Books

-10%Out-of-Stock

Adhyapana Margopadeshaya Ha Upadeshanaya

Out-of-Stock
අධ්‍යාපන මාර්ගෝපදේශය හා උපදේශනය - තෘතීයික අධ්‍යාපන ආයතනවල විශේෂ පාඨමාලා හා පශ්චාත් උපාධි පාඨමාලාවල අනිවාර්‍ය අවශ්‍යතාවක් ලෙස ගැනෙන පර්‍යේෂණවල නිරතවන්නන්ට ද මේ ග්‍රන්ථයෙන් ලැබෙන දැනුම අතිශයින් ප්‍රයෝජනවත් ය.
Rs 1,080.00
Rs 1,200.00
-10%Out-of-Stock

Paryeshana Kramavedaya

Out-of-Stock
පර්යේෂණ ක්‍රමවේදය - තෘතීයික අධ්‍යාපන ආයතනවල විශේෂ පාඨමාලා හා පශ්චාත් උපාධි පාඨමාලාවල අනිවාර්‍ය අවශ්‍යතාවක් ලෙස ගැනෙන පර්‍යේෂණවල නිරතවන්නන්ට ද මේ ග්‍රන්ථයෙන් ලැබෙන දැනුම අතිශයින් ප්‍රයෝජනවත් ය.
Rs 855.00
Rs 950.00
-10%

Iganveeme Krama Widhyava

ඉගැන්වීමේ ක්‍රම විද්‍යාව - ගුරු වෘත්තීය සංවර්ධනය පිළිබඳ විවිධ ආයතනික පාඨමාලා හදාරණ ගුරුවරුන් හා නවක ගුරුවන්ට මෙන්ම වසර ගණනාවක් පළපුරුදු ගුරුවරයකුට වුව ද තම වෘත්තීය ජීවිතය අර්ථවත් කර ගැනීමට මෙම පොත මග පෙන්වනු ඇත. සෑම ගුරුවරයකු වෙතම තිබිය යුතු අත්පොතක් ලෙස මෙම ග්‍රන්ථය හඳුන්වා දීමට කැමැත්තෙමි.
Rs 405.00
Rs 450.00
-10%

Tharaga Wibhaga Sadaha Buddhi Pareekshanaya Bhashava Ha Avabodhaya

තරග විභාග සදහා බුද්ධි පරීක්ෂණය භාෂාව හා අවබෝධය - ශ්‍රී ලංකා පරිපාලන සේවය, අධ්‍යාපන සේවය, ශ්‍රී ලංකා මහ බැංකු සේවය, විදුහල්පති සේවය යන සෑම විභාගයකට ම සාර්ථක ම මගපෙන්වන විශිෂ්ට ග්‍රන්ථයකි. ක්‍රමයෙන් සරල බවේ සිට සංකීර්ණ බව දක්වා නිර්දේශිත සියලු ප්‍රශ්න වර්ග ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු ද අන්තර්ගත ස්වයං අධ්‍යයන ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථයේ අභ්‍යාස නිම කිරීමෙන් ඔබේ ජය අනිවාර්‍යයෙන් ම තහවුරු කර ගත හැකි ය.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Adyapana Manovidyava Ha Adyapana Wyavahara Pilibanda Rachana

Out-of-Stock
අධ්‍යාපන මනෝවිද්‍යාව හා අධ්‍යාපන ව්‍යවහාර පිළිබඳ රචනා - ගුරුවරයා කළ යුතු කාර්යභාරය තවදුරටත් වැඩිවනු මිස අඩු වී නැත.  පෙරට වඩා අභියෝගය වැඩි වුවත් ගුරුවරයා එම අභියෝගය ජයගත යුතු ව ඇත. එ සඳහා අවශ්‍ය මග පෙන්වීම් මෙම පොතෙහි අන්තර්ගත ය. ගුරු වෘත්තියෙහි යෙදෙන සෑම ගුරුවරයකු වෙත ම තිබිය යුතු අත් පොතකි.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Igenuma Saha Mathaka Sanvardhanaya

Out-of-Stock
ඉගෙනුම සහ මතක සංවර්ධනය - මතකය දියුණු කිරීම දක්වා වන මනෝ විද්‍යා ක්‍රම්වේදයන් සාකච්ඡා කිරීම තුළින් අධ්‍යන කාර්‍යන්හි නිරත වන අයට හා සාමාන්‍ය පාඨකයාඅගේ ප්‍රයෝජනය ඉලක්ක කර ගෙන මෙම කෘතිය සම්පාදනය කිරීමට අදහස් කළෙමි.
Rs 432.00
Rs 480.00
-10%Out-of-Stock

Adyapanaye Manovidyathmaka Padanama

Out-of-Stock
අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම - සිංහල මාධ්‍ය බොහෝ පාඨමාලාවල මනෝවිද්‍යාව හදාරණ සිසුන්ටත් එම පාඨමාලාවල ඉගෙනුම් කරන විද්‍රාර්ථින්ටත් අමහඟු අත්පොතක් වන බව නිසැකය.
Rs 1,980.00
Rs 2,200.00
-10%Out-of-Stock

Samanya Buddhiya

Out-of-Stock
සාමාන්‍ය බුද්ධිය - තරගකාරී උසස් විභාග සඳහා පෙනී සිටින්නන්ට මෙම ග්‍රන්ථය මහත් පිටිවහලක් වනු ඇත.
Rs 315.00
Rs 350.00
-10%

Prathamika Adhyapanaya

ප්‍රාථමික අධ්‍යාපනය - ප්‍රාථමික අධ්‍යාපනය හදාරණ සියලු විද්‍යාර්ථීන්ට ප්‍රාථමික පන්තිවල උගන්වන ගුරුවරුන්ට මෙන්ම දෙමාපිය වැඩිහිටියන්ට ද මෙම කෘතිය තුළින් ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ පර්‍යාලෝකයක් ලබාගත හැකිවනු ඇත.
Rs 225.00
Rs 250.00
-10%

Nava Adhyapana Nava Muladharma

නව අධ්‍යාපන නව මුලධර්ම - මෙම පොත ප්‍රමාණයෙන් කුඩා වුව ද අද පවතින අධ්‍යාපනයට මෙන්ම හෙට අනිද්දා ඇති වන අධ්‍යාපනයට ද සාධාරණ වන සැබැවින්ම නවීන වූ මූලධර්ම පද්ධතියක් ඉදිරිපත් කරයි. අධ්‍යාපනයේ හෙට දවස ගැන දැන ගැනීමට සැදී පැහැදී සිටින සියලු සත් ජනී ජනයා මේ කුදු ගත හුදෙක් කියවීමෙන් පමණක් නොනැවතී ඒ පිළිබඳ චින්තනය අවධි කරවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
Rs 297.00
Rs 330.00
-10%

Sarthaka Idiripathkireemak Karanne Keseda ?

සාර්ථක ඉදිරිපත්කිරීමක් කරන්නේ කෙසේද ?  - තම කුසලතා ඔප් නංවා ගැනීමට මෙම ග්‍රන්ථය ඔබට මනා පිටුවහලක් වනු ඇත.
Rs 180.00
Rs 200.00
-10%

Igenuma Saha Igenvima Sadaha Wu Wyapruthi

Last items in stock
ඉගෙනුම සහ ඉගැන්වීම සඳහා වූ ව්‍යාපෘති - මෙම කෘතිය ඉගෙනීම, ඉගැන්වීම හා ඇගයීම සඳහා ව්‍යාපෘති වැඩ භාවිතා කිරීම පිළිබඳ උනන්දුවක් දක්වන ශිෂ්‍යන්ට, ගුරුවරුන්ට හෝ වෙනත් විද්වතුන්ට ඉගෙනීම හා ඉගැන්වීම සඳහා වූ ව්‍යාපෘති තෝරා ගැනීම, සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා ඇගයීමට අවශ්‍ය න්‍යායාත්මක දැනුම් හා ව්‍යවහාරික කුසලතා සම්පාදනය කිරීම සඳහා රචිතයි.
Rs 145.80
Rs 162.00
-10%Out-of-Stock

Adyapana Muladharma Lipi Ha Adyapana Rachana

Out-of-Stock
අධ්‍යාපන මුලධර්ම ලිපි හා අධ්‍යාපන රචනා - අධ්‍යාපන හා ගුරු සේවා විභාග සඳහාත්, පරිපාලන සේවා විභාග සඳහාත්, අධ්‍යාපන විද්‍යා පීඨ හ අධ්‍යාපන ඩිප්ලෝමා විභාග සඳහාත්, කාර්‍යක්ෂමතා කඩයිමි විභාග සඳහාත්, සූදානම් වන සිසුන්ට අධ්‍යාපනික දැනුම මෙන් ම රචනා ලිවීමේ කුසලතාව වර්ධනය කර ගැනීම සඳහාත් මෙම ග්‍රන්ථය අත් පොතක් ලෙස භාවිත කළ හැකි ය. 
Rs 270.00
Rs 300.00

Indiyave Ithihasaya

ඉන්දියාවේ ඉතිහාසය - මෙම ග්‍රන්ථය අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විෂය නිර්දේශයට අනුව ලියැවී ඇත. සෙසු උසස් විභාග සඳහා ඉන්දියාවේ ඉතිහාසය විෂයයක් වශයෙන් හදාරන සිසුන්ට ද මෙය ප්‍රයෝජනවත් වේ.
Rs 385.00
Out-of-Stock

Uropaye Ithihasaya

Out-of-Stock
යුරෝපයේ ඉතිහාසය - මෙම ග්‍රන්ථය අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විෂය නිර්දේශයට අනුව ලියැවී ඇත. සෙසු උසස් විභාග සඳහා යුරෝපයේ ඉතිහාසය විෂයයක් වශයෙන් හදාරන සිසුන්ට ද මෙය ප්‍රයෝජනවත් වේ.
-10%

Sinhala Akuru Liyana Hati

සිංහල අකුරු ලියන හැටි - මෙම ග්‍රන්ථය දරුවන්ට උගන්වන ගුරු භවතුන්ට වගේ ම, දෙමාපියනුත් පරිහරණය කළොත් යම් දැනුමක් ලබනවා වගේ ම, දරුවන්ගේ අත් අකුරු ලස්සන කරන්නත් සමත් වන බව පැහැදිලි කළ හැකිය.
Rs 252.00
Rs 280.00
-10%

Sri Lankave Puskola Poth Lekhana Kalava

ශ්‍රී ලංකාවේ පුස්කොළ පොත් ලේඛන කලාව - පාරම්පරික දැනුම් සම්භාරය වන අපේ පැරණි පුස්කොළ පොත් පිළිබඳව පුරාවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් පර්‍යේෂණයක් සිදු කළ මුල්ම අවස්ථාව මෙය බව පෙන්විය හැක.
Rs 1,215.00
Rs 1,350.00
-10%Out-of-Stock

Igenum Iganveem Kriyavaliye Sarthakathvaya Sandaha Guru Nipunatha

Out-of-Stock
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ සාර්ථකත්වය සඳහා ගුරු නිපුණතා - කාලීන වටිනාකමක් ඇති මෙම ග්‍රන්ථය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පූර්ව සේවා පුහුණු පාඨමාලා විශ්වවිද්‍යාලයන්හි ගුරු භවතුන්ට මෙන්ම වෘත්තීය ගුරු භවතුන්ට ද අතිශයින් ප්‍රයෝජනවත් වන බව නිසැකය.
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock

Iganuma Sapala Kara Ganeeme Upades Athpotha

Out-of-Stock
ඉගෙනුම සපල කර ගැනීමේ උපදෙස් අත්පොත - ඔබ ගේ ඉගෙනුම සම්බන්ධ යම්කිසි ගැටලුවක් හෝ දුෂ්කරතාවක් ඇත්නම්, එය විසඳා ගැනීමට, මේ පොත ඔබට පිහිට වෙයි. සපල ලෙස කාලය යොදා ගැනීමට, දේශනවලින් සහ පොතපතින් වැඩි ඵල ලබාගැනීමට, නිවැරදි සටහන් ගැනීමට, අවධානය යොමු කිරීමට, මතක තබා ගැනීමට, පුනරීක්ෂණයට හා විභාගවලින් ජය ලබා ගැනීමට මඟ පෙන්වන මේ කෘතිය දුෂ්කර විෂයයන් පහසු කර ගැනීමට ද පැවැරුම් නිසි ලෙස සම්පූර්ණ කිරීමට ද ඔබට උදව් වෙයි.
Rs 414.00
Rs 460.00
-10%

Adyapanaya Saha Saradharma

අධ්‍යාපනය සහ සාරධර්ම - 'සාරධර්ම සහ අධ්‍යාපනය' දෙකක් නොව එකකි. මන්ද සාරධර්ම සහ අධ්‍යාපනයත්, අධ්‍යාපනය හා සාරධර්මත් අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි. එමනිසා ම නූතන අධ්‍යපනඥයින් සාරධර්ම අධ්‍යාපනයෙන් තොරව යහපත් සමාජයක් නිර්මාණය කරගත නො හැකි බව පෙන්වා දෙයි. මෙම කෘතියෙන් සාකච්ඡා කෙරෙන්නේ ද අප සමාජයට 'සාරධර්ම අධ්‍යාපනයේ' ඇති වැදගත්කම ගැන ය. ගුරුවරයෙකු ලෙසින් පුරා වසර 9ක අත්දැකීම් ලත් කතුවරයා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 5ක අත්දැකීම් ඇති අයෙකු වීම, මෙම කෘතියේ සාර්ථකත්වයට හේතු වේ. මක්නිසාදයත්, 'සාරධර්ම අධ්‍යාපනය' ප්‍රායෝගික ක්‍රියාවලියකි.
Rs 108.00
Rs 120.00
-10%Out-of-Stock

Guru Bhumika Nirupanaya

Out-of-Stock
ගුරු භූමිකා නිරුපණය - අද්‍යතන සමාජයේ විනය පිරිහීම, අසංවර ගති ලක්ෂණ, දූෂිතත්වය, ඇතුලු අපගාමී චර්‍යා ඇති වීම කෙරෙහි දශක ගණනාවක සිට ගුරු භූමිකාව අර්ථකථනය වී තිබීම ප්‍රධාන සාධකයක් බව සඳහන් කිරීම යුක්ති යුක්ත ය. සමාජය යහමග යවනු ලැබුවේ ගුරුවරුන් විසිනි. එම ශක්තිමත් පදනම දෙදරායාමේ ඛේදනීය භාවය කතුවරයා විග්‍රහ කරන්නේ ආගමික ශාස්ත්‍රීය චින්තාවේ මූලාශ්‍ර ස්පර්ශ කරමිනි. මෙම කෘතිය දරුවන්ට උගන්වන සෑම ගුරුවරයෙකු විසින් ම පරිශීලනය කළ යුතු කෘතියක් පමණක් නොව මෙහි අන්තර්ගත අර්ථය මැනවින් උකහා ගත යුතු බව ද සටහන් කරමි. එසේ ම එය තම තමාගේ ජීවිත වල ආකල්ප වෙනස් කර ගැනීමට යොදා ගැනීම ද වැදගත් ය.
Rs 270.00
Rs 300.00
-20%

How Buddhism Empowers Personal And Social Change

How Buddhism Empowers Personal And Social Change - Embark on a transformative journey with "Unleashing the Inner Potential: How Buddhism Empowers Personal and Social Change”. Immerse yourself in the timeless wisdom of the Buddha's teachings, which transcend the ages to address contemporary challenges like climate change, sustainability, exclusion, and injustice. Discover the revolutionary concept introduced by Siddhartha Gautama the Buddha some 2,500 years ago.
Rs 5,400.00
Rs 6,750.00
-20%

Pariganaka Ugayata Sinhala

පරිගණක යුගයට සිංහල  - සිංහල භාෂාවට අදාළ සුවිශේෂී ලක්ෂණ සමූහයක් තිබෙන නමුදු දත්ත ඇතුළු කිරීම, ගබඩා කිරීම, මුද්‍රණය කිරීම, ලිපි නැවත් අසකස් කිරීම ආදිය සඳහා යෝග්‍ය තක්ෂණික විසඳුම් සොයා ගැනීමත්, කිසියම් මට්ටමකින් භාවිතා වීමත් ඒ වන විට සිදුවෙමින් පැවතිණ. ඒවාට සම්බන්ධව තිබූ දැනීම් භාවිතා කිරීමත් ඉන්දීය භාෂා සමූහය සදහා පොදු සංකේත ක්‍රමයක් සකස් කර ගැනීම ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ දැනීම් උකහා ගැනීම තුළින් අදාළ කාර්යය නිම කර ගැනීමට ඉමහත් උපකාරයක් සැලසිණ. මෙම තාක්ෂණික ක්‍රියාවලියට සම්බන්ධව තිබූ ගැටළු සහ භාවිතා කරන ලද විසඳුම් පිළිබඳව කතෘගේ දෘෂ්ටි කෝණයෙන් කරුණු ඉදිරිපත් කිරීම මෙම පොත තුළින් සිදුවෙයි. ඊට අමතරව ඉංග්‍රීසි වැනි භාෂාවලට අදාළ අකුරු හඳුනා ගැනීම, ශබ්ද නිෂ්පාදනය සහ අන්තර්ගතය හඳුනාගැනීම ආදී කාර්‍යයයන් සඳහා වසර විසි ගණනකට පෙර, පෙරදිග පර්‍යේෂකයින් විසින් ගන්නා ලද උත්සාහයන් පිළිබඳ කෙටි විස්තරයක් ද මෙම පොත තුළ සඳහන් වෙයි.
Rs 1,200.00
Rs 1,500.00