History & Culture

Out-of-Stock

Demala Withthiya Saha Sinhala Maha Satan

Out-of-Stock
දෙමළ විත්තිය සහ සිංහල මහ සටන් - මෙම ග්‍රන්ථය තුළ දෙමළ ජනයාගේ ඉතිහාසය හා ඔවුන්ගේ ව්‍යාප්තිය් ගැන ද ඉතා ලුහුඬින් පෙළ ගස්වා ඇත.
Out-of-Stock

Brithanyan Liyu Saba Uva Ithihasya

Out-of-Stock
බ්‍රිතාන්‍යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය - මේ ග්‍රන්ථය ඌවේ ඉතිහාසය, පරිසරය සහ සමාජය පිළිබඳ කෝෂ-ග්‍රන්ථයක් බඳුය. ඌවේ ස්වාභාවික පරිසරය, ගොවිබිම්, ජල මාර්ග, කඳුවැටි සහ වනාන්තර ආදිය පිළිබඳ විස්තර මෙහි අඩංගු ය. ඛණිජ සම්පත් සහ ශිල්පීය කර්මාන්ත පිළිබඳව මෙහි සඳහන් කොට ඇති කරුණු වෙනත් මෙවැනි ග්‍රන්ථයකට වඩා විස්තරාත්මක ය. පැරණි විහාරස්ථාන පිළිබඳව මෙහි වැදගත් කරුණු රැසක් අඩංගු වේ. ඒ අතර බින්තැන්න දාගැබ හෙවත් මහියංගණ ස්තූපයත්, කතරගම මහ දේවාලයත් ගැන සඳහන් කරුණු අතිෂය වැදගත් ය.

Jathiye Wimukthi Aragalaya

ජාතියේ විමුක්ති අරගලය - සිංහලයාගෙ විමුක්ති අරගලයේ ඉතිහාසය ඇසුරෙන් කෙරෙන අංශු මාත්‍ර විවරණයකි.
Rs 250.00
Out-of-Stock

Lakdiwa Puranaya

Out-of-Stock
ලක්දිව පුරාණය - මෙම ග්‍රන්ථය මාතෘකා 20ක් යටතේ මෙරට ඉතිහාසය, සමාජය හා පුරාවිද්‍යාව පිළිබඳව පාඨක කුතුහලය වඩන කරුණු ඉදිරිපත් කර ඇත.

Sinhala Rajavanshaye Avasan Jayagrahanaya

සිංහල රාජවංශයේ අවසන් ජයග්‍රහණය - ඓතිහාසික කටුවන කොටුව ජයගැනීමේ පුරාවෘත්තය මෙම ග්‍රන්ථය තුළින් හෙළි පෙහෙළි වෙයි.
Rs 230.00