Rs 603.00
Rs 670.00
-10%
Books
There are 5379 products.
Rs 225.00
Rs 250.00
Ran Karanduva
රන් කරඬුව - 2015 දී "රන්කරඬුව" හොඳම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානයෙන් හා බෞද්ධ සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.
Rs 720.00
Rs 800.00
Wana Sarana
වන සරණ - මේ "වන සරණ", ආර්, එල්. ස්පිට්ල් දොස්තර මහත්මයා විසින් ලියන ලද සුප්‍රකට SAVAGE SANCTUARY නම් පොතේ සිංහල අනුවාදය යි. මෙය සත්‍ය කරුණු ආශ්‍රයෙන් ලියන ලද මානව විද්‍යාත්මක වටිනාකමින් යුත් කරුණු රාශියක් ඇතුළත් රසවත් කතාවකි.
Rs 1,332.00
Rs 1,480.00
Rs 675.00
Rs 750.00
Rs 337.50
Rs 375.00
Mantapura Suparnaka
මණ්ඨපුර සුපර්ණකා - රාම,රාවණ සංග්‍රාමයේ සියලු විස්තර ද, සුපර්ණකාගේ අනුවේදණීය පෙම් පුවතේ තොරතුරු ද මෙහි ඇතුළත්ව ඇත. රාක්ෂය ග්‍රෝත්‍රිකයන්ගේ පැරණි සිරිත් විරිත් ද හැකි තරමින් ඇතුළු කොට තිබේ.
Rs 585.00
Rs 650.00
Dewdath kathawa
දෙවිදත් කතාව - දෙව්දත් කතාව අරභයා විස්තරාත්මක තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් සම්පාදනය කිරීමට දයාපාල ජයනෙත්ති මහතා දරා ඇති උත්සාහය අගය කළ යුතුය. දෙව්දත් තෙරුන් පිළිබඳව වෙනත් චරිත කතාවක් ලෙස කියවිය හැකි අන්දමින් ඔහු විසින් විවරණයක් ද සපයා ඇත. ත්‍රිපිටකයේ විවිධ තැන්හි තොරතුරු ඒකරාශී වී ඇති පරිච්ඡේද අටකින් යුත් මෙම ග්‍රන්ථය කියවන විට හැඟී යන්නේ ඒ අරභයා ජයනෙත්ති මහතා දරා ඇති පරිශ්‍රමයයි. ආධුනික ප්‍රවීණ කාගෙත් අවධානය දිනා ගැනීමට මෙම ග්‍රන්ථය සමත්ව ඇති බව සඳහන් කළ යුතුය.
Rs 270.00
Rs 300.00
Rs 180.00
Rs 200.00
Sansara Bandana
Out-of-Stock
සංසාර බන්ධන - මෙම නවකතාවට පාදක වී ඇත්තේ සිංහල දෙමළ ජාතිවාදී විරසකයේ එක් සියුම් පැතිකඩකි.
Rs 288.00
Rs 320.00
Rahulayek Upanna
රාහුලයෙක් උපන්නා - ජීවිතයේ විවිධ අත්දැකීම් තුළින් සසරේ කටුක බව අවබෝධ කොට ගෙන සිටි සිද්ධාර්ථ කුමරා, යසෝධරා රාහුලව ප්‍රසූත කරන දිනය වෙද්දී ගිහිගෙය හැර ගොස් පැවිදි වීමට පිඹුරුපත් සකසමින් සිටි බව සැබෑ වුවද 'මහා අභිනිෂ්ක්‍රමණය' සඳහා අවශ්‍ය සංඥාව ලබා දුන්නේ රාහුල උපත ය. සිදුහත් පුතෙකුව මෙලොව එළිය දුටු රාහුල, බුදු පුතෙකු ලෙසින් සසර ගමන නිම කිරීමට දහම් ඇස ලැබුවේය. සූත්‍ර පිටකයේත් ජාතක කතාවලත් තැනින් තැන විසිර තිබුණ ද, එක්තැන් කොට ගෙතූ විට රාහුල තෙරුන්ගේ ජීවිත කතාව ආදර්ශවත් මෙන්ම අර්ථවත් එකකි. මව සමඟ සත්වසරක් ගිහි දිවි ගෙවූ රාහුල, හතළිස් වසරකට අධික කාලයක් බුදුපියා සෙවනේ බුදු පුතෙකු සේ කල් ගත කළ ජීවිතය 'රාහුලයෙක් උපන්නා' තුළින් ඔබ වෙතදිග හැරෙන්නේ අපූර්ව නවකතාවක් ලෙසිනි.
Rs 315.00
Rs 350.00
Sasara Sarisara
Out-of-Stock
සසර සැරිසරා - කාල නිර්ණය කිරීමට අසීරු දුරාතීත අභිරහස් ඊජිප්තුවේ පාරාවෝ රජ සමයේත්, බැබිලෝනියානු එඬේර යුගයේත්, රෝම අධිරාජ්‍ය සමයේත් එකට ජීවත් වෙමින්, ශෝචනීය ලෙස වෙන් වෙමින් වසර දහස් ගණනක් තිස්සේ භවය පුරා සැරිසරන ආත්මගත යුවලකගේ ඇදහිය නො හෙන මේ ආත්මයේ එක්වීමක සත්‍ය කතාවක් අනාවරණය කෙරෙන "සසර සැරිසරා" (Only Love Is Real)
Rs 288.00
Rs 320.00
Salmala Suvadamaya
සලමල සුවඳමය
Rs 270.00
Rs 300.00
Rs 637.20
Rs 708.00
Amida Asapuwe Theraniya Saha Thawath Katha
අමිද අසපුවේ තෙරණිය සහ තවත් කතා - මෙම කෙටි කතා සංග්‍රහය පරිවර්තන සාහිත්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ සලකුණක් සනිටුහන් කර ඇත. මුල් කෘතියේ රසය ඒ ආකාරයෙන්ම සිංහල පාඨකයා වෙත සමීප කරවීමට පරිවර්තකයා සමත්ව තිබීම මෙහි විශිෂ්ට ලක්ෂණයකි.
Rs 297.00
Rs 330.00
Rs 315.00
Rs 350.00
Rs 216.00
Rs 240.00
Lankava Kalu suddange Palana Samaya 1948 - 2019
ලංකාව : කළු සුද්දන්ගේ පාලන සමය 1948 - 2019
Rs 594.00
Rs 660.00
Rs 877.50
Rs 975.00
Rs 315.00
Rs 350.00
Leelavathi Bisava
Out-of-Stock
ලීලාවතී බිසව - මෙම නවකතාවට පසුබිම් වී ඇත්තේ ලංකා ඉතිහාසයේ පොළොන්නරු යුගයයි. මෙහි ප්‍රධාන චරිතය වන ලීලාවතී බිසව පොළොන්නරුවේ රජ කළ මහා පරාක්‍රමබාහු රජුගේ අග මෙහෙසිය ය. මේ නවකතාව තුළින් අප විමසිල්ලට ලක් කරනුයේ "ඇයට පරාක්‍රමබාහු රජතුමා අතින් සාධාරණය ඉටු වූයේ ද ? නැද්ද ?" යන ප්‍රශ්නයි. මිත්තා කුමරියගේ, රත්නාවලී බිසවගේ සහ සුගලා බිසවගේ චරිත මේ නවකතාවේ එන තවත් වැදගත් චරිත තුනකි. එමෙන්ම පොළොන්නරුවෙ රජ කළ කල්‍යාණවතී බිසවගේ චරිතය ද මෙහි දී විග්‍රහ වෙයි.
Rs 225.00
Rs 250.00
Handanaluwen Budu Maga
Out-of-Stock
හඬනළුවෙන් බුදු මඟ - මෙහි අන්තරගතව ඇත්තේ 'බෞද්ධ ගුවන්විදුලි නාට්‍ය' ය.
Rs 315.00
Rs 350.00
Asarana Minissu
අසරණ මිනිස්සු - මෙම කෙටි නවකතාව දොස්තොයෙව්ස්කිගේ කුළුදුල් කෘතියයි. ඔහු වයස විසිදෙක වීමටත් පෙර ලියූ මෙම කතාවෙන් විශ්ව සාහිත්‍යයේ අද්විතීය ස්ථානයක් හිමිකර ගන්නා උදීයමාන ශ්‍රේෂ්ඨ ලේඛකයකුගේ පෙර ලකුණු පළ කළේ ය.
Rs 360.00
Rs 400.00
Wimukthiya Soya
විමුක්තිය සොයා
Rs 342.00
Rs 380.00
Ithihasaya Kelabu Pem Katha
ඉතිහාසය කැලඹු පෙම් කතා - මෙහි ඇතුළත් වනුයේ දැනට දශක තුන හමාරකට පමණ ඉහතදී මුලින් ම ප්‍රේමසිරි මාහිංගොඩ මහතා විසින් "සිළුමිණ' පුවත්පතට සතිපතා ලියන ලද කතා පෙළකි.
Rs 342.00
Rs 380.00
Monaravila
මොනරවිල - මෙම කෘතිය සඳහා පාදක වන්නේ මෑත කාලීන ශ්‍රී ලාංකික ඉතිහාසයෙහි අතිශය උද්වේගකර සිදුවීමක් වූ '1818 උඩරට මහ කැරැල්ල' ලෙස හැඳින්වෙන විමුක්ති අරගලයයි.
Rs 270.00
Rs 300.00
Kashyapa Raju Saha Abirahasa
Out-of-Stock
කාශ්‍යප රජු සහ අභිරහස - නවමු චින්තනයන්ගෙන් පිරුණු යොවුන් විය තාත්විකය, ගවේෂණාත්මකය. ඕනෑම අභියෝගයන් හමුවේ නොසැලී පෙරමුණට යාමට තරම් ඒ සිත් තීරණාත්මකය. වර්තමානයේ මෙන්ම යටපත්ව ගිය අතීතයේ යෞවනයාට ද මෙය සාධාරණය. මෑත කාලීන යෞවනයාගේ රඟමඩල එළිදරව් කරන සිතුවම් කොතෙකුත් කරළියට බැස ඇත. මේ නිසා අප නොදුටු අතීත යෞවනයාගේ සිතුම් පැතුම් අපේක්ෂාවන් මෙසේ වන්නට ඇතැයි සිතා 'කාශ්‍යප රජු සහ අබිරහස' නම් වූ මේ ගවේෂණාත්මක යොවුන් කතා වස්තුව ඔබ අතට පත් කරමි.
Rs 540.00
Rs 600.00
Rs 369.00
Rs 410.00
Ali Dole
Out-of-Stock
අලි ඩෝලේ - අලි - මිනිස් ගැටුමට මුතුන් මිත්තන් සතු අත්දැකීම් ඔස්සේ සැබෑ උත්තරයක් සොයන යොවුන් දරුවන් දොළොස් දෙනෙකුගේ පරිසර ගවේෂණයකි.
Rs 900.00
Rs 1,000.00
Rs 342.00
Rs 380.00
Weerayekuge Papochcharanaya
වීරයෙකුගේ පාපොච්චාරණය
Rs 225.00
Rs 250.00
Rs 270.00
Rs 300.00
Rs 382.50
Rs 425.00