History of Sri Lanka

Out-of-Stock

Ravanavatha

Out-of-Stock
රාවණවත - ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් හමුවී සාකච්ඡා කරන ලද තොරතුරු පදනම් කර ගනිමින් නන්දන තෙන්නකෝන් මහතා විසින් මව්බිම ඉරිදා සංග්‍රහයට ලියන ලද ලිපි පෙල මෙලෙස රාවණාවත ලෙසින් පාඨක ඔබට පරිශිලනය සඳහා ග්‍රන්ථයක් ලෙසින් ලබා දී ඇත.   

Hela Isiwara Maha Rawana

හෙළ ඉසිවර මහ රාවණ - ලක් ඉතිහාසයෙන් වසන් කළ වීරවරයාගේ පුනරාගමනය නොහොත් "හෙළ ඉසිවර මහ රාවණ" කෘතිය මුළු ජාතියේ ම පියවී තිබුණු දෑස් අරවන්නට සමත් වනු නොඅනුමානය. සරළ වහරින් කථා ස්වරූපයෙන් ලියා ඇති මෙය සත්‍යය සොයන දරුවන්ට මෙන් ම වැඩිහිටියන්ට ද එක ලෙස රසවිදිය හැකි අනර්ඝ කෘතියකි.
Rs 160.00
Out-of-Stock

Yaksha Gothrikayo

Out-of-Stock
යක්ෂ ගෝත්‍රිකයෝ - ආචර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා විසින් ලංකාදීප පත්‍රයට වරින් වර සපයන ලද යක්ෂ ගෝත්‍රිකයෝ නමින් පළ වූ අන්තර්ගත ලිපි පෙළ මෙලසින් යක්ෂ ගෝත්‍රිකයෝ යන මැයෙන් ග්‍රන්ථයක් ලෙසින් සම්පාදනය කොට ඇත. රූප සටහන් සහිතව නිරවුල් ව, පැහැදිලි ව කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය ප්‍රශංසනීය ය.

Maha Kalasena

මහා කාලසේන - මෙම ග්‍රන්ථය ඉතිහාස ග්‍රන්ථයක් නොවුනත් වල දමා ඇති අපේ සැබෑ ඉතිහාසය මතුකරමින් ලියූ ඓතිහාසික නවකතාවකි. මෙහි එන සියලු චරිත මහාවංශයට, සිංහල බෝධිවංශයට හා ප්‍රකාශිත ලේඛනයන්ට අනුකූල වේ. 
Rs 600.00

Sri Lankave Brahkmanayo

ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයෝ - ශ්‍රී ලංකාවේ වලව් නාමාවලිය, ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ කුල අභියෝග, කන්ද උඩරට සමාජ සංවිධානය ආදී සම්භාවනාවට ලක් වූ ග්‍රන්ථ 70කට වඩා ලියා පල කර ඇති ආචාර්‍ය මිරැන්ඩෝ ඔබේසේකර ශූරීන් දීර්ඝ පර්‍යේෂණයකින් පසුව ලියන ලද "ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයෝ" අද රටේ බුද්ධිමතුන්ගේ සාකච්ඡාවට භාජනය විය යුතු මා හැඟි පර්‍යේෂණ ග්‍රන්ථයකි. අප රටේ මානව විද්‍යාව හදාරණ විද්‍යාර්ථයින්ට සහ ශිෂ්‍යයන්ට මෙය මහඟු ප්‍රයෝජන ලබා දෙනු ඇත.
Rs 450.00
Out-of-Stock

Sabaragamuve Ravana Janakatha

Out-of-Stock
සබරගමුවේ රාවණ ජනකතා - සබරගමු පළාත් වාසීන් අතර ප්‍රකට රාවණ ජනකතා 56ක් එක් රැස්කර ලංකාවේ පළමු වරට 'රාවණ ජනකතා' එකතුවක් ලෙස මුද්‍රණයෙන් නිකුත් වන්නේ මේ කෘතිය මඟිනි. ජනශ්‍රැතිවේදී සම්මානනීය ලේඛක ගුණසේකර ගුණසෝම මේ රාවණ ජනකතා ජනශ්‍රැති විද්‍යාවට එක් තැන් කිරීම මඟින් ගිළිහීයමින් තිබූ ජාතික වස්තුවක් අනාගත පරපුරට ආරක්ෂාකර දීමට ඉදිරිපත් වේ. මේ රාවණ ජනකතා එකතුව සරල ජනකතා කියවීමකට වඩා ඓතිහාසික මූලාශ්‍ර එකතුවක් ලේඛන ගත වූ මහඟු අවස්ථාවක් ලෙස හඳුන්වාදිය හැකිය.

Varigapoornika

වරිගපූර්ණිකාව - අතීතයේ විසූ සුජාත හෙළයන්ගේ හෘද සාක්ෂියෙන් නැඟෙන විලාපයේ අඬහැරයක් බඳු වූ මෙම වරිගපූර්ණිකා ග්‍රන්ථය අතීතයට අයත් වර්තමානයේ අනාගත උරුමය සොයා යන විදවත් සමාජයට වටිනා දැනුම් සම්භාරයක් ලබා දෙන දුර්ලභ ග්‍රන්ථයකි.
Rs 1,500.00
Out-of-Stock

Helaye Niyamuva Maha Ravana

Out-of-Stock
හෙළයේ නියමුවා මහා රාවණා - මානව ඉතිහාසය දෙස බලන විට රාමා සහ රාවණා චරිත ප්‍රධාන කොටගත් "රාමායණය" කෘතිය සහ එහි අන්තර්ගත කරුණු කාරණා ගැන මේ වන විට පෙරදිග පමණක් නොව බටහිර රටවල විද්‍යාර්ථයින්ද විවිධ සොයා බැලීම් වල නිරත වන බව පෙනෙන්නට ඇත. එහිදී අනාවරණය කරගනු ලබන ඇතැම් දේ පුදුම සහගත බවද පෙනී යයි. මේ කෘතියේ එවැනි තොරතුරු රාශියක් අන්තර්ගත වේ. 
Out-of-Stock

Lankeshvara Maha Ravana

Out-of-Stock
ලංකේෂ්වර මහා රාවණ - ආචාර්‍ය කොලොන්නාවේ සිරි සුමංගල ස්වාමීන් වහන්සේ සමඟ කරන ලද සාකච්ඡා මාලාවකි.
Out-of-Stock

Sri Lankave Sakvithi Ravana Mudhrava

Out-of-Stock
ශ්‍රී ලංකාවේ සක්විති රාවණ මුද්‍රාව - ආචාර්‍ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා සමඟ කරන ලද සාකච්ඡා මාලාවකි.
Out-of-Stock

Abeetha Ravana Saha Lankapuraya

Out-of-Stock
අභීත රාවණ සහ ලංකාපුරය - යනු ප්‍රබල විරුද්ධවාදියා වන රාවණාගේ චරිතය කෙරෙහි අවධානය යොමු කරමින් පුරාණ ඉන්දියානු වීර කාව්‍යය වන රාමායනයේ බලගතු නැවත අර්ථකථනයකි. මෙම පොත රාවණාගේ නිර්භීතකම, බුද්ධිය සහ දුෂ්ටයෙකු ලෙස ඔහුගේ භූමිකාවෙන් බොහෝ විට යටපත් කර ඇති සංකීර්ණතා ඉස්මතු කරමින් ඔහුගේ සූක්ෂ්ම නිරූපණයක් ඉදිරිපත් කරයි. 

Padma Pali

පද්ම පාලි
Rs 350.00

Ravana Amaraniyai

රාවණ අමරණීයයි - දෙස් විදෙස් ජනමාධ්‍යවේදීන් රාවණ රජතුමාගේ චරිත කතාව පිළිබඳ ආචාර්‍ය මිරැන්ඩෝ ඔබේසේකර ශූරීන් හමුවේ පුවත්පත් වලටත්, ගුවන් විදුලියටත්, රූපවාහිනියටත් සම්මුඛ සාකච්ඡා රැසක් පවත්වා ඇත. මෙම ග්‍රන්ථයට ඇතුළත් වන්නේ එම සාකච්ඡා කිහිපයකි.
Rs 650.00

Sri Lankave Purana Angam Shasthraya

ශ්‍රී ලංකාවේ පුරාණ අංගම් ශාස්ත්‍රය - යනු ශ්‍රී ලංකා දූපත් රාජ්‍යයෙන් ආරම්භ වූ අංගම් නමින් හැඳින්වෙන සාම්ප්‍රදායික සටන් කලාව පිළිබඳ තීක්ෂණ ගවේෂණයකි. මෙම පොත අංගම් හි ඉතිහාසය, දර්ශනය සහ ශිල්පීය ක්‍රම පිළිබඳව ගැඹුරින් සොයා බලන අතර, මෙම පුරාණ පිළිවෙත පිළිබඳ පුළුල් අවබෝධයක් පාඨකයන්ට ලබා දෙයි. ඓතිහාසික ග්‍රන්ථ, ජනප්‍රවාද සහ ප්‍රථම වාර්තා ඇසුරින් අංගම්හි මූලාරම්භය, පරිණාමය සහ ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ඇති වැදගත්කම පිළිබඳ සවිස්තරාත්මක පරීක්ෂණයක් සපයයි. යුද්ධයේදී එහි භූමිකාවේ සිට ශාරීරික යෝග්‍යතාවය සහ ආත්මාරක්ෂාව ලෙස එහි නූතන භාවිතය දක්වා, "ශ්‍රී ලංකාවේ පුරාණ අංගම් ශාස්ත්‍රය" සියවස් ගණනාවක් තිස්සේ පැවත එන සටන් සම්ප්‍රදායක් පිළිබඳ සිත් ඇදගන්නා සුළු දර්ශනයක් ඉදිරිපත් කරයි. ඔබ සටන් කලා ලෝලියෙක්, ඉතිහාසඥයෙක් හෝ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් ගැන සරලව කුතුහලයෙන් සිටින කෙනෙක් වුවද, මෙම පොත ප්‍රබුද්ධ සහ සිත් ඇදගන්නා සුළු කියවීමකි.
Rs 350.00