-10% Sunaparanthaya සුනාපරන්තය - මෙම ග්‍රන්ථය බුද්ධ කාලය පසුබිම් කොටගත් ඓතිහාසික නවකතාවකි. Rs 441.00 Rs 490.00 Add to cart Buy
-10%Out-of-Stock Bavanthaya Out-of-Stock භවාන්තය - මෙහි සටහන්ව ඇත්තේ සිදුහත් උපතේ සිට ගිහිගෙය හැරයාම දක්වා වූ කාලපරිච්ඡේදය යි. Rs 315.00 Rs 350.00 Details View details
-10% Punchi Hadata Eda Katha පුංචි හදට එදා කතා - මෙම කෘතිය උස් කඳු මුදුනකින් ගලා හැලෙන සිසිල් දියඇල්ලක් සේ අතොරක් නෑර කියවා ගෙන යා හැකි දම් රසයෙන් අනූන ප්‍රායෝගික අර්ථ රසයෙන් පිරිපුන් අර්ථවත් ග්‍රන්ථයකි. Rs 225.00 Rs 250.00 Add to cart Buy
-10%Out-of-Stock Ma Obe Yashodara Out-of-Stock මා ඔබේ යසෝදරා - මෙය කාල්පනික නිර්මාණයකි. මෙහි දැක්වෙන්නේ සිද්ධාර්ථ කුමරුවන්ගේ හා යසෝදරා කුමරියගේ සැබෑ ජීවන තොරතුරු පමණක්ම නොවේ. මා විසින් ලියන ලද සියලු දෑ අපේ විශ්වාසයන් හා ගළපාගෙන යසෝදරා කුමරිය පිළිබඳව අප සිත් තුළ ඇති බැඳීම, ආදරය, ගෞරවය නොබිඳෙන ලෙසින් ලියන්නට මම සෑම විටම ප්‍රවේශම් වුණෙමි. පොත පත පරිශීලනය කොට ශාක්‍ය දේශයේ ජන ජීවිතය පිළිබඳව මා රැස් කරගත් තොරතුරු ද මෙයට ඇතුළත් කර ඇත. Rs 405.00 Rs 450.00 Details View details
-10% Sagavunu Sasara Saradam සැඟවුණු සසර සරදම් - සාහිත්‍යාකරයෙන් මතුකර ගනු ලැබූ මිණිකැට බඳු අගනා කථාවස්තු කීපයක් මෙහි දක්නට ලැබේ. ඒවා තහවුරු කරමින් ලියැවුණු නිදසුන් අතර හමුවන ඇතැම් අදහස් ධර්ම සාහිත්‍ය වේදීන්ගෙ අවධානයට යොමුකර තිබෙන අයුරු ප්‍රශංසනීය ය. Rs 45.00 Rs 50.00 Add to cart Buy
-10%Out-of-Stock Rakthakeshara Out-of-Stock රක්තකේශර - මෙම ග්‍රන්ථය විනෝදාත්මක හෝ මාරක වර්ගයේ නව ප්‍රබන්ධ කතාවක් නොවේ. සරසවි දියණියක, විද්‍යාර්ථිනියක වන, සුධීතා නම් වූ යුවතියක වටා ගෙතුණු යථාර්ථවත් කතා වියමනකි. Rs 360.00 Rs 400.00 Details View details
-10% Adurata Eliyak අඳුරට එළියක් - මෙම කෘතිය සඳහා අන්තර්ගත වී ඇත්තේ වළගම්බා රජුගේ පාලන සමයයි. රට එක්සත් කිරීම, පරසතුරන් පරාජය කිරීම, භික්ෂූන් වහන්සේ රට වෙනුවෙන් කළ කැපවීම, බැමිණිතියා සාගතය, අභයගිරි විහාර පූජාව, පැරණි සිරිලක පූජනීය ස්ථාන පිළිබඳව ද විස්තර මෙහි අන්තර්ගතයයි. Rs 180.00 Rs 200.00 Add to cart Buy
-10%Out-of-Stock Siragedaradi Budun Daki Out-of-Stock සිරගෙදරදි බුදුන් දකී Rs 225.00 Rs 250.00 Details View details
-10%Out-of-Stock Ran Karanduva Out-of-Stock රන් කරඬුව - 2015 දී "රන්කරඬුව" හොඳම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානයෙන් හා බෞද්ධ සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. Rs 360.00 Rs 400.00 Details View details
-10% Wana Sarana වන සරණ - මේ "වන සරණ", ආර්, එල්. ස්පිට්ල් දොස්තර මහත්මයා විසින් ලියන ලද සුප්‍රකට SAVAGE SANCTUARY නම් පොතේ සිංහල අනුවාදය යි. මෙය සත්‍ය කරුණු ආශ්‍රයෙන් ලියන ලද මානව විද්‍යාත්මක වටිනාකමින් යුත් කරුණු රාශියක් ඇතුළත් රසවත් කතාවකි. Rs 1,332.00 Rs 1,480.00 Add to cart Buy
-10%Out-of-Stock Mantapura Suparnaka Out-of-Stock මණ්ඨපුර සුපර්ණකා - රාම,රාවණ සංග්‍රාමයේ සියලු විස්තර ද, සුපර්ණකාගේ අනුවේදණීය පෙම් පුවතේ තොරතුරු ද මෙහි ඇතුළත්ව ඇත. රාක්ෂය ග්‍රෝත්‍රිකයන්ගේ පැරණි සිරිත් විරිත් ද හැකි තරමින් ඇතුළු කොට තිබේ. Rs 585.00 Rs 650.00 Details View details
-10% Dewdath kathawa දෙවිදත් කතාව - දෙව්දත් කතාව අරභයා විස්තරාත්මක තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් සම්පාදනය කිරීමට දයාපාල ජයනෙත්ති මහතා දරා ඇති උත්සාහය අගය කළ යුතුය. දෙව්දත් තෙරුන් පිළිබඳව වෙනත් චරිත කතාවක් ලෙස කියවිය හැකි අන්දමින් ඔහු විසින් විවරණයක් ද සපයා ඇත. ත්‍රිපිටකයේ විවිධ තැන්හි තොරතුරු ඒකරාශී වී ඇති පරිච්ඡේද අටකින් යුත් මෙම ග්‍රන්ථය කියවන විට හැඟී යන්නේ ඒ අරභයා ජයනෙත්ති මහතා දරා ඇති පරිශ්‍රමයයි. ආධුනික ප්‍රවීණ කාගෙත් අවධානය දිනා ගැනීමට මෙම ග්‍රන්ථය සමත්ව ඇති බව සඳහන් කළ යුතුය. Rs 270.00 Rs 300.00 Add to cart Buy
-10%Out-of-Stock Podisadu Gedarata Wadi Da Out-of-Stock පොඩිසාදු ගෙදරට වැඩි දා Rs 180.00 Rs 200.00 Details View details
-10%Out-of-Stock Sansara Bandana Out-of-Stock සංසාර බන්ධන - මෙම නවකතාවට පාදක වී ඇත්තේ සිංහල දෙමළ ජාතිවාදී විරසකයේ එක් සියුම් පැතිකඩකි. Rs 288.00 Rs 320.00 Details View details
-10% Rahulayek Upanna රාහුලයෙක් උපන්නා - ජීවිතයේ විවිධ අත්දැකීම් තුළින් සසරේ කටුක බව අවබෝධ කොට ගෙන සිටි සිද්ධාර්ථ කුමරා, යසෝධරා රාහුලව ප්‍රසූත කරන දිනය වෙද්දී ගිහිගෙය හැර ගොස් පැවිදි වීමට පිඹුරුපත් සකසමින් සිටි බව සැබෑ වුවද 'මහා අභිනිෂ්ක්‍රමණය' සඳහා අවශ්‍ය සංඥාව ලබා දුන්නේ රාහුල උපත ය. සිදුහත් පුතෙකුව මෙලොව එළිය දුටු රාහුල, බුදු පුතෙකු ලෙසින් සසර ගමන නිම කිරීමට දහම් ඇස ලැබුවේය. සූත්‍ර පිටකයේත් ජාතක කතාවලත් තැනින් තැන විසිර තිබුණ ද, එක්තැන් කොට ගෙතූ විට රාහුල තෙරුන්ගේ ජීවිත කතාව ආදර්ශවත් මෙන්ම අර්ථවත් එකකි. මව සමඟ සත්වසරක් ගිහි දිවි ගෙවූ රාහුල, හතළිස් වසරකට අධික කාලයක් බුදුපියා සෙවනේ බුදු පුතෙකු සේ කල් ගත කළ ජීවිතය 'රාහුලයෙක් උපන්නා' තුළින් ඔබ වෙතදිග හැරෙන්නේ අපූර්ව නවකතාවක් ලෙසිනි. Rs 315.00 Rs 350.00 Add to cart Buy
-10%Out-of-Stock Sasara Sarisara Out-of-Stock සසර සැරිසරා - කාල නිර්ණය කිරීමට අසීරු දුරාතීත අභිරහස් ඊජිප්තුවේ පාරාවෝ රජ සමයේත්, බැබිලෝනියානු එඬේර යුගයේත්, රෝම අධිරාජ්‍ය සමයේත් එකට ජීවත් වෙමින්, ශෝචනීය ලෙස වෙන් වෙමින් වසර දහස් ගණනක් තිස්සේ භවය පුරා සැරිසරන ආත්මගත යුවලකගේ ඇදහිය නො හෙන මේ ආත්මයේ එක්වීමක සත්‍ය කතාවක් අනාවරණය කෙරෙන "සසර සැරිසරා" (Only Love Is Real) Rs 288.00 Rs 320.00 Details View details
-10%Out-of-Stock Salmala Suvadamaya Out-of-Stock සලමල සුවඳමය Rs 270.00 Rs 300.00 Details View details
-10%Out-of-Stock Siduhath Yashodara Out-of-Stock සිදුහත් යශෝදරා Rs 540.00 Rs 600.00 Details View details