Mithuran Ketavima - Wana Katha 1
මිතුරන් කෙටවීම - වන කතා 1 - වනකතාව අපේ යක්කඩුවේ නායක හාමුදුරුවන්ගේ මුල්ම පොතයි. විද්‍යාලංකාර පිරිවෙන ආර්ථික අමාරුකම්වලින් ගොඩ ගැනීමට උපකාර වුණෙත් මේ වනකතාවයි. වරක් රාජඋදහසට ලක් වුණෙත් තවත් වරක් රාජ ප්‍රසාදයට ලක් වුණෙත් මේ වනකතාවයි. ලියන භාෂාවෙත් කියන භාෂාවෙත් පරතරය නැති කළේ වනකතාවයි. ඒ මගින් ලේඛන කලාවේ මහත් පෙරළියක් ඇති කිරීමට හේතු වූයෙත් මේ වනකතාවයි. නවකතාවක් මෙන්ම බණ කතාවක් හැටියට ද රස විදිය හැක්කෙත් වනකතාවයි.
Rs 700.00