Adhirajya Kumaravarunge Lankava Nam Wu Kelibima අධිරාජ්‍ය කුමාරවරුන්ගේ ලංකාව නම් වූ කෙළිබිම - මෙම ග්‍රන්ථයට වස්තු විෂය වී ඇත්තේ බ්‍රිතාන්‍ය රජ පවුලේ කුමාරවරුන්ගේ සංචාර තුනක් හා රුසියාවේ ඔටුන්න හිමි කුමාරයකුගේ සංචාරයකි.එහෙත් මෙය ඒ සංචාරකයන්ගේ තොරතුරු පමණක් ගෙන හැර පෑමට සීමා වී නැත. ඉතා දුර්ලභ ඓතිහාසික කරුණු පවා මෙහි ඇතුළත් ය. Rs 560.00 Add to cart Buy
Sri Lankave Rajavaru, Aandukaravaru, Agamathivaru Saha Janadhipathivaru ශ්‍රි ලංකාවේ රජවරු, ආණ්ඩුකාරවරු, අගමැතිවරු සහ ජනාධිපතිවරු - මෙම ග්‍රන්ථය පහසුවෙන් කියවා තේරුම් ගත හැකි ආකාරයට ලියා ඇත. නූතන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිසු දරු දැරියන්ගේ ඉතිහාසය විෂය පිළිබඳ දැනුමට මෙම වටිනා ග්‍රන්ථය ඉමහත් පිටුවහලක් වන බව මගේ අවංක අදහසයි. Rs 400.00 Add to cart Buy
Pruthugeesin Ha Lankava (1597 - 1658) පෘතුගීසීන් හා ලංකාව (1597-1658) - සරල මටසිලුටු බසින් ලියා ඇති පෘතුගීසින් හා ලංකාව විශ්වවිද්‍යාල ශිෂ්‍යයනට මෙන් ම සිංහල ඉතිහාසය ගැන අවබෝධයක් ලබනු රිසි සිංහල පාඨක ලෝකයාට ද ඉවත නොදමා කියවිය හැකි රසාලිප්ත ග්‍රන්ථයකි. Rs 450.00 Add to cart Buy
Out-of-Stock Sri Lankave Ithihasaya Rachana Kireema Out-of-Stock ශ්‍රී ලංකාවේ ඉතිහාසය රචනා කිරීම Rs 2,250.00 Details View details
Out-of-Stock Ithihasa Tharanga Out-of-Stock ඉතිහාස තරංග - මෙම කෘතිය ඈත අතීතයේ සිට යුරෝපීයයන් පැමිණීම දක්වා වූ කාල පරිච්ඡේදයෙහි ශ්‍රී ලංකාවේ මුඛ්‍ය සංස්කෘතිකාංග සමාලෝචනය කරයි. Rs 575.00 Details View details
Wideshiya Akramana Ha Lankave Wimukthi Satan - 2 විදේශීය ආක්‍රමණ හා ලංකාවේ විමුක්ති සටන් - 2 Rs 350.00 Add to cart Buy
12-13 Shreni Udesa Sri Lanka Ithihasaya 12-13 ශ්‍රේණි උදෙසා ශ්‍රී ලංකා ඉතිහාසය - 12, 13 ශ්‍රේණිවල උසස් පෙළ ලංකා ඉතිහාසය විෂය නිර්දේශය ආවරණය වන ලෙස, ඓතිහාසික කෙටි සටහන් ද බහුවරණ ප්‍රශ්න හා පිළිතුරු ද ඇතුළත් කරමින් මෙම ග්‍රන්ථය සැලසුම් කර ඇත. Rs 250.00 Add to cart Buy
Lanka Ithihasayen Kathandara ලංකා ඉතිහාසයෙන් කතන්දර - මුල් කෘතියේ සඳහන් අන්දමින් ම මාරි මියුසියස් හිගින්ස් මැතිනිය ගේ පැතුමක් ඉටු කරමින් ඇය විසින් කොටස් දෙකකින් සම්පාදිත "STORIES FROM THE HISTORY OF CEYLON" නමැති කෘතිය තනි පොතක් ලෙසින් "ලංකා ඉතිහාසයේ කතන්දර" මැයෙන් මෙ සේ සිංහල සාහිත්‍ය හා සබැඳේ. රාම - සීතා කතාවේ සිට සිංහල ඉතිහාසය ඉතා රසවත් කතන්දර මාලාවක් අයුරින් ගලා යනුයේ කුතුහලය ද දනවමිනි. තම මවු බිමේ ඉතිහාසය දැඩි අභිරුචියකින් හැදෑරීමට පොළඹවන මෙම කෘතිය විටෙක ත්‍රාසජනක ප්‍රබන්ධ කතාවක් ලෙසින් ද රස විඳිය හැකි ය. පාසල් සිසුනට, ගුරුවරුනට පමණක් නො ව සාමන්‍ය පාඨකයාට ද අතිශයින් ම වැදගත් වන මෙම ග්‍රන්ථය කාලීන අවශ්‍යතාවක් සපුරන බව ද අවධාරණය කිරීම වටී. Rs 1,000.00 Add to cart Buy
Heladivehi Wasara Ekolahak හෙළදිවෙහි වසර එකොළහක් - මෙම කෘතිය තුළින් මේජර් ෆෝබ්ස් වෑයම් කොට ඇත්තේ ලංකාවේ පැරණි ඉතිහාසය පුළුල් ලෙස විස්තර කිරීමට යි. ඒ නිසා ම ඔහු දැනුවත් ගවේෂණාත්මක කාර්යයක යෙදී සිට ඇත. ඒ අතරේ ඔහු අලි දඩයමට ද එක්ව තිබේ. මේ කෘතිය ඉවසිල්ලෙන් කියවන පාඨකයෙකුට ලංකා ඉතිහාසය පිළිබඳ මහත් දැනුමක් මෙන් ම සතුටක් ද ලැබෙනු ඇත. Rs 1,700.00 Add to cart Buy