Psychology

Sulabha Manasika abadha

කෘතිය ඇසුරෙන්...
මානසික ආබාධ පිළිබඳව සිංහල බසින් සරලව ලියවුණ පොත්පත් වල අඩුවක් පෙනෙන්නට තිබෙන බැවින් එම අඩුව පිරවීම අරමුණු කරගෙන මෙම පොත රචනා කර ඇත. ජනතාව අතර මානසික ආබාධ පිළිබඳව ඇති අවබෝධයේ බොහෝ අඩුපාඩු ඇත. එම නිසා මානසික ආබාධ ඇත්තවුන් පිළිබඳව ගොඩ නැගෙන අසුබවාදී ආකල්ප නිවැරදි කිරීමේ උත්සාහයක් ලෙසත්, ඔවුන්ට සමාජ සාධාරණයක් ඉටු කරලීමට ගත් ප්‍රයත්නයක් ලෙසත් මෙම කෘතිය ඉතා හැඳින්විය හැකිය.මෙහි කතුවරයා වන මනෝ වෛද්‍ය විශේෂඥ ඩබ්. ඒ. එල්. වික්‍රමසිංහ මහතා අවුරුදු 25 කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ විවිධ පළාත් වල සේවය කර ලබාගත් දැනුම සම්භාරය ද, විදේශීය අධ්‍යාපනය හා අත්දැකීම ද උපයෝගී කරගෙන මෙම පොත සම්පාදනය කර ඇත.
Rs 700.00

Jana Manovidyava

කෘතිය ඇසුරෙන්...
අනාදිමත් කාලයක සිට මිනිසා විසින් ගොඩනගන ලද සමස්ථ ඥාන පද්ධතිය සමගින් ජන මනෝවිද්‍යාව සමූහනය වී ඇත. ජන මනෝවිද්‍යාව විෂය මෙන්ම, එහි ස්වභාවය සහ විෂය ක්‍ෂේත්‍රය නවමු ශාස්ත්‍රීය සහ ක්‍ෂේත්‍රීය ගවේෂණයකට බුද්ධිය මෙහෙයවනු ලබයි. චය, අපගේම මනස පිළිබඳ අධ්‍යයනයක් ද වන්නේය.මෙම විෂය දර්ශනය, මනෝවිද්‍යාව පිළිබඳ අධ්‍යයනය කරනු ලබන ස්ථරයන්වලදී පවා වැඩිමනත් අයුරින් සාකච්ඡා නොවන බැව් පෙනේ. එය, ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට පමණක් සීමා වූවකි. මක්නිසාද යත්, යුරෝපා රටවල විශ්වවිද්‍යාල මට්ටමින් මෙම විෂය පළල්ව අධ්‍යයනය හා නිරීක්ෂණය සිදු කරනු ලබන හෙයිනි.ව්‍යවහාරය කෙසේවතුදු, මෙමගින් පාරදෘශ්‍ය කරලනු ලබන්නේ, ජන මනස හා සබැඳි මූලයන් පිළිබඳ අන්තරාවලෝකනයකි. ගවේශණයකි. වෙනත් අර්ථයකින් කියන්නේ නම්, අපගේම මනස පිළිබඳ ඉතිහාසය හා සබැඳි මානව චර්යා පිළිබඳ අධ්‍යයනයකි. එකී නිරීක්ෂණයන් මෙම කෘතියෙන් ගම්‍යමානය.
Rs 400.00
Out-of-Stock

Upadeshanaya Mulikanga nayyika pravesha ha KramaShilpa

Out-of-Stock
නූතන සංකීර්ණ සමාජ රටාව තුළ පැන නැගී ඇති නොයෙකුත් ගැටලු වලට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන විද්‍යාත්මක වූත්, අධ්‍යාපනික වූත් මනෝචිකිත්සක ක්‍රියාවලියක් සේ සැලකෙන මනෝවිද්‍යාත්මක උපදේශනයේ අවශ්‍යතාව දිනෙන් දින ඉහළ යයි. පුද්ගල සංවර්ධනය සඳහා උපදේශනය පිළිබඳ දැනුම ප්‍රවර්ධනය කිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත් ව ඇත. මෙම කෘතිය එකී කාලීන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉවහල් වන්නක් ලෙස සැලකිය හැකි ය.

Essays On Psychology

"Essays on Psychology" is a significant work by Dr. Ruwan M. Jayatunge, a renowned physician and psychotherapist. The book serves as a comprehensive collection of his insights into the human mind, blending clinical experience with social observation.
Rs 885.00