-10%Out-of-Stock Puravitharana Shasthriya Lipi Sangrahaya Out-of-Stock පුරාවිතරණ ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය - මෙම කෘතිය ශාස්ත්‍රීය මට්ටමෙන් පුරාවිද්‍යාව අධ්‍යයනය කරන්නන්ටත් පුරාවිද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පාඨකයන්ටත් අත්‍යවශ්‍ය කෘතියක් වන අතර සාමාන්‍ය පාඨකයාද මෙහි ඇති ගවේෂණාත්මක රසයට වසඟ වනු නොඅනුමාන ය. Rs 315.00 Rs 350.00 Details View details
-10% Puravidyathmaka Urumaya Saha Sanvardhanaya පුරාවිද්‍යාත්මක උරුමය සහ සංවර්ධනය - මෙම කෘතිය ශාස්ත්‍රීය මට්ටමෙන් පුරාවිද්‍යාව අධ්‍යයනය කරන්නන්ටත් පුරාවිද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පාඨකයන්ටත් අත්‍යවශ්‍ය කෘතියක් වන අතර සාමාන්‍ය පාඨකයාද මෙහි ඇති ගවේෂණාත්මක රසයට වසඟ වනු නොඅනුමාන ය. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Jathiya Pana Genvu Lekhana Mala ජාතිය පණ ගැන්වූ ලේඛන මාලා - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10%Out-of-Stock Makgjusribhashitha Wasthuvidhyashasthara Out-of-Stock මඤ්ජුශ්‍රීභාෂිත වාස්තුවිද්‍යාශාස්ත්‍ර - මහාබෝධිවංසය රචනා වන කාලයේ ද ජීවමාන ව පැවැති මෙම ශිල්පශාස්ත්‍ර සම්ප්‍රදාය ගැඹුරින් අධ්‍යයනය කිරීම් ශ්‍රී ලාංකේය පුරාවිද්‍යාඥයනට අතිශයින් වැදගත් වනවා මෙන් ම, පොදුවේ බෞද්ධ කලාවන් පිළිබඳ උනන්දුවක් දක්වන විද්‍යාර්ථින්ට ද ඉන් ලබාගත හැකි ප්‍රයෝජන අනල්ප ය. Rs 765.00 Rs 850.00 Details View details
-10%Out-of-Stock Nagenahira Palatha Ha Uthuru Palathe Sinhala Bauddha Urumaya Out-of-Stock නැඟෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය. Rs 765.00 Rs 850.00 Details View details
-10% Sahithya Janashruthiya Ha Sanskruthiya සාහිත්‍යය - ජනශ්‍රැතිය හා සංස්කෘතිය - සාහිත්‍යය වූ කලී ජන සන්තානය තෘප්තිමත් කරමින් ජීවිතානුභූතීන් ගෙන එන සෞන්දර්‍යාත්මක විෂයයකි. පාරම්පරික ව පැවත එන ජනකතා, ජනකවි, ඇදහිලි, විශ්වාස, කෙළි සෙල්ලම් ආදී සියල්ල ජනශ්‍රැතියයි. රටක ජනතාවගේ කලා කෘති ආගමික චාරිත්‍ර වාරිත්‍ර ගෘහ නිර්මාණ විධි නැටුම් ගැයුම් ආදී වශයෙන් පවත්නා ශිෂ්ට මානව සමාජයේ විවිධාංග සංස්කෘතියට අයත් වේ. මෙම කෘතිය ඒ පුළුල් විෂයයන් යම් පමණකට ඔබ කරා ගෙන එයි. පාසල් අධ්‍යයනයට පමණක් නොව උසස් අධ්‍යාපනයට යොමු වූ අයට ද රටතොට වගතුග විමසන බුද්ධිමතුන්ට ද මේ පොත මහඟු කෘතියකි. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10%Out-of-Stock Janakavi Ashritha Janakatha Out-of-Stock ජනකවි ආශ්රිත ජනකතා Rs 225.00 Rs 250.00 Details View details
-10%Out-of-Stock Holman Saha Avathara Katha Out-of-Stock හොල්මන් සහ අවතාර කතා - මුළු මහත් විශ්වයම අත්භූත සිදුවීම්වලින් පිරී පවතී. පෘථිවි තලයේ වාසය කරන අපට ඒවා දෘෂ්ටි මායා යැයි නිගමනය කළ හැකි ද ? මේ ගැන විමසුමක යෙදෙන විට හොල්මන් සහ අවතාර ගැන ද අසන්නට ලැබේ. මෙම කෘතිය ඒ ගැන සොයා බැලීමේ පර්‍යේෂණයකි. ඒ මතු ද නොව, මෙහි අන්තර්ගත කතා තුළින් ඔබට හොල්මන් සහ අවතාර දැකිය හැකි, ඒවා ගහන අත්භූත ලෝකයක සැරි සැරීමට ද පුළුවන. ත්‍රාසය, භීතිය, කුතුහලය, අවිනිශ්චිත්තාවය යන අනුභූතීන්ගෙ සම්මිශ්‍රණයක් වූ "හොල්මන් සහ අවතාර කතා" පාඨනය කිරීම ඔබට නවතම අත්දැකීමක් වනු නොඅනුමානය. Rs 315.00 Rs 350.00 Details View details
-10%Out-of-Stock Yapanaye Demala Janakatha Out-of-Stock යාපනයේ දෙමළ ජනකතා - ජනකතා අස්පර්ශනීය ජන උරුමයකි. ඕනෑම ජන සංස්කෘතියකට ඔවුනගේ සමාජ හෘදස්පන්දනය මැන ගැනීමට කදිම ජනශ්‍රැති මිම්මකි. යාපනයේ දෙමළ වැසියා ඉතා දිගුකලක් මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආ ජනකතා සම්ප්‍රදාය ලාංකේය ජනශ්‍රැති හිමිකමකි. බහුතර සිංහල ජනයාට යාපනයේ දෙමළ ජනකතා දුරාවබෝධ වූයේ, සිංහලට පරිවර්තනය නොවීමෙනි. පූජනී ගුණසේකර ජන පර්‍යේෂිකාව මැදිහත් වන්නේ පරපුරෙන් - පරපුරට දුරස් කළ යාපන දෙමළ - ජනකතා සිංහල සමාජයට සමීපකරවීමට ය. පූජනීත්, ඇගේ මැදිහත්වීමත් අදට වඩා හෙට බුහුමන් ලබන්නේ ; "යාපනයේ දෙමළ ජනකතා" සිංහල බසට නැඟී මුද්‍රණය වුණු පළමු දෙමළ ජනකතා එකතුව ලෙසිනි. Rs 252.00 Rs 280.00 Details View details