Rs 575.00
Best sellers
There are 2679 products.
Handbook Of The Buddhist
Handbook of the Buddhist - As a Buddhist what you ought to keep in mind, what needs to be practiced and chanted daily and what should be learned – all this is found within the pages of this translated treatise of the most learned thera by Mr. D.J.Percy Silva.
Rs 350.00
Manual Of Insight
Manual Of Insight - Knowing that reliable information on the practice of insight meditation was much needed by Buddhists in the West, the Venerable Ledi Sayadaw wrote the 'Manual of Insight, treating subjects such as the distortions of perception, the conceivings , the stages, the noble truths, the causes of phenomena, the higher knowledges, Nibbana etc. Each of the subjects is fully expounded and furnished with brief illustrations, some of which are drawn from the Pali texts, while others are the product of the Mahathera's own mind and pen.
Rs 125.00
Shasanavataranaya
What is the purpose of becoming a bhikkhu? How should one get about being a bhikkhu? What are the rituals and meditations which one should observe as a bhikkhu? How should a bhikkhu prepare his robes and behave when accepting alms? – The learned thera explains all, which has been translated into lucid English by D.J. Percy Silva. It is a handbook to be cherished by all the bhikkhus in the Theravada tradition.
Rs 415.00
Punyopadeshaya
අවබෝධයෙන් යුතුව පින් කරන්නවුන් සඳහාම ලියැවුණ පොතකි පුණ්යෝපදේශය. අපි විසින් සිදු කරනු ලබන නොයෙකුත් පින්කම් වල ඇති ආනිසංසයන් දැක්වෙන කථාවන් උදාහරණ කොට ලියැවි ඇති මෙම ග්‍රන්ථය පින් කරන්නවුන් තව දුරටත් පිනෙහි යෙදවවීම අරමුණ කර ගත්තකි. මෙම ග්‍රන්ථය නොදැන පින් කරම් කෙරුමට වඩා දැන ගන පින් කම් කිරීමටත් අකුශලයෙන් වැළකී කුශලයෙහි යෙදීමටත් , නොයෙකුත් වන්දනා ගාථා සහ බෞද්ධ ආරක්ෂණ විධින් ද දක්වා ඇති නිසාවෙනුත් සැදැහැවතකු ළග තිබිය යුතුම අත්පොතකි.
Rs 500.00
Sinhala Kuddaka Nikaya - 2
සිංහල ඛුද්දක නිකාය 2 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.
Rs 2,360.00
Rs 5,500.00
Dhammasanganippakarana Atta Katha
ධම්මසංගණිප්පකරණට්ඨකථා - ත්රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
ක්රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,990.00
Jeewithayata Sathuta Lagakaragnne Mehemai
ජීවිතයට සතුට ළඟාකරගන්නේ මෙහෙමයි - අජාන් බ්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ අපට ජීවිතයට සතුට ළඟා කර ගැනීමේ මාර්ගය කියා දෙමින් Finding Happiness in Life මැයෙන් පැවැත් වූ දේශනයේ සිංහල පරිවර්තනය මෙම ග්‍රන්ථයේ සඳහන් වේ.
Rs 170.00
Maha Pirith Potha
මෙය පැවැදි උතුමෝ සේම සසුන් වන් කුළ දරුවන් විසින් ද කටපාඩම් කොට නිතර භාවිතයට ගත යුතු දෙයකි. තවද මෙහි චතුභාණවාර පාළියට අමතරව සරණාගමනය, දස සික්ඛාපද ආදිය ද ඇතුළත් වේ.
Rs 500.00
Dharma Vinishchaya
ධර්ම විනිශ්චය - මෙකල බොහෝ බෞද්ධයන්ගේ සිත්වල ඇති වී ඇති දහම් ගැටළු රාශියකි. එහෙත් ඒවා සඳහා විසඳුම් ලබා දීම හා ලබා ගැනීමට ඇති ක්‍රමෝපායන් අල්පය. ධර්‍මය පිළිබඳව සැකයක් ඇත්නම් එය ධර්‍මාවබෝධයට ගැටළුවකි. එලෙස බුද්ධ ධර්‍මය පිළිබඳ ඇති වූ ගැටළු තැන් සියයකට දුන් පිළිතුරු එක්තැන් කොට සකස් කරන ලද ධර්‍ම විනිශ්චය ග්‍රන්ථය සැදැහැවතුන්ගේ ධර්‍ම මාර්ගයෙහි ඇති සැකයන් බොහොමයක් දුර කරනු ලබයි. එබැවින් ධර්‍මය අවබෝධ කරන්නට උත්සහ කරනු ලබන සැදැහැවතුන් හටද ධර්‍මය අධ්‍යයනය කරන ලබනු විද්‍යාර්ථීන්ට ද එකසේ ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි ධර්‍ම විනිශ්චය.
Rs 490.00
Budun Wahanse Wishvaya Pahadili Kala Akaraya
බුදුන් වහන්සේ විශ්වය පැහැදිලි කළ ආකාරය - බුදුරජාණන් වහන්සේ අභිධර්මය තුලින් විශ්වය පැහැදිලි කල ආකාරය මෙම පරිවර්තන ග්‍රන්ථයෙහි ඇතුලත් ය. අප ජීවත් වන මෙම පෘථිවි තලය සාමාන්‍ය මනසකින් අවබෝධ කරගැනීමට නොහැකිය. දෙස් විදෙස්හි ප්‍රචලිත මෙම ග්‍රන්ථය ඒ සඳහා මෙම ග්‍රන්ථය මහොපකරී වනු ඇත.
Rs 1,620.00
Sanyuktha Nikaya 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන සංයුක්ත නිකාය 1 කාණ්ඩය වේ .
Rs 2,400.00
Pretha Wasthu Warnanawa
ප්‍රේතවස්තුව මීට කලින් පළ කෙරී ඇත.එයින් කියවෙන්නේ අකුසල කර්මයන්ගේ විපාක බලපාන අයුරුය.එනිසා කුසල කර්මයන්ගේ විපාක බලපාන ආකාරයද විදහා දැක්වෙන විමාන වස්තු ප්‍රකරණය මේ සමග කියවීම සුදුසුය.
Rs 1,550.00
Lakdiva Budusamaye Itihasaya
ලක්දිව බුදුසමයේ ඉතිහාසය
Rs 1,800.00
Gadya Padyavalee - 3
සංස්කෘත ප‍්‍රවේශ ගද්‍ය - පද්‍යාවලී III - සංස්කෘත ක්ෂේත‍්‍රයේ පෘථුල බව පිළිබද අදහසක් ඇති කර ගැනීමටත් ඒ ඒ අංශ පිළිබද මූලික කරුණු අවබෝධයක් ලබා ගැනීමටත් අරමුණු කොට සම්පාදනය කළ මෙම කෘතිය ප‍්‍රාචීන විභාග හා වෙනත් උසස් විභාගයන්ට පෙනී සිටින විද්‍යාර්ථීන්හට මහත් සේ ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 1,000.00
The Dhammapada
Herein is found one of the best expositions of this main canonical text of Buddhism. Ven Narada Maha Thera renders in clear and eloquent English the meaning of Pali stanzas and the circumstances which lead to their uttering of them.his style is inimitable
Rs 1,500.00
Palipatamanjari (Devana Bagaya)
පාළිපාඨමංජරී (ද්විතීය භාග) - පාලි භාෂාව ඉගෙනීමේ ආරම්භක අවස්ථාවේ සිටින සිසුන් වෙනුවෙන් මෙම කෘතිය සැකසී තිබේ. ප‍්‍රථම භාගය පරිශීලනය අවසන් කිරීමෙන් පසු මෙය භාවිතයට ගැනීම වඩාත් වැදගත් වෙයි. පාලි භාෂාව සහ ව්‍යාකරණ ඉගෙනීමට සුදුසු පසුතලය ආරම්භ කිරීම පිණිස මෙම පොත ප‍්‍රයෝජනයට ගත හැක. පොත අවසානයේ සිංහල - පාලි පරිවර්තනයට සුදුසු ශබ්ද කෝෂයකින් ද පරිපූර්ණව ඇත.
Rs 580.00
The Path of Purification (Visuddhimagga)
The Visuddhimagga is the most important non-canonical work of Theravada Buddhism. ...
Rs 2,500.00
The Noble Eightfold Path
The Buddha's teachings center around two basic principles. One is the Four Noble Truths, in which the Buddha diagnoses the problem of suffering and indicates the treatment necessary to remedy this problem. The other is the Noble Eightfold Path, the practical discipline he prescribes to uproot and eliminate the deep underlying causes of suffering. ...
Rs 350.00
Mahayanaya Saha Tantrayanaya
මහායාන බුදු සමයේ ආරම්භයේ සිට එය විකාශය වූ අයුරු මනාව පැහැදිලි කරමින් තන්ත්‍රයාන බුදුසමයාගත සංකල්පය මැනවින් විදහා දක්වමින් ලියැවුණු කෘතියක් ලෙසින් නම් කළ හැක.
Rs 413.00
Learn Dhamma Through Stories and Activities ( Book 1)
Out-of-Stock
This booklet is mainly based on value education through Dhamma and also includes some activities for small finger. The activities too help to understand the Dhamma, which a small kid will not learn otherwise.
Rs 175.00
Pansiya Panas Jathaka Poth Wahanse (සරළ බසින්)
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ (සරල සංක්ෂිප්ත) - පන්සිය පනස් ජාතක පොත් වහන්සේ (සරල සංක්ෂිප්ත) - පන්සිය පනස් ජාතක පොත පරිශීලනයට කළ නොහැකි භවතුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම පොත සකස් කර ඇත.පන්සිය පනස් ජාතක කතාව හරයෙන් යුතුව,උපදේශාත්මකව කියවීමට පහසු වත්මන් බසින් සකස් කර ඇත.
Rs 4,200.00
Pansiya panas jathaka poth wahanse 01
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ - ඉතා සිත්ගන්නා සුළු කාණ්ඩ දෙකකින් සමන්විතය.දහම් පඬුරක් වශයෙන් ඉතා අගනේය.කවරය හම් බැම්මෙන් නිමවා ඇත.
Rs 5,000.00
Vibhangappakarana 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන විභංගප්පකරණ 1 කාණ්ඩය වේ .
Rs 2,100.00
Sanyuktha Nikaya 4
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන සංයුක්ත නිකාය 4 කාණ්ඩය වේ .
Rs 3,000.00
Majjima Nikaya 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන මජ්ඣිම නිකාය 1 කාණ්ඩය වේ .
Rs 3,330.00
Sinhala Kuddaka Nikaya - 5
ඛුද්දක නිකාය 5 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.
Rs 1,121.00
Herana Huruva
Out-of-Stock
හෙරණ හුරුව - ශ්‍රී සම්බුද්ධ ශාසනයේ පැවිද්දකු වශයෙන් දශක 05ට වැඩි කාලයක් ලත් තම අත්දැකීම් මූලික කරගෙන පූජ්‍ය මාපලගම මෙත්තෙය්‍ය හිමියන් නවක සාමණේරයන් වහන්සේලා අරමුණෙහි තබා 'හෙරණ හුරුව' ග්‍රන්ථය සසුනේ පැවිදි වූ සහ පැවිදි වන හෙරණුන් හට තම දායක පිරිස හා සම්බන්ධ කටයුතුවල දී දැනුවත් වීම සඳහා අවශ්‍ය ආගමික වතාවත් පිළිබඳව ග්‍රන්ථයක අවශ්‍යතාවය සපුරයි.
සංඝගත දක්ෂිණාවේ පටන් බෝධි පූජාව දක්වා ආගමික වතාවත් ඉතා සරල අයුරින් රචනා කර ඇති මෙම ග්‍රන්ථය සෑම සාමණේරයන් වහන්සේ නමක් ම පරිහරණය කළ යුතු කෘතියක් වශයෙන් අගය කළ යුතුය.
සංඝගත දක්ෂිණාවේ පටන් බෝධි පූජාව දක්වා ආගමික වතාවත් ඉතා සරල අයුරින් රචනා කර ඇති මෙම ග්‍රන්ථය සෑම සාමණේරයන් වහන්සේ නමක් ම පරිහරණය කළ යුතු කෘතියක් වශයෙන් අගය කළ යුතුය.
Rs 220.00
Sanskrutha Baladarshapatamala
Out-of-Stock
සංස්කෘත බාලාදර්ශ පාඨමාලා - සංස්කෘත භාෂාව හදාරණ ආධුනිකයින් වෙනුවෙන් සම්පාදනය කරන ලද්දකි.
Rs 220.00
Sanskrutha Prathamadharshi Wanarathna Wayakhaya
සංස්කෘත ප‍්‍රථමාදර්ශ (වනරතන ව්‍යාඛ්‍යා) - පිරිවෙන් අධ්‍යාපනය හා ආයුර්වේද ඞී.ඒ. පරීක්ෂණයට සූදානම් වන අයට අත්‍යවශ්‍ය කෘතියකි. මෙහි සඳහන් කථාවල සංස්කෘත ශබ්ද සිංහල අකුරින් දක්වා ඇති බැවින් නාගර අකුරින් මුද්‍රිත ප‍්‍රථමාදර්ශය ද මේ සමග ගළපාගෙන අධ්‍යයනය කළ හැක. සංස්කෘත භාෂාව ඉගෙනීීමට අපේක්ෂිත අයගේ ප‍්‍රථම ආරම්භක පොත වශයෙන් මෙම පොතට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි.
Rs 375.00
Budu Hamuduruwo
බුදුහාමුදුරුවෝ - බුද්ධ චරිතය පාදක කොට ගෙන බොහෝ කෘති සම්පාදනය වී ඇත. එහෙත් මේ කෘතිය බුදුන් වහන්සේගේ ශී‍්‍ර සද්ධර්මයේ ඇති මාහැඟි බව කොතරම්දැයි පාඨකයාට මැනවින් අවබෝධ කරදෙයි.
Rs 750.00
Beginnings Collected Essays Of S. Bodhesako
This book contains all the known published and unpublished essays by S. Bodhesako: Beginnings, Change, The Buddha and Catch-22, The Myth of Sisyphus, Faith, and Being and Craving.
In the first essay, Beginnings, the author discusses the authenticity and relevance of the Buddhist Canon.
In the first essay, Beginnings, the author discusses the authenticity and relevance of the Buddhist Canon.
Rs 300.00