Rs 575.00
Best sellers
There are 2679 products.
Sanskrutha Chandas Shasthraya
සංස්කෘත ඡන්දස් ශාස්ත්රය - මෙහිදී ඡන්දස් ශාස්ත්රයේ ඉතිහාසය පිළිබද හැදින්වීමක් ද ඇතුළත් වන අතර ඡන්දස් ශාස්ත්රය සම්බන්ධයෙන් දත යුතු ”සංඥා” ඇතුළුව ”මාත්රා” වර්ණ ඡන්දස් හා ”වෘත්ත” ප්රභේදයන් ගැන සරල හැදින්වීම් ඇතුළත් වේ.
Rs 250.00
Sarasvatha Wivarana
සාරස්වත විවරණය (සංඥා, සන්ධි, කාණ්ඩය) - ප්රාචීන විභාග සඳහා මෙන් ම ආයුර්වේදය ඉගෙනීම සදහා ද සංස්කෘත භාෂාව අත්යවශ්ය වේ. විශේෂයෙන් මෙම පොත ප්රාචීන පණ්ඩිත විභාගය දක්වා ඇති ප්රාචීන ප්රථම මධ්යම හා අවසාන පන්ති සදහා සුදුසුකම් ලැබීමට භාවිත කිරීම සදහා සැකසී ඇත.
Rs 700.00
Pali Rachana 2
පාලි රචනා 2 - පාලි වචනවලට සිංහල ඉංග්රීසි තේරුම් ද සහිතව පාලි රචනා 1 ග්රන්ථයට වඩා වියරණ ක්රම මෙහි ඇතුළත් වේ.
Rs 236.00
Sanskrutha Shikshakaya Prathama Pusthakaya
සංස්කෘත ශික්ෂකය ප්රථම පුස්තකය - මෙම කෘතිය විශ්ව විද්යාලයීය ප්රවේශ විභාගය තෙක් වුවමනා සංස්කෘත ව්යාකරණ ඥාණය ලබාදෙයි.
Rs 450.00
Saddhammopayanaya
Out-of-Stock
සද්ධම්මොපායනය - ශ්රී ලාංකික බෞද්ධ ඉතිහාසයේ අද්විතීය වැදගත්කමක් හිමි වන අභයගිරි සම්ප්රදායට අයත් සේ සැලකෙන "සද්ධම්මෝපායනය" ඓතිහාසික, දාර්ශනික හා අචාරාත්මක ආදී විවිධ අංශයන් පිළිබඳ ඉතා වැදගත් මුලාශ්රයකි. දීර්ඝ ප්රස්තවනවකින් ද සමන්විත ව පෙළ හා සිංහල සන්නයක් ද සහිතව පුජ්ය පල්ලේගම සමිත හිමියන් විසින් සංස්කරණය කර ඇති මෙම ආධුනිකයන්ට මෙන් ම විද්වතුන්ට ද එක සේ ප්රයෝජනවත් ග්රන්ථයකි.
Rs 300.00
Bauddha Ha Kantiyanu Sadachara Darshanaya
සදාචාර දර්ශනය - ආදි බුදු දහමේ සහ කාන්ටියානු දර්ශනයේ අන්තර්ගත සදාචාර චින්තනය පිළිබද සංසන්දනාත්මක ව විමසුමක යෙදෙන කෘතියකි.
Rs 413.00
Agama Ha Samajaya
ආගම හා සමාජය - බුද්ධ චරිතය, බුද්ධ ධර්මය හා බෞද්ධ ඉතිහාසය පිළිබද කරණු සංග්රහ කළ මේ පොතෙහි ආගම සමාජය කෙරෙහි බලපාන අයුරු පැහැදිලි වේ.
Rs 300.00
Buddha Kaleena Greeka Darshanaya-2
බුද්ධකාලීන ග්රීක දර්ශනය - 2 - ”බුද්ධ කාලීන ග්රීක දර්ශනය” මාතෘකාව යටතේ රචිත කාණ්ඩ දෙකකින් යුත් පොත් පෙලෙහි දෙවන හා අවසාන කාණ්ඩය වන මෙම ග්රන්ථයට ඇතුළත් වනුයේ ග්රීක මහා දාර්ශනිකයන් තිදෙනා වන සොක්රටීස්, ප්ලේටෝ සහ ඇරිස්ටෝටල්ගේ ජීවන තොරතුරු සහ ඔවුන්ගේ චින්තනයයි.
Rs 413.00
Sathara Kamatahan Bhavana Widi
Out-of-Stock
සතර කමටහන් භාවනා විධි - ප්රායෝගිකව භාවනාව වැඞීමට අවශ්ය ක්රමවේදයන් ඉතා සරලව ඉදිරිපත් කරන මෙම කෘතිය ගිහි පැවිදි ඕනෑම අයෙකුට පහසුවෙන් පරිශීලනය කළ හැකි ඉතා අගනා භාවනා අත් පොතකි.
Rs 300.00
Bauddyanta Adala Rupavachara Dhayana
බෞද්ධයන්ට අදාල රූපාවචර ධ්යාන - ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අයත් සම්මා සම්ධිය විස්තර වන්නේ ප්රථම ධ්යානය, ද්විතීය ධ්යානය, තෘතීය ධ්යානය සහ චතුර්ථ ධ්යානය යන ධ්යාන සතරත් සමගය. මෙයින් සාකච්ඡා කරනු ලබන්නේ රූපාවචර ධ්යානයන් ලබා ගැනීම සඳහා ඊට අබුරුප මානසික ස්වභාවයන් කෙසේ පවත්වාගත යුතු ද යන්න පිළිබඳවයි...
Rs 415.00
Samatha Bhavana Widhi
නිවන් මාර්ගය උදෙසා මෙන්ම ලෞකික දියුණුව සහ කායික මානසික සුව සහනය සඳහාද භාවනාව අතිශය වැදගත් වෙයි. සමථ භාවනාව පිළිබඳවත් සම සතළිස් කර්මස්ථාන සහ එ්වා තෝරාගැනීම පිළිබඳවත් සියලූ විස්තර මේ කෘතියෙන් රූප සටහන් සහිතව විස්තර කෙරේ.
Rs 550.00
Widharshanavata Pahasu Magak
විදර්ශනාවට පහසු මගක් - ''Beginners Guide To Inside Meditation'' නම් කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙය විදර්ශනාව තුළින් විමුක්ති මාර්ගය සාක්ෂාත් කර ගන්නේ කේසේදැයි සරල බසින් විග්රහ කර ඇත.
Rs 500.00
Bauddha Bhawana
Out-of-Stock
බෞද්ධ භාවනා - බෞද්ධ ජීවිතයකට අත්යවශ්ය භාවනා ක්රම, අත්දැකීම් හා කර්මස්ථානාචාර්ය උපදෙස් ද සහිතව සම්පාදනය කළ සුවිශේෂී සදහම් ග්රන්ථයකි.
Rs 1,000.00
Bhavana - Thai Maha Rahathan Wahanselage Saha Bharatha Yoginge Wishmitha Athdakiem
Out-of-Stock
භාවනා - බෞද්ධ භාවනා උපයෝගීත්වයෙන් ධූතාංග කමටහන් වඩා මාර්ග ඵල ලබා රහත් තත්වය උදාකර ගත් පූජ්ය ආචාර්ය අජාන් මුන්, අජාන් මහා බුවා, අජාන් චොබ්, කායිව් තෙරණිය ඇතුළු තායිලන්ත මහරහතන් වහන්සේලාගේ විස්මිත අත්දැකීම් ඇතුළත් ඇදහිය නොහැකි තරමේ කතා රැසකින් සම්පාදනය වූ අගනා කෘතියකි.
Rs 280.00
Buduguna Bavanava Ha Maithree Bhavanava
Out-of-Stock
දකිමු අරිහත් මුනිදු මෙලෙසින් වඩමු උත්තම මෙත් බවුන් - බුදුගුණ භාවනාව හා මෛත්රී භාවනාව සම්බන්ධයෙන් පූජ්ය දොළොස්වල උදිතධීර හිමියන් විසින් පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් මේ සදහම් ග්රන්ථය සම්පාදනය කර ඇත.
Rs 300.00
Bhawanawa
භාවනාව - ''Meditation'' නමැති කෘතියේ සිංහල පරිවර්තනයක් වන මෙය පාඨකයා තුළ භාවනාව පිළිබදව ඇති දුර්මත දුරැලීම සදහාත්, භාවනානුකූලව එදිනෙදා ජීවිතය ගතකොට නිවන් මගට අවතීර්ණ වීම සදහාත් මෙම අගනා කෘතිය බෙහෙවින්ම උපකාරී වනු නිසැකය.
Rs 500.00
The Vision of Dhamma
This volume brings between two covers of the author’s original writings from the BPS’s Wheel and Bodhi Leaves series.
Rs 450.00
Saddharmalankaraya
සද්ධර්මාලංකාරය - රසවාහිනී නම් වූ කෘතියට සමානතාවයක් ඇති මෙම කෘතිය බුද්ධ ධර්මය සහ බෞද්ධ සදාචාර ඉගැන්වීම් සාමාන්ය පාඨක ජනයාට අවබෝධ කර දීමට සැකසුනු ඉතා අගනා සම්භාවනීය කෘතියකි..
Rs 4,720.00
Siyabaslakara Deepani
සියබස්ලකර දීපනී - උපමා රූපකාදි කාව්ය අලංකාර, කාව්ය දෝෂ, යමක ලක්ෂණ, දස ප්රාණ ආදී කාව්යකරණ උපදෙස් සපයන මෙම පොතට සාහිත්ය, ඉතිහාසය සහ අලංකාරවාදය, රසවාදය ආදී වූ විවිධ කාව්ය සංකල්ප සහ විග්රහයන් ද ඇතුළත් කර ඇත. මෙය කාව්ය උපදේශ ග්රන්ථයකි. සිංහල ග්රන්ථ නාමාවලියේ ආදි ම ග්රන්ථයක් වශයෙන් සැලකෙන මෙය කිවිබස හැසිරවීම සඳහා ලියැවුණ උපදේශ පොතකි.
Rs 1,150.00
Sinhala Sahithya Wansaya
සිංහල සාහිත්ය වංශය - සිංහල සාහිත්ය වකවාණු සියල්ල පුරාතන, මධ්යතන, නූතන යනුවෙන් යුග තුනකට බෙදා ඒ ඒ යුගවලට ඇතුළත්වන කාලසීමා, ඒ වකවාණුවල ලියැවුණු ග්රන්ථ, ඒ ග්රන්ථාගතබස ඇතුළත් කරුණු හා ග්රන්ථස්වභාවය ආදිය ගැන ප්රමාණවත් විස්තරයක්, විචාරවත් තොරතුරු රැසක් මේ අද්විතීය පර්යේෂණාත්මක කෘතියෙහි අන්තර්ගත වී ඇත.
Rs 5,900.00
Palibhasha Wimarshanaya
පාලි භාෂා විමර්ශනය- විභාග සදහාත් විශ්ව විද්යාලවල විභාග සදහාත් සූදානම් වන විද්යාර්ථීන්ගේ ප්රයෝජනය සදහා සම්පාදනය කරන ලද නිබන්ධනයකි.
Rs 180.00
Pali Vyakarana Vivaranaya
පාලි ව්යාකරණ විවරණය - ප්රාචීන විභාග හා වෙනත් උසස් විභාග සදහා සහභාගී වන විද්යාර්ථීන්ගේ අධ්යයනය සදහා සම්පාදනය කරන ලද පාලි ව්යාකරණ ග්රන්ථයකි.
Rs 200.00
Katina Katinanisansa
Out-of-Stock
කඨින කඨිනානිසංස - වස් සමාදානයට සුදුසු කාලය, වස් සමාදානයට සුදුසු ස්ථාන, වස් ආරාධනාව සම්බන්ධ සිරිත් විරිත්, වස් පවාරණය, කඨින චීවර පූජාව, අටමහ කුසල්, වස් සමාදානයේ පසුබිම, වස් විසීම, කඨින චීවර පූජා කළ යුතු ආකාරය, එහි ආනිසංස ඇතුළු සංඝයා වහන්සේලාට මෙන් ම දායක පක්ෂයට ද වැදගත් කරුණු රැසක් මෙහි සඳහන් වේ. කඨිනානිසංස පිළිබඳ දැක්වෙන ප්රසිද්ධ කතා පුවතක් ද මෙහි සඳහන් ව ඇත.
Rs 150.00
Yaksha Gothrikayo
Out-of-Stock
යක්ෂ ගෝත්රිකයෝ - ආචර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා විසින් ලංකාදීප පත්රයට වරින් වර සපයන ලද යක්ෂ ගෝත්රිකයෝ නමින් පළ වූ අන්තර්ගත ලිපි පෙළ මෙලසින් යක්ෂ ගෝත්රිකයෝ යන මැයෙන් ග්රන්ථයක් ලෙසින් සම්පාදනය කොට ඇත. රූප සටහන් සහිතව නිරවුල් ව, පැහැදිලි ව කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය ප්රශංසනීය ය.
Rs 350.00
Rs 650.00
Budu Himi
බුදු හිමි - බුදුරජාණන් වහන්සේ පිළිබද හදවතෙහි ශ්රද්ධා භක්තිය උපදින ආකාරයෙන් සම්පාදනය කොට ඇති මෙම ග්රන්ථය කියවන ඔබේ සිත තුළ බුද්ධානුස්සති භාවනාව වැඩෙනු ඇත.
Rs 650.00
Sinhala Bodhi Wanshaya
සිංහල බෝධි වංශය - ලාංකීය බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩ වූ විජය ශ්රී ජය ශ්රී මහා බෝධීන් වහන්සේ හා සම්බන්ධ සියළු පුවත් හා සිද්ධීන්ද බෝධීන්වහන්සේගේ ලංකාගමනය හා අදාල සියළු පුවත් හා සිද්ධීන් පිළිබඳවද තොරතුරු ඇතුලත් ශ්රී පරාක්රමබාහු විල්ගම්මුල සඟරජ හිමියන් විසින් කුරුණෑගල යුගයේදී විරචිත බෞද්ධයන්ගේ හස්තසාර ග්රන්ථයකි.
Rs 975.00
Hela Isiwara Maha Rawana
හෙළ ඉසිවර මහ රාවණ - ලක් ඉතිහාසයෙන් වසන් කළ වීරවරයාගේ පුනරාගමනය නොහොත් "හෙළ ඉසිවර මහ රාවණ" කෘතිය මුළු ජාතියේ ම පියවී තිබුණු දෑස් අරවන්නට සමත් වනු නොඅනුමානය. සරළ වහරින් කථා ස්වරූපයෙන් ලියා ඇති මෙය සත්යය සොයන දරුවන්ට මෙන් ම වැඩිහිටියන්ට ද එක ලෙස රසවිදිය හැකි අනර්ඝ කෘතියකි.
Rs 160.00
Aithihasika Wagvidya Praweshaya
Out-of-Stock
ඓතිහාසික වාග්විද්යා ප්රවේශය - ඓතිහාසික වාග් විද්යාව පිළිබද සංක්ෂිප්ත ප්රස්ථාවනා ග්රන්ථයක් වන මෙම කෘතිය, භාෂාධ්යයනයෙහි යෙදෙන්නවුන් සදහා පොදුවේත්, නූතන වාග් විද්යාවෙහි එක් අංශයක් වන ඓතිහාසික වාග් විද්යාව හදාරන්නවුන් සදහා විශේෂයෙනුත් සකස් කරන ලද්දකි.
Rs 1,475.00
Rs 850.00
Rs 200.00
Rs 300.00