Rs 575.00
Best sellers
There are 2679 products.
Buddhism Lectures and Essays
Out-of-Stock
"Buddhism Lectures and Essays" is a book by Venerable Balangaoda Ananda Maitreya, offering insights into various aspects of Buddhist teachings. It covers topics like the Buddha and his teachings, household life, meditation, and the path to Nibbana. The book is presented as a series of talks and essays, providing a comprehensive introduction to Buddhist principles and practices.
Rs 1,000.00
Kosol Maha Raju Dutu Sihina Dahasaya Saha Wathman Minis Samajaya Pilibada Wimasumak
කොසොල් මහ රජ දුටු සිහින දහසය සහ වත්මන් මිනිස් සමාජය පිළිබද විමසුමක් යන මෙම කෘතිය තුළින් කොසොල් මහ රජතුමන් විසින් දුටු සිහින 16 බුදුපියාණන් වහන්සේට ඉදිරිපත් කළ මොහොතේ බුදු පියාණන්වහන්සේ විසින් එම එක් එක් සිහිනය විස්තර කර දුන් ආකාරය පිළිබදවත් එම සිහින වල තේරුම් පිළිබදවත් මෙම කෘතිය තුළ අන්තර්ගතය.
Rs 350.00
Navikaranaya saha pansala
Out-of-Stock
පේරාදෙණිය සරසවියේ සමාජ විද්යාව පිළිබඳ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකු වූ මහාචාර්ය දයා අමරසේකර මහතා ශ්රී ලංකාවේ සමාජය හා සංස්කෘතිය පිළිබඳව ලිපි ලේඛන රාශියක් පළ කොට ඇති ප්රවීණ ආචාර්යවරයෙකි.ශ්රී ලංකාවේ සමාජ විද්යා හා මානව විද්යා ක්ෂේත්රයට ඒ මහතාගෙන් සිදුවන සේවයේ තවත් කඩ ඉමක් ලෙස නවීකරණය සහ පන්සල යන කෘතිය හැඳින්විය හැකිය.සමය (ආගම) පිළිබඳ සමාජ විද්යාවට අදාළව ලියා ඇති මෙම නවතම කෘතියේ කාලෝචිත මාතෘකා කිහිපයක්ම එකතු වී තිබේ.
Rs 950.00
Gauthama Budun Wahansege Dinapotha
කතෘගෙන්...
බුද්ධ චරිතයේ බොහෝ දෙනෙක් දන්නා සුලභ සුප්රසිද්ධ සිදුවීම් මෙම බුද්ධ චරිත කථා පොත්වල පෙල ගස්වා ඇති අතර සූත්ර පිටකය සහ විනය පිටකය පුරා උන්වහන්සේ දේශනා කර ඇති ධර්මය සහ විනය කැටිකොට දක්වා ඇති එක් ග්රන්ථයක් සොයා ගැනීමට නැත. බුදුන් වහන්සේ ගේ වසර 45ක දේශනාවන්, හමු වූ පුද්ගලයින්, චාරිකා කළ ප්රදේශ සහ ස්ථාන සහ සිදු වූ තදනු බද්ධ සිදුවීම් එකම ග්රන්ථයකින් කියවා තේරුම් ගැනීමට පාඨකයාට අවස්ථාවක් සලසාදීමත්, ගෞතම බුදුන්වහන්සේ වසර 45 ක කාලය තුල දවස් ගත කළ ආකාරය දින පොතක් ලෙස සකස් කර ඉදිරිපත් කිරීමත් මෙම ග්රන්ථය රචනා කිරීමේ පරමාර්ථය යි. මෙමගින් පාඨකයාට බුදු සිරිත මැනවින් වටහා ගැනීමටත් සමස්ත බුද්ධ දේශනාවම අතැඹුලක් සේ කියවා රස විඳ දහම අවබෝධ කර ගැනීමටත් මග පෑදෙනු ඇත.

Rs 2,300.00
Sarasavi sinhala sinhala shabdakoshaya
මෙම ශබ්දකෝෂය තුළ ශීර්ෂ පද 85,000කට වැඩි ගණනකට අරුත් සපයා ඇති අතර එදිනෙදා භාවිතයේ දී අවශ්ය වන වදන් බොහෝමයක් එක් රැස් කර ඇති නිසා අපේ පැරණි පොතපත පරිශීලනය කරන්නන්ට හට මහඟු අත්වැලක් සපයයි. පැරණි බෞද්ධ පොතපත කියවන අයට මාර්ගෝපදේශකයෙකි. සිංහල භාෂාව හදාරන දරුදැරියනට ඉතා ප්රයෝජනවත් වන අතර පරිගණක විද්යාව,තොරතුරු තාක්ෂණය ඇතුළු විවිධ විෂයයන් රැසකට අදාළ වචන විශාල ප්රමාණයක් ඇතුළත් කර ඇති ශබ්දකෝශයකි. නූතන සන්නිවේදනය සඳහා සිංහල බස යොදා ගන්නා අයට මහෝපකාරී ග්රන්ථයකි.
Rs 3,500.00
Siddhartha Gauthama Buddha Charithaya 6
මේ පොතේ ඇතුළත් කොටස්
කිසාගෝතමිය රහත්ඵල ලැබීම.
පටාචාරාවන් රහත්ඵල ලැබීම.
අජාසත් රජු පැහැදීම.
කාල සිටු පුතු බුදුන් සරණයෑම.
පූතිගත්තතිස්ස තෙරුන්ට පිහිටවීම.
බුදුන් කුසිනාරා නුවරට වැඞීම.
බුදුන් පිළිගත් අවසාන දානය.
මාරයාගේ ඉල්ලීම.
මහ පොළොව කම්පාවීම.
අවසන් බුදුවදන.
බුදුන්ගේ පිරිනිවීම.
කිසාගෝතමිය රහත්ඵල ලැබීම.
පටාචාරාවන් රහත්ඵල ලැබීම.
අජාසත් රජු පැහැදීම.
කාල සිටු පුතු බුදුන් සරණයෑම.
පූතිගත්තතිස්ස තෙරුන්ට පිහිටවීම.
බුදුන් කුසිනාරා නුවරට වැඞීම.
බුදුන් පිළිගත් අවසාන දානය.
මාරයාගේ ඉල්ලීම.
මහ පොළොව කම්පාවීම.
අවසන් බුදුවදන.
බුදුන්ගේ පිරිනිවීම.
Rs 400.00
Siddhartha Gauthama Buddha Charithaya 5
මේ පොතේ ඇතුළත් කොටස්
සුනීත හා සෝපාකට පිහිටවීම.
මෙහෙණ සසුන පිහිටුවීම.
බුදුන්ගේ දෙවන වර ලක්දිව වැඩීම.
චූලෝදර මහෝදර බුදුන් සරණයෑම.
තවිව්තිසාවේ මායා දෙව් පුතුට දහම් දෙසීම.
මෛත්රී බුදුන් පැවිදි වීම.
බුදුන්ගේ තෙවන ලක්දිව ගමන හා සිරිපතුල පිහිටුවීම.
භද්රවතිකා ඇතින්නට පිහිටවීම.
බුදුන් පාරිල්යය වනයට වැඩීම.
අලව් යකු දමනය.
අංගුලිමාල
ආනන්ද බෝධි රෝපණය.
දෙව්දත් තෙරුන් බුදුන්ට කළ හතුරුකම්.

Ananda Maitreya Mahanahimi Avarjana
'ආනන්ද මෛත්රී මහානාහිමි ආවර්ජනා' නම් මෙම කෘතිය බලංගොඩ ආනන්ද මෛත්රෙය මහනාහිමි පිළිබද ශ්රේෂ්ඨ උසස් යතිවරයාණන් වහන්සේලා විසින් උන් වහන්සේගේ ගුණ කදම්බය පිළිබද කරන ලද ආවර්ජනාත්මක විග්රහයකි.
Rs 750.00
Malaun Soya
ජෙෆ්රි ඉවර්සන්ගේ "In search of the dead" මරණින් මතු ජීව්තය පිළිබඳ සිත් වශී කරන තොරතුරු ඇතුළත් අධිමානසික පර්යේෂණ කෘතියකි. බටහිර රටවල මෙන්ම පෙරදිග රටවල ද අධිමානසික තොරතුරු මේ කෘතියෙහි සංගෘහිත වී තිබේ. අධිමානසික ශක්තිය හෙවත් "සයි" ශක්තිය පිළිබද විද්යාත්මක විමර්ශනයක් ද එබඳු විශේෂ ශක්තීන් තිබූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ද මෙහිලා ප්රබල ලෙස ඉදිරිපත් කෙරේ. එසේම පුනර්භවය පිළිබද පර්යේෂණ රැසක තොරතුරු ක්වොන්ටම් හෞතික විද්යාව හා පුනර්භවය සම්බන්ධ කරන ඉදිරිපත් කිරීමේ ද චිත්තාකර්ෂණීය වේ.
Rs 1,250.00
Kantha Manovidyawa ha Kanthawadi Upadeshanaya
කාන්තා මනෝ විද්යාව හා කාන්තාවාදී උපදේශනය නම් වූ මෙම කෘතිය අදාළ විෂය පිළිබඳ සිංහල මාධ්යයෙන් පළ වූ ප්රථම කෘතිය වෙයි. මෙහි විශේෂ වැදගත්කම නම් කාන්තාවාදී දෘෂ්ටිය හුවා දක්වමින් පුරුෂයකු විසින් ලියන ලද වීම ය. කාන්තා වාදය ගැන බොහෝ සෙයින් ලියා ඇත්තේ කාන්තා ලේඛිකාවන් වන හෙයින් මෙය නවමු අත්දැකීමක් විය හැකිය. කාන්තා මනෝ විද්යාව, මනෝවිද්යාවේ අනෙකුත් ශාඛා වලට වඩා ඉඳුරා වෙනස් ය. ස්ත්රී පුරුෂ සමානාත්මතාව, පුරුෂවාදී දේශපාලනයෙන් කාන්තාව මුදවා ගැනීම, බලය බෙදා ගැනීම, කාන්තාව බලගතු කරණය හා කාන්තාව යටපත් වීමෙන් මුදවා ගැනීම යන පංච මූලධර්ම මතගොඩනැගී ඇති කාන්තා මනෝ විද්යාව මෙම කෘතිය මගින් මැනවින් අර්ථකථනය කරනු ලබයි. එසේ ම පවතින සමාජ ක්රමය තුළ කාන්තාව ඔසවා තැබිය යුත්තේ කෙසේදැයි මෙම කතුවරයා විග්රහ කරයි. තමන් කවු ද? තමන්ගේ නියම ස්වරූපය කවරේ ද? යන්න තේරුම් ගෙන, සීමා පවුරු බිඳ ඉවත හෙළා ස්වයං බලවන්ත කරණය වීමට කැමැති සෑම කාන්තාවක් ම මෙම කෘතිය කියවිය යුතු වේ. කියවා ඉවත හෙළනු වෙනුවට එහි සාරය එන්නත් කරගෙන අන්යයන්ට ද එසේ කළ යුතු වේ.
Rs 500.00
Pudgala Manovidyawa
නූතන මනෝ විද්යාවේ පියා සිග්මන් ෆ්රොයිඩ් වශයෙන්ද උපදේශනයේ පියා කාල් රොජර්ස් වශයෙන් ද පැවැති ජනප්රිය මතවාදය නැවත විමර්ශනය කැරෙන මෙම කෘතිය වත්මන් උපදේශකවරයා හෝ චිකිත්සකවරයා තුළ සැඟවී සිටින සැබෑ ක්රියාකාරී සෙවනැල්ල අන් කිසිවකු නොව ඇල්ෆ්රඩ් ඇඩ්ලර්ය යන මතවාදය ගම්ය කරවයි. 'ස්නායුගත ව්යාකූලතා ඇති වන්නේ අවිඥානයට අවරෝධනය කරන ලද ලිංගික අක්රමිකතා හේතුවෙනි' යන ෆ්රොයිඩියානු මතය ප්රතික්ෂේප කරමින් ඉන් ඉවත්ව ගිය ඇඩ්ලර් 'පුද්ගල මනෝවිදන සම්ප්රදාය ' නමින් නව සම්ප්රදායක් ඇරඹීය. ෆ්රොයිඩ්, කාල් යුං වැනි පරමාදර්ශී මනෝවිද්යාඥයන් විසින් සඳලු තලයට ඔසවා තබන ලද ' මනෝවිද්යාව' පොදු ජනතාවගේ මානසික ගැටලු වලට මග පෙන්විය හැකි පරිදි සඳලු තලයෙන් මහ පොළොවට රැගෙන එන ලද්දේ ඇඩ්ලර් විසිනි. රෝලෝ මේ, කාල් රොජර්ස්, වික්ටර් ෆ්රැන්කල්, ඒ බ්රහම් මාස්ලෝ, එරික් බර්ග්, ප්රිට්ස් විටල්ස් වැනි උපදේශන මනෝ විදන ක්ෂේත්රයේ දැවැන්තයන් පවා ඇඩ්ලර්ට ණයගැති භාවය පිළිගෙන ඇත. ඊටත් වඩා ඔබ්බට ගිය ඇල්බට් එලිස් " නූතන මනෝවිද්යාවේ සැබෑ පියා ෆ්රොයිඩ් නොව, ඇඩ්ලර් විය හැකි ය." යන මතය පළ කළේය.
Rs 350.00
Jiwithaya Jaya Gatha Haki Maga
විශ්ව ශක්තිය උකහා ගෙන සිතේ ශක්තීන් ප්රබල කර ගෙන ජීවිතය සාර්ථක කරගත හැකි අන්දම විද්යානුකූල ව හා ප්රායෝගික ව ඔබට හඳුන්වා දෙන විශිෂ්ට ග්රන්ථයකි.
විශ්ව බලයට බද්ධ වීම.
ධනාත්මක සිතිවිලි ජීවිතයට බද්ධ කරගැනීම.
විවාහ ගැටලු විසඳා ගැනීමට යටි සිතභාවිත කිරීම.
සතුට වර්ධනය සඳහා යටි සිතපුහුණු කිරීම.
මානව සබඳතා වර්ධනයට යටි සිතපුහුණු කිරීම.
සමාව දීම සඳහා යටි සිත පුහුණු කිරීම.
වැරදි පුරුදු වලින් අත්මිදෙන්නට හා
මානසික බාධක ඉවත් කරගැනීමට යටි සිත පුහුණු කිර්ම.
ඔබේ යටි සිත බල ගන්වා භාවිත කර ඔබව ජයග්රාහි මාවතට යොමු කිරීමට උදවු වන ප්රබල ග්රන්ථයකි. එදිනෙදා භාවිත කළ හැකි, ඉක්මණින් ප්රතිඵල ලැබිය හැකි ක්රම ශිල්ප අන්තර්ගත ය

Sampath Akarshanaya Karagatha Haki Maga
Out-of-Stock
ඔබගේ ජීවිතයට නව ආලෝකයක් හා මග පෙන්වීමක් ලබාගත හැකි ප්රායෝගික මනෝ විද්යා අත්පොතකි. මේ පොත මගින් ඔබගේ දිවිය ආලෝකමත් කිරීමට නිවැරදි මාර්ගෝපදේශනයක් ලැබේ.
ඔබ ඔබ කෙරෙහි ම විශ්වාසය තබන්න.
ඔබේ උත්තරීතර ආත්මය හඳුනාගන්න.
ඔබ කැමති කවර දෙයක් වුවද ආකර්ෂණය කරගන්න.
ආත්ම සංවර්ධනයේ ඉහළ තලයකට ළඟා වන්න.
ඉහළ තලයකට ළඟා වීමට, පුරුදු වෙනස් කරගන්න.
සියලු සිතිවිලි ධනාත්මක දිශානතියකට යොමු කරන්න.
ධනාත්මක සිතිවිලි ජීවිතයට බද්ධ කරගන්න.
ගැටලු විසඳා ගැනීමට සිතේ බලය දියුණු කරගන්න.
කොන්දේසි විරහිත ව, සීමා රහිත ව ආදරය කරන්න.
ඔබගේ වැදගත්කම හා වටිනාකම වැඩි දියුණු කරගන්න.
අතීත තුවාල හා වණ කැළල් සුවකර ගන්න.
කෘතඥතාව හා ත්යාගශීලි බව ජීවිතයට බද්ධ කරගන්න.
ඔබට සැබැවින් ම සාර්ථක ජීවිතයක් ගත කළ හැකි ය. ඔබගේ පුස්තකාලයේ තිබිය යුතුම හස්තසාර ග්රන්ථයකි.

Bhinonmadaya
Out-of-Stock
භින්නෝන්මාදය මනස ලෙඩ කරන උග්ර මානසික රෝගයකි. මානසික රෝග අතර වැඩියෙන් කතාබහට ලක්වන රෝගය ද එයයි. ලෝකයේ ජනගහනයෙන් 1% ක් පමණ මෙම රෝගයෙන් පෙළෙයි. රෝගය පරම්පරාවෙන් පරම්පරාවට පැතිරයාමේ අවදානම ඇත. රෝගය හට ගැනීමට මුල් වන නිශ්චිත හේතූන් තවමත් නොදනී. එ නමුදු රෝගය ඇතිවීමට බලපෑ හැකි අවදානම් සාධක සමහරක් ගැන කරුණු අනාවරණය වී තිබේ. කෙසේ හෝ රෝග ලක්ෂණ ඇති කිරීමට හේතු වන්නේ, මොළයේ ඩොපැමින් ස්නායු සෛලවල, ඩොපැමින් ස්නායු රසායනික සංයෝගයේ අධි ක්රියාකාරීත්ව යයි විශ්වාස කෙරේ. රෝගයේ අවධි දෙකකි. මුල් අවධිය තීව්ර අවධියයි. තීව්ර අවධියේදී කලින් හඳුනාගෙන, නිසි ප්රතිකාර කිරීම තුළින් රෝගය හොඳින් පාලනය කළ හැකිය. මුල් තීව්ර අවධියේ ප්රතිකාර ප්රමාද කිරීම, නිසි ප්රතිකාර නොකිරීම, රෝගය නැවත නැවත හට ගැනීමටත්, පාලනය කිරීමට අපහසු, වඩා අහිත කර වූ, නිදන්ගත අවධියට යාමටත් හේතු වේ.
Rs 670.00
Chiththavega Ha Manovidyava
මෙම ග්රන්ථයෙහි අඩංගු වී ඇත්තේ චිත්තවේග (Emotions) පිළිබඳ මනෝවිද්යාත්මක විග්රහයකි. පරිච්ඡේද 8 කින් සමන්විත මෙය මනෝවිද්යාව හදාන්න වුනට පමණක් නොව සාමාන්ය පාඨකයනට ද ඉතා ප්රයෝජනවත් තොරතුරු රැසක් රැගෙන එයි. චිත්තවේග පිළිබඳව විවිධ මනෝ විද්යාඥයන්ගේ සිද්ධාන්තයන් ද චිත්තවේග සම්බන්ධයෙන් මොළය ක්රියා කරන ආකාරය ද විවිධ ශාරීරික ආබාධ වලට චිත්තවේග බලපාන අයුරු ද චිත්තවේගවල ප්රයෝජනවත් හා නිශ්ප්රයෝජනවත් අංශයන් ද, චිත්තවේගීය අවප්රමාණතා පිළිබඳව ද මෙහි විස්තර වී තිබේ. පාසැල් සිසු - සිසුවියන්ට වුවද තේරුම් ගතහැකිවන ආකාරයට ඉතා සරල බසින් ලියැවී ඇති චිත්තවේග සහ මනෝ විදනන්ට මෙම කතුවරයා විසින් ලියන ලද මනෝ විද්යා ග්රන්ට කිහිපයෙන් එකකි. මෙය, එහි තුන්වෙනි සංශෝධිත මුද්රණයයි.
Rs 200.00
Yatisitha 2
Out-of-Stock
මානසික සහ ආධ්යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා, යටිසිතේ බලය උපයෝගී කර ගැනීමේ උපක්රම මෙහි විස්තර කෙරෙයි.
මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කීපයක් නම්
කනස්සල්ල, බය සහ සෘණ සිතුවිලි ජය ගැනීම
මූල්ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු පියවර
*ස්වයං පිළිගැනීම සහ සෞභාග්යය අත්පත් කර ගැනීම
සම්බන්ධතා වගා කිරීම සහ සතුට විඳ ගැනීම
* සුවය සහ සැපත සඳහා අනන්ත හැකියාව වැඩට ගැනීම

Rs 1,400.00
Yatisitha
Out-of-Stock
ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත් කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්රන්ථ අතර අග්රතමය ලෙස මේ පොත සැලකේ. ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගතහැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි. කිසි දිනක ඉටුකර ගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන්, හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනීම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක්ෂ සංඛ්යාතපාඨකයන්ට මේ ග්රන්ථය මග පෙන්වා ඇත. පුද්ගලයෙකුට දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරීමට සරල, ප්රායෝගික අත්දුටු අභ්යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්රහණය කර ගන්නා අපූරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බවද කිව යුතුය.
Rs 1,400.00
Upadeshana Manovidyawe Mulika Sankalpa
'උපදේශන මනෝවිද්යාවේ මූලික සංකල්ප' යන මෙම කෘතිය ආචාර්ය සමුද්රා සෙනරත් මහත්මිය විසින් රචනා කර ඇති අතර මෙම කෘතිය තුළ මූලික වශයෙන් උපදේශන ක්රියාවලිය තුළ උපදේශනය හා උපදෙස් දීම යනු කුමක්ද? උපදේශනය සහ උපදෙස් දීම අතර ඇති වෙනස කුමක්ද , මනෝප්රතිකාර ක්රම , මනෝවිද්යාව, මනෝවිද්යාඥයා හා මනෝවෛද්ය භූමිකාව උපදේශන ක්රියාවලිය හා සම්බන්ධ වන්නේ කුමන ආකාරයකටද එසේම නිවැරදි පාසල් උපදේශනයක් තුළින් දරුවන් යහපත් මාර්ගයට ගන්නේ කෙසේද ? යන මෙවැනි ක්ෂේත්ර ගණනාවක් පිළිබදව සංශිප්තාත්මකව කරුනු ගොනු කර උපදෙශනාත්මක ග්රන්ථයක් ලෙස පාඨක ඔබ අතට පත් වන ග්රන්ථයකි.
Rs 680.00
Jeevithaya Suwapath Karagannata Nam..
'LOUISE HAY You can your life' නම් ඉංග්රිසි කෘතියේ සිංහල පරිවර්තනය වන ' ජීවිතය සුවපත් කරගන්නට නම්..' කෘතිය සිරිසේන රත්නායක මහතා විසින් සිංහලට පරිවර්ථනය කරන ලද අතර මෙම කෘතිය ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වී ඇති අතර මෙම කෘතිය අධ්යනය කිරීම තුලින් ඔබේ ධනාත්මක සිතිවිලි අවධිකර ඒ මගින් ජීවිතය දියුණුවෙන් දියුණුවට පත් කරයි. මෙමගින් පුද්ගලයෙකු යනු කවරෙක්ද, ඔහුගේ හැකියාවන් මොනවාද, එම හැකියාවන් ඔප් නංවන්නේ කෙසේද, ඒ සඳහා කාලය කළමණාකරණය කළ යුත්තේ කෙළෙසද ආදී වශයෙන් සවිස්තරාත්මකව ගෙන හැර දක්වයි.
Rs 390.00
Manasika Akramikatha ha Inmideema
මනෝ විද්යාත්මක උපදේශනය විෂය මෙකල වෙනදාට වඩා ව්යාප්ත වෙමින් පවත්නා බව පෙනීයයි. විශ්වවිද්යාල, රාජ්ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතන මගින් ද විවිධ මට්ටමේ උපදේශන පාඨමාලා රැසක් පැවැත්වේ. "අසාමාන්ය මනෝවිද්යාව" ඒ සියලු පාඨමාලා සඳහා පොදුවේ අත්ය වශ්ය අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු විෂයකි. අසාමාන්ය වූ මානව චර්යා තේරුම් ගැනීමට එම දැනුම අවශ්ය වන බැවිනි. අසාමාන්ය මනෝ විද්යාවේ 'මානසික අක්රමිකතා හා ඉන් මිදීම' නම් වූ මෙම කෘතිය පෙරකී සියලුම පාඨමාලා විද්යාර්ථින්ගේ අවශ්යතා ඌන පූරණය පිණිස සම්පාදනය කරන ලද්දකි. එම පාඨමාලා විෂය නිර්දේශ වල අන්තර්ගත වන සියලු මානසික අක්රමිකතා මෙම කෘතියෙහිලා සරළ සුමග ලෙස විස්තර කොට කියා දෙනු ලැබේ.
Rs 680.00
Pudgala Paurusha Sanwardanaya Ha Mano Vidyathmaka Upadeshana Niyayan
Out-of-Stock
පුද්ගල පෞරුෂ සංවර්ධනය හා මනෝ විද්යා උපදේශනයේ න්යායාත්මක පදනම් පිළිබඳ සවිස්තර අධ්යයනයක් මෙම ග්රන්ථයේ අන්තර්ගත ය. සිග්මන්ඩ් ප්රොයිඩ්, වර්ක් එරික්සන්, කාල් රොජර්ස්, ඒ බ්රහම් මාස්ලො, හැන්ස් අයිසෙන්ක්, බග් ස්කිනර් වැනි මනෝ විද්යාඥයන් විසින් ඉදිරිපත් කළ න්යායයන් මෙහි අන්තර්ගත කර ඇත. මෙම ග්රන්ථය උපදේශන ක්ෂේත්රයේ නියැලි සැමට, තම විෂයය පිළිබඳ නිවැරදි විද්යාත්මක මූලධර්ම වටහා ගැනීමට උදවු වනු ඇත.
ඊට අමතර ව විශ්ව විද්යාල වල මනෝ විද්යාව, සමාජ විද්යාව, අධ්යාපන විද්යාව හදාරන පූර්ව උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂකයන්ට, ප්රජා සංවර්ධනයෙහි හා සමාජ සේවා වැඩවල යෙදෙන සංවර්ධන නිලධාරීන්ට, ළමා රැකවරණය හා සංවර්ධනය පිළිබඳව කටයුතු කරන එම ක්ෂේත්ර වල නිලධාරීන්ට , උපදේශන මධ්යස්ථානවල සේවයෙහි නියුතු උපදේශකවරුනට ,පාසල් හා අනෙකුත් අධ්යාපන ආයතනවල උපදේශන සේවාවෙහි යෙදෙන උපදේශකවරුන්ට , හෙදි පාඨමාලා හදාරන හෙදියන්ට , අධ්යාපන ඩිප්ලෝමා, අධ්යාපන විද්යා පීඨ ඩිප්ලෝමා හදාරන ගුරු සිසුන්ට , ළමා ප්රවර්ධන කටයුතුවල නියැලි නිලධාරන්ට හා පරිවාස නිලධාරීන්ට මෙන් ම සෑම ගුරුවරයකුට හා දරුවන් හදාවඩා ගන්නා දෙමාපියන්ට ද අත් පොතක් ලෙස භාවිත කළ හැකි ය.

Bauddha Ha Batahira Mano Chikithsava
Out-of-Stock
ත්රිපිටකය මූලාශ්ර කරගනිමින් බෞද්ධ මනෝ චිකිත්සාව පිළිබඳව සහ බටහිර න්යායන් උපයෝගී කර ගනිමින් බටහිර මනෝ චිකිත්සාට පිළිබඳව ද වඩාත් පුළුල් වශයෙන් සාකච්ඡා කොට ඇති මෙම කෘතිය නූතන උපදේශන විෂය ක්ෂේත්රයට කළ මහඟු සේවයක් සේ අගය කළ හැකි ය.
Rs 680.00
Bauddha Manovidya Akalpaya
Out-of-Stock
බෞද්ධ මනෝවිද්යා ආකල්ප නම් මෙම කෘතිය අනුරාධපුර බුද්ධශ්රාවක බික්ෂු විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය, දර්ශනපති, පාතේගම ඤාණිස්සර හිමියන් විසින් රචිත කෘතියකි.
Rs 354.00
APE PRAVADA - 3
සිය ප්රථම උපාධිය සඳහා ලංකා විශ්ව විද්යාලයෙහි ගණිතය ද ආචාර්ය උපාධිය සඳහා බ්රිතාන්යයේ සසෙක්ස් විශ්ව විද්යාලයෙහි තාරකා භෞතික විද්යාව ද හදාළ නලින් ද සිල්වා මහතා සිය සමාජ ශාස්ත්රීය දිවිය ඇරැඹුවේ සෛද්ධාන්තික භෞතික විද්යාඥයකු හා මාක්ස්-ට්රොස්ට්ස්වාදි න්යායාචාර්යවරයකු ලෙස ය. ලංකා සම සමාජ පක්ෂයෙහි ප්රබල ක්රියාකාරිකයකු ද නව සම සමාජ පක්ෂය ඇරැඹීමෙහි මූලික වූවකු ද වන ඔහු අසුව දශකය මුල දී ඒ පක්ෂයෙන් ඉල්ලා අස්වෙමින් ලියූ ලිපිය 'මාක්ස්වාදය විද්යාත්මක ද?' යනුවෙන් සමාජ සංවාදයකට මුල් විය. විද්යාව මත පදනම් ව මාක්ස්වාදය ප්රශ්න කිරීමෙන් ඇරැඹුණු මේ සංවාදය, විද්යාවේ දර්ශනය විෂය ක්ෂේත්රය කරගනිමින් ක්රමයෙන් විද්යාව හා බටහිර දැනුම ප්රශ්න කරන්නක් බවට වර්ධනය වී ය. මාක්ස්වාදය හා විද්යාව සම්බන්ධයෙන් කෙරුණු මේ න්යායාත්මක ප්රශ්න කිරීමේ ජාතික චින්තන සංවාදයේ දාර්ශනික පදනම සැකසීමෙහි ලා මූලික විය.
Rs 769.50
APE PRAVADA - 2

Rs 1,090.00
APE PRAVADA

Rs 1,190.00
The Jhanas
The Pali word jhana literally means “to meditate.” It also refers to a traditional series of states of absorption, each deeper than the last, in which the mind is undistracted by sensation, thoughts, or moods. Shaila Catherine’s friendly, wise approach, blended with contemporary examples and pragmatic "how to" instructions that anyone can try, will show meditators (and non-meditators) how to attain these extraordinary states with relative ease.
Rs 6,500.00
A Monks Guide To Finding Joy
We all want to find happiness. But how do we go about it? In this easygoing and clear-sighted guide, celebrated Buddhist meditation and philosophy master His Eminence Khangser Rinpoche provides us with down-to-earth advice on how to train our minds and find our own innate wisdom and kindness along the way. He helps us see the profound insight that is open to us all, and how it can awaken us to the truth of the way things are. This insight into the truth, and the practices that help you cultivate this awareness, transform suffering into wisdom and compassion—and ultimately joy.
Rs 5,900.00
Focused and Fearless
With this accesssible guide, meditators (and non-meditators) can understand how to attain extraordinary states with relative ease. Blended with contemporary examples and pragmatic "how to" instructions that anyone can try, Focused and Fearless provides a wealth of tools to cultivate non-distracted attention in daily life and on retreat. Shaila Catherine has a friendly, wise approach to the meditative states (jhanas) that lead to liberating insight.
Focused and Fearless is about much more than merely meditation or concentration. It offers a complete path towards bliss, fearlessness, and true awakening.
Focused and Fearless is about much more than merely meditation or concentration. It offers a complete path towards bliss, fearlessness, and true awakening.
Rs 5,300.00
In the Buddha's Words
The American scholar-monk Bhikkhu Bodhi, whose voluminous translations have won widespread acclaim, here presents selected discourses of the Buddha from the Pali Canon, the earliest record of what the Buddha taught. Divided into ten thematic chapters, In the Buddha's Words reveals the full scope of the Buddha's discourses, from family life and marriage to renunciation and the path of insight. A concise, informative introduction precedes each chapter, guiding the reader toward a deeper understanding of the texts that follow.
This book contains:
Clear translations of the Buddha’s original teachings
Thoughtfully curated selections from the Pali Canon
Chapters on the Buddha’s life, rebirth, suffering, liberation, and practice
A foreword by His Holiness the Dalai Lama
In the Buddha's Words allows even readers unacquainted with Buddhism to grasp the significance of the Buddha's contributions to our world heritage. Taken as a whole, these texts bear eloquent testimony to the breadth and intelligence of the Buddha's teachings, and point the way to an ancient yet ever-vital path. Practitioners and scholars alike will find this systematic presentation indispensable.
Rs 7,400.00
Eight mindful steps to happiness
In the same way that bhante gunaratana wrote mindfulness in plain english, he also delves into the noble eightfold path and explains how to practice it in daily life, whether for beginners or seasoned meditators.
Rs 5,300.00
Rs 490.00