Philosophy

-20%

The Blueprint Of Happiness

The Blueprint Of Happiness - Buddhism can bring happiness, contentment and liberation from suffering to all who study and practice it. So states the author. A very brief and inspiring introduction to Buddhism by one of its occidental representatives..
Rs 70.80
Rs 88.50
-10%

Handbook Of The Buddhist

Handbook of the Buddhist - As a Buddhist what you ought to keep in mind, what needs to be practiced and chanted daily and what should be learned – all this is found within the pages of this translated treatise of the most learned thera by Mr. D.J.Percy Silva.
Rs 315.00
Rs 350.00
-20%

Buddhas Words Of Wisdom

The booklet contains 365 inspiring utterances attributed to go Gothama Buddha, that can ameliorate you spiritually..
Rs 122.72
Rs 153.40
-10%

Bauddha Sahithya Ha Sanskruthiya

මහාචාර්ය අසංග තිලකරත්නයන් විසින් රචිත ශාස්ත්‍රීය අධ්‍යයන කෘතින්හි තෙවන වෙළුම වන මෙමඟින් බෞද්ධ සාහිත්‍යය හා සංස්කෘතිය හා සබැඳි කරුණු විස්තරාත්මකව මෙමඟින් සාකච්චාවට ලක්කොට ඇත.
Rs 954.00
Rs 1,060.00
-10%

Bauddha Darshanaya Ha Acharavidyawa

බුදුදහම දර්ශනයක් ලෙස හදාරන දාර්ශනිකයන්ටත්, බුදුදහම ආගමික දර්ශනයක් ලෙස හදාරන බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයේ බෞද්ධ දාර්ශනිකයන්ටත් බෞද්ධ දර්ශනය හා ආචාරවිද්‍යාව සබැඳි තතු උගැනීමට මහඟු ප්‍රයෝජනයක් මෙම කෘතිය මඟින් සැලසෙනු නොඅනුමානය.
Rs 1,269.00
Rs 1,410.00
-10%

Bauddha Nuthanathwa Adhyanaya

නූතනත්වය පිළිබඳ අභියෝගය සෑම ආගමක්ම පාහේ මුහුණ දී ඇති ගැටලුවකි. බුදු සමයේ ඉතිහාසය, වර්ධනය, පරිවර්තනය සහ පරිවර්තනීය ගැටලු පිළිබඳ අධ්‍යයනයේ නිරත වන පාඨකයනට සුදුසු කෘතියකි.
Rs 926.10
Rs 1,029.00
-20%

The Buddha's Explanation Of The Universe

This is, more than a subject that should be merely left to the care of the students of Asian Culture and Comparative religions . In the present civilization of widespread social turmoil with so many clouds of future universal insecurity gathering around, thinkers in every field of learning should give their mind to the study of this subject, for , through the influence of knowledge it imparts, humanity on this Earth can yet find it possible to survive for many centuries to come. 
Rs 566.40
Rs 708.00
-20%

Light Of Asia

Light Of Asia - An epic poem depicting the life character and philosophy of the Buddha.
Rs 660.80
Rs 826.00
-10%Out-of-Stock

Bauddha Acharawidya Praweshaya

Out-of-Stock
බෞද්ධ ආචාරවිද්‍යා ප්‍රවේශය - කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය. රාජිත  පී. කුමාර මහතා විසින් "බෞද්ධ ආචාරවිද්‍යා ප්‍රවේශය" නමින් සම්පාදිත මෙම පර්යේෂණාත්මක කෘතිය මගින් ආචාර විද්‍යාවේ න්‍යායාත්මක සහ ප්‍රායෝගික වටිනාකම් මැනවින් අවධාරණය කර තිබේ.
Rs 637.20
Rs 708.00
-10%Out-of-Stock

Buddhiwadi Chinthanaya

Out-of-Stock
බුද්ධිවාදී චින්තනය - ගැඹුරු විෂය ක්ෂේත්‍රයක් වන 'දර්ශනය' විෂය පිළිබඳ  ප්‍රාථමික අධ්‍යයනයක් කිරීමට අවශ්‍ය මූලික ග්‍රන්ථ සිංහල භාෂාවෙන් පවතින්නේ ඉතා සීමිත ප්‍රමාණයකි. බටහිර දර්ශනයේ මූලික ඉගැන්වීමක් වන බුද්ධිවාදී සංකල්පය සමඟ බෞද්ධ ඉඟැන්වීම් තුලනය කරමින් මෙම ග්‍රන්ථය සම්පාදිතය.
Rs 427.50
Rs 475.00
-20%

Thisaranagathaveema

තිසරණගතවීම - ත‍්‍රිපිටක හා අටුවා මූලාශ‍්‍ර ඇසුරු කර ගනිමින් සම්පාදනය කර ඇති තිසරණගතවීම නම් මෙම කෘතිය භවගාමී සංසාර සාගරයෙන් එතෙර වීමෙහිලා පළමු අඩිතාලම ලෙසින්, නිවැරදිව තිසරණගතවීම අවබෝධ කරවීමෙහිලා අවැසි දහම් කරුණු සැකෙවින් විස්තර කරනු ලබයි.
Rs 358.72
Rs 448.40
-10%Out-of-Stock

Caste And Buddhist Philosophy

Out-of-Stock
Caste And Buddhist Philosophy - From the sixth to the eighth century CE, the Buddhist philosophers paid considerable attention to the issue of the caste-classes. Far from seeking to reform the non-Buddhist social environment, they endeavoured to undermine theoretical attempts at "naturalizing" the social statuses, especially Kumarila's doctrine of the perceptibility of jati. Significant parts of their critique is strongly indebted to earlier, mainly canonical arguments shaped in order to neutralize the Brahmins' pride in caste. But closer scrutiny also reveals the innovations that were made possible by the renewal of Buddhist semantics around the so-called apoha ("exclusion") theory. Eltschinger's study presents the gist of the early Buddhist arguments, the modalities of their appropriation by later philosophers as well as the new developments induced by the epistemologists.
Rs 3,240.00
Rs 3,600.00
-20%

Wipallasa Sankalpaya

විපල්ලාස සංකල්පය
Rs 2,160.00
Rs 2,700.00
-20%

How Buddhism Empowers Personal And Social Change

How Buddhism Empowers Personal And Social Change - Embark on a transformative journey with "Unleashing the Inner Potential: How Buddhism Empowers Personal and Social Change”. Immerse yourself in the timeless wisdom of the Buddha's teachings, which transcend the ages to address contemporary challenges like climate change, sustainability, exclusion, and injustice. Discover the revolutionary concept introduced by Siddhartha Gautama the Buddha some 2,500 years ago.
Rs 5,400.00
Rs 6,750.00
-20%

The Buddha - Word as Cosmic Doctrine

As expressed in Buddhism, a Buddha is born after several aeons, for the good of, not only humankind but for all the beings and the environment of the universe. It is opportune to rethink whether the most sublime teachings of the Buddha, preached over 2600 years ago, have been well conceived by the world.
Rs 4,342.40
Rs 5,428.00

nagarjunas Precious Garland (Classics Of Indian Buddhism)

In this profound work of five hundred verses, we encounter a presentation of Buddhism that integrates both the worldly and the transcendent. The clear and sagacious advice laid out on every page serves as a road map to one’s highest goal—whether that goal is a better life, here called the Dharma of ascendance, or the ultimate one of spiritual freedom, the Dharma of the highest good. The verses, written for an unnamed ruler, touch on questions of statecraft, but their broader themes speak to us today because they tackle the difficulty of integrating one’s spiritual journey with the social and political demands of daily life.
Rs 10,400.00
Out-of-Stock

Buddhist Care for the Dying and Bereaved

Out-of-Stock
Since its beginning, Buddhism has been intimately concerned with confronting and understanding death and dying. Indeed, the tradition emphasizes turning toward the realities of sickness, old age, and death—and using those very experiences to develop wisdom and liberating compassion. In recent decades, Buddhist chaplains and caregivers all over the world have been drawing on this tradition to contribute greatly to the development of modern palliative and hospice care in the secular world at large. Specifically Buddhist hospice programs have been further developing and applying traditional Buddhist practices of preparing for death, attending the dying, and comforting the bereaved.
-10%Out-of-Stock

Budu Samaye Nirupanaya Wana Pudgala Manasa

Out-of-Stock
බුදු සමයේ මූලික ඉගැන්වීම් විමසා බලන විට, එම ඉගැන්වීම් වල හරය මුළුමනින් ම මනෝ විද්‍යාත්මක බව පෙනී යයි. බුදු සමය තුළ " පුද්ගල මනස " යන සංකල්පය ට හිමිවන්නේ, ඉතා වැදගත් ස්ථානයකි. ඒ පිළිබඳව ඉතිහාසයේ මෙතෙක් ඉදිරිපත් වී ඇති විශිෂ්ටතම අර්ථකතනය ලොව ට හඳුන්වා දී ඇත්තේ බුදු සමය මගිනි. පුද්ගල මනස ගැන, බුදුසමයේ තරම් ගැඹුරනේ, බටහිර මනෝ විද්‍යාවේ හෝ කිසියම් ආගමක හෝ දර්ශනයක හෝ වෙනත් කිසිම තැනක හෝ විග්‍රහ කර නැත. නිර්වාණය යනු තෘෂ්ණාව ප්‍රධාන කොට ඇති සියලු කෙලෙස් වලින් පුද්ගල මනස නිදහස් කර ගැනීම යි. බුදුසමයේ ප්‍රධාන අරමුණ වන්නේ, නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා පුද්ගලයා ව මෙහෙය වීමෙන්, ඔහුව සියලු දුකින් මුදවාලීම යි. මෙම කාර්යභාරය සඳහා බුදු සමය තුළ, පුද්ගල මනස උපයෝගී වන්නේ කෙසේදැයි පෙන්වාදීම මෙම කෘතියෙහි මූලික අරමුණ යි.
Rs 955.80
Rs 1,062.00
-20%

The Buddhist Analysis of Mind

Buddhism is a religion that is concerned with taming and training the mind. hence it furnishes a detailed and immaculate philosophy of mind both for the layman and the clergy to grapple with and realize prof. y.Karunadasa who is a well known commentator in buddhism already known for his 'Buddhist Analysis of Mind' has given a stanning commentary on the buddhist view-point of mind, which seems to be oven more interesting.
Rs 768.00
Rs 960.00
-10%

Bauddha Dharma Sannivedanaye Muladharma

බුදුරජාණන් වහන්සේගේ නෛර්යාණික වු ශ්‍රේෂ්ඨ ධර්ම මාර්ගය මූලික වශයෙන්ම ප්‍රකට කෙරෙන, වඩාත් පැරණි යයි පිළිගනු ලබන පාලි පිටකාගත ඉගැන්වීම් පාදක කොටගත් ලිපි අඩ සියෙයකින් සමන්විත වන මෙම කෘතිය බුදු දහම පිළිබඳ අධ්‍යාපන අධ්‍යයන කාර්යයන්හි නිරත නවීනයන්ගේ මෙන්ම ප්‍රවීණයන්ගේද මනදොළ සපුරා ලන්නකි. ප්‍රමාණයෙන් කුඩා වුවද ධර්ම ශාස්ත්‍රීය අගයෙන් කුඩා නොවන මෙම ලිපි තුළ බොහෝ විට හමුවන්නේ මූලාශ්‍රයද පාදක කොට ගනිමින් සමාජ සංස්කෘතික වැදගත්කමක් ඇති අප අතර සාකච්ඡාවට බඳුන්වන කාලීන ප්‍රස්තුතයන් පිළිබඳ සිදුකෙරෙන විචාර පූර්වක සාකච්ඡාවන්ය. මෙම කෙටි නිබන්ධන සමහරක් විටින් විට පුවත්පත්වල පළකරන ලද ඒවාය. එහෙත් ඒවා මෙසේ සංග්‍රහ කොට නැවත ප්‍රකාශයට පත්කිරීම බෞද්ධ අධ්‍යයන ක්‍ෂේත්‍රයට කරන ලද මහගු මෙහෙවරකි.
Rs 225.00
Rs 250.00
-10%

Wishva Nyaya Widyava

අපගේ චින්තන ක්‍රමයේ විපර්යාසයක් ඇති කළ අතීත සහ වර්තමාන විද්‍යාත්මක සොයා ගැනීම් අරබයා මා තුළ පුබුදිත තිගැස්ම ඔබ සමඟ බෙදා ගැනීමට මට අවශ්‍ය ට ඇත.¨" මහා පිපිරුමේ (big bang) සිට කෘෂ්ණාවාට (black holes) දක්වා ද, අඳුරු පදාර්ථයේ (dark matter) සිට සිදු විය හැකි යැයි සැලකෙන මහා හැකිළීම (big crunch) දක්වා ද විශ්වය පිළිබඳ ව ඇති අපගේ චිත්ත රූපය අරුමය දනවන ආකල්ප වලින් සහ අපූරු සත්‍යයන්ගෙන් පිරි පවතී." "විශ්වය හා බැඳි මෙම පින්තූරය තුළට මිනිසුන් වන අප අවතීර්ණ වූයේ කෙලෙස දැයි කියැවෙන වෘත්තාන්තය වනාහි, දකින දෙය වටහා ගැනීම සඳහා අප දරන ප්‍රයත්නයේ වෘත්තාන්තය ම වේ.¨
බ්‍රිතාන්‍ය,විශ්ව න්‍යායාචාය්‍ය, ස්ටීවන් ඩබ්ලිව්. හෝකිං
Rs 292.50
Rs 325.00
-10%

Lokaya Sathvaya Saha Nirvanaya

ප්‍රකට ගුන්ථ කර්තෘවර එස්. අයි.ගමගේ මහතාගේ නවතම කෘතිය ලෝකය,සත්ත්වයා සහ නිර්වාණය යි ග්‍රන්ථ නාමය ම මෙහි අන්තර්ගතය සුවසල් විෂය පථයක් ස්පර්ශ කරන බව පැහිදිලිව ප්‍රකට කරයි. මීට පෙරාතුව පළ වූ "මිනිස් සිත, "සසර ගමන සහ පුනරුත්පත්තිය” කෘතියෙහි සාකච්ඡාවට බදුන් වූ චිෂය ක්ෂේත්‍රයේ ම ඉදිරි පියවරක් ලෙස නවතම කෘතිය හැදින්වීම යෝග්‍යය පරිච්ඡේද වයි එකකින් පරිමිත මෙය සාමාන්‍ය සිංහල පාඨක ලෝකයා අරමුණු කර ගනිමත් සැකසී ඇත. මෙබඳු විෂය පථයක් ආවරණය වන සේ භුන්ථයක් සැකසීම කෘතහස්තලේඛකයෙකුට මිස සුළුතරයෙකුට කළ නොහැකිය. කෙනෙකු සතුව විශ්ව කෝෂයට බදු දැනුමක් තිබිය හැකිය එහෙත් ඒ දැනුම පාඨකයා වෙත වහනය කිරීම ලේසි පහසු කාර්යයක් නොවේ මේ අභියෝගය ගමගේ මහතා සාර්ථක ලෙස ජයග්‍රහණය කොට ඇත සිංහල ගුරු සිසු දෙපිසේ ම ඥාන පථය පෘථුල කිරීම සඳහා ප්‍රයත්න දරන ගමගේ මහතා සාමාන්‍ය සිංහල පාඨක ලෝකයාගේ ඥානාහි වෘද්ධය පිණිස කැප වීමද පැසසුම් කටයුතු වෙයි ගමගේ මහතාගේ මේ කෘතිය ජංගමශීලී අතිශය සංකීර්ණ වර්තමාන සිංහල පාඨක සමාජය වෙත නොකල්හි හමා ආ අමා පවනක් වේවා යි තම
එච්. එම්. මොරටුවගම
Rs 247.50
Rs 275.00
-10%

Bauddha Samaja Widya Praweshaya

බෞද්ධ සමාජ විද්‍යා ප්‍රවේශය නමැති ග්‍රන්ථය පාලි හා බෞද්ධ අධ්‍යයන විෂය ක්‍ෂේත්‍රයට සිංහල භාෂා මාධ්‍යයෙන් කරන මාහැඟි ප්‍රදානයකි. විද්‍යාත්මක සමාජ විද්‍යා දෘෂ්ටි කෝණයකින් මුල් බුදුසමයේ එන ඇතැම් කරුණු විග්‍රහ කොට දැක්වීමට ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි මහතා දරා ඇති උත්සාහයට සමාන උත්සාහයක් සිංහල භාෂාවෙන් ලියැවී ඇති අනෙක් ග්‍රන්ථයක දක්නට නොලැබෙන බව කිය යුතුය. ඒ බව මේ කෘතියේ එන පරිච්ඡේද නාම විමසීමෙන් ම පැහැදිලි වේ.
Rs 990.00
Rs 1,100.00
-10%

Milindu Raja Prashnaya 1

මිළින්ද ප්‍රශ්නය වනාහී ඉතා පැරණි වූත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක් වූත් ග්‍රන්ථ රත්නයකි. මිළිඳු මහරජුගේත්, නාගසේන මහ රහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදු වී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරකට පසුවය මෙම කෘතිය පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් විරචිත අතර 'මිලිදු රාජ ප්‍රශ්නය 1' ලෙසින් ඔබ අතට පත් වන මෙම කෘතිය ඉතා වැදගත් ධර්ම සංගායනාවක් අන්තර්ගත කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 450.00
Rs 500.00
-10%

Milindu Raja Parshnaya 02

මිළින්ද ප්‍රශ්නය වනාහී ඉතා පැරණි වූත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක් වූත් ග්‍රන්ථ රත්නයකි. මිළිඳු මහරජුගේත්, නාගසේන මහ රහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදු වී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරකට පසුවය මෙම කෘතිය පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් විරචිත අතර 'මිලිදු රාජ ප්‍රශ්නය 2' ලෙසින් ඔබ අතට පත් වන මෙම කෘතිය ඉතා වැදගත් ධර්ම සංගායනාවක් අන්තර්ගත කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 585.00
Rs 650.00
-10%

Milindu Raja Prashnaya 03

මිළින්ද ප්‍රශ්නය වනාහී ඉතා පැරණි වූත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක් වූත් ග්‍රන්ථ රත්නයකි. මිළිඳු මහරජුගේත්, නාගසේන මහ රහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදු වී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරකට පසුවය මෙම කෘතිය පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් විරචිත අතර 'මිලිදු රාජ ප්‍රශ්නය 3' ලෙසින් ඔබ අතට පත් වන මෙම කෘතිය ඉතා වැදගත් ධර්ම සංගායනාවක් අන්තර්ගත කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 495.00
Rs 550.00