Rs 603.00
Rs 670.00
-10%
Biographies
There are 330 products.
Olande Anandapadanaya
ඕලන්දේ ආනන්දාපදානය - ඕලන්දයේ ආනන්ද හිමියන් පිළිබඳ ව ඉංග්‍රීසියෙන් ලියැවුණ චරිතාපදාන කෘතිය "Monk of Monkey's" වන අතර මෙය එහි සිංහල පරිවර්තන කෘතියයි.
Rs 369.00
Rs 410.00
Kotugoda Dhammavasa Maha Nayaka Hamuduruvo
කොටුගොඩ ධම්මාවාස මහා නායක හාමුදුරුවෝ - අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේ පිළිබඳ රචිත චරිතාපදානය
Rs 630.00
Rs 700.00
Asirimath Budu Siritha
Out-of-Stock
අසිරිමත් බුදු සිරිත - බුද්ධ චරිතයේ විශේෂ සිදුවීම් චිත්‍රයට නඟා සිංහල ඉංග්‍රීසි හැඳින්වීම් සහිත ව මෙම කෘතිය සම්පාදනය කර ඇත.
Rs 2,025.00
Rs 2,250.00
Supprakata Charitha Gana Apprakata Katha
සුප්‍රකට චරිත ගැන අප්‍රකට කතා - විසි වන සියවසේ දී අපූරු සහ විශිෂ්ට ග්‍රන්ථ කිහිපයක් ම රචනා කළ ඩේල් කානගීගේ 'Little-Known Facts about Well-Known People' කෘතියෙහි සිංහල පරිවර්තනය මෙයයි. මෙහි ලොව සුප්‍රකට ම සහ විශිෂ්ටතම මිනිසුන් සහ කාන්තාවන් හතලිස් හතර දෙනෙකු පිළිබඳ ව ඉතා රසවත් ලෙස තොරතුරු, චරිත ලක්ෂණ, සාර්ථකත්වයන් හා අසාර්ථකත්වයන් ඉදිරිපත් කෙරේ. ලක්ශාන්ත අතුකෝරල මහතා විසින් මෙම කෘතිය සිංහලයට පරිවර්තනය සිදු කර ඇත.
Rs 540.00
Rs 600.00
Bharatha Maha Rishi Ramana
භාරත මහා සෘෂි රාමනා - මෙය ඉංග්‍රීසි ජාතික ආතර් ඔස්බෝර්න් මහතා විසින් රචිත ' The Mind of Ramana Maharshi and the path of Self Knowledge' නමැති මාහැඟි කෘතියේ තිලක කුට්ටහෙට්ටි මහතා විසින් සිදු කළ සිංහල පරිවර්තන කෘතියයි. මෙම ග්‍රන්ථය ආතර් ඔස්බෝන් මහතා දීර්ඝ කාලයක් තිස්සේ මහා සෘෂී සමඟ අරුණවලා ආශ්‍රමයේ වාසය කරමින් ලද අත්දැකීම් පාදක කර ගනිමින් සම්පාදනය වූවකි.
Rs 765.00
Rs 850.00
Yogiraj Shama Charan Lahiri Mahasaya
යෝගිරාජ් ෂාම චරන් ලහිරි මහාසාය - මෙතුමා ගිහි ජීවිතයේ රැදී සිටිමින්ම යෝගවඩා ලෝකෝත්තර තත්වයට සැපවත්ව දිවැස්, දිවකන් ලබා රළු ශරීරයෙන් හා සියුම් ශරීරයෙන් ද ඕනෑම තැනක පෙනී සිටීමේ හැකියාව ලබමින් ජනතාවට විමුක්ති මාර්ගය පෙන්වා දුන්නේ තෘෂ්ණාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, මදමානයෙන් මිදී ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කිරීමෙන් විමුක්තිය ලදහැකි බව පසක් කරමිනි. මෙය Yogiraj Shama Churn Lahiree Mahasaya කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Rs 315.00
Rs 350.00
Brahmachari Walisinha Harishchandra Charithapadanaya
Out-of-Stock
බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර චර්තාපදානය - "ඔබ අතට පත්කරන මෙම ග්‍රන්ථය, ලෝක ශාසන සේවයෙහි යෙදී සිටිය දී මීට වසර එකසිය හතකට පෙර අවුරුදු තිස්හතක් වූ ප්‍රථම යෞවන වයසේ දී අප අතරින් වියෝවූ ධර්ම වීරයෙකු වූ ශ්‍රීමත් බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර නම් උත්තම පුද්ගලයාගේ චර්තාපදානය යි."
Rs 630.00
Rs 700.00
Ape Jathika Weerayo
අපේ ජාතික වීරයෝ - දේශපාලනික වශයෙනුත්, සංස්කෘතික වශයෙනුත්, ජාතික හා ආගමික වශයෙනුත් රටට, ජාතියට, ආගමට මෙහෙවරක් කළ ජාතික වීරයන් දොළොස් දෙනෙකුගේ කතා මඟින් පී. ඇම්. සේනාරත්න මහතා මෙම ග්‍රන්ථය රචනා කොට ඇත.
Rs 531.00
Rs 590.00
Thunkal Dutu Paranavithana
Out-of-Stock
තුන්කල් දුටු පරණවිතාන - මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ ශාස්ත්‍රීය සේවාව සහ ජීවන තොරතුරු පිළිබඳ ඇගයීමක් ලෙසින් සිරිසමන් විජේතුංග මහතා මෙම කෘතිය රචනා කොට ඇත. පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ වැදගත් සේවාවන් ඉටු කළ එතුමා පිළිබඳ ලියවුනු මෙම ග්‍රන්ථය හුදෙක් පර්යේෂණාත්මක ග්‍රන්ථයක් නොව පර්යේෂණ කරන්නන් උනන්දු කරන්නක් ලෙස ද, සාමාන්‍ය පාඨක ජනතාව සඳහා එතුමාගේ සේවය පිළිබඳ අවබෝධයක් ලබා දීමට සමත් කෘතියක් ලෙස හඳුන්වා දිය හැක.
Rs 603.00
Rs 670.00
Mahagama Sekara Avarjana
Out-of-Stock
මහගම සේකර ආවර්ජනා - "මහගම සේකර මහා කලාවේදියාණන්ගේ ජීවිතයේ අප්‍රකට තොරතුරු සොයා සැරිසැරූ රංජිත් අමරකීර්ති පලිහපිටිය සේකර දෙමාපියන් හා සුතනඹුවන් හා හිත මිතුරන් ඇසුරින් ද ඔහු ගේ නොපළ අත්ලිපි පරිශීලනයෙන් ද හෙළි පෙහෙළි කරගත් අපූර්ව තොරතුරු රැසක් මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගත ය. සේකරගේ පරිසමාප්ත නිර්මාණවලට පෙර නිමැවූ මුල් අත්පිටපත්, අහුරක් නිර්මාණකරණයෙහි හා සාහිත්‍ය කලා රසාස්වාදයෙහි නිරත දුහුනන් දැනුම් සඳහා මුල් වරට මෙහි ග්‍රන්ථාගත ව ඇත්තේ ය."
Rs 157.50
Rs 175.00
Kondadeniye Hamuduruvange Wiskam
කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ විස්කම් -'අනන්ත අප්‍රමාණ කාල පරිශ්‍රයක සිට මෙරට පැවති දැනුදු පවත්නා යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් ආදියෙහි යම් කිසි ගුප්ත එහෙත් තම ජීවින රටාවලිය සමග රැදුන සබඳතාවක් පිළිබඳ එක්තරා විශ්වාසයක් පැවැත්විණ. එබඳු පරිසරයක යෙදෙමින් ප්‍රායෝගිකව අත්හදා බැලීමක නිමග්න වූ හිමි නමක ලෙස කොණ්ඩදෙනියේ සීලරතන හිමිපාණන් මුළුමහත් දේශයටම මෑත යුගයේ පහළ වූ දැවැන්ත චරිතයක් බවට පත් ව ඇත.' මෙම කෘතිය උන්වහන්සේගේ චරිත කතාව ඉදිරිපත් කරයි.
Rs 495.00
Rs 550.00
Daduru Kala Siyapatha
දැදුරු කළ සියපත
Rs 423.00
Rs 470.00
Darshanika E W Adikaram
දාර්ශනික ඊ. ඩබ්ලිව්. අදිකාරම් - ලාභාපේක්ෂා විරහිතව, රට ජාතිය වෙනුවෙන් අවංක සේවාවක් ඉටු කරමින් සැබෑ බෞද්ධයෙකු අප්‍රකට ව ජීවිතය ගෙන ගිය දාර්ශනික ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතාගේ චරිත කතාව පාදක කර ගනිමින් මෙම ග්‍රන්ථය රචනා වේ.
Rs 637.20
Rs 708.00
Malpale Upan Pansale Piyathuma
මල්පැලේ උපන් පන්සලේ පියතුමා - මෙය බෞද්ධ ජනතාවගේ නොමඳ ආදරයට පාත්‍ර වූ කලාසූරී මර්සලීන් ජයකොඩි පියතුමා පිළිබඳ ව පූජ්‍යපාත පණ්ඩිත ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන් විසින් රචිත චරිතාපදාන ග්‍රන්ථකි. කතෝලික පූජකවරයෙකු ගැන බෞද්ධ භික්ෂුවක් විසින් ලියන ලද නිසා මෙම ග්‍රන්ථය විශේෂ වේ.
Rs 270.00
Rs 300.00
Mahakarunikayano
මහාකාරුණිකයාණෝ - 'මහාකාරුණිකයාණෝ නමින් සම්පාදනය කර ඇති මෙම කෘතිය වූ කලී බුද්ධ චරිතය පිළිබඳ ව කෙරෙන ශාස්ත්‍රීය අධ්‍යනවල දී වෙසෙසින් වැදගත් වන ග්‍රන්ථයක් වන අතර අප කාගේත් ජීවිත පවතිනවාට වඩා කාරුණාවන්ත සහ ප්‍රඥාසම්පන්න භාවයට පත් කරන ජීවිත අත්පොතකි.'
Rs 855.00
Rs 950.00
Sambudu Siritha Ha Bauddha Kalashilpa
සම්බුදු සිරිත හා බෞද්ධ කලාශිල්ප - 2016 සිට 2019 තෙක් සිරිසමන් විජේතුංග මහතා විසින් සතිපතා බුදුසරණ පත්‍රයට ලියන ලද ශාස්ත්‍රීය ලිපි ග්‍රන්ථයට අදාළව යළි සංස්කරණය කරමින් ලියන ලද මෙම "සම්බුද්ධ සිරිත හා බෞද්ධ කලා ශිල්ප" ග්‍රන්ථය තරුණ වියපත් පාඨකයනට ප්‍රයෝජනයත් වේ.
Rs 2,250.00
Rs 2,500.00
Sri Deepankara Buddha Charithaya
ශ්‍රී දීපංකර බුද්ධ චරිතය - මෙම බෞද්ධ පර්යේෂණ ග්‍රන්ථය මඟින් ගෙන එන්නේ ශ්‍රී දීපංකර බුද්ධ චරිතයයි. බෞද්ධ පාඨකයට වැදගත් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත්තේ ලීල් අදිකාරී මහතා ය.
Rs 135.00
Rs 150.00
Samipathithayehi Bauddacharyayo
සමීපාතීතයෙහි බෞද්ධාචාර්යයෝ - අග්ගමහාපණ්ඩිත අම්බලන්ගොඩ පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත ස්වාමීන්ද්‍රයන් විසින් විරචිත චරිතාපදාන මාලාවක තෙවැනි කෘතිය මෙය වේ.
Rs 637.20
Rs 708.00
Theravadi Bauddhacharayo
Out-of-Stock
ථෙරවාදී බෞද්ධාචාර්‍ය්‍යයෝ - අග්ගමහාපණ්ඩිත අම්බලන්ගොඩ පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත ස්වාමීන්ද්‍රයන් විසින් බෞද්ධ ධර්මධරයන් පිළිබඳ ව සම්පාදිත ග්‍රන්ථ මාලාවක දෙවැන්න යි. අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් වැලිවිට සරණංකර හිමියන් තෙක් ථේරවාදි දර්ශනයෙහි අභිවර්ධනය මෙන් ම මෙරට සංඝ ශාසනයේ හා භාෂා සාහිත්‍යයෙහි චිරජීවනය ද උදෙසා කැප වූ ධර්මධර යතිවරයන්ගේත් බුරුම දේශයෙහි ථේරවාදි සම්ප්‍රදායය බැබළවූ යතිවරයන්ගේත් ජීවන ප්‍රවෘත්ති හා ශාසනික-ශාස්ත්‍රීය සේවාව අගයමින් මේ කෘතිය සම්පාදනය වී තිබේ.
Rs 585.00
Rs 650.00
Sri Budhdadaththa
ශ්‍රී බුද්ධදත්ත - ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර කීර්තියට පත් වූ මහ පඩි රුවනක් බඳු ශ්‍රී බුද්ධදත්ත මහ නාහිමියන්ගේ අනුපමේය ජාතික ආගමික සේවය අගයමින් දේශීය, විදේශිය වියතුන් විසින් පළ කළ ලිපි කිහිපයක එකතුවකින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 902.70
Rs 1,003.00
Wisi Pas Wasaraka Wana Diwi Thorathuru
විසි පස් වසරක වන දිවි තොරතුරු
Rs 765.00
Rs 850.00
Maithree Sagaraya
Out-of-Stock
මෛත්‍රී සාගරය - මෛත්‍රී සාගරයක් බඳු වූ අප මහා සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් වූ මෛත්‍රී ගුණය පාදක කර ගනිමින්, බුද්ධ චරිතයෙහි එම උතුම් මෛත්‍රී ගුණය ඉස්මතු වන සිද්ධීන් ද ඇතුළත් කරමින් දෙනගම සිරිවර්ධන මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත.
Rs 1,080.00
Rs 1,200.00
Ek Reyaka Navathena
Out-of-Stock
එක් රැයක නවාතැන - මෙය ඇමරිකානු ජාතික යෝගාවචර රාහුල හිමියන්ගේ ස්වයං චරිතාපදාන කෘතියෙහි සිංහල පරිවර්තන කෘතියයි.
Rs 711.00
Rs 790.00
Sigalakamatha Maha Rahath Theraniya
සිගාලකමාතා මහ රහත් තෙරණිය - අප මහා ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රද්ධා සම්පන්න භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත් මහ රහත් තෙරණිය වන 'සීගාලකමාතා' මහරහත් තෙරණියගේ කථාව මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරේ.
Rs 315.00
Rs 350.00
Dhammadinna Maha Rahath Theraniya
ධම්මදින්නා මහ රහත් තෙරණිය - අප මහා ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධර්මකථීක භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත් මහ රහත් තෙරණිය වන 'ධම්මදින්නා' මහරහත් තෙරණියගේ කථාව මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරේ.
Rs 315.00
Rs 350.00
Uppalavanna Maha Rahath Theraniya
Out-of-Stock
උප්පලවණ්ණා මහ රහත් තෙරණිය - අප මහා ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දෙවැනි අග්‍ර ශ්‍රාවිකාව සහ ඍද්ධිමත් භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත්, 'උත්පලවන්නා තෙරණිය', 'උපුල්වන් තෙරණිය' යන නම් දෙකෙන් ද ප්‍රකට, මහ රහත් තෙරණිය වන 'උප්පලවණ්ණා' මහරහත් තෙරණියගේ කථාව මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරේ.
Rs 225.00
Rs 250.00
Sundari Nanda Maha Rahath Theraniya
සුන්දරී නන්ද මහ රහත් තෙරණිය - අප මහා ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සොහොයුරිය වූ ගෞතම බුදුසසුනේ ධ්‍යානයෙහි ඇලුණු භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ද ලබා ගත්, 'නන්දා', 'රූප නන්දා' යන නම් වලින් ද ප්‍රකට, මහ රහත් තෙරණිය වන 'සුන්දරී නන්දා' මහරහත් තෙරණියගේ කථාව මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරේ.
Rs 360.00
Rs 400.00
Pindola Bharadvaja Maha Rahathan Wahanse
Out-of-Stock
පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ - පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදුසසුනේ සිංහනාද පවත්වන භික්ෂුන් අතරින් අග්‍රස්ථානය ලබා ගෙණ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අට වැනි ස්ථානයේ වැඩ සිටි රහතන් වහන්සේ යි. මුන් වහන්සේගේ ජීවිත කථාව රසවත් කථා කිහිපයකින් ම සැරසී තිබේ.
Rs 225.00
Rs 250.00
Khema Maha Rahath Theraniya
ඛේමා මහ රහත් තෙරණිය - අප මහා ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවිකාව සහ ප්‍රඥා සම්පන්න භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත් මහ රහත් තෙරණිය වන 'ඛේමා' මහරහත් තෙරණියගේ කථාව මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරේ.
Rs 405.00
Rs 450.00
Chunda Maha Rahathan Wahanse
චුන්ද මහ රහතන් වහන්සේ - ගෞතම බුද්ධ ශාසනයේ අසූ මහා ශ්‍රාවයන් වහන්සේලා අතරින් හතළිස් අට වැනි ස්ථානය හිමි චුන්ද මහ රහතන් වහන්සේ පිළිබඳ ව මෙම ග්‍රන්ථයෙන් විස්තර කෙරේ. මෙහි හැකි තරම් දුරට යොදා ගෙන ඇත්තේ විනය පිටකයෙත් සූත්‍ර පිටකයෙත් තදනුගත අට්ඨකථාවලත් තැනින් තැන විසිරී පවතින උන්වහන්සේගේ චරිතය වටා සම්බන්ධ කතා පුවත් ය.
Rs 225.00
Rs 250.00
Uruvela Kashyapa Maha Rahathan Wahanse
උරුවේල කාශ්‍යප මහ රහතන් වහන්සේ - උරුවේල කාශ්‍යප මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදුසසුනේ මහත් වූ පිරිවර ඇති භික්ෂුන් අතරින් අග්‍රස්ථානය ලබා ගත් අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් තිස් එක් වන ස්ථානයේ වැඩ සිටි රහතන් වහන්සේ යි. මෙහි හැකි තරම් දුරට යොදා ගෙන ඇත්තේ විනය පිටකයෙත් සූත්‍ර පිටකයෙත් තදනුගත අට්ඨකථාවලත් තැනින් තැන විසිරී පවතින උන්වහන්සේගේ චරිතය වටා සම්බන්ධ කතා පුවත් ය.
Rs 630.00
Rs 700.00
Seevalee Maha Rahathan Wahanse
සීවලී මහ රහතන් වහන්සේ - අප මහා ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගෞතම බුදුසසුනේ සිටි මහ රහතන් වහන්සේ නමක් වූ සීවලී මහරහතන් වහන්සේ පිළිබඳ ව මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වේ.
Rs 540.00
Rs 600.00