-10%Out-of-Stock Sasankara Out-of-Stock සසංකාර - සංස්කාරයන් සහිතව සත්‍යය සොයමින් කාලාත්‍රයේ සංචාරය කරන රූප පරම්පරාව පිළිබඳ කතාව "සසංකාර" ලියැවී ඇත්තේ රාජ්‍ය සාහිත්‍ය, ගොඩගේ සාහිත්‍ය සහ බෞද්ධ සාහිත්‍ය සම්මාන හරහා ඇගැයුමට ලක්වූ ප්‍රවීණ ලේඛක කුමාර සිරිවර්ධන අතිනි. Rs 1,260.00 Rs 1,400.00 Details View details
-10%Out-of-Stock Wasabha Sangramaya Out-of-Stock වසභ සංග්‍රාමය - ජාතියක අනන්‍යතාවය වටහා ගැනීමට නම්, ඒ ජාතියේ ඉතිහාසය පිළිබඳව අවබෝධයක් ලබාගත යුතු බව ඇටඹගස්කඩ මහතාගේ අදහස විය. 'වසභ සංග්‍රාමය' වැනි ඓතිහාසික නවකතාවක් ඔහු අතින් ලියැවෙන්නේ ද එලෙසිනි. Rs 360.00 Rs 400.00 Details View details
-10% Theentha Nadiya තීන්ත නදිය - බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව යන රටවල් දෙකෙහිම එකවර ප්‍රකාශයට පත් වූ River of Ink ඉතා කෙටි කාලයක් තුළ පාඨක විචාරක නොමද පැසසුමට ලක් වූ කෘතියකි. කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් අමතකව ගිය ලාංකික ඉතිහාසයේ එක්තරා අඳුරු යුගයක් මුළු මහත් ලොකයාටම නිරාවරණය කළ මේ අපූරු කෘතිය සිංහල බසින් මෙසේ ප්‍රකාශයට පත් වන්නේ ප්‍රථම වරටය. Rs 1,710.00 Rs 1,900.00 Add to cart Buy
-10%Out-of-Stock Saumyalokaya Out-of-Stock සෞම්‍යාලෝකය - සෞම්‍යාලෝකය සාම, ශාන්ති හා සහජීවන ප්‍රයත්න තවත් යුද්ධයක් නොවිය යුතු බව පෙන්නුම් කරන විසල් දැක්මක පිළිබිඹුවයි. Rs 495.00 Rs 550.00 Details View details
-10% Iskoleta Bhara Deema ඉස්කෝලෙට භාර දීම - දරුවන් පාසල් යවන හා යැවීමට අදහස් කරන මව්වරුන්ට සහ පියවරුන්ට මේ පොත ගෞරවයෙන් තිළිණ කරමි. Rs 432.00 Rs 480.00 Add to cart Buy
-10%Out-of-Stock Maniyani Out-of-Stock මෑණියනි - දෙමාපියන්ගේ අගය වැදගත් බව සෑම පුද්ගලයෙකුටම පොදු වූ ධර්මතාවයක් ලෙස සලකා ගනිමින් හෙතෙම මෙම ග්‍රන්ථය මෑණියන් තේමා කොට ගෙන ප්‍රබන්ධ කර ඇත. මෙම ප්‍රබන්ධය ද නව ආකාරයකින් ආකර්ෂණීය බස් වහරකින් නිම වී ඇත. Rs 225.00 Rs 250.00 Details View details
-10% Jeevaka Kulayak ජීවක කුලයක් - කෙමෙන් අතුරුදන් වන ගැමි සමාජයක අපූරු ජීවන සුවඳක් මේ නවකථාවෙන් වහනය වන අතරම කාලීන සිදුවීම් විෂය වස්තු කරගෙන රචනා වී ඇත. Rs 441.00 Rs 490.00 Add to cart Buy
-10% Piyavaru Saha Puththu පියවරු සහ පුත්තු - මෙයට පසුබිම වන්නේ දකුණේ නිල්වලා ගඟ අසබඩ සරල ජීවන රටාවක් සහිත කුඩා ගමකි. දෙවැනි ලෝක යුද සමයේ යුද සේවාවන් සඳහා යාමට ඇතැම් තරුණයන් තුළ වූ උනන්දුව නිසා ඒ සඳහා ගිය ඒ ගමේ හරමානිස් නම් තරුණයා වටා කේන්ද්‍රණය වූ සිදුවීම් සමූහයක් මේ නවකතාවේ සටහන් වෙයි. Rs 450.00 Rs 500.00 Add to cart Buy
-10%Out-of-Stock Devdath Therunge Kathandaraya Out-of-Stock දෙව්දත් තෙරුන්ගේ කතන්දරය Rs 315.00 Rs 350.00 Details View details
-10% Wau Badi Rajje Savariyak වැව් බැඳි රාජ්ජේ සවාරියක් - වැව් බැඳි රාජ්ජය ලෙස නම් කෙරුණු අනුරාධපුර පෙදෙස හෙවත් නුවරකලාවිය වසර දෙදහස් ගණනක් තිස්සේ අප සමඟ බැඳී සිටියි. මෙම බැඳීම නුවර කලාවියේ ඇත්තන්ට පමණක් සීමා වූවක් නොවේ. රුහුණු, මායා, පිහිටි තුන් රටෙහිම ඇත්තෝ වැව් බැඳි රාජ්ජය සමඟ බැඳී සිටිති. මෙම ඥාතිත්වයෙහි ඉතිහාසය ආර්‍ය සංක්‍රමණය සිදු වී ජනාවාස බිහිවීම දක්වා විහිද යයි. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10% Ridee Huya Binda රිදී හුය බින්දා - මේ ප්‍රබන්ධය ඔබ කියවනු ලබන්නේ 2058 වසරේ ජීවත්වෙමිනි. එය මලින්ද නමැති දක්ෂ ශ්‍රී ලාංකික අභ්‍යවකාශ විද්‍යාඥයා අලළා ලියැවුණ එකකි. මෙය විද්‍යා ප්‍රබන්ධයකි. එහෙත් විද්‍යාව සහ තාක්ෂණය කැටි කොට ගත් අධ්‍යාත්මික චාරිකාවක් පරිද්දෙන් එය ඔබ ඉදිරියේ දිග හැරෙනු ඇත. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Durga Tharanaya දුර්ග තරණය - විවිධ මං සොයා යන නවකතාකරුගේ දෘෂ්ඨිය භික්ෂු ජීවිතය වෙත යොමු කිරීමකි. Rs 247.50 Rs 275.00 Add to cart Buy
-10%Out-of-Stock Gihi Jeevithayedima Sovan Wemu - Asvadaya Out-of-Stock ගිහි ජීවිතයේදීම සෝවාන් වෙමු - ආශ්වාදය - අති සුන්දර යුග දිවියේ ගැහැණියක හෝ පිරිමියෙකු වූ ඔබ මින් පෙර කිසිම දිනක නොඇසූ, නොකියවූ ඔබේම හිතේ කතාවයි මේ ! මෙය එදිනෙදා ජීවිතය තුළින් ඔබම අත්දකින්න. ඔබ ඕනෑම ආගමකට, ජාතියකට අයත් කෙනෙක් වුවද ඒ ඒ මොහොතේ ඇතිවන සිත් පිළිබඳව අවබෝධයෙන් සිටින්න. එවිට කළකිරුණු ඒකාකාරී වූ ඔබේ ජීවිතය අති සුන්දර, මිහිරි, ආස්වාද ජනක වනු නියතය. Rs 360.00 Rs 400.00 Details View details
-10%Out-of-Stock Nihanda Isivarayano Out-of-Stock නිහඬ ඉසිවරයාණෝ - සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයෝ මේ රට තුළ ක්‍රියාත්මක වෙති. මෙහි ප්‍රමුඛයෝ සැරියුත් මුගලන් පරම්පරාවෙන් අවිච්චින්නව පැවත එන මහා සඟරුවනය. දෙවනුව වැජබෙන්නේ රාජ රාජාදී මහාමාත්‍යාදීන්ගෙන් පැවත එන වෙදැ ඉසිවරුය. ඔවුන් අපිව බබළවනවා මිස අපි ඔවුන් බබළවන්නට කරන කැපවීම කෙතෙක්දැයි විමසුවොත් ඊට දියහැකි පිළිතුරක් නැත්තා සේය. එනිසා අප මේ කෘතියෙන් අපේක්ෂා කරන්නේ ඔවුන්ගේ කැපවීමට අනුගත වීමකි. Rs 270.00 Rs 300.00 Details View details
-10% Singharaja Nimthera සිංහරාජ නිම්තෙර - මෙම පොතින් විස්තර වන්නේ සිංහරාජ වන පියස පාමුල පිහිටි ගම් හතක වත ගොතයි. මෙය මින් එක් මායිම් ගමක ඉපදී හැදුණු වැඩුණු කතෘගේ ළමා කාලය තුළ එම අපූර්ව ආර්ථික සමාජයීය පරිසරය ද ඒ තුළ විසූ පුද්ගලයන් ද කාලයත් සමග වෙනස් වී විකාශනය වී ගිය අයුරු බිළිඳකු වශයෙන්, ළමයෙකු වශයෙන් හා අධ්‍යාපනය විසින් වෙනස් කරනු ලැබූ මුහුකුරා ගිය පුද්ගලයකු වශයෙන් ද දැකීමට ගත් ප්‍රයන්තයක ප්‍රතිඵලයක් වශයෙන් දැක්විය හැකිය. Rs 292.50 Rs 325.00 Add to cart Buy
-10% Nivan Maga Suvada Kala Adarayak නිවන් මඟ සුවඳ කළ ආදරයක් - මෙම කතාවෙන් කියැවෙන්නේ ගෞතම බුද්ධ ශාසනයේ ධූතාංගධාරි රහත් හිමිවරුන් අතරින් පෙරට ම ගිය, බුදුන් වහන්සේට පමණක් දෙවැනි, කිසිවෙකුට කිසිදු ඇසුරකින් සම කළ නොහැකි අති උත්තම ගුණයෙන් යුතු මහ රහත් හිමි නමක් වූ මහා කාශ්‍යප රහතන් වහන්සේගේ හා එම බුදු සයුතෙහිම පෙර භවය දක්නා නුවණින් අග්‍ර ස්ථානය හිමි කොටගත්, භද්දාකාපිලානි මහරහත් මෙහෙණින් වහන්සේගේ ගිහි ජීවිතයේ හා ඉන් එහා භවයන්හි පැවැති ආදර කතා පුවත ය. Rs 630.00 Rs 700.00 Add to cart Buy
-10% Ananthavu Bavanthaya අනන්තවූ භවාන්තය - මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගතව ඇත්තේ මහාභිනිෂ්ක්‍රමණයේ සිට බුදු වී වසරකින් කිඹුල්වත් නුවරට වඩින තෙක් කථාව යි. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10% Aranakata Pem Bada අරණකට පෙම් බැඳ - මිනිසා සහ පරිසරය අතර තිබෙන්නා වූ ආධ්‍යාත්මික සබඳතාව හා එහි අසිරිය පරිපූර්ණ අයුරින් ද ළගන්නා සුළු රිද්මයකින් ද මේ රමණීය ගද්‍ය කාව්‍යයෙන් වර්ණිතය. Rs 1,080.00 Rs 1,200.00 Add to cart Buy
-10%Out-of-Stock Budu Puthek Out-of-Stock බුදු පුතෙක් - ළමා ලෝකය තර්ක විතර්ක වලින් ගහන වූවක් නොවේ. ඒ අතින් සළකා බලන විට ස්වර්ණා කාන්ති පෙරේරා ලියූ "බුදු පුතෙක්" නැමැති කතාව ළමයින් සඳහා ලියැවුණු සාර්ථක කෘතියකැයි කිව හැකිය. අපේ දිළිඳු ළමා සාහිත්‍ය එමගින් යම් තරමකට නමුත් පොහොසත් වනු ඇතැයි ද මම විශ්වාස කරමි. Rs 180.00 Rs 200.00 Details View details
-10% Ashcharyaya ආශ්චර්ය්‍යය - මෙයින් බෞද්ධ සාරධර්ම පිළිබඳ යම් පණිවුඩයක් දෙන අතර ම, රසය වර්ධනය කිරීම මගින් පාඨකයාට නැවුම් වින්දනයක් දීමට කර්තෘ ගෙන ඇති උත්සාහය ප්‍රශංසනීය වේ. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10% Piyabana Ashvaya පියාඹන අශ්වයා - ධනාත්මක චින්තනය සහ ධනාත්මක ක්‍රියාකාරකම් සැබෑ ලෙස ම ක්‍රියාත්මක වූ ජයග්‍රාහි කතා පුවතකි. Rs 540.00 Rs 600.00 Add to cart Buy