Rs 1,080.00
Rs 1,200.00
-10%
Vinaya – Discipline
There are 103 products.
Upavidibhavaya
භික්ෂුව වූ කලී ලාංකීය ජන සමාජයේ සුවිශේෂි චරිතයකි. සමාජ, ආගමික, ජාතික, දේශපාලනික, අධ්‍යාපනික භූමිකාවන්වල පෙරටුගාමී චරිතයක් වන්නේ ද භික්ෂුවයි. මහින්දාගමනයෙන් පසුව බෞද්ධ රාජ්‍යයක් වූ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයන් විසින් අවවාද අනුශාසනා ලැබුවේ ද භික්ෂුවගෙනි. බොහෝ විට ස්වකීය අභිමතාර්ථ පසෙකලා පොදු මහජනයාගේ සුභසෙත උදෙසා භික්ෂුව ක්‍රියාශිලීව කටයුතු කරනු ලබයි.
Rs 765.00
Rs 850.00
Parani Sri Lankeya Bhikshu Samajaya
Out-of-Stock
කැලණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කරන ආචාර්ය වසන්ත දිසානායක මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධිධරයෙකි. එම විශ්වවිද්‍යාලයෙන්ම දර්ශනපති උපාධිය ද ලබාගත් දිසානායක මහතා පාලි සහ සංස්කෘත භාෂා ප්‍රවීනයෙක් ද වේ. ඔහු විසින් සම්පාදිත "පැරණි ශ්‍රී ලාංකේය භික්ෂු සමාජය: පාළි අට්ඨ කථා ඇසුරෙන්" නම් කෘතිය, මෙම විෂය ක්‍ෂේත්‍රයේ මෑත කාලීනව සම්පාදිත විශිෂ්ටත ම පර්යේෂණ ග්‍රන්ථය වශයෙන් සැලකිය හැකි ය.පාළි ත්‍රිපිටකය ඓතිහාසික තොරතුරු ගවේෂණය කරන්නකුට ඥාන සාගරයක් වන්නේ යම්සේද, පාළි අට්ඨ කථා සාහිත්‍යය ද එබදුම ආකාරයේ ඓතිහාසික තොරතුරු ගැබිව ඇති සාහිත්‍ය සාගරයකි. භාරතීය ඉතිහාසය හා ශ්‍රී ලාංකීය ඉතිහාසය පිළිබඳව පර්යේෂණය කරන්නකුට අට්ඨ කථා වලින් ලැබෙන උපකාරය කෙතෙක් ද යන්න, මහාචාර්ය වල්පොළ රාහුල හිමි, ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම්, මහාචාර්ය හේම එල්ලාවල සහ මහාචාර්ය වස්. බී. හෙට්ටිආරච්චි වැනි විද්වතුන් විසින් සිදුකරන ලද පර්යේෂණ වලින් තහවුරු වේ.
ඔවුන් විසින් හෙළිකරන ලද ගමන් මග ඔස්සේ තවදුරටත් ඉදිරියට යාමට වසන්තදිසානායක විසින් දරන ලද ප්‍රයත්නය ප්‍රශංසාර්හ ය. ඔහුගේ කෘතිය අදාළ විෂය ක්‍ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කරන පර්යේෂකයන්ට මෙන්ම සාමාන්‍ය පාඨකයාට ද මහෝපකාරී වන බව කිව යුතු ය. අංකුර පර්යේෂකයකු වන ඔහුට මෙබඳු පර්යේෂණ වඩ වඩාත් සිදුකිරීම සඳහා ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරමි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
ඒ. එච්. එම්. එච්. අබයරත්න
ඉතිහාස අධ්‍යයන අංශය කැලණිය විශ්ව විද්‍යාලය
ඔවුන් විසින් හෙළිකරන ලද ගමන් මග ඔස්සේ තවදුරටත් ඉදිරියට යාමට වසන්තදිසානායක විසින් දරන ලද ප්‍රයත්නය ප්‍රශංසාර්හ ය. ඔහුගේ කෘතිය අදාළ විෂය ක්‍ෂේත්‍රය කෙරෙහි අවධානය යොමු කරන පර්යේෂකයන්ට මෙන්ම සාමාන්‍ය පාඨකයාට ද මහෝපකාරී වන බව කිව යුතු ය. අංකුර පර්යේෂකයකු වන ඔහුට මෙබඳු පර්යේෂණ වඩ වඩාත් සිදුකිරීම සඳහා ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරමි.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
ඒ. එච්. එම්. එච්. අබයරත්න
ඉතිහාස අධ්‍යයන අංශය කැලණිය විශ්ව විද්‍යාලය
Rs 2,160.00
Rs 2,400.00
Upasampada Silaya - The monastic Code For Theravada Higher Ordination
This Vinaya treatise entitled Upasampadā-sīlaya, which was commenced by us-Rerukāne Chandavimala Mahasthavira-with the intent of guiding aspirants who have undertaken higher ordination (upasampadā) and entered the homeless life in the noble Dispensation (nairyyāņika śāsana) of the Blessed Buddha, the Great Compassionate One, for the purpose of liberation from the suffering of samsāra, is hereby brought to completion. in sinhala translate
Rs 828.00
Rs 920.00
Thripitaka Pareekshanaya
විශ්වාස කිරීමට අපහසු යම් යම් අයගේ මනසෙහි කැකෑරෙමින් පවති පිළිතුරු නොදකින ත‍්‍රිපිටකයේ සඳහන් ධර්ම කරුණු පිළිබඳ ව යම් යම් ගැටලූ සහගත තත්වයන් විමසමින් ලියවුණු පොතකි. ධර්මධර අයගේ අවධානයට මෙය යොමු විය යුතු ය.
Rs 990.00
Rs 1,100.00
Sri LAnkeya Bhikshuvage Deshapalana Bhumikava
ශ්‍රී ලාංකේය භික්ෂුවගේ දේශපාලන භූමිකාව'
Rs 1,350.00
Rs 1,500.00
Khandaka Vinaya -Dewana Kotasa
ඛන්ධක විනය (දෙවන කොටස)
Rs 1,170.00
Rs 1,300.00
Rs 1,800.00
Rs 2,000.00