Books

-10%Out-of-Stock

A Miraculous Prophesy

Out-of-Stock
The art of story telling had been a method of teaching adopted by many a great teacher in the history of man kind. Lord Buddha had been a very impressive story teller who made use of the medium to illustrate the subtle points of his discourses. These Jataka stories of the Bodhi Satta are inspiring and they reflect on good moral values like gratitude, sincerity, tolerance, forgiveness, generosity, friendship and loving kindness.
Rs 135.00
Rs 150.00
-10%

How Fortune Smiles

Gratitude

A Noble Son

A Heart ache for a Heartless Heart

A Friend In Need Is A Friend Indeed

Prince Siddhartha Coloring Book

This coloring book will help children recreate in color the wondrous story of the young Indian prince who become the Buddha. With it, children can make this powerful tale of fearlessness, peace and universal love their own. It is a stand-alone companion volume to the illustrated book Prince Siddhartha.
Rs 2,540.00
-10%Out-of-Stock

Kurundi Vihara Wansaya

Out-of-Stock
කුරුන්දි විහාර වංසය - ථෙරවාදි බුදු දහමේ කේන්ද්‍රස්ථානය වූ ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ පිහිටි විශාල ම බෞද්ධ මධ්‍යස්ථානය වූ කුරුන්දි විහාරයේ ක්‍රම පිළිවෙළ හෙවත් වංශ කථාව කියනු වස් සංග්‍රහ කළ සාර සංග්‍රහය, කුරුන්දි විහාර වංශයයි. මෙහි අන්තර්ගත ව ඇති සෑම ලිපියක් ම පාහේ සපයාගත හැකි සියලු මූලාශ්‍රය පිළිබඳ උනන්දු වෙමින් ‌කෙෂ්ත්‍ර දත්ත පිළිබඳ ව ද මහත් සේ විශ්වාසයක් ගොඩනඟා ඇත. 
Rs 5,400.00
Rs 6,000.00
-10%Out-of-Stock

Swabhawaye Swabhawayak

Out-of-Stock
ස්වභාවයේ ස්වභාවයක් - මෙය ලාඕට්ගේ "තාඕ තේ චින්" කෘතියේ සිංහල පරිවර්තනය යි.
Rs 432.00
Rs 480.00
-10%

Piduru Gahe Wiplavaya

පිදුරු ගහේ විප්ලවය - "මෙම ග්‍රන්ථය ගොවිතැන ගැන පමණක් ලියවුණු එකක් ලෙස ගෙන බලන පාඨකයන් පුදුමයට පත් කරන්නේ ආහාරය, සෞඛ්‍යය, සමාජ හර පද්ධතීන්, මිනිස් දැනුමේ සීමාවන් යන විවිධ මාතෘකා පිළිබඳ තොරතුරු ද එහි ඇතුළත් වන බව දුටු විටය. දාර්ශනික ග්‍රන්ථයක් ලෙස සිතා ග්‍රන්ථය කියවන අය පුදුමයට පත් වන්නේ, ජපන් ගොවිපලක වී, ශීත කාලයේ ධාන්‍ය, පැඟිරි සහිත පළතුරු එළවළු ආදිය වැවීම පිළිබඳ ඉතා ප්‍රායෝගික තොරතුරු එහි ඇතුළත් වන ආකාරය දුටු විට ය." 
Rs 432.00
Rs 480.00
-10%

Yogi - Jiwithayata Doratuwa

යෝගී - ජීවිතය‌ට දොරටුව - ‌"බොරුකාරයන් යෝගීවරුන් ලෙස පෙනී සිටින මෙ සමයේ සැබෑ යෝගියාගේ ස්වරූපය කුමක් දැයි හඳුනා ගැනීමට ස්වාමි පරමහංස යෝගානන්දතුමාගේ අත්දැකීම් පාඨකයාට මහෝපකාරී වනු නොඅනුමානය. යෝගීවරයකුගේ ප්‍රථම ස්වයං චරිතාපදානය වන Autobiography of Yogi කෘතිය මේ වන විට විදේශීය භාෂා ගණනාවකට පරිවර්තනය කරනු ලැබ තිබේ. තුලනාත්මකව ආගම්, දර්ශනය, සාහිත්‍ය, සමාජ විද්‍යාව, ජීව විද්‍යාව, මනෝ විද්‍යාව ආදී විෂයයන්ට අදාළව ලොව පුරා විශ්ව විද්‍යාල රැසකම පාඨ ග්‍රන්ථයක් වශයෙන් මෙය භාවිතා වෙයි."
Rs 981.00
Rs 1,090.00
-10%Out-of-Stock

Bauddha Acharawidya Praweshaya

Out-of-Stock
බෞද්ධ ආචාරවිද්‍යා ප්‍රවේශය - කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය. රාජිත  පී. කුමාර මහතා විසින් "බෞද්ධ ආචාරවිද්‍යා ප්‍රවේශය" නමින් සම්පාදිත මෙම පර්යේෂණාත්මක කෘතිය මගින් ආචාර විද්‍යාවේ න්‍යායාත්මක සහ ප්‍රායෝගික වටිනාකම් මැනවින් අවධාරණය කර තිබේ.
Rs 637.20
Rs 708.00
-10%

Aloka Margaya

ආලෝක මාර්ගය - "මෙය ජෝන් කොලින්ස් නැමැති ඉංග්‍රීසි කාන්තාවට අදෘශ්‍යමාන අතරමැදියෙකු භූතාත්ම ස්වරූපයෙන් පැමිණ සිහිනයෙන් සම්ප්‍රේෂණය කරන ලද්දකි. ඇය විසින් ඉන්පසුව මෙය ලිඛිත භාෂාව‌ට ගෙන ඇත. ඇය මෙම සිදුවීමට පෙර මෙම පොතට අයත් කරුණු කිසිවක් ගැන දැන සිටි නැති අතර, සිදු වූ සෑම දෙයක් ම ඇය නොදන්නා ආශ්චර්යයකි."
Rs 342.00
Rs 380.00
-10%

Sen Dunu Shilpaya

සෙන් දුනු ශිල්පය - සෙන් දුනු ශිල්පය ද සෙන් දහම ප්‍රායෝගිකව පුහුණු කිරීමේ එක් ක්‍රමෝපායක් පමණි. එසේ නොමැති ව වෙනත් අයෙකු විනාශ කිරීමේ අදහසක් එහි නැත. එබැවින් මෙම සෙන් දුනු ශිල්පය යනු කුමක්දැයි හරිහැටි ප්‍රත්‍යක්ෂයක් ලැබීමක් වන්නේ ම ය. ඒ සඳහා මෙම ග්‍රන්ථය මහඟු උපකාරයක්වනු නොඅනුමාන ය.
Rs 288.00
Rs 320.00
-10%

Hakuyin Yasenkanna

හකුයිං යසෙංකන්නා - රාත්‍රියෙහි බෝට්ටුවක් තුළ කරන කයිවාරුවක්
Rs 225.00
Rs 250.00
-10%

Maha Mudra Bhawana

මහා මුද්‍රා භාවනා - "ටිබැට් භාවනා ක්‍රම අතර උසස් ම භාවනා ව ලෙස දැක්වෙන 'මහා මුද්‍රා භාවනාව' සාර්ථකව කිරීමෙන් ඇතිවන ප්‍රතිඵලය ලෙස දක්වා ඇත්තේ මේ ජීවිතයේ දී ම ධර්‍ම ප්‍රත්‍යක්ෂය ලැබීම ය. සුවාසූ (84) සිද්ධවරයන් පිිළිබඳ ටිබැට් කථා සංග්‍රහයේ දැක්වෙන්නේ ද මහා මුද්‍රාව ගුරුවරයෙකුගෙන් ශිෂ්‍යයාට සම්ප්‍රේෂණය වීමෙන් මේ ජීවිතයේ දී ම සිද්ධ හා මහා සිද්ධ බවට පත් වූ සමාජයේ විවිධ මට්ටම්වල සිටි යෝගීන් පිළිබඳව ය."
Rs 450.00
Rs 500.00
-10%

Lankawe Gami Janakatha - Palamu Veluma

ලංකාවේ ගැමි ජනකතා - පළමු වෙළුම - හෙන්රි පාර්ක් මහතා විසින් රචනා කළ 'Village Folk of Ceylon' කෘතිය වන්ද්‍රශ්‍රී රණසිංහ මහතා විසින් 'ලංකාවේ ගැමි ජනකතා' නමින් සිංහලය‌ට පරිවර්නය කර ඇත. මෙම කෘතිය සිංහල ජන කතා එක් රැස් කොට රචනා කරන ලද්දකි.
Rs 2,655.00
Rs 2,950.00
-10%

Lankawe Gami Janakatha - Dewana Veluma

ලංකාවේ ගැමි ජන කතා - දෙවන වෙළුම - හෙන්රි පාර්ක් මහතා විසින් රචනා කළ 'Village Folk of Ceylon' කෘතිය වන්ද්‍රශ්‍රී රණසිංහ මහතා විසින් 'ලංකාවේ ගැමි ජනකතා' නමින් සිංහලය‌ට පරිවර්නය කර ඇත. මෙම කෘතිය සිංහල ජන කතා එක් රැස් කොට රචනා කරන ලද්දකි.
Rs 1,858.50
Rs 2,065.00
-10%

Pali Bhasha Ithihasaya

පාලි භාෂා ඉතිහාසය - මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන හා විශ්වවිද්‍යාල උපාධි සඳහා පාලි භාෂාව හදාරන සිසුන්ගේ දැනුම අභිවර්ධනය සඳහා ය. කච්චායන සම්ප්‍රදාය පරිශිලනය කරමින් රචිත මෙම කෘතිය පාලි භාෂාව හදාරන ආධුනිකයන්හට ද අතිශයින් වැදගත් වේ. 
Rs 540.00
Rs 600.00
-10%

Pituwahalweeme Nidahasa

පිටුවහල්විමේ නිදහස - මෙය අතිඋතුම් දළයි ලාමාතුමන්ගේ ජීවිත කතාව වන පිටුවහල් වීමේ නිදහස (Freedom In Exile) නම් ඉංග්‍රීසි බසින් ලියන ලද ග්‍රන්ථය සිංහල භාෂාවට පරිවර්තනය කර පළ කළ ග්‍රන්ථයකි.
Rs 855.00
Rs 950.00
-10%Out-of-Stock

Bauddha Wishleshi Darshanaya

Out-of-Stock
බෞද්ධ විශ්ලේෂී දර්ශනය - මෙහි බටහිර විශ්ලේෂී දර්ශනික විධික්‍රමයේ ස්වභාවය සහ භාවිතය, පෙරදිග විශ්ලේෂී දාර්ශනික විධික්‍රමයේ ස්වභාවය සහ භාවිතය, බුදු දහමේ ඓතිහාසික සහ දාර්ශනික පදනම, මුල් බුදු සමයේ විශ්ලේෂී දාර්ශනික විධික්‍රමයේ ස්වභාවය සහ භාවිතය, මහායාන බුදු සමයේ විශ්ලේෂී දාර්ශනික විධික්‍රමයේ ස්වභාවය සහ භාවිතය ලෙසින් පරිච්ඡේද පහක් යටතේ විස්තර ඉදිරිපත් කොට ඇත.
Rs 1,125.00
Rs 1,250.00
-10%Out-of-Stock

Wishnu Deviyo - Yathu Karma Ha Puda Pooja

Out-of-Stock
විෂ්ණු දෙවියෝ - යතු කර්ම හා පුද පූජා - "සිංහල ජන සමාජයෙහි ශ්‍රී විෂ්ණු දෙවියන් පූජනීය ශුද්ධ චරිතයකි. ගැමි ජන දේව ධූරාවලියේ ප්‍රමුඛතම ස්ථානය දරන විෂ්ණු දෙවිඳුන් පිළිබඳ ව කරනු ලබන කවර හෝ හැදෑරීමක් සැබැවින් ම මෙරට ගැමි ආගම විෂය කෙරෙහි කරනු ලබන ශාස්ත්‍රීය සම්මාදමකි. විෂ්ණු වන්දනය හා විෂ්ණු පිළිබඳ ප්‍රතිරූපය විවිධ මංපෙත් ‌ඔස්සේ සිංහල ගැමි වන්දනය හා පුළුල් ලෙස බැඳී පැවතීම එයට හේතුවයි. මෙම කෘතිය එහිලා උනන්දුජනක ශාස්ත්‍රීය අධ්‍යයනයකි."
Rs 398.70
Rs 443.00
-10%Out-of-Stock

Buddhiwadi Chinthanaya

Out-of-Stock
බුද්ධිවාදී චින්තනය - ගැඹුරු විෂය ක්ෂේත්‍රයක් වන 'දර්ශනය' විෂය පිළිබඳ  ප්‍රාථමික අධ්‍යයනයක් කිරීමට අවශ්‍ය මූලික ග්‍රන්ථ සිංහල භාෂාවෙන් පවතින්නේ ඉතා සීමිත ප්‍රමාණයකි. බටහිර දර්ශනයේ මූලික ඉගැන්වීමක් වන බුද්ධිවාදී සංකල්පය සමඟ බෞද්ධ ඉඟැන්වීම් තුලනය කරමින් මෙම ග්‍රන්ථය සම්පාදිතය.
Rs 427.50
Rs 475.00
-10%

Buthsarane Wakya Winyasaya

බුත්සරණේ වාක්‍ය වින්‍යාසය - මෙය දොළොස්වන ශත වර්ෂයේ අගභාගයේ දී හෝ දහතුන්වන ශත වර්ෂයේ මුල්භාගයේ දී හෝ 'විද්‍යාචක්‍රවර්තීන්' විසින් රචනා කරන ලද බුත්සරණේ වාක්‍ය වින්‍යාසය පිළිබඳ ශාස්ත්‍රීය විමර්ශනයකි.
Rs 765.00
Rs 850.00
-10%

Nomiyemi

නොනියෙමි
Rs 1,008.90
Rs 1,121.00
-10%

Ethihasika Mahanuvara Natha Devalaya

ඓතිහාසික මහනුවර නාථ දේවාලය - ඓතිහාසික මහනුවර නාථ දේවාලය පිළිබඳ ව සිදු කළ පරියේෂණ කෘතියක් වශයෙන් මෙය හැඳින් වීමට හැකි ය. නාථ දේව සංකල්පය, මහනුවර නාථ දේවාලය, නාථ දේවාල පරිශ්‍රයේ ඉදිකිරීම් හා සබැඳි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ, නාථ දේවාලයේ පරිපාලන ව්‍යුහය, නාථ දේවාලය හා බැඳී පවතින චාරිත්‍ර, නාථ දේවාලයෙන් හමු වූ පුරාවස්තු යන පරිච්‌ජේදයන් යටතේ විස්තර කිරීම් සිදු කෙරේ.
Rs 450.00
Rs 500.00
-10%

Bauddha Darshanika Ithihasa Adhyayana

බෞද්ධ දර්ශනික ඉතිහාස අධ්‍යයන - කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේ දී ප්‍රථම පන්තියේ සාමාර්ථ ලද තරුණ භික්ෂුවක වන පූජ්‍ය පැපිලියවල නාරද හිමි විසින් බෞද්ධ දර්ශනය හා ඉතිහාසය පිළිබඳ ව රචිත ග්‍රන්ථයක් වශයෙන් මෙම ග්‍රන්ථය හඳුන්වා දිය හැකි ය.
Rs 427.50
Rs 475.00
-10%

Wisivani Siyavase Lakdiva Wihara Sithuvam Kalava

විසිවැනි සියවසේ ලක්දිව විහාර සිතුවම් කලාව - දර්ශනපති උඩුගම මෝහාන් නන්දන නානායක්කාරයන් ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු ලෙසත්, චිත්‍ර කලා නිර්මාණකරුවෙකු ලෙසත්, චිත්‍ර කලාව පිළිබඳ ප්‍රවීණ විචාරකයෙකු ලෙසත් දක්ෂිණ ලංකාවේ පමණක් නොව ඉන් බැහැරවත් අගනාකමක් දිනාගෙන ඇත. කලා ශිල්ප, චිත්‍ර, මූර්ති, කැටයම් පිළිබඳ ව ග්‍රන්ථ රැසක් නිර්මාණය කර ප්‍රකාශයට පත් කර ඇති මෝහාන් නන්දන සූරීන්ගේ නවතම කෘතිය වන මෙම "විසිවැනි සියවසේ ලක්දිව විහාර සිතුවම් කලාව" කෘතිය පෙන්වා දිය හැක.
Rs 675.00
Rs 750.00
-10%

Budusamaya Saha Chithra Kalawa

බුදුසමය සහ චිත්‍ර කලාව - කෘතහස්ත ලේඛකයෙකු වූ  උඩුගම මෝහාන් නන්දන නානායක්කාර මහතා බුදු දහමත් චිත්‍ර කලාවත් අතර බැඳි සෞන්දර්යාත්මක පැතිකඩ මනාව පිළිඹිබු කරමින් සම්පාදිත මෙම ග්‍රන්ථය එතුමා විසින් රචිත තවත් එක් අගානා කෘතියක් වශයෙන් පෙන්වා දිය හැකි ය.
Rs 796.50
Rs 885.00