History & Culture

Out-of-Stock

Dasamaha Yodhayo

Out-of-Stock
දසමහ යෝධයෝ - මෙම ග්‍රන්ථය ඉතිහාස විෂය හදාරන පාසැල්වල දහතුන්වන වසර දක්වා පංතිවල සිසුටත්, පිරිවෙන් විශ්ව විද්‍යාල ආදී වූ අධ්‍යාපන ආයතයන්හි අධ්‍යාපනය ලබන සිසුන්ටත් අතිරේක කියවීම් පොතක් ලෙස පරිශීලනයට සුදුසු ග්‍රන්ථයකි.

Nuthana Ithihasaya Desa Hari Baleemak

නූතන ඉතිහාසය දෙස හැරී බැලීමක් - මෙම කෘතිය මගින් ප්‍රකාශවන්නේ ආත්මාර්ථකාමී දේශපාලනයක යෙදුණු ස්වදේශීය ප්‍රභූවරුන්ගේ කතා පෙළකි.
Rs 450.00
Out-of-Stock

Deepavansaya

Out-of-Stock
දීපවංසය - දීපවංසය පිළිබඳව අධ්‍යයනයෙහි යෙදෙන පාසල් ශිෂ්‍ය ප්‍රජාවට, විශ්වවිද්‍යාල සිසුනට පමණක් නොව ප්‍රවීණයන්ට ද මෙම ග්‍රන්ථය ඉතා ප්‍රයෝජනවත් වේ.
Out-of-Stock

Wansaththappakasinee

Out-of-Stock
වංසත්ථප්පකාසිනී - වංසත්ථප්පකාසිනිය "මහාවංසයේ ටීකාවකි" යන විද්වතුන්ගේ ප්‍රචලිත අදහසත්, එහි රචනා කාලය ඇතුළු විවිධ ගැටලු පිළිබඳවත්, මෙතෙක් පළ වී ඇති මතවාදවල යුක්ති යුක්ත බව ගැනත් මෙම කෘතියෙහි කතුවරයා පුළුල් සංවාදයකට හා නවතම ප්‍රවේශයකට අප යොමු කරවයි.

Sri Lankave Karrmantha Puranaya

ශ්‍රී ලංකාවේ කර්මාන්ත පුරාණය - කර්මාන්ත පිළිබඳව තැන තැන විසිර පැවති සියළුම තොරතුරු එක් තැනකට ගෙන තිබීම මෙම පොතේ ඇති විශේෂයයි.
Rs 590.00

Rajarathnakaraya

රාජරත්නාකරය - රාජරත්නාකරය දීපවංසය, මහාවංසය, පූජාවලිය, නිකාය සංග්‍රහය ආදී ඓතිහාසික මූලාශ්‍රයන් ද ඇතැම් ජනශ්‍රැති ද ඇසුරු කරමින් ශාසන ඉතිහාසය මෙන්ම ශ්‍රී ලංකාවේ ඉතිහාසය ද සංක්ෂිප්තව කියා පෑමට දැරූ උත්සාහයක ප්‍රතිඵලයකි. මේ ග්‍රන්ථයෙහි දක්නට ලැබෙන විශේෂතාවක් නම් සෙංකඩගල උපරාජධානියෙහි ආරම්භයෙහිදීම රජ වූ නම සඳහන් නොවන රජකුගේ පරම්පරා කථාව හා එරජුගේ ශාසනික කටයුතු පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කොට තිබීම ය. රාජරත්නාකරයෙහි මේ සංස්කරණය මඟින් අපේක්ෂා කරන ලද්දේ එහි ඇති ඓතිහාසික තොරතුරු වෙත විද්‍යාර්ථින්ගේ අවධානය යොමු කරවීමට හා ගැටපද විවරණ මඟින් මේ ග්‍රන්ථය අවබෝධ කර ගැනීමට මඟ පෑදීම ය.
Rs 354.00

Lanka Ithihasaye Wikashanaya - Nava Sanskaranaya

ලංකා ඉතිහාසයේ විකාශනය - නව සංස්කරණය - ඉතිහාසය විෂයක් වශයෙන් හදාරණ අයට පමණක් නොව ඒ පිළිබඳව අවධානය දක්වන අයට ද ඉතාමත් ප්‍රයෝජනවත් වන ආකාරයට මෙම ඉතිහාස පොත සැකසී තිබේ. ක්‍රි.පූ. 6 වන සියවස ක්‍ර්‍රි.ව. 1978 දක්වා කාලය තුළ මෙරට සිදුවූ සියලු ඓතිහාසික සිදුවීම් පමණක් නොව එම සිදුවීම් පිළිබඳව තව දුරටත් කරුණු හැදෑරීම සඳහා අවශ්‍ය වන දේශීය  සහ විදේශීය සාහිත්‍ය කෘති සෙල්ලිපි ආදී මූලාශ්‍රයන් ද මෙහි සඳහන් කර තිබේ.
Rs 980.00