Bauddha Chinthanayen Pilibibuvana Adhyapana Darshanaya
Out-of-Stock
බෞද්ධ චින්තනයෙන් පිළිබිඔු වන අධ්‍යාපන දර්ශනය - පූජ්‍ය අඹන්පොල සීලරතන හිමියන් විසින් රචිත මෙම කෘතිය බෞද්ධ අධ්‍යාපන චින්තනය හා නූතන බටහිර අධ්‍යාපන විද්‍යාව තුලනාත්මකව හදාරමින් බෞද්ධ අධ්‍යාපනයේ විශිෂ්ටතාව මතුකොට දැක්වෙන ශාස්ත්‍රීය ග්‍රන්ථයකි. කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ දර්ශනපති උපාධිය සඳහා උන්වහන්සේ විසින් ඉදිරිපත් කෙරුණු පර්‍යේෂණ නිබන්ධනය ඇසුරෙන් සැකසුණු මෙම කෘතිය බෞද්ධ අධ්‍යාපන සම්බන්ධයෙන් පමණක් නොව පොදුවේ බුදුදහම සම්බන්ධයෙන් ද සිදුකෙරෙන මාහැඟි ශාස්ත්‍රීය විග්‍රහයක් බව කිවයුතුය.
Rs 450.00