Rs 575.00
Best sellers
There are 2679 products.
Jesus And The Buddha
Out-of-Stock
Jesus And The Buddha – A Study of their Commonalities and Contrasts
- An authoritative, lucid, and penetrative comparison of Jesus Christ and Christianity with Buddha and Buddhism by Bhante S. Dhammika who is meticulously familiar with both the religions
- An authoritative, lucid, and penetrative comparison of Jesus Christ and Christianity with Buddha and Buddhism by Bhante S. Dhammika who is meticulously familiar with both the religions
Rs 270.00
Buddhism in Germany
This book written by the veteran journalist William peiris traces the inception of Buddhism in the West taking place in Germany and its history and development therein culminating in the modern Buddhist scholarship. The pioneering roles played by all the German Buddhist scholars in the propagation of Buddhism find a place within these pages.
Rs 448.40
Mul Budusamayen Heliwana Bauddha Arthika Darshanaya
Out-of-Stock
බෞද්ධ ආර්ථික දර්ශනය - ලොව පවත්නා සෑම අර්ථ ක්රමයක් ම භෞතිකයේ දියුණුව, සංවර්ධනය ඉලක්ක කොට ගෙන ඇත. එබැවින්ම ආර්ථික දර්ශනයක් තුළින් භෞතික දියුණුවට සාපේක්ෂව ආධ්යාත්මික පරිහානියක් සිදු වන්නේය යනු පොදු මතයක්. මෙම මතවාදයන්ගෙන් තොරව ආධ්යාත්මික දියුණුව කේන්ද්ර කොටගත් ආර්ථික දර්ශනයක් ධනෝපාර්ජනයක් බුදුසමයෙහි විග්රහ කොට ඇති අයුරු මෙමගින් විග්රහ කොට ඇත. භෞතිකයේ සංවර්ධනයට ද ආධ්යාත්මික දියුණුවේ සාර්ථකත්වයට ද බාධා නොවන බෞද්ධ විමුක්ති මාර්ගය තුළ අර්ථත් වන ආර්ථික දර්ශනයක් බුදු දහම තුළ ඇති බව මෙමගින් ප්රකට කරයි.
Rs 1,038.40
Mul Budu Dahama
Out-of-Stock
මුල් බුදු දහම - මුල් බුදු සමය අළලා කරන ලද මෙම කුඩා ග්රන්ථය එම ධර්මය ගැන දැනීමක් ලබා ගැනීමට රුචියක් දක්වන සාමාන්ය මහජනයා සදහා අදහස් මෙහි අන්තර්ගත වෙයි.මුල් බුදු සමය පිළිබදව විමසිල්ලක් නොකර බෞද්ධ දර්ශනයට යාමට තරමක් අසීරු බව ග්රන්ථයෙන් හෙලිදරව් කරයි.බුදු දහමෙහි විශිෂ්ඨතවයත්,දුරවබෝධය ලැබීමටත් මෙය මහත් සේ උපකාරී වේ.
Rs 160.00
Therawada Bauddha Darshanaya
ථෙරවාද බෞද්ධ දර්ශනය - ථෙරවාදී බෞද්ධ දර්ශනය සම්බන්ධව ලියැවී ඇති සම්භාවනීය ග්රන්ථයකි. හීනයාන ථෙරවාදී මතය දැක්වීම පිණිස අනෙකුත් මහායානික මාධ්යමික විකුක්රණවාදී ආදී චතුර්විද බෞද්ධ දර්ශන සම්ප්රදායයන් හා සෙසු නිකායික මත දක්වන බැවින් සියලූ හීනයාන මහායාන දර්ශනයන්හි මතවාද එළි දැක්වූ ග්රන්ථයක් වන අතරම ථෙරවාදී බෞද්ධ දර්ශනයේ සිද්ධාන්ත දාර්ශනික විචාර ත්රිපිටකාගත දේශනා මුල්කොටගෙනම විග්රහ කරන ලද බෞද්ධ කෝෂයක මූලාශ්ර ග්රන්ථයකි.
Rs 2,000.00
Buddhism As a Religion
Buddhism As a Religion - A Simple but Systematic enunciation of the features that makes Buddhism a unique teaching. A thought provoking book to the read by all.
Rs 118.00
The Wheel Of Morals - Dhamma Cakka
This book contains an analysis of the Dhamma - Cakka ( Dharma- Cakra), Wheel of Dharma, a concept which has its origin in the first discourse of the Buddha to the world, namely , the Dhamma -cakka -pavattana-sutta of the Samyutta- nikaya.
Rs 354.00
Breaking Through the Self Delusion
Out-of-Stock
The First part is primarily quotation and selections from Buddha's discourses found in the Pali Canon expounding on the five aggregates of clinging, which are the main focus of insight meditation.
Rs 100.00
Education For Mindfulness From the Diary Of a Monk
This study explores two forms of meditation techniques, namely "Mindfulness " (Satii), and "Loving Kindness " (Metta) , which constitute the foundation of Buddhist mental training.
Rs 210.00
Living in Peace
This book contains the Dhamma Sermons delivered at Various gatherings on many aspects of the Buddha Dhamma from " How to practice kusala " to deeper teachings of "Satipattana Sutta" the sermons were delivered in a lucid and simple matter.
Rs 220.00
Wansakatha - Pali Sahithya Ithihasaya 1
වංසකථා - පාලි සාහිත්ය ඉතිහාසය 1 - පාලි වංශකතා පිළිබඳව සිංහලයෙන් ලියවුනු ග්රන්ථ විරල ය. පාලි භාෂා සාහිත්යය පිළිබඳව ඉගැනුමක යෙදී සිටින විද්යාර්ථීන්ට මෙම ග්රන්ථයෙන් ඉමහත් සේවයක් සැලසේ..
Rs 212.40
Sri Padawanshaya
ශ්රී පාදවංශය - ශ්රී පාදස්ථානය පිළිබද කතුහිමියන්ගේ අත්දැකීම් පසක් කොට ලියවුනු කෘතියකි එමෙන්ම ශ්රී පාදය පිළිබද සෙල්ලිපි මෙන්ම අතිශයින්ම දුර්ලභ ජෑයාරෑපද මෙහි ඇතුලත් වේ.
Rs 650.00
Sadaha Wadana Dahmbadiva Wandana
"සදහා වදන දඹදිව වන්දනා අත්පොත" ලියා ඇත්තේ පොතේ දැනුමත් දඹදිව සිද්ධස්ථාන සිසාරා ඇවිදීමෙන් ලත් පළපුරුද්දත් යන දෙකම උපයෝගී කරගෙනය. ඒ නිසා මෙම පොත වචනයේ මුළු මහත් අරුතින් ම "අත්පොතකි". වන්දනා කලයුතු ස්ථාන හා එම ස්ථානවල වර්ණ ඡායාරුප දක්වමින් එහි වැදගත්කම පෙන්වා ඩී ඇත. ඒ ඒ සිද්ධස්ථාන වන්දනා
කරන ගාථා හා ඒවායේ සිංහල අර්ථය ද දක්වා තිබීම වන්දනාකරුවන්ට මහත් ප්රයෝජනවත්ය..
කරන ගාථා හා ඒවායේ සිංහල අර්ථය ද දක්වා තිබීම වන්දනාකරුවන්ට මහත් ප්රයෝජනවත්ය..
Rs 767.00
Katinaya Ha Thadanubaddha Winaya Karma
කඨිනය හා තදනුබද්ධ විනය කර්ම - උපසපන් භික්ෂූන් වහන්සේලා වස්සාන ශික්ෂාව සමාදන්ව එය ආරක්ෂාකොට පවාරණය කිරීමෙන් අනතුරුව, සැදැහැති උවැසි උවැසියන් විසින් සංඝයා වහන්සේලාට කඨින චීවරය පූජා කිරීම පිළිබඳ හා සරලව විනය කර්ම විග්රහ කිරීම ‘කඨිනය හා තදනුබද්ධ විනය කර්ම’ කෘතිය මගින් විවරණය කරනු ලබයි.
Rs 350.00
Sri Lankawe Bauddha Nikaya Ithihasaya
ශ්රී ලංකාවේ බෞද්ධ නිකාය ඉතිහාසය - රජරට ශිෂ්ටාචාර සමයේ බෞද්ධ නිකාය බිහි වීම, ඊට හේතු සාධක හා පොළොන්නරු යුගයේ එම නිකාය සමගි කිරීම හා සංඝාධිකරණය ද ඉනික්බිතිව උපසම්පදාව නැතිව යාමද සියම් අමරපුර හා රාමඤ්ඤ නිකායෙන් බිහිවීම පිළිබ`ද වැඩි අවධානය යොමු කරමින් එම නිකාය තුළ බෙදීම් ඇති වූ අයුරුද හේතු සාදක සහිතව විස්තර කරමින් රචිත ප්රශස්ත ග්රන්ථයකි.
Rs 531.00
Sankshiptha Loka Bauddha Sanskruthiya
සංක්ෂිප්ත ලෝක බෞද්ධ සංස්කෘතිය - සිංහල මාධ්යයෙන් උසස් අධ්යයනයක් ලබන ශිෂ්යයනට ලෝක බෞද්ධ සංස්කෘතිය පිළිබඳව සිංහලෙන් කියවීමට ඇති පත පොත ඉතා අඩු ය. "සංක්ෂිප්ත ලෝක බෞද්ධ සස්කෘතිය" ඒ අඩුව යම්තාක් දුරට මගහරවා ගැනීමට මෙම පොත සමත් වෙයි.
Rs 472.00
Critical Studies On The Early History Of Buddhism In Sri Lanka
Prof. Jothiya Dhirasekara elaborates on the loopholes and ambiguities that are inherent in the current opinions in the early history of Buddhism in Sri Lanka..
Rs 188.80
Bauddha Barathaya
බෞද්ධ භාරතය - මහාචාර්ය රීස් ඩේවිඩ්ස් මහාතාගේ ග්රන්ථය උදම්මිට ධම්මජෝති හිමියන්ගේ පරිවර්තනය.වෛදික හා බුද්ධ කාලීන ඉතිහාසය හැදෑරීමට ඇති ශ්රේෂ්ඨ ග්රන්ථයකි.පරිවර්තනය සාර්ථකය.සරල බසකින් සිංහලයට නගා ඇත.ඒ ඒ පරිච්ඡේද සදහා අවශ්ය පින්තූරද යොදා දර්ශනීය ලෙස මුද්රණය කර ඇත.
Rs 389.40
Deepavansaya
Out-of-Stock
දීපවංශය - ශ්රී ලංකාවේ ඉපැරණි සාහිත්ය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමෙහිලා මහඟු අත්වැලක් සපයනු ලබන කෘතියක් ලෙසින් සැලකිය හැක.
Rs 800.00
Sri Lankave Pali Sahithyaya
Out-of-Stock
ශ්රී ලංකාවේ පාලි සාහිත්යය - ලොව පතළ මහා විද්වතෙකු වූ මහාචාර්ය ගුණපාල මලලසේකර ශුරීන්ගේ Pali Literature of Ceylon නම් වූ ඉංග්රීසි භාෂාවෙන් රචිත ග්රන්ථයේ සිංහල පරිවර්තනය "ශ්රී ලංකාවේ පාලි සාහිත්ය යනුවෙන් ඔබ අතට පත් කර ඇත.
Rs 641.92
Colour me Kids
Out-of-Stock
'Colour Me Kids" book is meant for your dearest kids. They need exercises for their fingers and at the same time through such exercises we thought of introducing Buddhism to these tiny tots.
Rs 177.00
Kulavaka Jathakaya
කුලාවක ජාතකය - මෙහි සඳහන්ව ඇත්තේ මඝ මානවක කතා වස්තුවයි. සමාජ සුභසාධනය දැහැමි වූ මාර්ගය කරගත් මඝ මානවක මුළු මහත් සමාජයට ම දුන් යහපත් වූ ආදර්ශය මෙම කුලාවක ජාතකයෙන් පැහැදිලි වෙයි..
Rs 150.00
Kukkura Jathakaya
Out-of-Stock
කුක්කුර ජාතකය - රාජ්යයක පාලකයෙක් නීතිය, අර්ථ ශාස්ත්රය, දේශපාලනය ආදිය නිසි ආකාරයෙන් උගත නොලද්දේ වීනම් ඒ රාජ්යයම සතර අගතියට යනු ඇත. දැහැමි රාජ්ය පාලනයක් බිහි වීමට රටේ පාලකයා සතර අගතියට නොයා යුතුය. සතර අගතියේ අදීනවයන් දැක්වෙන ජාතක කතාවකි මෙය.
Rs 83.20
Jataka Stories
Jataka Stories - Jataka Stories have made a deep impression in the minds of Buddhists all over the world. have inspired poets, artists and play wrights. They have become the lifeblood of Buddhist culture in ancient times there were set of Bhikkhu who were specialized in narrating Jataka Stories.
Rs 377.60
Karaniya Meththa Suthraya
කරණීයමෙත්ත සුත්රය - මෙම පොතද පිරිත් සූත්රයේ සිංහල තේරුම භාවිතා කිරීමේ පිළිවෙල භාවිතා කිරීමෙන් ලැබෙන අභිවෘද්ධිය පැහැදිලි කරමින් ලියන ලද කුඩා පොත් පිංචකි.බෞද්ධයන්ට පරිශීලනයට පහසුවන සේ ඉතා දැකුම්කළු නිමාවකින් යුක්තය.
Rs 170.00
Chullawagga Pali 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන චුල්ලවග්ගපාළි 1 කාණ්ඩය වේ .
Rs 2,150.00
Pachiththiyapali Bhikkhu
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පචිත්තියපාළි භික්ඛු කාණ්ඩය වේ .
Rs 2,525.00
Pattanappakarana 3
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන පට්ටානප්පකරණ 3 කාණ්ඩය වේ .
Rs 2,650.00
Pattanappakarana 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන පට්ටානප්පකරණ 2 කාණ්ඩය වේ .
Rs 2,650.00
Neththippakarana
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්ර පිටකයෙහි එන නෙත්තිප්පකරණ කාණ්ඩය වේ .
Rs 1,700.00
Apadana Pali 2-1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්ර පිටකයෙහි එන අපදාන පාළි 2-1 කාණ්ඩය වේ .
Rs 2,150.00