වන ප්‍රබල ගණයේ දාර්ශනික පරිණතභාවයකින් යුක්ත වූ තෙරුන් වහන්සේ නමකි. උන්වහන්සේගේ කෘතියක් වන ත්‍රිස්වභාවනිර්දේශය තුළ අඩංගු වන්නේ විඥප්තිමාත්‍රතා දර්ශනයේ පදනම සැකසී ඇති ආකාරය පැහැදිලි කරන දාර්ශනික සාකච්චාවකි.
Rs 405.00
Rs 450.00
-10%

Manomandira

මනෝමන්දිර - මහගම සේකර මහතාගේ දෙවන කෙටිකතාව මෙය යි. මෙහි එන චරිත කාල්පනික ය. 
Rs 675.00
Rs 750.00
-10%

Nuthana Padya Sangrahaya Vicharaya

නූතන පද්‍ය සංග්‍රහය විචාරය - ශාස්ත්‍රපති, සරත් නිතවල මහතා විසින් සිදු කළ අ.පො.ස. (උසස් පෙළ) - සිංහල 2017  නව නිර්දේශයට අනුකූල පද්‍ය විචාරයන් මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වේ. සිංහල විෂය උගන්වන ඇඳුරුතුමන්ලාටත්, විෂය හදාරන සිසු දරුවන්ටත් වටහා ගැනීමට පහසු ලෙස චිචාරයන් සඳහන් කර ඇත.
Rs 315.00
Rs 350.00
-10%

Ketikatha Wimasuma

කෙටිකතා විමසුම - ශාස්ත්‍රපති, සරත් නිතවල මහතා විසින් සිදු කළ අ.පො.ස. (උසස් පෙළ) - සිංහල 2017  නව නිර්දේශයට අනුකූල කෙටි කතා විචාරයන් මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වේ. සිංහල විෂය උගන්වන ඇඳුරුතුමන්ලාටත්, විෂය හදාරන සිසු දරුවන්ටත් වටහා ගැනීමට පහසු ලෙස පැහැදිලි කිරීම් ඉදිරිපත් කර තිබේ.
Rs 427.50
Rs 475.00
-10%Out-of-Stock

Sankshiptha Indiyanu Ithihasaya

Out-of-Stock
සංක්ෂිප්ත ඉන්දියානු ඉතිහාසය - සංක්ෂිප්ත ඉන්දියානු ඉතිහාසය නමින් ප්‍රකාශිත මෙම ග්‍රන්ථය විශ්වවිද්‍යාල අභ්‍යන්තර සහ බාහිර විභාග සඳහා වූ ඉන්දියානු ඉතිහාසය පිළිබඳ විෂය නිර්දේශ අනුව සකසා ඇත. එසේ ම අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විෂය හදාරන සිසුන් සඳහාත් සෙසු උසස් විභාග සඳහාත් ඈත අතීතයේ සිට මධ්‍යතන අවධියේ අවසානය දක්වා ඉන්දියාවේ ඉතිහාසය විෂයයක් වශයෙන් හදාරන සිසුන්ට ද මෙය ප්‍රයෝජනයත් වේ.
Rs 855.00
Rs 950.00
-10%Out-of-Stock

Sri Lankawe Bauddha Prathima Kalawa

Out-of-Stock
ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රතිමා කලාව - 'සිංහල බෞද්ධ ප්‍රතිමා භේදය හා ප්‍රමාණ' යන මාතෘකාව යටතේ මුලින් 1988 දී ලියන ලද මෙම ග්‍රන්ථය 'ශ්‍රි ලංකාවේ බෞද්ධ ප්‍රතිමා කලාව' යන අලුත් නමින් මෙලෙස ‌පල කෙරේ. මෙහි ප්‍රථම පරිච්ඡේදය බුදු පිළිම සඳහාත්, දෙවන පරිච්ඡේදය බෝධිසත්ව සංකල්ප සඳහාත්, තුන්වන පරිච්ඡේදය දිසාපාලකයන් ගැනත්,  සිව්වන පරිච්ඡේදයේ බලි ශාන්තිකර්ම ඉතිහාසය, විහාර සිතුවම් අතර ඇති නවග්‍රහ, රාශි හා නැකැත් චිත්‍ර හා බලි රූප භේද සඳහාත් වෙන් කොට ඇත.
Rs 1,800.00
Rs 2,000.00
-10%

The Lion's Roar - Two Discourses Of The Buddha

In the Pali Canon the Buddha often compares himself to the lion, the king of beasts, and one of the epithets the Buddhist tradition ascribes to him is Sakyasiha, the lion of the Sakyan clan. The Buddha describes his proclamation of the Dhamma as his " lion's roar," a designation the commentaries say implies the qualities of supremacy, fearlessness, and unchallengeable ness. 
The two sutta were originally translated by the eminent English scholar-mon, Bhikku Nanamoli, in his draft translation of the entire Majjima Nikaya. The translations have been edited and revised by Bhikku Bhodi, who has also provided introductions and notes.
Rs 40.50
Rs 45.00