Rs 575.00
Best sellers
There are 2679 products.
Ajan Cha Himiyange Nirwana Deshana
පූජ්ය අජාන් චා හිමියන්ගේ ධර්ම දේශනා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සරල ය. එහෙත් එහි අන්තර්ගතව ඇත්තේ අතිශයින්ම ගැඹුරු ධර්මතාවකි. මේ එවැනි ධර්ම දේශනා වල එකතුවකින් සැදුම්ලත් ''Every thing is Teaching Us'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 450.00
Pracheena Prarambha Vibhaga Nava Nirdeshitha Pali Nirdishta Grantha
ප්‍රාචීන ප්රාරම්භ විභාග නව නිර්දේශිත පාලි නිර්දිෂ්ට ග‍්‍රන්ථ මහාවග්ග පාලි, සංයුත්ත නිකාය, ජාතකට්ඨ කථා පෙළ, සන්න,විශ්ලේෂණ, ප්රස්තාවනාව සමගින් කෙරෙනා විවරණයකි.
Rs 708.00
Bhawana
භාවනා මානසික සුවයේ උදාව - භාවනාව ජිවීතයට සම්බන්ද කර ගැනීම සදහා ඉතා සරල ලෙසින් කරුණු විස්තර කරමින් සතර කමටහන් හා ආනාපාන සති භාවනාව හදුන්වා දෙමින් ලියන ලද ග්‍රන්ථයකි.
Rs 175.00
Perani Lakdiwa Bauddha Ithihasaya
පැරණි ලක්දිව බෙෳද්ධ ඉතිහාසය - ලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසය පිළිබඳව මෙතෙක් පළවූ පර්යේෂණාත්මක කෘතිය මෙයයි. මෙහි ක්‍රි.ව පස්වෙනි සියවස තෙක් ලක්දිව බුද්ධ ශාසන වන්ශකතාව දක්වන ලද අතර, අට්ඨකථා සහ වෙනත් ඓතිහාසික මුලාශ්‍ර රැසක් උපයෝගී කොටගෙන රචනා කරන ලද්දකි. ප්‍රාචීන පණ්ඩිත විභාග සහ විශ්වවිද්‍යාල උපාධි පරීක්ෂණයන්ට මෙය ප්‍රයෝජනවත් වනු ඇත..
Rs 1,225.00
Anguththara Nikaya 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන අංගුත්තර නිකාය 1 කාණ්ඩය වේ .
Rs 3,050.00
Sanyuktha Nikaya 3
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන සංයුක්ත නිකාය 3 කාණ්ඩය වේ .
Rs 2,590.00
Itha Parani Sinhala Bana Katha - Seehalavaththuve Sinhala Anuvadaya
ඉතා පැරණි සිංහල බණ කතා - මෙම ග්‍රන්ථය සීහලවත්ථුවේ සිංහල අනුවාදයයි. මෙහි කතා අසූ දෙකක් ඇත. එයින් වැඩි හරිය බණ කතාය. බණ කතා නොවන කතාත් අතරින් පතර ඇත. ඒ හැම කතාවක්ම බාල තරුණ මහලු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දෙනාට එකසේ කියවිය හැකි ය.
Rs 745.00
Upasaka Janaalankaaraya
Out-of-Stock
උපාසක ජනාලංකාරය - මෙය මුලින් එනම්,13 වන සියවසේ දී පමණ ලියැවී ඇත්තේ පාලි බසිනි.19 වන සියවසේ දී මොරතොට ධම්මඛන්ධ මහතෙරුන් මෙම සිංහල පරිවර්තනය කර ඇත්තේ එය ගිහි බෞද්ධයින් විසින් අත්යවශ්යයෙන් කියවිය යුතු කෘතියක් නිසා විය යුතුය.
Rs 166.40
Dasa Punyak Kriya Wibhagaya
දස පුණ්ය ක්රියා විභාගය - දසපින් කිරියවත් පිළිබඳව අටුවාවන්හි හා ත්රිපිටකාගත කරුණු දක්වමින් සම්පාදිත ග්‍රන්ථයකි. එක් එක් පින්කම් පිළිබඳව උපමා කතා අනුසාරයෙන් කරන විස්තරාත්මක වර්ණනාව කියවන්නට රුචිය දනවයි.
Rs 354.00
Essentials Of Buddhism
Essentials Of Buddhism - This is a basic book on Buddhism and useful as a reference book.
Rs 153.40
Samanera Bana Daham Potha
Out-of-Stock
මහණකම යනු ලොවේ ඇති හැම කමකට ම ව) උතුම් බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ උතුම් මහණකම ලැබෙන්නේ පෙර මහ පිනකින් ම ය.කුඩා කල සිට ම යහපත් ගුරු ඇසුරින් හොඳට සිල් සපුරමින් සංවර ව කීකරු ව ඒ පැවිදි දිවිය රැක ගත්තොත් පුර පස වැඩෙන සඳ මඬල මෙන් ඒ පැවිද්දා ලොව එළිය කරන බව බුදුරජාණන් වහන්සේ වදාළ හ. පැවිද්ද ඉතා නිදහස් නොවහල් දිවියකි. පරාර්ථ චර්යාවෙන් පිරුණු දිවියකි.සැදැහැවතුන් ගේ සිවු පසයෙන් යැපුණ ද අභිමානයත් අනතිමානයත් තෘප්තියත් සපිරුණු ජීවන චර්යාවකි. සිල්වත් උගත් ගුණවත් පැවිද්දා දඹරන් කඩක් හා සමානව අගය කළ හැකි, එහෙත් මිල කළ නොහැකි සුපුෂ්පිත පුෂ්පයකි.සිත් පුබුදු කරවන අයුරින් නවතායෙන් යුතුව සැකැසුණු මේ සාමණේර බණ දහම් පොත අපේ පුංචි හාමුදුරුවරුන්ගේ උතුම් ගමන් මඟට මා හැගි එළියක් දල්වන රුවන්මුවා පහන් ටැඹක් ම වන බව ඉතා ළෙන්ගතු ව සඳහන් කරනු කැමැත්තෙමි.
තිරිකුණාමලේ ආනන්ද මහ තෙර
තිරිකුණාමලේ ආනන්ද මහ තෙර
Rs 250.00
Varigapoornika
වරිගපූර්ණිකාව - අතීතයේ විසූ සුජාත හෙළයන්ගේ හෘද සාක්ෂියෙන් නැඟෙන විලාපයේ අඬහැරයක් බඳු වූ මෙම වරිගපූර්ණිකා ග්‍රන්ථය අතීතයට අයත් වර්තමානයේ අනාගත උරුමය සොයා යන විදවත් සමාජයට වටිනා දැනුම් සම්භාරයක් ලබා දෙන දුර්ලභ ග්‍රන්ථයකි.
Rs 1,500.00
Sabaragamuve Ravana Janakatha
Out-of-Stock
සබරගමුවේ රාවණ ජනකතා - සබරගමු පළාත් වාසීන් අතර ප්රකට රාවණ ජනකතා 56ක් එක් රැස්කර ලංකාවේ පළමු වරට 'රාවණ ජනකතා' එකතුවක් ලෙස මුද්රණයෙන් නිකුත් වන්නේ මේ කෘතිය මඟිනි. ජනශ්රැතිවේදී සම්මානනීය ලේඛක ගුණසේකර ගුණසෝම මේ රාවණ ජනකතා ජනශ්රැති විද්යාවට එක් තැන් කිරීම මඟින් ගිළිහීයමින් තිබූ ජාතික වස්තුවක් අනාගත පරපුරට ආරක්ෂාකර දීමට ඉදිරිපත් වේ. මේ රාවණ ජනකතා එකතුව සරල ජනකතා කියවීමකට වඩා ඓතිහාසික මූලාශ‍්‍ර එකතුවක් ලේඛන ගත වූ මහඟු අවස්ථාවක් ලෙස හඳුන්වාදිය හැකිය.
Rs 450.00
Aruma Puduma Athi Wishmitha Nadi Wakya - 4
අරුම පුදුම අති විශ්මිත නාඩි වාක්‍යය - 4 - අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය මහනාහිමියන් සමග ග‍්‍රන්ථ කතෘ විසින් පැවැත් වූ රූපවාහිනී සාකච්ඡුා සහ උන්වහන්සේ විසින් ප‍්‍රකාශයට පත් කළ ලිපි ලේඛන ආශ‍්‍රයෙන් සකසන ලද්දකි.
Rs 500.00
Sithuvam Sahitha Dhammapada Katha
සිතුවම් සහිත ධම්මපද කථා
Rs 180.00
Widarshana Margaya - 2
විදර්ශනා මාර්ගය - 2 - බුදුන්වහන්සේ වදාළ නිර්වානගාමී භාවනා ප්‍රතිපදාව වේ.
Rs 2,000.00
Siwhelaya
සිව්හෙළය - හියුං ත්සියන්ග් තෙරුන් දුටු බුදුන් උපන් දිවයින
Rs 2,301.00
Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 1 Wana Kandaya
සද්ධර්මසාගර නම් වූ ධර්මපදවර්ණනා - 1 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්රේෂ්ඨතම ධර්ම විවරණය වූ "සද්ධර්මසාගර නම් වූ ධර්මපදවර්ණනා" නම් ග‍්‍රන්ථ පෙළෙහි පළමු කාණ්ඩය මෙය වේ.
Rs 715.00
Study Notes On Abidhamma
Study Notes On Abidhamma - This book serves to help the many keen learners of Buddhism who are in need of explanatory notes on subjects which have not been dealt with before, in the English medium. Students who sit for the Dhamma and Abhidhamma examinations held by YMBA Colombo could use this book to study progressively for all five examinations from the Junior level to the Diploma level.
Rs 700.00
Buduradun Penvu Vimukthi Margaya
බුදුරදුන් පෙන්වූ විමුක්ති මාර්ගය - ''The Buddha's Path To Deliverance'' නම් කෘතියේ සිංහල පරිවර්තනය වන මෙය තෝරාගත් සූත්‍රපාඨ වල සදහන් පාලි බුද්ධ වචන උපයෝගී කරගනිමින් මෙම ග්‍රන්ථය සරල බසින් පැහැදිලි කරදුන් අගනා ධර්ම ග්‍රන්ථයකි.
Rs 550.00
Sathipattana Bauddha Bhawanawe Hadawatha
සතිපට්ඨාන බෞද්ධ භාවනාවේ හදවත - බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සතිපට්ඨාන සූත්‍රයෙහි ඇති ගැඹුරු හා පුළුල් වූ විශේෂ වැදගත්කම් කෙරෙහි අවධානය යොමු කරමින්, එහි සදහන් ඉගැන්වීම් අවබෝධ කරගැනීමට හා ප්‍රායෝගිකව ඒවා භාවිතයට ගැනීම සදහා අවශ්‍ය මූලික උපදෙස් ලබාදීමක් මෙම කෘතිය මගින් සිදුකෙරේ.
Rs 450.00
Sarala Pali Praveshaya
සරල පාලි ප්‍රවේශය - සරල පාලි ශික්ෂක ප්‍රවේශය නමින් පල කෙරුණු පොතේම දෙවෙනි සැකසුමයි. හෙළ බස ඉතා හොඳින් ඉගනගත් අයෙකුට මෙමෙ ග්‍රන්ථය ඉතා පහසුවෙන් ඉගන ගත හැකිය.
Rs 560.00
Ashoka Shila Lakhana
අශෝක ශිලා ලේඛන - මෙය පොතේ තුන්වන සංස්කරණ මුද්‍රණයයි. ඒ අනුව මෙහි ඇති වැදගත්කම ඔබට අවබෝධ වනු ඇත. අශෝක රජතුමා විසින් භාරත දේශයේ පිහිටුවන ලද විවිධ ටැම් ලිපි, ගිරි ලිපි, ගුහා ලිපි ආදියෙන් ප‍්‍රකාශ වන ඓතිහාසික තොරතුරු රාශියක් මෙම පොතෙන් අනාවරණය කර තිබේ. අපේ ඉතිහාසයට සංස්කෘතියට බොහෝ දුරට සම්බන්ධ කෘතියකි.
Rs 375.00
Rs 450.00
Ubhaya Prathimokshaya
‘‘විනයො නාම සාසනස්ස ආයු“ විනය යනු බුද්ධ සසුනේ ආයුෂයයි. භික්ෂු සාසනයේ පැවත්මට භික්ෂු භික්ෂුනීන් යන දෙපරිසම මෙම විනය ආරක්ෂා කළ යුතුය. මෙහිදි උභය ප්‍රාතිමෝක්ෂය ග්‍රන්ථය තුළින් පිරිමසන්නේ සංඝ සමාජයට අත්‍යවශ්‍යම වන විනය ශික්ෂා පද පිළිබඳ අවබෝධයයි. සංඝ සමාජය තුළ සිල්වත් භික්ෂුවක් බිහි කිරීමට අවශ්‍යය වන මෙම උභය ප්‍රාතිමෝක්ෂය පිළිබඳ ලියැවුණ ග්‍රන්ථයන් දෝෂ සහිත විය. එබඳු දෝෂයන් මඟ හැර ඉතා නිවැරදිව සකස් කරන ලද මෙම ග්‍රන්ථය සම්බුද්ධ ශාසනයේ පැවත්මට හා දියුණුවට උපකාරි වන්නකි. මහා සංඝරත්නය වෙත පූජා කිරීම සඳහා ඉතාමත් යෝග්‍යය ග්‍රන්ථයකි.
Rs 390.00
Sinhala Artha Sahitha Dhammapadaya
බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා පහසු මිළට ඇත.
Rs 650.00
vindanaya Gana Menehi Kirima
Contemplation Of Feeling නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙහි ත‍්‍රිපිටකයෙහි සංයුත්ත නිකායේ ‘‘වේදනා සංයුත්ත’’ නම් වින්දනය පිළිබදව වූ සූත‍්‍ර කාණ්ඩය ඇසුරු කොටගෙන සිත දුක්ඛයෙන් විමුක්තිය ලැබීම සදහා වින්දනයන් මෙනෙහි කිරීමේ අභිප‍්‍රාය සවිස්තරාත්මකව සරල බසින් ඉදිරිපත් කර ඇත.
Rs 150.00
Guna Dakina Maythri Bhavanava
ගුණ දකින මෛත්‍රී භාවනාව - මෛත්‍රී භාවනාව පිළිබඳත් එහි ගුණයන් පිළිබඳත් විස්තර කරයි.
Rs 260.00
Sathipatthana Deshana
Out-of-Stock
සතිපට්ඨාන දේශනා - ප්‍රයෝගිකව භාවනාවේ යෙදෙන යතිවරයන් වහන්සේ නමක් විසින් භාවනාව උගැන්වීම උදෙසා ලියන ලද කෘතියකි. ආනාපාන සති භාවනාව පුරුදු කරන්නන් හට නිවැරදිව පුහුණු වීමට අත් පොතක් වන මෙය සතිපට්ඨානයෙහි පරමාර්ථයත් එය වැදීමෙන් ලැබෙන ආනිශන්සයන් යනාදී කරුණු විග්‍රහ කර ඇත.
Rs 236.00
Freed Freedom
This book contains a series of letters exchanged between a disciple and her meditation master concerning the progress made by the former. A must read for those who practice Vipassana meditation.
Rs 330.00
Mahawansa (Volume 03)
මහාවංස - තෙවන වෙළුම
Rs 950.00
Mahawansa ( Volume 01)
මහාවංස - පළමු වෙළුම
Rs 4,000.00