Rs 720.00
Rs 800.00
-10%
Books
There are 5376 products.
Bauddha Vishwasa Saha Prathipadawa
බෞද්ධ විශ්වාසය සහ ප්‍රතිපදාව - බුද්ධ චරිතය,බුදු දහමේ මූලික ඉගැන්වීම් සදාචාරය පිළිබදව මෙන්ම බුදු දහම හා නූතන සමාජ ප්‍රශ්න පිළිබදව කරුණු ඉදිරිපත් කෙරෙන කෘතියකි.
Rs 330.40
Rs 413.00
Bauddha Sabyathwaye Alokaya
බෞද්ධ සභ්‍යත්වයේ ආලෝකය - විචාර පූර්වක චින්තනය පෙරදැරි කොට ගෙන ලියූ සාරවත් නිබන්ධන කිහිපයක් මේ පොතේ ඇතුළත් වෙයි.මෙම පොත බෞද්ධ සභ්‍යත්වය පිළිබදව සාමාන්‍යයෙන් ලියැවෙන පොත්වලට වෙනස් වෙයි.
Rs 232.00
Rs 290.00
Sirilaka Meheni Udawa
Out-of-Stock
සිරිලක මෙහෙණි උදාව - භාරත දේශයෙන් ආරම්භ වුන භික්ෂුණී ශාසනය ලංකාද්වීපයට සංක්‍රමණය වී රඳාපැවතීමත් සමගම එහි ඉතිහාසය සම්බන්ධව කරුණු විමසීමේදී භික්ෂුණීන් සම්බන්ධ පරස්පර විරෝධී අදහස් වලින් යුතු අවධියක සම්ප්‍රදානුකූල අයිතිය සම්බන්ධයෙන් විග්‍රහ කෙරෙන ග්‍රන්ථයකි.
Rs 256.00
Rs 320.00
Bauddha Sanskruthiye Wikashaya
බෞද්ධ සංස්කෘතියේ විකාශය - බෞද්ධ සංස්කෘතිය කෙසේ විකාශනය වී ගියේද යන්න යන්න පහසුවෙන් දන ගැනීමේ මාර්ගයක් වශයෙන් මෙම ග්‍රන්ථය හැඳින්විය හැකිය. පාලි ත්‍රිපිටකාගත කරුණු පමණක් නොව පාලි වංශ කතාවන් ද සංස්කෘත වෛදික ග්‍රන්ථ, ශිලා ලිපි හා කලාවේදීන්ගේ විවිධ ලිපි ලේකන ආදියද ඇසුරෙන් බෞද්ධ සංස්කෘතිය යනු කුමක් ද එය විකාශනයට පත් වුයේ කෙසේද යන්න කරුණු සහිතව පෙන්වා දීමට දරන ලද සාර්ථක උත්සාහයක ප්‍රතිපලයකි..
Rs 490.88
Rs 613.60
Bhikshuni Prathimokshaya Saha Winaya Karma
පෑලියගොඩ සුදර්ශන භික්ෂුණියගේ "ප්‍රාතිමෝක්ෂයට හා විනය කර්ම " පොත ලක්දිව විනය සාහිත්‍යයට අලුතින් එක් වූ ග්‍රන්ථයකි. භික්ෂුණී විනය කර්ම පිළිබඳ විස්තර මෙහි තිබේ.. වර්තමාන භික්ෂුණී සමාජයේ අත්පොතක් වශයෙන් භාවිතයට මේ පොත ඉතා සුදුසුය.
Rs 217.12
Rs 271.40
Bhikshuwage Urumaya Ha Karyabarya
ඩබ්ලිව්. එස්. කරුණාරත්න මහතා විසින් වසර ගණනාවක පෙර ලංකා භික්ෂු සම්මේලනය ඉදිරියේ පවත්වන ලද “භික්ෂුවගේ උරුමය හා කාර්යභාර්යය” නම් ශාස්ත්‍රීය දේශනය මෙම ග්‍රන්ථයේ අන්තර්ගතය වේ. භික්ෂුවක් සතු වියයුතු බෝධිසත්වවාදී , යුක්තිවාදී , අපක්ෂපාතී , විචාර පුර්ව , අපරාජිත , ස්වාධීනත්ව ගුණාංගයන් විස්තර කරන මෙම ග්‍රන්ථය සිය භූමිකා සංවර්ධනයෙහි ලා තත්කාලීන භික්ෂු සංඝයා වහන්සේලාට අතිශය වැදගත් වනු ඇත.
Rs 151.04
Rs 188.80
Sri Lankawe Bauddha Nikaya Ithihasaya
ශ‍්‍රී ලංකාවේ බෞද්ධ නිකාය ඉතිහාසය - රජරට ශිෂ්ටාචාර සමයේ බෞද්ධ නිකාය බිහි වීම, ඊට හේතු සාධක හා පොළොන්නරු යුගයේ එම නිකාය සමගි කිරීම හා සංඝාධිකරණය ද ඉනික්බිතිව උපසම්පදාව නැතිව යාමද සියම් අමරපුර හා රාමඤ්ඤ නිකායෙන් බිහිවීම පිළිබ`ද වැඩි අවධානය යොමු කරමින් එම නිකාය තුළ බෙදීම් ඇති වූ අයුරුද හේතු සාදක සහිතව විස්තර කරමින් රචිත ප‍්‍රශස්ත ග‍්‍රන්ථයකි.
Rs 424.80
Rs 531.00
Hela Janawahare Sagaunu Bodu Aruth
හෙළ ජනවහරේ සැඟවුණු බොදු අරුත් - සිංහල ජනශ්‍රැතියේ එන ජනකවි, ප්‍රස්තාපිරුළු, ආප්තෝපදේශ හා ජන වැකි ආදියෙන් බුද්‍රදහමේ සඳහන් වන ධර්ම අර්ථ සැඟවී ඇති බව ඉතා විමසිල්ලෙන් හා සියුම්ව අධ්‍යයනය කිරිමේදී අපට හඳුනාගත හැකිය. ජනශ්‍රැතික සාහිත්‍ය හා බැඳුණු බෞද්ධ අර්ශනයේ පණිවුඩ සොයා සපයා එකතුකර ගැනීම උදෙසා මෙම ග්‍රන්ථය රචනා කරන ලදී. මෙහිදී අප විසින් තෝරාගනු ලබන ජනකවි, පිරුළු හා ආප්තෝපදේශ ආදීය මෙන්ම "දහං ගැට" යන පද විශේෂයද සුවිශේෂී වේ.
Rs 94.40
Rs 118.00
Dakunu Indiyawe Bauddha Ithihasaya
දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය - දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය හා බෞද්ධ සංස්කෘතිය ගැන දැන ගැනීමත්, ඒ ගැන කරුණු සෙවීමත් ලාංකික බෞද්ධයන් වූ අපට බෙහෙවින් ප‍්‍රයෝජනවත් ය. ඉතිහාසය අතින් ද එය ඉතා වැදගත්ය. ලංකාව හා දකුණු ඉන්දියාව අතර පැවති ආගමික සම්බන්ධය ද මෙයින් මොනවට පැහැදිලි කරයි. එබැවින් දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය යනු ලංකාවේ බෞද්ධ ඉතිහාසයේම ශාඛාවක්ය යන්න මේ පොත කියවන පාඨකයාට වැටහෙනු නොඅනුමානය.
Rs 330.40
Rs 413.00
Katinaya Ha Thadanubaddha Winaya Karma
කඨිනය හා තදනුබද්ධ විනය කර්ම - උපසපන් භික්‍ෂූන් වහන්සේලා වස්සාන ශික්‍ෂාව සමාදන්ව එය ආරක්‍ෂාකොට පවාරණය කිරීමෙන් අනතුරුව, සැදැහැති උවැසි උවැසියන් විසින් සංඝයා වහන්සේලාට කඨින චීවරය පූජා කිරීම පිළිබඳ හා සරලව විනය කර්ම විග්‍රහ කිරීම ‘කඨිනය හා තදනුබද්ධ විනය කර්ම’ කෘතිය මගින් විවරණය කරනු ලබයි.
Rs 280.00
Rs 350.00
Rs 217.12
Rs 271.40
Jathaka Pothen Nirupitha Samajaya
ජාතක පොතෙන් නිරූපිත සමාජය - ජාතක පොතෙහි එන ජාතක කථා ඇසුරු කරගනිමින් ලියන ලද විශිෂ්ඨ ග්‍රන්ථයකි, පැරණි ජාතක කාණ්ඩ සංස්කරණය කිරීමෙන් ලබාගත් විශිෂ්ඨ වූ දැනුම පදනම් කරගෙන මේ ග්‍රන්ථය රචිතය. ජාතක කතා පොතෙහි සාරය මෙහි අඩංගුව ඇත..
Rs 424.00
Rs 530.00
Sellipi Samajaya
"සෙල්ලිපි සමාජය" ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගයේ දෙවැනි පත්‍රය සඳහා පරිශීලනය කලයුතු ග්‍රන්ථයක් මෙන් ම, වහල් මානසිකත්වයෙන් තොර අපේකම අපේ දෙය අගයන දැහැමි සමාජයක් කරා ගමන් කරන හැම කෙනෙකු විසින්ම කියවිය යුතු පොතකි..
Rs 401.20
Rs 501.50
The Footprint Of The Buddha
The Footprint Of The Buddha - Some strands of Ceylon history expanded upon by E.F.C Ludowyke in his unique style of diction..
Rs 256.00
Rs 320.00
Sri Lankawe Bauddha Prathima Ha Ruukam
Out-of-Stock
ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රතිමා හා රූකම් - ඉන්දියාවේ හා ලංකාවේ බුද්ධ ප්‍රතිමා නිර්මාණයේ ප්‍රභවය හා විකාශය-ලංකා බුද්ධ ප්‍රතිමාවේ විවිධ විශේෂතා -බෝධි සත්ව සංකල්පයේ විකාශය,ලංකාවේ බෞද්ධ මධ්‍යස්ථානයන්හි දක්නට ලැබෙන බුද්ධ ප්‍රතිමා රූකම් පිළිබදව ශාස්ත්‍රීය විවේචනාත්මක ග්‍රන්ථයකි.
Rs 328.00
Rs 410.00
Ajantha Bauddha Len Wihara
අජන්තා බෞද්ධ ලෙන් විහාර - යුරෝපීය චිත්‍ර ශිල්පීන් විසින් පසළොස්වන සියවසේදී අඳින ලද සිතුවම්වල තත්වයට සරිලන සිතුවම් අජන්තා ශිල්පීන් විසින් අඳින ලද්දේ ඒ සිතුවම් අඳි කාලයට වඩා අවුරුදු 1000කටත් පෙර ය. මේ අසිරිමත් සිතුවම් කලාව සිංහල මාධ්‍යයෙන් චිත්‍ර කලාව ඉගන ගන්න ඉහල ශ්‍රේණිවල පාසල් සිසුන්ටත්, සරසවි සිසුන්ටත්, පාසල්වල චිත්‍ර කලාව උගන්වන ගුරුවර ගුරුවරියන්ටත්, පොදුවේ කළා රසිකයන්ටත් මේ පොත ප්‍රයෝජනවත් වේ..
Rs 880.00
Rs 1,100.00
Sadaha Wadana Dahmbadiva Wandana
"සදහා වදන දඹදිව වන්දනා අත්පොත" ලියා ඇත්තේ පොතේ දැනුමත් දඹදිව සිද්ධස්ථාන සිසාරා ඇවිදීමෙන් ලත් පළපුරුද්දත් යන දෙකම උපයෝගී කරගෙනය. ඒ නිසා මෙම පොත වචනයේ මුළු මහත් අරුතින් ම "අත්පොතකි". වන්දනා කලයුතු ස්ථාන හා එම ස්ථානවල වර්ණ ඡායාරුප දක්වමින් එහි වැදගත්කම පෙන්වා ඩී ඇත. ඒ ඒ සිද්ධස්ථාන වන්දනා
කරන ගාථා හා ඒවායේ සිංහල අර්ථය ද දක්වා තිබීම වන්දනාකරුවන්ට මහත් ප්‍රයෝජනවත්ය..
කරන ගාථා හා ඒවායේ සිංහල අර්ථය ද දක්වා තිබීම වන්දනාකරුවන්ට මහත් ප්‍රයෝජනවත්ය..
Rs 613.60
Rs 767.00
Buddhism Culture & Sri Lanka Pilgrim's Guide
Buddhism Culture & Sri Lanka Pilgrim's Guide - An attempt is made to introduce the buddha and the Dhamma and Buddhist culture to the uninitiated.
Rs 896.80
Rs 1,121.00
Buddhism Culture & Sri Lanka Pilgrim's Guide
Buddhism Culture & Sri Lanka Pilgrim's Guide - An attempt is made to introduce the buddha and the Dhamma and Buddhist culture to the uninitiated.
Rs 330.40
Rs 413.00
Sri Padawanshaya
ශ්‍රී පාදවංශය - ශ්‍රී පාදස්ථානය පිළිබද කතුහිමියන්ගේ අත්දැකීම් පසක් කොට ලියවුනු කෘතියකි එමෙන්ම ශ්‍රී පාදය පිළිබද සෙල්ලිපි මෙන්ම අතිශයින්ම දුර්ලභ ජෑයාරෑපද මෙහි ඇතුලත් වේ.
Rs 520.00
Rs 650.00
The New Pali Course - Part 3
The New Pali Course - Part 3 - A higher Pali Course for advanced students
Rs 377.60
Rs 472.00
Pali Made Easy
Pali Made Easy - An effective guide to students who intend getting access to Pali Nikayas.
Rs 472.00
Rs 590.00
Palipathawali
Palipathawali - This book intended to serve as a supplementary readers to the new Pali Bhashataranaya by the same author which were widely used in schools from the early decades of the last centure.
Rs 136.00
Rs 170.00
Pali Literature Of South - East Asia
The Pali Literature of Ceylon y Prof.G.P.Malalasekara & the Pali Literature of Burma by Mabel Bode are two well known books on the Pali Literature of Sri Lanka and Burma.
Rs 176.00
Rs 220.00
A Graduated Pali Course (Part 1)
A Graduated Pali Course (Part 1) - A hand - book for students of Pali language gives a lucid introdution of Pali Grammar.
Rs 128.00
Rs 160.00
Porana Bhashitha Wadan Huruwa
පොරාණ භාසිත වදන් හුරුව - සිංහල දරුවනට අත්පොත් තැබීමෙන් පසුව අපේ විහාරස්ථානවලත්, පාසල්වලත්, පුරාණයේ සිට භාවිතා කරන ලද පැරණි පොත් පෙළක එකතුවක් මෙම කෘතියේ අන්තර්ගතව ඇත.
Rs 424.80
Rs 531.00
Kavya Vicharaya Saha Rasasvadaya
කාව්‍ය විචාරය සහ රසාස්වාදය - පැරණි කවීහු කාව්‍ය නිබන්දනයන් රසවත් කිරීම සඳහා ගුණ, අලංකාර රස භාවදියෙන් සරසන ලදී. ඒ රීති පද්ධතිය සහ රසාස්වාදය කුමන අකාරයක දැයි අවබෝධයක් ලබා ගැනීමට කටයුතු කරන්නන් සඳහා මග පෙන්වීමක් වශයෙන් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. උසස් විභාග අපේක්ෂකයින් හට මෙය බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නේය..
Rs 212.40
Rs 265.50
Wansakatha - Pali Sahithya Ithihasaya 1
වංසකථා - පාලි සාහිත්‍ය ඉතිහාසය 1 - පාලි වංශකතා පිළිබඳව සිංහලයෙන් ලියවුනු ග්‍රන්ථ විරල ය. පාලි භාෂා සාහිත්‍යය පිළිබඳව ඉගැනුමක යෙදී සිටින විද්යාර්ථීන්ට මෙම ග්‍රන්ථයෙන් ඉමහත් සේවයක් සැලසේ..
Rs 169.92
Rs 212.40
Pujawaliya
පූජාවලිය - බුදුරජාණන් වහන්සේගේ ගුණ සාගරයෙන් බිඳක් පාඨක පහන් සංවේගය දනවන අයුරින් ඉදිරිපත් කරන මේ සම්භාව්‍ය කෘතිය පුරාණයේ පටන් බෞද්ධයින්ගේ ආදර ගෞරවයට පාත්‍ර වුවකි. සෑම බෞද්ධයකු විසින්ම කියවිය යුත්තකි...
Rs 3,445.60
Rs 4,307.00
Lowada Sagara Warnanava
ලෝවැඩ සඟරා වර්‍ණනාව - දුසිරිත් වලට ලැබෙන අනිටු පල විපාකයන් සුසිරිත් වලට ලැබෙන යහපත් ඉටු විපාකත් දැක්වෙන කෘතියකි.ලෝවැඩ සගරාව බෞද්ධ සැමදෙනාගේ සුචරිත වර්ධනයට මග හෙලිකරන ලෝවැඩ සගරා වර්ණනාව සැබවින්ම හස්තපාර වස්තුවකි.
Rs 566.40
Rs 708.00
Amawathura
අමාවතුර - බුද්ධ චරිතයත්, දමනය කල යුත්තන් දමනය කිරීමත් විශිෂ්ඨ අයුරින් වර්ණනා කරමින් රචිත මෙම කෘතිය බුද්ධි වර්ධනයට මහත් සේ උපකාරී වේ.
Rs 1,888.00
Rs 2,360.00
Buthsarana
බුත්සරණ - ජාතක කථා විපස්සනාදී ඤාණ,ලෝක පිළිබද විමසීම් පුද්ගල දමනය,දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදී බුදුරජාණන් වහන්සේගේ උත්තම චරිතය පිළිබද විශිෂ්ට වර්ණනාවකි " බුත්සරණ"
Rs 800.00
Rs 1,000.00