Rs 603.00
Rs 670.00
-10%
Books
There are 5379 products.
Buddha Dharmaya - Guru Margopadeshaya (9 Shreniya)
Out-of-Stock
බුද්ධ ධර්මය - ගුරු මාර්ගෝපදේශය (9 ශ්‍රේණිය)
Rs 75.00
Buddha Dharmaya - Guru Margopadeshaya (7 Shreniya)
බුද්ධ ධර්මය - ගුරු මාර්ගෝපදේශය (7 ශ්‍රේණිය)
Rs 80.00
Buddha Dharmaya - Guru Margopadeshaya (6 Shreniya)
Out-of-Stock
බුද්ධ ධර්මය - ගුරු මාර්ගෝපදේශය (6 ශ්‍රේණිය)
Rs 130.00
Buddha Dharmaya - Guru Margopadeshaya (5 Shreniya)
Out-of-Stock
බුද්ධ ධර්මය - ගුරු මාර්ගෝපදේශය (5 ශ්‍රේණිය)
Rs 105.00
Buddha Dharmaya - Guru Margopadeshaya (3 Shreniya)
Out-of-Stock
බුද්ධ ධර්මය - ගුරු මාර්ගෝපදේශය (3 ශ්‍රේණිය)
Rs 60.00
Buddha Dharmaya - Guru Margopadeshaya (2 Shreniya)
බුද්ධ ධර්මය - ගුරු මාර්ගෝපදේශය (2 ශ්‍රේණිය)
Rs 68.00
Food At Proper Time
Food At Proper Time - In this maiden academic contribution of the author, Ven. Deliwala Buddharakkhitha explores primary Pali sources along with related secondary in-depth studies to uncover the Buddhist teachings on being moderate in food consumption both at secular monastic levels.
Rs 352.00
Rs 440.00
Buddha Dharmaya - Guru Margopadeshaya (1 Shreniya)
බුද්ධ ධර්මය - ගුරු මාර්ගෝපදේශය (1 ශ්‍රේණිය)
Rs 72.00
Hela Hodiye Wathagotha
හෙළ හෝඩියේ වතගොත
Rs 180.00
Rs 200.00
Bauddha Dharmacharya Wibhagaya - Prashnotthara Sangrahaya
Out-of-Stock
බෞද්ධ ධර්මාචාර්ය විභාගය - ප්‍රශ්නෝත්තර සංග්‍රහය
Rs 630.00
Rs 700.00
Rs 540.00
Rs 600.00
Bauddha Dharmacharya Wibhagayata Athvalak - 1
බෞද්ධ ධර්මාචාර්ය විභාගයට අත්වැලක් - 1 - හෝමාගම, මාවත්ගම ශ්‍රී විශුද්ධාරාම දහම් පාසලේ ධර්මාචාරිනී අනුලා හුණුවල මහත්මිය විසින් මෙම ධරමාචාර්‍ය විභාගයට අත්වැලක් යන සංග්‍රහය සම්පාදනය කරන ලද්දේ, දහම් පාසල් ධර්මාචාර්‍ය විභාගයට ඉදිරිපත් වීමට කැමැත්තෙන් සිටින දරුවන් උදෙස ය. එමෙන්ම දහම් පාසල් ගුරු වෘත්තියට අභිමානයක් වනු සඳහා ය. එහෙත් මෙය එම පරමාර්ථය පෙරදැරි කරගත් කෘතියක් ලෙසම මම නොදකිමි. සමස්ත බෞද්ධ ජන සමාජයේ පමණක් නොව මුළු ශ්‍රී ලාංකීය ජන සමාජයේ ම දරුවන්ගේ යහපත් චර්‍යාවන් ඉස්මතු කිරීම සඳහා ගත් වෑයමක් ලෙස දැකිය හැක. සැකෙවින් කියතොත් ගුණ නැණින් පිරිපුන් දරුවෙකු බිහි කිරීමෙ පුළුල් පරමාර්ථය මෙයින් දිස්වෙයි.
Rs 495.00
Rs 550.00
Adarsha Prashna Sangrahaya - O/L Buddhadharmaya
ආදර්ශ ප්‍රශ්න සංග්‍රහය - O/L බුද්ධ ධර්මය
Rs 225.00
Rs 250.00
Daham Pasal Guruvarunge Iganum Iganveem Kriyavaliyata Athvalak
දහම් පාසල් ගුරුවරුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අත්වැලක්
Rs 225.00
Rs 250.00
Buddha Dharmaya Sarala Satahan Potha
Out-of-Stock
බුද්ධ ධර්මය සරල සටහන් පොත - අ.පො.ස. උසස් පෙළ බුද්ධ ධර්මය විෂය හදාරන විද්‍යාර්ථයින්ගේ විෂය දැනුම පෝෂණය කිරීමෙහි ලා අතිශය වැදගත් ග්‍රන්ථයකි.
Rs 1,170.00
Rs 1,300.00
Sihinayen Wadi Balangoda Ape Budu Hamuduruvo - 3
සිහිනයෙන් වැඩි බලන්ගොඩ අපේ බුදු හාමුදුරුවෝ - 3 - අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය මහනාහිමියන් සමග ග‍්‍රන්ථ කතෘ විසින් පැවැත් වූ රූපවාහිනී සාකච්ඡුා සහ උන්වහන්සේ විසින් ප‍්‍රකාශයට පත් කළ ලිපි ලේඛන ආශ‍්‍රයෙන් සකසන ලද්දකි.
Rs 450.00
Rs 500.00
Aruma Puduma Athi Wishmitha Nadi Wakya - 4
Out-of-Stock
අරුම පුදුම අති විශ්මිත නාඩි වාක්‍යය - 4 - අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය මහනාහිමියන් සමග ග‍්‍රන්ථ කතෘ විසින් පැවැත් වූ රූපවාහිනී සාකච්ඡුා සහ උන්වහන්සේ විසින් ප‍්‍රකාශයට පත් කළ ලිපි ලේඛන ආශ‍්‍රයෙන් සකසන ලද්දකි.
Rs 450.00
Rs 500.00
English Book One
English Book One
Rs 54.00
Rs 60.00
My First Word Book : Holistic Education
My First Word Book : Holistic Education
Rs 112.50
Rs 125.00
Read, Enjoy and Learn English Activity Book 1
Read, Enjoy and Learn English Activity Book 1
Rs 180.00
Rs 200.00
The Buddhist Way Of Life - (For Grade 11 Students)
The Buddhist Way Of Life - (For Grade 11 Students) - Written as a part of a series of a text book by Mrs. Winitha Jinasena, the book presents in outline the fundamental facets of Buddhist doctrine and precept to children who are to inherit the social responsibilities of adults. It appeals both to the ordinary students and the budding philosophers.
Rs 880.00
Rs 1,100.00
Guide to the study of Theravada Buddhism - Book 1
Out-of-Stock
Guide to the study of Theravada Buddhism - Book 1 - Book three in the series of publications by Y.M.B.A. deals with some aspects of the Buddhist doctrine and its psychology.
Rs 328.05
Rs 364.50
Guide to the study of Theravada Buddhism - Book 6
Out-of-Stock
Guide to the study of Theravada Buddhism - Book 6 - Book three in the series of publications by Y.M.B.A. deals with some aspects of the Buddhist doctrine and its psychology.
Rs 400.95
Rs 445.50
Yapanaye Demala Janakatha
Out-of-Stock
යාපනයේ දෙමළ ජනකතා - ජනකතා අස්පර්ශනීය ජන උරුමයකි. ඕනෑම ජන සංස්කෘතියකට ඔවුනගේ සමාජ හෘදස්පන්දනය මැන ගැනීමට කදිම ජනශ්‍රැති මිම්මකි. යාපනයේ දෙමළ වැසියා ඉතා දිගුකලක් මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආ ජනකතා සම්ප්‍රදාය ලාංකේය ජනශ්‍රැති හිමිකමකි. බහුතර සිංහල ජනයාට යාපනයේ දෙමළ ජනකතා දුරාවබෝධ වූයේ, සිංහලට පරිවර්තනය නොවීමෙනි. පූජනී ගුණසේකර ජන පර්‍යේෂිකාව මැදිහත් වන්නේ පරපුරෙන් - පරපුරට දුරස් කළ යාපන දෙමළ - ජනකතා සිංහල සමාජයට සමීපකරවීමට ය. පූජනීත්, ඇගේ මැදිහත්වීමත් අදට වඩා හෙට බුහුමන් ලබන්නේ ; "යාපනයේ දෙමළ ජනකතා" සිංහල බසට නැඟී මුද්‍රණය වුණු පළමු දෙමළ ජනකතා එකතුව ලෙසිනි.
Rs 252.00
Rs 280.00
Holman Saha Avathara Katha
Out-of-Stock
හොල්මන් සහ අවතාර කතා - මුළු මහත් විශ්වයම අත්භූත සිදුවීම්වලින් පිරී පවතී. පෘථිවි තලයේ වාසය කරන අපට ඒවා දෘෂ්ටි මායා යැයි නිගමනය කළ හැකි ද ? මේ ගැන විමසුමක යෙදෙන විට හොල්මන් සහ අවතාර ගැන ද අසන්නට ලැබේ. මෙම කෘතිය ඒ ගැන සොයා බැලීමේ පර්‍යේෂණයකි. ඒ මතු ද නොව, මෙහි අන්තර්ගත කතා තුළින් ඔබට හොල්මන් සහ අවතාර දැකිය හැකි, ඒවා ගහන අත්භූත ලෝකයක සැරි සැරීමට ද පුළුවන. ත්‍රාසය, භීතිය, කුතුහලය, අවිනිශ්චිත්තාවය යන අනුභූතීන්ගෙ සම්මිශ්‍රණයක් වූ "හොල්මන් සහ අවතාර කතා" පාඨනය කිරීම ඔබට නවතම අත්දැකීමක් වනු නොඅනුමානය.
Rs 315.00
Rs 350.00
Yaksha Jana Katha
Out-of-Stock
යක්ෂ ජන කතා - ජන සාහිත්‍යයේ අන්තර්ගත ප්‍රබල අංගයක් වන ජනකතා ජන සමාජයේ ලොකු කුඩා කාගෙත් රස වින්දනයට පාත්‍ර වී ඇති අයුරු දැක්විය හැකිය. එම ජනකතා අතර සැඟවී ගිය "යක්ෂයින්" පිළිබඳ පබැඳුන් ජනකතා සොයා යෑමේ ප්‍රයත්නයක් හැටියට මෙම "යක්ෂ ජනකතා" නම් කෘතිය හඳුන්වා දීමට හැකිය.
Rs 315.00
Rs 350.00
Rs 405.00
Rs 450.00
Rs 157.50
Rs 175.00
Sinhala Gami Janakatha - 2
Out-of-Stock
සිංහල ගැමි ජනකතා - 2 - සිංහල ගැමි ජනකතා කියැවූ බොහෝදෙනාගේ ඉල්ලීම පරිදි තවත් එබඳුම වූ කතා සංග්‍රහයක් "සිංහල ගැමි ජනකතා 2" ලෙස දැන් පළ වෙයි. පළමුවන කතා සංග්‍රහයෙන් දැක්වූ සියුම් හාස්‍ය රසය ද ළමා වියට උරුම අහිංසක බවත් සුන්දරත්වයත් පිළිබඳ අවබෝධය මෙම පොතෙන් මනාව පිළිබිඹු වේ.
Rs 252.00
Rs 280.00
Rs 225.00
Rs 250.00
Rs 247.50
Rs 275.00
Panduvasnuvara Janakatha
පඬුවස්නුවර ජනකතා - ඓතිහාසික පඬුවස්නුවර රාජධානිය වටා ගොඩ නැඟුණු මුඛ පරම්පරාගත කතා රැසක් මේ පොතට එකතු වී ඇත. පඬුවස්නුවර රාජධානිය සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර පැවතිය ද ඒ වටා ගොඩනැඟුණු ජනකතා පිළිබඳ ව මෙතෙක් විමර්ශන සිදු කර නො මැත. එම අඩුව සපිරෙන අවස්ථාවක් ලෙස 'පඬුවස්නුවර ජනකතා' හැඳින්විය හැකි ය.
Rs 135.00
Rs 150.00