Books

Malalasekara Thripitaka Pali Sagngna Nama Shabdakoshaya - 01
ත්‍රිපිටක පාලි සංඥානාම ශබ්දකෝෂය - 01 - භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත ත‍්‍රිපිටක ධර්මයේ එන සංඥා නාම හා ස්ථාන නාම පිළිබඳ සිංහලෙන් කරන ලද  විස්තරාත්මක සංග‍්‍රහයක් ලෙස මෙම පොත මගින්  ප‍්‍රකාශයට පත් කර ඇත. 
Rs 1,800.00
Out-of-Stock
Mahavamsa ( The Great Chronicle Of Ceylon)
Out-of-Stock
Mahavamsa ( The Great Chronicle Of Ceylon) - The Mahavamsa or the Great Chronicle of Ceylon translated in to English by Wilhelm Geioger, Ph,D. assisted by Mabel Haynes Bode .Ph.D covering the history of Sri Lanka from the visit of the Thathagatha Buddha up to King Mahasena covering the period 3rd  C.B.C up to 7th C.A.D.
Sri Lankave Pali Sahithyaya
ශ්‍රී ලංකාවේ පාලි සාහිත්‍යය - ලොව පතළ මහා විද්වතෙකු වූ මහාචාර්ය ගුණපාල මලලසේකර ශුරීන්ගේ Pali Literature of Ceylon නම් වූ ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය  "ශ්‍රී ලංකාවේ පාලි සාහිත්‍ය යනුවෙන් ඔබ අතට පත් කර ඇත.
Rs 850.00
Visnu Meanderings
Visnu Meanderings - This book sheds some light on the enigmas of the identity of god Vishnu or god uppalavanna an he is worshipped in Sri Lanka.
Rs 70.00
Sri Lankawe Sangha Sanvidhaanaya (Madhyathana Yugaya)
ශ්‍රී ලංකාවේ සංඝ සංවිධානය - ශ්‍රී ලංකාවේ සංඝ සංවිධානය ආරම්භවූයේ මිහිඳු හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යා වූ අරිට්ඨ මහා රහතන්වහන්සේගෙන් ය. ඒ අනුරාධපුර යුගයේ ය. ඊළගට එළඹෙන්නේ පොළොන්නරු - දඹදෙණි යුගයන්ය. ඒ යුග මධ්‍යතන යුග වශයෙන් හැදින්වේ. එම මධ්‍යතන යුගයේ සංඝ සංවිධානය පිළිබඳ මෙම ග්‍රන්ථයෙන් තොරතුරු සපයයි.
Rs 400.00
Prathama, Dvitheeya Bauddha Dharma Sangayana
ප්‍රථම, ද්විතීය බෞද්ධ ධර්ම සංගායනා - බුදුරජුන් වැඩසිටි අවුරුදු හතලිස් පහක කාලය තුල දේශනා කරන ලද ධර්ම විනය මතක තබාගෙන සංරක්ෂණය කරනු වස් ධර්ම සංගායනා කරන ලදී. ප්‍රථම ද්විතීය සංගායනා නමින් පලවී තිබු පාලි හා චීන භාෂා කෘතිවල පරිවර්තනයකි..
Rs 280.00
Mahavanshaya Sinhala
මහාවංශය සිංහල - විජය රජුගේ පටන් 1948 නිදහස දිනාගැනීම දක්වා කාල පරාසය ඇතුලත් වේ. මහානාම මාහිමියන් විසින් ලියන්නට පටන්ගත් මහාවංශය පඬිවරුන් ගණනාවකගේ දායකත්වයෙන් මේ දක්වා නිර්මාණය වී ඇත. පොතේ අවසානයට එකතු කර ඇති අකාරාදී ග්‍රන්ථපද විවරණය පොතේ වටිනාකම වර්ධනය කරයි..
Rs 2,150.00
Buddha Kaleena Sangha Samajaya
බුද්ධ කාලීන සංඝ සමාජය - සංඝ සමාජය වූ කලී භික්‍ෂු, භික්ෂුණි වශයෙන් කොටස් දෙකකට බෙදෙයි. මේ ග්‍රන්ථයෙන් විස්තර කොට ඇත්තේ බුද්ධ්කාලින සංඝ සමාජයට අයත් භික්‍ෂු ශාසනය පිළිබඳ තොරතුරුය.
Rs 300.00
Pancha Maha Wadaya
පංච මහා වාද - 19 සියවසේදී වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ක්‍රිස්තියානි පාදිලිවරුන් සමග මුහුණට මුහුණලා කෙරුණු වාද පංචකයි.ගුණානන්ද හිමියන් එදා මිෂනාරීන්ට දුන් පිලිතුරු අදට ගැලපේ.ලංකා ඉතිහාසයේ දෙපිරිසක් විසින් මුහුණට මුහුණලා කළ වාචික වාදය මෙයයි.ලංකා නිදහස් සටනට අත්තිවාරම වැටුනේද මෙම වාදවලිනි.
Rs 700.00
Out-of-Stock
Perani Lakdiwa Bauddha Ithihasaya
Out-of-Stock
පැරණි ලක්දිව බෙෳද්ධ ඉතිහාසය - ලංකාවේ බුද්ධ ශාසන ඉතිහාසය පිළිබඳව මෙතෙක් පළවූ පර්යේෂණාත්මක කෘතිය මෙයයි. මෙහි ක්‍රි.ව පස්වෙනි සියවස තෙක් ලක්දිව බුද්ධ ශාසන වන්ශකතාව දක්වන ලද අතර, අට්ඨකථා සහ වෙනත් ඓතිහාසික මුලාශ්‍ර රැසක් උපයෝගී කොටගෙන රචනා කරන ලද්දකි. ප්‍රාචීන පණ්ඩිත විභාග සහ විශ්වවිද්‍යාල උපාධි පරීක්ෂණයන්ට මෙය ප්‍රයෝජනවත් වනු ඇත..
Bauddha Chinthava Ithihasaya
තාපස පරමාර්ථ - අචාර්යවාදය හා සංගායන බ්‍රාහ්මණ ධර්මය හා උපනිෂද් කර්මය - බුදුන් වහන්සේගේ කාල නිර්ණය - ආදී වැදගත් මාතෘකා 19 ක් ගුරු කොටගෙන ආචාර්ය එඩ්වඩ් ජේ.තෝමස් විසින් ලියන ලද ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කර ඇත්තේ කරුණා සේනානායක ය..
Rs 825.00
Waidika Yugayen Bauddha Yugayata
වෛදික යුගයෙන් බෞද්ධ යුගයට - වෛදික යුගයේ පටන් බෞද්ධ යුගය දක්වා භාරතයෙහි පහළ වූ නන්වැදෑරුම් ආගම් හා දර්ශනවාදයන් බෞද්ධාගම හා තුලනාත්මක විවරණයකින් විමැසුම් කරන අතර වෛදික යුගයේහිදි බිහිවුන බ්‍රහ්මණ -ආරණ්‍යක -උපනිෂද්-සෘග්වේද යන වේද සංහිතාවන්ද බෞද්ධ යුගයේ ප්‍රාරම්භය සහ ඉතිහාසයට පූර්ව කාල සීමා ආදිය සැකෙවින් හඳුන්වන කෘතියකි.
Rs 475.00
Sri Lankawe 2500 Wasaraka Sanshiptha Shasanika Ithihasaya
ශ්‍රී ලංකාවේ 2500 වසරක සංක්‍ෂිප්ත ශාසනික ඉතිහාසය - ශ්‍රී ලංකා ශාසන වංශය ඉතිහාසය ඉතා ක්‍රමවත්ව හා සංක්ෂිප්තව ඉදිරිපත් කරන මෙම කෘතිය,වියත් පාටකයනට මෙන්ම සාමාන්‍ය පාටක ජනතාවටද ඉතා ප්‍රයෝජනවත්ය.
Rs 350.00
Dasabodhisaththuppaththikatha Hevath Dasa Bosath Katha Puvatha
දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත - අනාගතයේදී බුදු බවට පත්වන බෝසත්වරුන් දස දෙනෙකු පිළිබඳ ලියවුනු පාලි ප්‍රබන්දය 'දසබෝධිසත්තුප්පත්තිකථා' යන නමින් හැඳින්වේ. බොහෝ දුෂ්කරව සොයාගන්නා ලද පැරණි පොතක් මුලාශ්‍ර කොට ගෙන, අන්‍ය වූ ලිපි ලේකනාදිය ද ඇසුරු කරමින් ව්‍යක්ත සිංහල පරිවර්තනයක් ද සමගින් මෙය රචනා කර ඇත.
Rs 175.00
Dambadeni Yugaya
දඹදෙණි යුගය - මෙම කාලය ඉතා කෙටිය. එහෙත් ඒ කෙටි කාලය තුළ ඇති වූ සංවර්ධනය අති මහත්ය. නිරිත දිග රාජධානි මාරුවීමේ දී බිහි වූ දඹදෙණි යුගය තුළ ඇති වූ සාහිත්‍යය පෝෂණය විශ්මය ජනකය. ලක්දිව රජකළ රජවරුන් අතරින් විද්වත්ම රජු සිටියේ දඹදෙණි යුගය තුළය. විශාලම පොත් ලියැවුණේ ද එම යුගයේ ය. ශාසනික දියුණුව ද විවිධ ගෘහනිර්මාණ ශිල්ප බිහිවීමද මෙකල සිදු විය. විශිෂ්ඨ පිරිවෙන් සමූහයකින් අධ්‍යාපනය දීප්තිමත්ව තිබිණ. මේ පිළිබඳව පූර්ණ විස්තරයක් දඹදෙණි යුගය නම් මෙම පොතේ ඇතුළත්ය.  
Rs 650.00
Early History Of Buddhism in Ceylon
Early History Of Buddhism in Ceylon - The Book is divided into two parts. Part I forms a necessary introduction to Part II, and deals with the Pali Commentaries, their sources the nature of their contents. Part II, Consisting of ten chapters, id devoted to a consideration of the introduction of Buddhism to Ceylon, its spread there and the effects which the faith had upon the life of the inhabitants of the island. 
Rs 400.00
Deepavansaya
දීපවංශය - ශ්‍රී ලංකාවේ ඉපැරණි සාහිත්‍ය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමෙහිලා මහඟු අත්වැලක් සපයනු ලබන කෘතියක් ලෙසින් සැලකිය හැක.
Rs 800.00