Rs 603.00
Rs 670.00
-10%
Books
There are 5379 products.
Essays In Archaeology
Out-of-Stock
පුරාවිද්‍යා ලිපි - මෙම කෘතිය ශාස්ත්‍රීය මට්ටමෙන් පුරාවිද්‍යාව අධ්‍යයනය කරන්නන්ටත් පුරාවිද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පාඨකයන්ටත් අත්‍යවශ්‍ය කෘතියක් වන අතර සාමාන්‍ය පාඨකයාද මෙහි ඇති ගවේෂණාත්මක රසයට වසඟ වනු නොඅනුමාන ය.
Rs 690.30
Rs 767.00
Puravidya Lipi - 1
පුරාවිද්‍යා ලිපි -1 - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය.
Rs 252.00
Rs 280.00
Budu Dahama Saha Puravidyave Sabandiyava
බුදු දහම සහ පුරාවිද්‍යාවේ සබැඳියාව - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය.
Rs 436.50
Rs 485.00
Puravidyava
Out-of-Stock
පුරාවිද්‍යාව - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය.
Rs 585.00
Rs 650.00
Anuradhapura Puravidya Kauthukagaraya
Out-of-Stock
අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරය - මෙම ග්‍රන්ථය ඉතිහාසය, පුරාවිද්‍යාව හා ආගම් ඇතුළු ව පැරණි සමාජය පිළිබඳ ව හදාරන්නවුන්ට මහඟු ප්‍රයෝජනයක් බව සඳහන් කළ හැකිය.
Rs 315.00
Rs 350.00
Asoka Siritha
අසෝක සිරිත - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය.
Rs 405.00
Rs 450.00
Lankave Sthupaya
Out-of-Stock
ලංකාවේ ස්තූපය - පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථින්ටත්, මෙරට සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන අයටත් මේ කෘතියෙන් ලැබිය හැකි දැනුම හා අවබෝධය ඉතා පුළුල් ය.
Rs 180.00
Kurundi Bauddha Urumaya
Out-of-Stock
කුරුන්දි බෞද්ධ උරුමය - මෙම කෘතිය ශාස්ත්‍රීය මට්ටමෙන් පුරාවිද්‍යාව අධ්‍යයනය කරන්නන්ටත් පුරාවිද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන සෙසු පාඨකයන්ටත් අත්‍යවශ්‍ය කෘතියක් වන අතර සාමාන්‍ය පාඨකයාද මෙහි ඇති ගවේෂණාත්මක රසයට වසඟ වනු නොඅනුමාන ය.
Rs 900.00
Rs 1,000.00
Sri Lankeya Adivaseenge Sel Chithra
Out-of-Stock
ශ්‍රී ලාංකේය ආදිවාසීන්ගේ සෙල් චිත්‍ර - මෙම පර්‍යේෂණය ශ්‍රී ලාංකේය ආදි මානවයින්ගේ සෙල් චිත්‍ර විශ්ලේෂණයේ අභිනව ප්‍රවේශයකි.
Rs 1,080.00
Rs 1,200.00
Me Mohotha Dakeema
මේ මොහොත දැකීම - භාවනානුයෝගීන් සඳහා නිර්මාණාත්මක මග පෙන්වීමකි.
Rs 360.00
Rs 450.00
Karadara Walin Midenne Keseda?
කරදර වලින් මිදෙන්නේ කෙසේද ?
Rs 100.00
Rs 125.00
Navaarahadi Buduguna, Dahamguna, Sanga guna, Suvisi Guna Aruth Wandana, Kaviyen
Out-of-Stock
නවඅරහාදී බුදුගුණ, දහම්ගුණ, සඟ ගුණ, සූවිසි ගුණ අරුත් වන්දනා, කවියෙන්
Rs 90.00
Rs 100.00
Maha Mangala Suthra Warnanava
මහා මංගල සූත්‍ර වර්ණනාව
Rs 630.00
Rs 700.00
Rs 32.00
Rs 40.00
Rajarata Shishtacharaya Saha Nirithadiga Rajadani
රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි - පර්‍යේෂකයින්ට, පශ්චාත් උපාධි, උපාධි සහ විශ්වවිද්‍යාල ප්‍රවේශ අපේක්ෂකයින්ට, ගුරු භවතුන්ට මෙන් ම ස්වකීය මාතෘ භූමියේ ඉතිහාසය පිළිබඳව උනන්ද්වක් දක්වන පාඨකයින්ට ද අතිශය වැදගත් වනු ඇත.
Rs 990.00
Rs 1,100.00
Shasana Wanshaya Saha Rassagala Parshaveeya Ithihasaya
Out-of-Stock
ශාසන වංශය සහ රාස්සගල පාර්ශවීය ඉතිහාසය - සිරිපා පහස ලත්, ඓතිහාසික සපරගමුවේ කඳු අතර පැවැති, පැරණි ශාසනික පරපුරක්, කාලයාගේ ඇවෑමෙන් ශ්‍රී ලාංකීය ශාසනය තුළ මහා ප්‍රවාහයක් බවට පත්වීම පිළිබඳ ඉතිහාස කතාව යි මේ. රාස්සගල පාර්ශවය නම් වූ එම පරපුර විසින් විශ්ව කීර්තියට පත්, අති පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා යතිඳුන් ද බිහි කරන ලදි. මේ කෘතිය තුළ දිග ඇරෙන්නේ එම පරපුරේ ඈත ඉතිහාසය හා සමීප අතීතය යි.
Rs 2,700.00
Rs 3,000.00
Rs 504.90
Rs 561.00
Dedahas Pansiya Wasaraka Bodu Samaya
Out-of-Stock
දෙදහස් පන්සිය වසරක බොදු සමය - මෙම කෘතියට මුල් වූයේ බුද්ධ වර්ෂ 2500 හෙවත් ශ්‍රී බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ක්‍රි.ව. 1956 දී ඉන්දීය රජය විසින් ප්‍රකාශයට පත් කළ 2500 years of Buddhism නමැති ග්‍රන්ථයයි.
Rs 855.00
Rs 950.00
Mahanuvara Yugaye Budu Samaya
මහනුවර යුගයේ බුදු සමය - සිංහල බෞද්ධ ඉතිහාසයේ ගමන් මග හදාරණ විද්වතුන්ට ඓතිහාසික හා පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත මෙම ග්‍රන්ථය මනා අත්වැලක් වනු ඇත.
Rs 270.00
Rs 300.00
Wesak Uthsava Puranaya
Out-of-Stock
වෙසක් උත්සව පුරාණය - යටත්විජිත ආධිපත්‍යයන් යටතේ බුදු සසුන පිරිහීමට පත් වීම හේතු කොටගෙන අඩපණ වී ගිය නමුත් විසි වැනි සියවසේ ආරම්භයේ සිට සමාජය තුළ යළිත් ක්‍රමයෙන් ප්‍රචලිත වී වර්තමානය වන විට ලාංකික බෞද්ධයන්ට අතිශයින් වැදගත් උත්සවයක් බවට වෙසක් උත්සවය පත් ව ඇති අයුරු මෙහි දී පරීක්ෂාවට බඳුන් වී තිබේ.
Rs 270.00
Rs 300.00
Lakdiva Budusamaye Itihasaya
ලක්දිව බුදුසමයේ ඉතිහාසය
Rs 1,620.00
Rs 1,800.00
Bauddha Sanskruthiya - Prabhavaya, Wardhnaya Ha Bhaugoleeya Wyapthiya
Out-of-Stock
බෞද්ධ සංස්කෘතිය - ප්රභවය, වර්ධනය හා භෞගෝලීය ව්‍යාප්තිය
Rs 540.00
Rs 600.00
Bauddha Sanskruthiya - Pasubima Ha Muladharma
Out-of-Stock
බෞද්ධ සංස්කෘතිය - පසුබිම හා මූලධර්ම - මෙරට විශ්වවිද්‍යාලයවල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධි පාඨමාළාවන්හි ඇතුළත් ප්‍රධාන මාතෘකා දොළහක් පිළිබඳ මූලික සාකච්ඡාවන්ගෙන් සමන්විත වන මෙම කෘතිය කැලණිය විස්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ප්‍රවීණ මහාචාර්‍යවරුන් දෙදෙනෙකු හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍යවරයෙකු ද විසින් සිය අත්දැකීම් හා දැනුම මුසුකොට සම්පාදනය කරන ලද්දකි.
Rs 315.00
Rs 350.00
Nidahasin Pasu Sri Lankave Budusamaya Ha Deshapalanaya
Out-of-Stock
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ බුදුසමය හා දේශපාලනය - සාම්ප්‍රදායික පැවිදි සමාජයේ පැවති භික්ෂුවගේ කාර්‍යභාරය වත්මන වන විට වෙනස් වූ ආකාරයත් එසේ වෙනස් වීමට කවරාකාර හේතු සාධක බලපෑවේද යන්නත් පාඨකයාට මෙම කෘතිය කියවා බැලීමෙන් අවබෝධ කර ගත හැක.
Rs 405.00
Rs 450.00
Malvathu Oya Anurapura Shishtacharaye Ulpatha
Out-of-Stock
මල්වතු ඔය අනුරපුර ශිෂ්ටාචාරයේ උල්පත - ගංඟානිම්න ආශ්‍රිතව ආර්‍ය ජනාවාස බිහිවීමත් ඉන් අනතුරුව දේශීය උරුමයක් වූ වැව් පද්ධති රාජ්‍ය අනුග්‍රහයෙන් ඉදි කිරීමත් සමග අපේ සංස්කෘතික මග වෙනස් මුහුණුවරක් ගත්තේය. එබැවින් එම රසවත් කතා පුවත කියවීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම කෘතිය වැදගත් වේ.
Rs 423.00
Rs 470.00
Rs 180.00
Rs 200.00
Rs 585.00
Rs 650.00
Rs 261.00
Rs 290.00
Thalpiti Dalada Urumaya
තල්පිටි දළදා උරුමය - සම්බුදු උපත, බුද්ධත්වය හා පරිනිර්වාණයෙන් පසු සඳුන් දර සෑයෙන් ලබාගත් ශාරීරික ධාතුන් වහන්සේලා බෙදා වෙන්කොට ලොව පුරා විසිරීමත්, විශේෂයෙන් දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩමවා, අනුරාධපුරයේ සිට සෙංකඩගලපුර දක්වා එක් එක් රාජ්‍ය පාලන යුගවලදී ගෙන ගිය ආකාරයත් මෙම කෘතිය තුළින් විස්තර කිරීමට කතුවරයා සමත් වී ඇත.
Rs 270.00
Rs 300.00
Parani Sri Lankeya Samajaya
පැරණි ශ්‍රී ලාංකේය සමාජය
Rs 675.00
Rs 750.00
Sri Dalada Puranaya
Out-of-Stock
ශ්‍රී දළදා පුරාණය - මෙම කෘතිය සඳහා තොරතුරු ගවේෂණය කර ඇත්තේ දළදා සමිඳුන් පිළිබඳ චාරිත්‍ර සම්බන්ධ ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් යුතුවය. මෙම කෘතිය අධ්‍යයන අවශ්‍යතා සඳහා කියවන පාඨකයා සඳහා මෙන්ම බෞද්ධ සංස්කෘතික ඉතිහාසය පිළිබඳ උනන්දුවක් ඇති කාහටත් ඉතා ප්‍රයෝජනවත් කෘතියකි.
Rs 315.00
Rs 350.00
Ape Dalada Perahara
Out-of-Stock
අපේ දළදා පෙරහර - දළදා පෙරහර සංස්කෘතික මංගල්ලයකි. දිවමන් බුදු හිමියන් උදෙසා පවත්වන උත්තම පූජාවකි. පෙරහර පහක් දින දහයක් පුරා වීථි සංචාරය කරන ලොව එකම අසිරිමත් මංගල්ලය ලෙස ද සැලකේ. චිරාගත පිළිවෙත් අනුව, පවත්වන දළදා පෙරහර පිළිබඳ මූලික තොරතුරු මේ පොතට සංග්‍රහ වී තිබේ.
Rs 202.50
Rs 225.00