Rs 575.00
Best sellers
There are 2679 products.
A Path Of Morals Dhammapada (Hard Binding)
A path of Morals has two parts. it contains an in-depth study of the Dhammapada. Add to dictionary. its content. the overall meaning and its philosophical significance which is followed by a translation of the text of the Dhammapada from Pali to English.
Rs 767.00
A Path of Morals Dhammapada (Soft Binding)
A path of morals has two parts; it contains an in-depth study of the Dhammapada, its content. the overall meaning and its philosophical significase which is followed by a translation of the text of the Dhammapada from Pali to English.
Rs 566.40
Buddhagaya Bomada Kara
බුද්ධගයා බෝමැඩ කරා - ඉපැරණි බෞද්ධ භාරතයේ ඓතිහාසික සිද්ධස්ථාන රැසක අප්රකට තතු හෙලි කරමින්, භාරතීය බෞද්ධ උරුමයෙහි ගුණ රුව හුවා දක්වමින් ලියැවුණු මෙම කෘතිය භාරතීය බෞද්ධ ඉතිහාසය කෙරෙහි විමසුම් ඇස හෙළන විද්යාර්ථීන් අවදි කරන පර්යේෂණාත්මක නිබන්ධනයක් ලෙසින් පාඨක ඔබට ඉදිරිපත් කළ හැක.
Rs 413.00
Hethupala Dharma Wivaranaya
හේතුඵල ධර්ම විවරණය - ලෝවැසි සත්වයාගේ සංසාරික ගමනෙහි ඇති හේතුඵල දහම විවරණය කරන්නාවූ පටිච්චසමුප්පාද දේශනාව ඇසුරු කරගනිමින් විධිමත්ව හා සරලව ධර්මානුකූලව පැහැදිලි කිරීම ‘හේතුඵල ධර්ම විවරණය’ නම් කෘතිය මගින් සිදු කරනු ලබයි. පටිච්චසමුප්පාදය පිළිබඳ යම් විධිමත් අවබෝධයක් හා දැනුමක් අවැසි ගිහි පැවිදි සියල්ලන් හටම මෙම කෘතිය පරිහරණය කළ හැක.
Rs 685.00
Asirimath Ath Hereema
Out-of-Stock
දානය බුදු දහමේ ප්රධාන වැදගත්කමක් හිමිකර ගනී. බෝසත් ගුණ අතර මුල් තැන හිමිකරගන්නා දානය, දස පාරමිත අතර ද, දස පුණ්යක්රියා අතරද, සතර සංග්රහ වස්තු අතර ද, ත්රිවිධ පුණ්ය ක්රියා අතර ද මූලිකව කියවෙන්නකි. බෞද්ධයාට නිවන් මග පාදා ගැනීම පිණිස ප්රධාන සාධකය වන්නේද දානයයි. දානය යනු දානයේ ආනිසංස දන් දෙන්නෝ උපදින තැන, දන් දීමෙන් අපේක්ෂා යනාදී මාතෘකා රාශියක් විග්රහ කෙරෙන අසිරිමත් අතහැරීම නිවන් මග සොයන බෞද්ධයන්ට මා හැඟී ග්රන්ථයක් වනු ඇත.
Rs 236.00
Bodu Diwi Pewatha
බොදු දිවි පෙවෙත - මිනිසා සමාජ ජීවියෙකි.(A social being) ඒ නිසා මිනිස් ජීවිත වර්ධනයට හා පැවැත්මට සැමදා සහය වන සමීප හිතවතුන් අවශ්ය වේ.ශික්ෂාකාමීත්වයෙන් සම්පූර්ණ වූ අන්තර් පුද්ගල සබඳතා ඇති කරගැනීම බොදු දිවිපෙවෙත තුළ පරිහානියට පත්නොවන අපරිහානිය ධර්මයක්ය බැව් මනාව පැහැදිලි කර ඇත.
Rs 220.00
Daham Denuma
දහම් දැනුම - ප්රශ්නෝත්තර සංග්රහය - දහම් දැනුම විෂය නිර්දේශයට අදාළ ප්රශ්න හා උත්තර 500කින් සමන්විත ග්රන්ථයකි.
Rs 265.50
Asirimath Bududahama
Out-of-Stock
අසිරිමත් බුදුදහම - මෙය Buddhism in a Nutshell යන ග්රන්ථයෙහි සිංහල පරිවර්තනයයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳවත්, උන්වහන්සේගේ දර්ශනය පිළිබඳවත් ඉතා හොඳින් පැහැදිලි කර ඇත. බුදුදහම ආගමක් ද, ආචාරධර්ම පද්ධතියක් ද, කරමයකර්මය, පුනර්භවය, හේතුඵලවාදය, නිවන සහ නිවන් මග යන බුදු දහමේ මුලික කරුණු ගැන ඉතා දාර්ශනිකව සහ සරලව ඉදිරිපත් කොට ඇත.
Rs 200.00
Sadaham Sithuvili
Out-of-Stock
ජාතික,ආගමික,සංස්කෘතික සාරධර්ම හදුනාගෙන දෛනික ජීවිතය හැඩ ගස්වා ගැනීමට මග පෙන්වන අගනා කෘතියකි.
Rs 180.00
Pokuru Sanckya
පොකුරු සංඛ්යා - සමූහවාචී පද ගොනුකොට සකසා ඇති මෙම කෘතිය ශබ්දකෝෂයක ස්වරූපය ගත්තකි. ධර්මයට පමණක් සීමා වී නැති මෙය නොයෙකුත් විෂයයන්ට සම්බන්ධ සමූහවාචී පද යෙදුම් පිළිබදව දැන ගැනීමට බෙහෙවින් ප්රයෝජනවත් වන්නකි.
Rs 472.00
Importance Of Karma In The Teachings Of The Buddha
The Doctrine of Karma is a sine qua no of the Buddhist Theory of Existence and, in fact, formed a central theme in India. Karama is defined basically as action which, in turn, has its basis in volition, either good or bad. Hence, Karma is mostly volition and has implications running into psychological, ethical and social spheres; its manifestations are thus threefold. The author of this treatise explores Karma in all its ramifications according to what is laid bare in the pali canon and its allied commentaries. This book undoubtedly forms an important contemporary contribution in assessing the Early Buddhist Theory of Karma in all its implications.
Rs 590.00
Dependent Origination Another Perspective
Out-of-Stock
Dependent Origination - the teaching of all Buddhas - discovered and preached by the Buddha Gautama has been interpreted in many ways over the years. This presentation which Nimal calls "Another Perspective Origination in a very practical way. He has supported his understanding with story evidence using the key discourses found in the Sutta Pitaka itself.
Rs 250.00
Fundamentals Of Buddhist Polity
An in-depth study into the system of government envisaged by the Buddha, its pollical and economic principles, agricultural policies, foreign affairs and attitude towards war. Prof. Oliver Abeynayake deals extensively with the way in which the society during the time of the Buddha evolved from primitive beginnings and what psychological instincts were dominant during the various phases of its evolution. In the end, its all about the unique contribution made by one of the Master Minds of the Indo-Aryan civilization towards the political ethos of the world.
Rs 472.00
Dependent Arising
Here in is found a detailed description of one of the most central concepts of Buddhism that of "dependent arising or Paticcasamupadha" according to the Pali canon of the Theravada school Buddhism.
Rs 885.00
The Science And The Art Of Buddhism
Out-of-Stock
A Condensed Summary Of the Teachings as evinced by a young Doctor, dealing with mater mind and consciousness. Buddhism is a science as well as art. How Come and Why? Just read to find out for yourself !
Rs 108.80
The Journey Towards Awakening
The Journey Towards Awakening - In Buddhism awakening hidden inner thoughts of the mudane life & leading to the goal of ' Nibbhana '.
Rs 250.00
Nibbana - Happiness Supreme
Nibbana - Happiness Supreme - A lucid exposition that Nibbana is neither extinction or existence, but a realisation of supreme Happiness..
Rs 129.80
The Way To Peace And Happiness
Out-of-Stock
The Way To Peace And Happiness - A penetrating study into the teaching of Gotama the Buddha according to the Theravada tradition.
Rs 318.60
Beyond Asava & Kilesa
Beyond Asava & Kilesa - Understanding the Roots of Suffering According to the Pali Canon.The doctoral thesis submitted by You-Mee-Lee a foreign lady residing in Sri Lanka for more than 16 years.
Rs 767.00
Maha Helaya
යක්ෂ, නාග, රාක්ෂ සහ දේව යන සිව් හෙළයේ මහා ඉතිහාසයත්, මෙරට සැබෑ උරුමකරුවන් වන ආදිවාසී ජනතාවගේ අක්මුල් පිළිබඳවත් සාක්ෂි සහිතව මෙහි මැනවින් සාකච්ඡා කෙරෙන කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 2,200.00
Rs 1,300.00
Jataka Tales Of The Buddha 4, 5, 6
Reincarnation or Rebirth was something taken for granted and a living reality in the continent of India 2600 years ago. Considering the present-day scenario, the West is inching its way into accepting reincarnation as something similar judging from various publications and experiments on hypnotic regression. In these stories found within these pages have been enumerated the past births of the Buddha, which were delivered as discourses as a cure for a certain psychological malady of a certain monk. These stories are parabolic in their exhortations and full of insights into leading a life fully in accordance with the morality inculcated in Buddhism. There are 548 Jataka Stories in all. Earlier 217 of these Tales were published with the translator and editorship of Ken and Visakha Kawasaki. The 331 odd stories found in this three-volume treatise is published as a sequel to the above with the translator and editorship of Mr. Viranjeewa Weerakkody.
Rs 4,950.00
Karambagale Ath Weda Potha
කරඹගල වනාහි පැරණි රොහණ රාජ්යයට අයත් සම්බුද්ධාගමනයේ ආදිම අවස්ථාව වන කාවන්තිස්ස සමයේ සිට මහත් ප්රසිද්ධියක් උසුලන බෞද්ධ පූජණීය ස්ථානයකි. ලංකා ශාසන ප්රවෘත්තිවල කරඤ්ජක ලෙන නමින් ව්යවහාර වූ මෙහි එකල මහරහතන් වහන්සේලා පවා වැඩසිටි බැව් පාළි භාෂාවෙන් ලියා තිබෙන ඇතැම් කථා වස්තු වලින් පෙනේ. මෙහි වූ ඇතැම් ගල් ගුහාවල ලංකාවේ ආදිම යුගයට අයත් අවුරුදු දෙදහසකට වඩා පැරණි බෞද්ධ සිතියම් තිබේ. එකල විසූ රහතන් වහන්සේලාගේ ප්රයෝජනය පිණිස පහළ වූ උනුදිය උල්පත් පවා මෙහි ඇති බැව් පුරාවෘත්තයන්හි සඳහන් වෙයි.සත්වයන්ගේ මනොරොග නිවාරණය සඳහා ක්රියා කළ භික්ෂූන් වහන්සේලා විසූ මෙම රමණීය ගල් විහාරයෙහි සත්වයන්ගේ කායික රෝග නිවාරණයටත් අවශ්ය ඖෂධ යොග ද ලියා තිබෙන බැව් මේ පොතෙන් පෙනේ. නොයෙක් වර්ග වලට අයත් රෝග සඳහා ලියන ලද ප්රත්යක්ෂතම ඖෂධ වට්ටෝරු 577 කට වැඩි ගණනක් මෙහි ඇතුළත්ව ඇත.
ඒ ඒ වට්ටෝරුවල භාෂා විලාසය අනුව සලකන විට අවුරුදු 1000 ක පමණ කාලයක සිට වරින්වර එකතු කළ වට්ටෝරු එක තැනක ලිවීමෙන් මෙය පොතක් වශයෙන් සකස් වී තිබෙන බැව් සිතිය හැක.මෙය වට්ටෝරු වෙද පොතකි. මෙහි ඇතුළත් ඇතැම් ඖෂධ යෝග වෙන කිසිම වෙද පොතක නොතිබෙන්නට පුළුවන. එකම පුස්කොළ පිටපතක් පමණක් තිබූ මේ පොත සකස් කිරීමේදී ලේඛකයන් අතින් සිදුවුනා යයි සිතිය හැකි සුළු සුළු අඩුපාඩු පමණක් සම්පූර්ණ කිරීම පමණකි මෙහි කර ඇත්තේ. පැරණි පුස්කොළ පිටපතත් මේ මුද්රිත පිටපතත් අතර ඊට වඩා යම්කිසි වෙනසක් සිදුවී නැත.
ඒ ඒ වට්ටෝරුවල භාෂා විලාසය අනුව සලකන විට අවුරුදු 1000 ක පමණ කාලයක සිට වරින්වර එකතු කළ වට්ටෝරු එක තැනක ලිවීමෙන් මෙය පොතක් වශයෙන් සකස් වී තිබෙන බැව් සිතිය හැක.මෙය වට්ටෝරු වෙද පොතකි. මෙහි ඇතුළත් ඇතැම් ඖෂධ යෝග වෙන කිසිම වෙද පොතක නොතිබෙන්නට පුළුවන. එකම පුස්කොළ පිටපතක් පමණක් තිබූ මේ පොත සකස් කිරීමේදී ලේඛකයන් අතින් සිදුවුනා යයි සිතිය හැකි සුළු සුළු අඩුපාඩු පමණක් සම්පූර්ණ කිරීම පමණකි මෙහි කර ඇත්තේ. පැරණි පුස්කොළ පිටපතත් මේ මුද්රිත පිටපතත් අතර ඊට වඩා යම්කිසි වෙනසක් සිදුවී නැත.
Rs 800.00
Cunningham's Erroneous Accounts Of Buddhist History
Drawing on colonial records and overlooked evidence, the author reveals how British authorities, confronted by strong resistance from Sri Lankan communities and the unifying influence of the Buddhist Sangha, came to regard Buddhism itself as a source of national cohesion. In response, colonial scholarship gradually shifted key elements of the Buddha's life and legacy away from Sri Lanka, weakening the island's historical and spiritual centrality to the tradition.
Rs 1,750.00
Saththis Bodhi Pakshika Dharma
සසර දුක නැති කිරීමට ඇති ඒකායන මාර්ගය නම් නිවන් අවබෝධ කර ගැනීමයි. එය කළ හැක්කේ ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීමෙනි. මේ ලෝකෝත්තර මාර්ග ඥානය බෝධි යනුවෙන් හඳුන්වනු ලැබේ. එම ලෝකෝත්තර මාර්ග ඥානය ලැබීමට උපකාර වන ධර්ම "බෝධි පාක්ෂික ධර්ම” යනුවෙන් හඳුන්වන අතර මෙම ග්රන්ථය තුළ බෝධි පාක්ෂික ධර්මය පිළිබදව ඉතා පැහැදිලි හැදින්වීමක් සිදු කර ඇත.
Rs 100.00
Chathurarya Sathya
රත්න පොත් ප්රකාශකයන් විසින් ගෙන එන චතුරාර්ය සත්යය නම් මෙම ධර්ම ග්රන්ථයෙහි චතුරාර්ය සත්යය පිළිබදව ඉතා වටිනා පැහැදිලි කිරීමක් සිදු කර ඇත.
Rs 80.00
Achchariya Manusso
කතෘ හිමිගෙන්...
'අච්ඡරිය මනුස්සෝ' නමින් රැසැයුණු මේ බුදු සිරිතකියැවීමෙන් පසු යමෙකුට ඉතා පහන් සිතින් යුතුව 'බුද්ධං සරණං ගච්ඡාමි’ කියා උන්වහන්සේ සරණ යන්ට සිතක් පහළ වන්නේ නම් එය හොඳට ම ප්රමාණවත් ය. මක් නිසා ද යත්; බුදුකෙනෙකුන් සරණ යෑම වනාහී මේ සාංසාරික ජීවිතය තුළ සත්ත්වයෙක් ලබන අතිශය දුර්ලභ භාග්යය නිසා ය.
මේ පොත කියවන ඔබට ද ඒ දුර්ලභ භාග්යය ලබන්ට වාසනාව ලැබේවා!
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
'අච්ඡරිය මනුස්සෝ' නමින් රැසැයුණු මේ බුදු සිරිතකියැවීමෙන් පසු යමෙකුට ඉතා පහන් සිතින් යුතුව 'බුද්ධං සරණං ගච්ඡාමි’ කියා උන්වහන්සේ සරණ යන්ට සිතක් පහළ වන්නේ නම් එය හොඳට ම ප්රමාණවත් ය. මක් නිසා ද යත්; බුදුකෙනෙකුන් සරණ යෑම වනාහී මේ සාංසාරික ජීවිතය තුළ සත්ත්වයෙක් ලබන අතිශය දුර්ලභ භාග්යය නිසා ය.
මේ පොත කියවන ඔබට ද ඒ දුර්ලභ භාග්යය ලබන්ට වාසනාව ලැබේවා!
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
Rs 980.00
Jothiya Maha Rahathan Wahanse
මේ කුඩා ග්රන්ථයේ විස්තර වන්නේ ජෝතීය මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිතකථාවයි. මුන් වහන්සේ ද අසු මහා ශ්රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද, ගෞතම බුදුසසුන තුළ ප්රකට එසේ ම ප්රමුඛ මහ රහතන් වහන්සේ තමකි. බොහෝ දතා අසා ඇත්තේ මුන් වහන්සේ පැවදි වීමට පෙර භාවිත කළ 'ජෝතිය සිටුතුමා යන නමයි. දානයක් පුදා පින් අනුමෝදන් කරබා විට ස්වාමින් වහන්සේලා ජෝතිය. ජ්වල, මෙණ්ඩක, පූර්වාක, ලෝකවලිය. ධනජය ආදී මහ සිටුවරුන් මෙන් මහත් වූ සැප සම්පත් ලබා......... යනාදී වශයෙන් දේශනා කරණු අපට අසන්නට ලැබේ.
මෙසේ ජෝතිය සිටු යන නම අසා ඇතත් එතුමා ගේ චරිත කථාව දන්නේ ඉතා සුළු පිරිසති. එය ඉතා පැහැදිලි සත්යයකි. ජෝතිය මහ රහතන් වහන්සේ ගිහි සමයේ මගධයේ අගනුවර වූ රජගහ නුවර වාසය කළ අමිතයභෝගී මහා සිටුවරුන් පස්දෙනා අතුරින් එක් අයෙකි. අවසානයේ කෝට් කෝට් ගගාතක අතිමහත් වූ ධනයත් තමා සතුව පැවති ඒ අසිරිමත් මහා ප්රාසාදයත් යන මේ සැම අලුකම ලූ කෙළ පිඬත් මෙන් ඉවත දමා බුදු සසුනේ පැවදි බව ලැබ කල් නොයවා සියලු කෙළෙසුන් නසා උතුම් වූ මහ රහත් භාවයට පත් ව භව ගමන අවසන් කළහ. සැබෑවිත් ම මුන් වහන්සේ ගේ චරිත කථාව ඉතා විසිතුරු ය. දානයේ ආනිශංස. පිනේ බලවත්කම මේ ශුද්ධ වූ චරිත කථාව ඇසුරින් මැතවත් දත හැක. මෙහි සඳහන් කර ඇති තොරතුරු හැරයනු විට මුන් වහන්සේ හේ පැවිදි ජිවිතයට අදාළ තොරතුරු පෙළ අටුවාහි දක්නට නැත.
මෙසේ ජෝතිය සිටු යන නම අසා ඇතත් එතුමා ගේ චරිත කථාව දන්නේ ඉතා සුළු පිරිසති. එය ඉතා පැහැදිලි සත්යයකි. ජෝතිය මහ රහතන් වහන්සේ ගිහි සමයේ මගධයේ අගනුවර වූ රජගහ නුවර වාසය කළ අමිතයභෝගී මහා සිටුවරුන් පස්දෙනා අතුරින් එක් අයෙකි. අවසානයේ කෝට් කෝට් ගගාතක අතිමහත් වූ ධනයත් තමා සතුව පැවති ඒ අසිරිමත් මහා ප්රාසාදයත් යන මේ සැම අලුකම ලූ කෙළ පිඬත් මෙන් ඉවත දමා බුදු සසුනේ පැවදි බව ලැබ කල් නොයවා සියලු කෙළෙසුන් නසා උතුම් වූ මහ රහත් භාවයට පත් ව භව ගමන අවසන් කළහ. සැබෑවිත් ම මුන් වහන්සේ ගේ චරිත කථාව ඉතා විසිතුරු ය. දානයේ ආනිශංස. පිනේ බලවත්කම මේ ශුද්ධ වූ චරිත කථාව ඇසුරින් මැතවත් දත හැක. මෙහි සඳහන් කර ඇති තොරතුරු හැරයනු විට මුන් වහන්සේ හේ පැවිදි ජිවිතයට අදාළ තොරතුරු පෙළ අටුවාහි දක්නට නැත.
Rs 350.00
Ahalepolage jeevitha kathawa
මෙම කුඩා පොත එක්තරා ඉලක්කයක් සහිතව ලියවී ඇත. එම ඉලක්කය නම් 'ඇහැලෙපොලගේ ජීවිතය පිළිබද ව පොදුවේ පිළිගත් හා නිරවද්ය විස්තරයක් සැපයීමයි. ඔහුගේ ජීවිත කාලයෙහි කන්ද උඩරට රජවාසලෙහි සිටි ශ්රේෂ්ඨතම චරිතය විය. කන්ද උඩරට පළාත් බ්රිතාන්යයන්ට පවරා දීම සහතික කිරීම පිණිස කටයුතු කිරීමේ දී ඔහු නිසැකව ම ප්රමුඛ කාර්යභාර්යක් ඉටු කලේ ය. ඉතිහාසයේ පිටු මත නොමැකෙන අදුරු පැල්ලමක් ඇති කළ ඛේදවාචකයක දුක් පීඩා විදීමට ලක් වූ තැනැත්තකු ලෙස ඔහුගේ නම ලංකා ඉතිහාසයේ සිහි කටයුතු එකක් බවට පත් ව ඇත. අත්තනෝමතික රජකු විසින් ඇහැලේපොලගේ පවුලේ සාමාජිකයන්ගෙන් ගන්නා ලද අමානුෂික පළිගැනීම, දිවයිනේ ජනප්රියතම සිංහල නඩගමක තේමාව බවට පත් ව තිබේ.
Rs 480.00
Sri Lankeya Shasanika Mathagatum Ha Nirakarana Krama
ශ්රී ලාකේය ශාසනික මත ගැටුම් හා නිරාකරණ ක්රම (අනුරාධපුර සහ පොළොන්නරු යුගය ඇසුරෙන්) මෙම පර්යේෂණාත්මක කෘතිය පුරාණ ශ්රී ලංකාවේ අතිශයින් තීරණාත්මක යුග දෙකක් තුළ භික්ෂු සමාජයෙහි උද්ගත වූ සංකීර්ණතා ගැටලු, ගැටුම් හා ඒවා නිරාකරණය කිරීම විෂයෙහි එවකට පැවති දේශපාලන තන්ත්රය හා ඒකාබද්ධව ශාසන භාරධාරී තෙරවරුන් විසින් අනුගමනය කළ ධර්ම විනයානුකූල ක්රියාමාර්ග පිළිබඳ වැදගත් කරුණු රාශියක් අනාවරණය කරයි. ඒවා ශාස්ත්රීය පදනමකින් යුතුව ඉදිරිපත් කිරීම කරුණු කිහිපයක් නිසා වැදගත් වන අතර අතීත සංසිද්ධීන් ප්රාමාණික පරිදි ඉස්මතු කිරීම. වර්තමාන ගැටලු නිරාකරණය සඳහා උපස්තම්භක වීම, ඉදිරි පර්යේෂකයන් සඳහා මාර්ගෝපදේශ සැපයීම මෙන්ම ශාස්ත්රීය අධ්යයනයන්හි නියුක්ත ආචාර්ය ශිෂ්ය දෙපක්ෂයට ප්රයෝජනවත් ග්රන්ථයක් වීම යනාදී ප්රතිලාභ රාශියක් මෙම කෘතිය ඇසුරින් ලබා ගත හැකිය.
Rs 1,500.00
Great Female Disciples Of The Buddha
Females were no less capable than their male counterparts in spiritual attainments. In the spiritual firmament of 2600 years ago India, the world's first order of nuns was instituted. These nuns reached the acme of spiritual perfection and also gained higher powers and faculties. The first Buddhist nun was none other than the Buddha's foster mother, Maha Pajapati Gotami. Regarding her status and achievement, the Buddha boldly declared, "She is wise, of acute intelligence and understanding, compassionate and of great intuition."
Rs 600.00
Pretha Wasthuwa
මේ ප්රේත වස්තුව පාලි පේතවත්ථු අටුවාව සරල සිංහලයට නැඟීමෙහි ප්රතිඵලයකි. ඒම නිසා ප්රේත වස්තු කථා පහසුවෙන් තේරුම් ගැනීමට මේ ග්රන්ථය සහාය වෙයි.ප්රේත වස්තුවෙහි කථාවස්තු අතර ගාථාද දක්නට ලැඛෙයි. මේ ග්රන්ථයෙහි ගාථා කථා වස්තු වලට ඇතුළත් නොකොට ගාථාවන්හි අර්ථ සපුරා සිංහලයට නගා ඇත. එහෙත් ග්රන්ථය අවසානයෙහි ප්රේත වස්තුවේ සියලු ගාථා අර්ථ සමඟ දක්වා ඇත. ග්රන්ථයෙහි කථාවස්තූන්හි සඳහන් කොට ඇති අංක මඟින් එයින් පැවසෙන අර්ථය සහිත ගාථාව කුමක්ද යනු හඳුනාගත හැකි ආකාරයට මෙම ග්රන්ථය රචනා කර ඇත.
Rs 2,183.00