Books

Agghanya Suthra Anuwadaya
අග්ගඤ්ඤ සුත්‍ර අනුවාදය - ලෝකය හට ගැනීම පිළිබදව බෞද්ධ මතය උගන්වන පොතකි.දීඝනිකයේ පාඨක වර්ගයේ එන සතයට ලියන ලද සරල අනුවාදයයි.බුද්ධ මතය ඩාවින්ගේ පරිණාමවාදය සමග සසඳමින් පැහැදිලි කර ඇත.භාෂාව ලිහිල්ය.අනුවාදය පැහැදිලිය.
Rs 100.00
Kalama Suthraya Saha Chinthana Nidahasa
කාලාම සුත්‍රය සහ චින්තන නිදහස - පුද්ගලයාගේ චින්තන නිදහස බුදුසමය මගින් පිළිගැනෙන බවට ඇති ප්‍රධානතම ත්‍රිපිටක සාධකය වශයෙන් කාලාම සූත්‍රය දැක්විය හැක.ඉතා සරලව ලියැවී ඇති මෙම පොත් පිංච ඕනෑම පුද්ගලයෙකුට කියවා පහසුවෙන්ම තේරුම් ගත හැකිය.
Rs 130.00
Sigalowada Suthraya
සිගාලෝවාද සුත්‍රය - දීඝ නිකායෙහි අඩංගු මෙම සූත්‍රය මගින් ගිහියන්ගේ ජීවිත හැඩ ගස්වා ගත හැකි පරිදි දහම් කරුණු විශාල ලෙස අඩංගුය.එහි පරපුරට සමාජ යථාර්ථය පෙන්වාදීම සඳහා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් සම්පාදනය කර ඇති මෙම පොත් පිංච ඉතාමත් අගනේය.
Rs 150.00
Rathana Suthra Warnanawa
රතන සූත්‍ර වර්ණනාව - රතන සූත්‍රය සහ එහි අටුවාවල මූලාශ්‍ර කර ගනිමින් පිරිතෙහි ඇති ආනිසංසයන්ද විග්‍රහ කරමින් ලියා ඇති මෙම පොත් පිංච මගින් බොහෝ දේ උගෙන ගත හැකි පරිදි සැකසීමට කතුතුමා විසින් මහත් පරිශ්‍රමයක් දරා ඇති බැව් ඉතාමත් පැහැදිලිය.
Rs 210.00
Parabhawa Suthraya Saha Wasala Suthraya
පරාභව සුත්‍රය සහ වසල සුත්‍රය - පරාභව සූත්‍රයෙහි කෙනෙකුගේ පිරීහීමට හේතුවන කරුණු දැක්වෙන අතර වසල සූත්‍රයෙහි මිනිසුන් අතර පවතින වසල වැඩ හෙවත් ජඩකම් ගැන විස්තර වේ.තුලනාත්මකව ඒ සූත්‍ර දෙක හැදෑරීමට පහසු ලෙසත්,කෙනෙකුට තව ජීවිතය හා ක්‍රියාකාරකම් යහපත් ලෙස සකස් කර ගැනීමට සූත්‍ර දේශනාහි ඇති කරුණු බොහෝ සෙයින්ම ප්‍රයෝජනවත්ය.
Rs 185.00
Dhammachakkappawaththana Suthraya Ha Anathma lakshana Suthraya
ධම්මචක්කපවත්තන සුත්‍රය අනාත්ම ලක්‍ෂණ සුත්‍රය - මෙම පොතද පිරිත් සූත්‍රයේ සිංහල තේරුම භාවිතා කිරීමේ පිළිවෙළ,භාවිතා කිරීමෙන් ලැබෙන අභිවෘද්ධියද පැහැදිලි කරමින් සරල බසින් පරිවර්තනය කර ඇත.
Rs 200.00
Maha Sihanada Suthraya
මහා සිහනාද සුත්‍රය - කස්සප නම් අචේලයකු විසින් බුදුන්ගේ අසල ලද ප්‍රශ්න වලට බුදුන්වහන්සේ වදාළ පිළිතුරු මහා සිහනාද සූත්‍රයේ අන්තර්ගත වේ.ආජීවක-නීඝණඨ අචේලක ආදී වූ බුදුන් දවස සිටි ශාස්තෲන් යයි කියාගන්නා ලද අය විසින් කරන ලද ප්‍රකාශන හා සසඳන විට බුද්ධ දේශනා සිංහනාදයක්ම වේ.
Rs 110.00
Atanatiya Suthraya
ආටානාටිය සුත්‍රය - මෙම ග්‍රන්ථයෙහි ආටානාටිය සුත්‍රය සිංහලෙන් තේරුම් ගැනීමට සහ එය භාවිතා කිරීමෙන් ලැබෙන අභිවෘද්ධිය පැහැදිලි කරමින් ඉදිරිපත් කර ඇත. බුදුරජනත් වහන්සේ සහ මහා යක්ෂ සේනාවක් අතර ඇති වූ සුසංවාදයක් මෙම ආටානාටිය සුත්‍ර දේශනාවේ එයි.
Rs 100.00
Daniya Gopala Suthra Kawya
ධනිය ගෝපාල සුත්‍ර කාව්‍යය - ධනිය ගෝපාල නම් ගොපල්ලා හා බුදුහාමුදුරුවන් අතර ඇති වූ දෙබස පාලි ගාථාවලින් සුත්ත නිපාතයේ දැක්වෙන්නකි.මෙම පාලිගාථා සිංහලයෙන් කවිකර කියවන්නාට රසවත් බව ලබාදීමටත් පාලි ගාථා වෙන වෙනම විස්තර කරමින් බෞද්ධ දර්ශනය අවබෝධ කර දීමටත්, මැනවින් සකස් කර ඇති කුඩා පොතකි.
Rs 80.00
Maha Parinibbana Suthra Wishleshanaya
මහා පරිනිබ්බාන සුත්‍ර විශ්ලේෂණය - දීඝනිකායේ දෙවන කොටසේ මහාවග්ගයේ ඇතුලත් වන මහා පරිනිබ්බාණ සුත්‍රයෙන් වාර්තාගත වන්නේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදය සහ බුද්ධ පරිනිර්වාණයෙන් පසු සිදු වූ සිද්ධීන් ය.ඒ වාර්තාව ධාතු බෙදීමෙන් අවසන් වේ. එමේය බුද්ධ භාෂිතයක් නොවේ. මෙය බුද්ධ භාෂිතයක් නොවේ. මහා පරිනිබ්බාන සුත්‍රය ගැන ලියවුනු ඉතා විශ්ලේෂණාත්මක ග්‍රන්ථයකි.
Rs 270.00
Sinhala Suthra Sangrahaya
සිංහල සූත්‍ර සංග්‍රහය - බුද්ධකාලීන බුද්ධශ්‍රාවකයන් අතර විදර්ශනාධූර හා ග්‍රන්ථධූර නමින් කිසියම් බෙදීමක් පැවති බව ධම්මපදඨකථාවෙහි සඳහන්ව ඇත.මෙම කෘතිය එම ධූර දෙකම විස්තර කෙරෙන සූත්‍ර සමූහයකින් නිර්මිතය.
Rs 310.00
Jataka Stories
Jataka Stories - Jataka Stories have made a deep impression in the minds of Buddhists all over the world. have inspired poets, artists and play wrights. They have become the lifeblood of Buddhist culture in ancient times there were set of Bhikkhu who were specialized in narrating Jataka Stories.
Rs 320.00
Jataka Tales Of the Buddha
Jataka Tales Of the Buddha - After the enlightenment under the Bodhi tree, The Gotama Buddha was able remember all this previous lives, during the forty five years the Buddha's taught. He referred to experiences in those earlier lives & told stories from them to illustrate various points of Dhamma & encourage His followers through these jataka tales.
Rs 2,500.00
Voices From Afar
Radio plays based on ten Jataka Stories depicting human characteristics such as gredd, faithfulness, physical love, pride, gullibility, etc. and the consequences such elements might entail
Rs 280.00
Out-of-Stock
Yata Giya Dawasa Bana Katha
Out-of-Stock
යටගිය දවස බණ කතා - සමාජය තුල කතන්දර අසන්නට, කියවන්නට, රසවිඳින්නට, සියල්ලෝම කැමති වෙති. ඒ සඳහා ලොකු කුඩා භේදයක් නොමැත. ජීවිතය යහමගට පත්කර ගැනීමට ජාතක පොත මගින් ලබාගත හැකි පිටුබලයද ඉතා ප්‍රබලය. එවැනි උසස් අරමුණක් සාධනය කොට ගෙන " යටගිය දවස බණ කතා" පන්සීය මනස ජාතක පොත ඇසුරින් නිර්මාණය කරන ලදී.
Pansiya panas jathaka poth wahanse 01
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ - ඉතා සිත්ගන්නා සුළු කාණ්ඩ දෙකකින් සමන්විතය.දහම් පඬුරක් වශයෙන් ඉතා අගනේය.කවරය හම් බැම්මෙන් නිමවා ඇත.
Rs 5,000.00
Pansiya panas jathaka poth wahanse 02
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ 2 - ඉතා සිත්ගන්නා සුළු කාණ්ඩ දෙකකින් සමන්විතය.දහම් පඬුරක් වශයෙන් ඉතා අගනේය.කවරය හම් බැම්මෙන් නිමවා ඇත.
Rs 4,500.00
Pansiya Panas Jathaka Poth Wahanse (සරළ බසින්)
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ (සරල සංක්ෂිප්ත) - පන්සිය පනස් ජාතක පොත් වහන්සේ (සරල සංක්ෂිප්ත) - පන්සිය පනස් ජාතක පොත පරිශීලනයට කළ නොහැකි භවතුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම පොත සකස් කර ඇත.පන්සිය පනස් ජාතක කතාව හරයෙන් යුතුව,උපදේශාත්මකව කියවීමට පහසු වත්මන් බසින් සකස් කර ඇත.
Rs 4,200.00
Ape Vandana Kramaya
අපේ වන්දනා ක්‍රමය - පන්සිල්,අටසිල්,දශසිල්,තුනුරුවන් වන්දනා ගාථා ආහාර ගිලන්පස ආදී පූජා ගාථා,සිංහල තේරුම් සහිත තුන් පිරිත් ආදී උපාසක උපාසිකාවන්ට ප්‍රයෝජනවත් කරුණු රාශියක් ඇත.අත්පොතක් සේ පාවිච්චි කළ හැකි ග්‍රන්ථයකි.
Rs 280.00
Hand Book For Novices
A good companion for novices containing all the essentials of their duties and responsibilities..
Rs 135.00
Buddhist Chanting
The very first step into a Buddhist way of life is the chanting of Buddhist stanzas while reminiscing their meaning Ven.kirama wimala jothi thera presents key Buddhist chanting and their English meanings lucidly for children and novices desirous of embracing the Buddhist way of life.
Rs 340.00
Out-of-Stock
Daily Buddhist Devotions
Out-of-Stock
Daily Buddhist Devotions - With the growing interest in the Buddha Dhamma in recent years, there is an increasing need for a manual of Buddhist texts that could be used to introduce newcomers to the basic tenets of Buddhism and the traditional Buddhist practices expressing reverence and devotion to the Blessed One. This small manual shows how homage to the Triple Gem-the Buddha, Dhamma, and Sangha-can be performed. It is hoped that this manual will be of much general use. It can be used to guide parents in the responsible task of leading their children along the correct spiritual path. 
Seth Pirith Sahitha Wandana Gatha
සෙත්පිරිත් සහිත වන්දනා ගාථා - සෙත් පිරිත් සහ සියළු වන්දනා ගාථා සහිත අත්පොතක් නොමැති වීමේ අඩුපාඩුව සම්පූර්ණයෙන් මැකී යන පරිදි සැකසුන කෘතියකි.සෑම බෞද්ධ නිවසකම අවශ්‍යයෙන්ම තිබිය යුත්තකි.
Rs 345.00