Books

Induneesiyave Budusamaya

ඉන්දුනීසියාවේ බුදුසමය - ඉන්දුනීසියාවේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබීමට මං පාදන අගනා ග්‍රන්ථයකි.
Rs 550.00

Japan Budu Dahama

ජපන් බුදු දහම - මෙම ග්‍රන්ථය ජපානයේ බුදුසමය පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාර්ථින්ට පරිශීලනය සඳහා බෞද්ධ විශ්වකෝෂයේ සහකාර කර්තෘව සිටි සනත් නානායක්කාර සූරීන් විසින් රචිත කෘතියකි.
Rs 410.00

Thailantha Bauddha Sanskruthiya

තායිලන්ත බෞද්ධ සංස්කෘතිය - තායිලන්ත බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබීමට මං පාදන අගනා ග්‍රන්ථයකි.
Rs 1,121.00

Lankava Saha Burumaya

ලංකාව සහ බුරුමය - මෙම පොත ලංකා ඉතිහාසයේ සහ බුරුම ඉතිහාසයේ ජාතික ආගමිකත්වය එකට මුණගැසුණු විවිධ අවස්ථාවන් ගැන විමසා බැලීමට කරන ලද වෑයමක් හැටියට සැළකිය හැකිය.
Rs 300.00

Ape Sanskruthiya

අපේ සංස්කෘතිය - මෙම ග්‍රන්ථයෙහි ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කරුණු දක්වා ඇත.
Rs 3,250.00

Japan Sanskruthiya

ජපන් සංස්කෘතිය - ජපන් ජනතාවගේ ආගමික හා සංස්කෘතික චින්තනය පිළිබඳව පාඨකායාට අවබෝධයක් ලබා දීම මෙම කෘතියේ අරමුණයි.
Rs 250.00

Japan Sanskruthika Ithihasaya

ජපන් සංස්කෘතික ඉතිහාසය - ජපානයේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබීමට මං පාදන අගනා ග්‍රන්ථයකි.
Rs 250.00

Buruma Bauddha Sanskruthiya

බුරුම බෞද්ධ සංස්කෘතිය - බෞද්ධ සංස්කෘතියෙහි විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කොට, තත් විෂය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණික විද්වතුන්ගේ ශාස්ත්‍රීය ලිපි එකතුවක් ලෙස එළිදකී. බෞද්ධ සංස්කෘතිය පිළිබඳ අධ්‍යාපන අධ්‍යන කාර්‍යයන්හි නියැලි විද්‍යාර්ථින්ට මෙය ප්‍රමාණවත් මඟපෙන්වීමක් වනු ඇත.
Rs 200.00
Out-of-Stock

Pinbara Thailanthaya Haduna Ganimu

Out-of-Stock
පින්බර තායිලන්තය හඳුනා ගනිමු - මෙය තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින බැඳීම කෙතරම් සමීප උවද තායිලන්ත වැසියන්ගේ ඉතිහාසය, ඔවුන්ගේ ජන ජීවිතය, ආර්ථික කටයුතු, සංස්කෘතිය වැනි කරුණු අලලා ලියැවුණු සම්පූර්ණ සිංහල කෘතියකි. බෞද්ධ සංස්කෘතිය විෂයයක් වශයෙන් හදාරණ සිසු සිසුවියනට, තායිලන්තයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයනට පමණක් නොව ආසියානු රටවල ඉතිහාසය හදාරන විද්‍යාර්ථින්ට මෙන්ම පොදු පාඨක ජනතාවට ද මෙම කෘතිය එක සේ වැදගත් වනු ඇත.