-10% Sri Lankave Puskola Poth Lekhana Kalava ශ්‍රී ලංකාවේ පුස්කොළ පොත් ලේඛන කලාව - පාරම්පරික දැනුම් සම්භාරය වන අපේ පැරණි පුස්කොළ පොත් පිළිබඳව පුරාවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් පර්‍යේෂණයක් සිදු කළ මුල්ම අවස්ථාව මෙය බව පෙන්විය හැක. Rs 1,215.00 Rs 1,350.00 Add to cart Buy
-10% Sinhala Akuru Liyana Hati සිංහල අකුරු ලියන හැටි - මෙම ග්‍රන්ථය දරුවන්ට උගන්වන ගුරු භවතුන්ට වගේ ම, දෙමාපියනුත් පරිහරණය කළොත් යම් දැනුමක් ලබනවා වගේ ම, දරුවන්ගේ අත් අකුරු ලස්සන කරන්නත් සමත් වන බව පැහැදිලි කළ හැකිය. Rs 252.00 Rs 280.00 Add to cart Buy
-10% Sammuka Pareekshana Valin Niyatha Jaya සම්මුඛ පරීක්ෂණ වලින් නියත ජය Rs 153.00 Rs 170.00 Add to cart Buy
-10% Pradesheeya Wyavahara Sahitha Wakkoshaya ප්‍රාදේශීය ව්‍යවහාර සහිත වාක්කෝෂය - උසස් පෙළ පන්ති සඳහා නිර්දේශිත රූඪි ව්‍යවහාර, ප්‍රස්තාව පිරුළු, ප්‍රාදේශික ව්‍යවහාර, යුගල පද හා විවිධාර්ථවත් පද ඇතුළත් ව මේ කෘතිය සම්පාදනය කොට ඇත. උසස් පෙළ විෂය නිර්දේශයේ එන 'වාක්කෝෂය' සම්බන්ධ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට අවශ්‍ය දැනුම මේ ග්‍රන්ථයෙන් සැපයේ. Rs 243.00 Rs 270.00 Add to cart Buy
-10% Bauddha Darshanaya Thulin Sadachara Adyapana Pravardanaya බෞද්ධ දර්ශනය තුළින් සදාචාර අධ්‍යාපන ප්‍රවර්ධනය - බෞද්ධ දර්ශනය තුළින් සදාචාර අධ්‍යාපනයේ ප්‍රවර්ධනය නම් මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමේ මූලික අභිප්‍රාය වූයේ, බෞද්ධ දර්ශනයේ වැදගත් මූලධර්මවලට අනුකූලව, වර්තමානයේ පිරිහෙමින් පවතින සදාචාර අධ්‍යාපනය දියුණු කිරීමේ හැකියාව ප්‍රායෝගිකව සලකා බැලීමයි. Rs 424.80 Rs 472.00 Add to cart Buy
-10% Baudda Shishtacharaya Lipi Saraniya බෞද්ධ ශිෂ්ටාචාරය ලිපි සරණිය - අ. පො. ස. උසස් පෙළ විභාගය ඉලක්ක කොට සැකසුණ මෙම ග්‍රන්ථය පානදුර, වලාන ශ්‍ර්‍රී විජය සෞගත විද්‍යාලය මහ පිරිවෙනෙහි ආචාර්‍ය ශාස්ත්‍රපති පූජ්‍ය හපුගොඩ පියංකරතිස්ස හිමිපාණන් අහන්සේ විසින් රචිතය. උසස් පෙළ හා දහම් පාසල්වල අධ්‍යාපනය හදාරන විද්‍යාර්ථින් උදෙසා දැනුම් කෙතේ දැනුම අස්වද්දන්නට මෙම ග්‍රන්ථය පහසු මගක් වේ. Rs 360.00 Rs 400.00 Add to cart Buy
-10% Buddha Dharmaya බුද්ධ ධර්මය - දහම් දැනුම සොයන දහම් පිපාසයෙන් පෙළෙන ගවේෂකයන්ට ඉමහත් හස්තසාර ග්‍රන්ථයක් ලෙස මෙම ග්‍රන්ථය හැඳින්විය හැක. Rs 630.00 Rs 700.00 Add to cart Buy
-10% Jeevana Awabodhaya Saha Grantha Rachanakaranaya ජීවන අවබෝධය සහ ග්රන්ථ රචනාකරණය Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10%Out-of-Stock Bauddha Adyapana Darshanaya Out-of-Stock බෞද්ධ අධ්‍යාපන දර්ශනය - බෞද්ධ ප්‍රතිපත්ති සහ ඉගැන්වීම් අධ්‍යාපනික පිළිවෙත් සහ දර්ශන දැනුම් දිය හැකි ආකාරය සාකච්ඡා කරයි. එය දයානුකම්පාව, සිහිය සහ නොබැඳීම වැනි සංකල්ප ගවේෂණය කළ හැකි අතර මේවා ඉගැන්වීමට සහ ඉගෙනීමට ඒකාබද්ධ කළ හැකි ආකාරය, බෞද්ධ අධ්‍යාපනය විකාශනය වී ඇති ඓතිහාසික හා සංස්කෘතික සන්දර්භයන් සහ එය අනෙකුත් අධ්‍යාපන දර්ශන සමඟ සංසන්දනය කරන ආකාරය සහ ප්‍රතිවිරෝධී වන්නේ කෙසේද යන්න ද මෙම කෘතියෙන් විමසා බැලිය හැකිය. Rs 424.80 Rs 472.00 Details View details
-10% Widuhalpathi Athpotha විදුහල්පති අත්පොත - යනු පාසල් විදුහල්පතිවරුන්ට ඔවුන්ගේ කාර්යභාරයේ විවිධ වගකීම් ඵලදායි ලෙස කළමනාකරණය කිරීමට සහාය වීම සඳහා නිර්මාණය කර ඇති ප්‍රායෝගික මාර්ගෝපදේශයකි. මෙම විස්තීර්ණ සම්පත නායකත්වය, පරිපාලනය, විෂයමාලා සංවර්ධනය, ගුරුවරුන් ඇගයීම සහ ශිෂ්‍ය විනය ඇතුළු පුළුල් පරාසයක මාතෘකා ආවරණය කරයි. ඉඟි, උපාය මාර්ග සහ හොඳම භාවිතයන්ගෙන් පිරී ඇති මෙම අත්පොත ඔවුන්ගේ නායකත්ව කුසලතා වැඩි දියුණු කිරීමට සහ ධනාත්මක සහ ඵලදායී පාසල් පරිසරයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන විදුහල්පතිවරුන්ට අත්‍යවශ්‍ය මෙවලමකි. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10% Guththila Kavya ගුත්තිල කාව්‍යය - තොටගමුවේ රාහුල හිමියන්ගේ ශිෂ්‍ය හිමි නමක් වූ වෑත්තෑවේ හිමියන් විසින් රචනා කරන ලද ගුත්තිල මහා කාව්‍යය සඳහා ජාතක පොතේ 237 වැනි ජාතක කථාව වූ ගුත්තිල ජාතකය පාදක වී තිබේ. ගුත්තිල කාව්‍ය තුළ පද්‍ය 511ක් ඇතුලත් වී ඇති අතර වෑත්තෑවේ හිමියන් විසින් වායු ගණය මුල් කොට ගෙන රචනා කර ඇත. ජාතික කථා පුවත් පදනම් කොට ගෙන කෝට්ටේ සමයේ දී ලියැවී ඇති කාව්‍ය කෘති දෙකෙන් දෙ වැන්න ගුත්තිල කාව්‍යයයි. රචනා කර ඇති විරිත සමුද්‍ර ඝෝශ යයි. එනම් සමුදුරෙ රිද්මයටයි. කෝට්ටේ යුගයට අයත් මෙම කාව්‍ය සංග්‍රහය තුළින් බෝසතුන් 'ගුත්තිල' නම් විණා වාදකයාව ඉපිද 'මුසිල' නම් තම ගෝලයා සමඟ වාද කළ අයුරු නිරුපණය කෙරේ. කතුවරයා මෙම කෘතියට විශේෂ නාමයක් ලබා දී නොමැති අතර, එම නිසා ජාතක පොතෙහි එන ගුත්තිල නාමය ම මේ සඳහා භාවිත වේ. වෑත්තෑවේ හිමියන්, තොටගමුවේ ශී‍්‍ර රාහුල හිමිපාණන්ගේ ගෝලයෙකි. කාව්‍යාකරණයෙහි තම ගෝලයා තුල තිබු හැකියාව දුටු රාහුල හිමි ඒ කෙරෙහි තමා තුල පවතී අප්‍රසාදය පල කිරීමට තම අතවැසියෙකු විසින් වෑත්තෑවේ හිමියන්ට දිනපතා පලා කොළ 3 පංගුවක් බෙදන ලෙස උපදෙස් දුන්නේය. මෙසේ 'පල නො කියා පලා බෙදන' බව වටහා ගත් වෑත්තෑවේ හිමි පෙරලා ගමට වැඩි අතර, තම අකෘතඥයකු නොවන බව ගුරුතුමාට හැගවීම සදහා ගුත්තිල කාව්‍ය රචනා කරන ලදී. ලෙන් බැහැර ව ගිය වෑත්තෑවේ හිමියන් තමන් ගුරු ද්‍රෝහියකු නොවන බව පෙන්වීම පිණිස ගුත්තිල කාව්‍යය රචනා කළ බවත් පැවසේ. හය වැනි පරාක‍්‍රමබාහු රජ සමයේ (කෝට්ටෙ යුගයේ) මෙය ලියැවුණු බවට සැලකෙන ගුත්තිල කාව්‍යය, සිංහල සාහිත්‍ය ඉතිහාසයේ සුවිශේෂී නිර්මාණයක් ලෙසින් ද සිංහල පද්‍ය සාහිත්‍ය පෝෂණය කළ උසස් රසවත් ග‍්‍රන්ථයක් ලෙසින් ද ඉමහත් ප‍්‍රසාදයට ලක් වී ඇත. තවද සංසාර නෞකා වූ සර්වඥයන් වසහන්සේ වේළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි දේවදත්ත නම් ස්ථරවීරයන් වහන්සේ අරභයා මෙය දක්වන ලදි. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Buddha Dharmaya (Pracheena Prarambha Wibhagaya) බුද්ධ ධර්මය (ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය) - යනු බෞද්ධ දර්ශනය සහ ඉගැන්වීම් පිළිබඳ හඳුන්වාදීමේ විභාගයක් සඳහා සිසුන්ට උපකාර කිරීම සඳහා නිර්මාණය කර ඇති අධ්‍යයන මාර්ගෝපදේශයකි. බුද්ධ ජීවිතය, චතුරාර්ය සත්‍යය, අෂ්ටාංගික මාර්ගය සහ බෞද්ධ විශ්වාසයන්ට අනුව යථාර්ථයේ ස්වභාවය වැනි අත්‍යවශ්‍ය මාතෘකා මෙම ග්‍රන්ථය ආවරණය කරයි. පැහැදිලි පැහැදිලි කිරීම් සහ ප්‍රායෝගික ප්‍රශ්න සමඟින්, මෙම මාර්ගෝපදේශය බුදුදහම පිළිබඳ ඔවුන්ගේ අවබෝධය ගැඹුරු කිරීමට සහ විෂය පිළිබඳ විභාග සඳහා සූදානම් වීමට අපේක්ෂා කරන සිසුන්ට මිල කළ නොහැකි සම්පතකි. Rs 180.00 Rs 200.00 Add to cart Buy