Books

-10%

Sinhala Sahithya Wanshaya Ha Hela Gath Kathuvaru

සිංහල සාහිත්‍ය වංශය හා හෙළ ගත් කතුවරු - ලොව පැරණිතම සංස්කෘතියකට හිමිකම් කියන සිංහල ජාතිය හා සම්බන්ධ පැරණි සිංහල සාහිත්‍යය ග්‍රන්ථ හා එම සාහිත්‍යය නිර්මාණයන්ට ජීවය දුන් හෙළ ගත් කරුවන් පිළිබඳව ලබා ගන්නා දැනුම සිංහල ජාතියේ ප්‍රෞඩත්වය හා එහි අභිමානය අගයන සියළුම සිසුන් හා සාමාන්‍ය පාඨකයන් සඳහා අත්‍යවශ්‍ය වූවකි. මෙම ග්‍රන්ථය එම කාර්යය මැනවින් ඉටුකරන හෙයින් සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයය හදාරණ සිසුනට මෙන්ම අනිකුත් විෂයයන් හදාරන සිසුන් සඳහා ද අතිශයින් ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් වශයෙන් අගය කරමි.
Rs 270.00
Rs 300.00
-10%

Pothe Gamana

පොතේ ගමන 
Rs 225.00
Rs 250.00
-10%

Daham Pasal Adhyapanaye Aramuna Saha Arambaka Pasubima

දහම් පාසල් අධ්‍යාපනයේ අරමුණ සහ ආරම්භක පසුබිම - දහම් අධ්‍යාපනය ලැබීමෙන් හා පොත පත කියවීමෙන් ලබාගත් දැනුම රටේ අනාගත දූ දරුවන්ගේ යහපත සඳහා දායාද කිරීමට ගත් උත්සාහයක් ලෙස 'දහම් පාසල් අධ්‍යාපනයේ අරමුණ' සමඟින් ආරම්භක සමාජ පසුබිම නම් කෘතිය දහම් පාසල් ගුරුභවතුන්ට හා සමස්ථ සිසු පරපුරටම අගනා මාහැඟි ධර්ම ග්‍රන්ථයක් ලෙස ද නම් කළ හැකිය. දහම් පාසල් අධ්‍යාපනයේ අරමුණ සහ දහම් පාසල් නඟා සිටුවීම පිණිස ක්‍රියා කළ ආදි කර්තෘන් පිළිබඳවද සාකච්ඡා කොට ඇති අතර දහම් පාසල් ගුරුවරයේගේ කාර්‍ය භාරය හා වගකීම ද ශිෂ්‍යයින් දහම් අධ්‍යාපනය ලැබීමේ ඇති වැදගත්කම ද මනාව පෙන්වා දී ඇත.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Lekhana Puranaya

Out-of-Stock
ලේඛන පුරාණය - මාතර දිසාවෙන් බිහි වූ භාෂා සාහිත්‍ය ඉතිහාසය ආගම විශාරද අග්‍රගණ්‍ය මහ පඬිවරුන්, විවිධ විෂයක ගත්කතුවරුන් අතර සමාදාන විනිශ්චයකාර සම්මානනීය පණ්ඩිත, ගන්දර පී. ඩී. ඇස් වීරසූරිය මැතිතුමා සදානුස්මරණීය ය. එම සනාතන ස්මාරකය මෙම 'ලේඛන පුරාණය' යි.මෙතුමාගේ අවසන් මෙන් ම පිරිපුන් විශිෂ්ටතම කෘතිය වූ මේ ලේඛනපුරාණයෙන් පළවන්නේ ක්‍රමයෙන් පරිපාකයට පත්වෙමින් වර්ධනය වූ ප්‍රාචීන ප්‍රතිවීන භාෂා පර්යේෂණ ඥානයේත් ඉතිහාස පුරාවිද්‍යා පුරාලේඛන විද්‍යාවේ සහ අභිලේඛන ඥානයේත් මස්තක ප්‍රාප්තිය යි.
Rs 675.00
Rs 750.00
-10%

Samanya Daneema Ha Abhiyogatava

සාමාන්‍ය දැනීම හා අභියෝගතාව - ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ දුර්ලභ තොරතුරු මෙන්ම විශ්වයේ තොරතුරු ආදී කරුණු රාශියක් මෙම කෘතියෙහි අන්තර්ගත වේ. මෙම කෘතිය ගවේෂණය කරන්නන්ට, සියලුම රාජ්‍ය තරග විභාගයන්ට මෙන්ම උසස් පෙළ සිසුන්ට ද මහෝපකාරී වේ. එසේම අභීයෝගතා පරීක්ෂණයන්ට මෙන්ම සාමාන්‍ය දැනුමට ආදිය මෙන්ම නොයෙකුත් තරග විභාග සඳහා ද මෙමගින් ලබාගත හැකි දැනුම අතිමහත් ය.
Rs 315.00
Rs 350.00
-10%

Daham Guru Adyapana Praveshaya

දහම් ගුරු අධ්‍යාපන ප්‍රවේශය - දහම් ගුරු අධ්‍යාපන ප්‍රවේශය නම් වන මෙම කෘතිය වර්තමාන ධර්ම අධ්‍යාපනයේ නිරතව සිටින ගුරු භවතුන්ගේ වෘත්තීය දැනුම පෝෂණය කිරීම සඳහා මෙතෙක් ලියැවී ඇති කෘති බොහොමයකට වඩා පරිපූර්ණ කෘතියකි. එය දහම් ගුරුවරයාගේ ධර්ම ඥානය මෙන්ම ගුරු භූමිකාව හැම අතින්ම සාර්ථක කරගැනීමට අවශ්‍ය ක්‍රම හා ශිල්පීය දැනුම ද මැනවින් ඉදිරිපත් කරන්නකි.
Rs 585.00
Rs 650.00
-10%

Dharma Sangayana

ධර්ම සංගායනා - ධර්ම සංගායනා වලට අදාල සදහම් ප්‍රහේලිකා 3ක් මෙහි අන්තර්ගත වේ.
Rs 189.00
Rs 210.00
-10%

Budu Dahamin Upades

බුදු දහමින් උපදෙස් - දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන් හා ගුරුවරුන්ට අත්වැලක් හැටියට මෙම පොත සකස් කර ඇත.
Rs 207.00
Rs 230.00
-10%Out-of-Stock

Wathman Adyapanayata Budu Dahamee Nayakathva Sankalpaya

Out-of-Stock
වත්මන් අධ්‍යාපනයට බුදු දහමේ නායකත්ව සංකල්පය - පරිපාලන ක්ෂේත්‍රයෙහි මෙන් ම, ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලියෙහි මනා නිපුණත්වයක් තුළින් බුදු දහමේ නායකත්ව ලක්ෂණ වත්මන් අධ්‍යාපනයට ගළපා ගැනීම සඳහා දුලබ පර්‍යේෂ්ණයක් ඉදිරිපත් කරන මෙම කෘතිය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තුළ දැනට පවතින අර්බුදකාරී ගැටලු විසඳා ගැනීමට මහත් සේ පිටුබලයක් වන විශිෂ්ට ග්‍රන්ථ රත්නයකි. 
Rs 315.00
Rs 350.00
-10%

Buddha Dharmaya Prashnoththara Sangrahaya

බුද්ධ ධර්මය ප්‍රශ්නෝත්තර සංග්‍රහය - බුද්ධ ධර්මය වැනි උත්තුංග ආධ්‍යාත්මික දහමක් ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනයට මැලි වන මෙවන්  යුගයක එහි ප්‍රවේශනය සඳහා අත්වැල් සැපයීමේ වස් රැසයුණු මෙම ප්‍රශ්නෝත්තර සංග්‍රහය අ.පො.ස. සා.පෙළ බුද්ධ ධර්මය විෂය නිර්දේශය අළලා කැරෙන ප්‍රශස්ත ප්‍රයන්ත්නයකි. සමස්ත නිර්දේශය ම ආවරණය වන පරිදි සැකසුණු මෙය බස්වහර අතින් සරල සුගම සුඛනම්‍ය අයුරින් නිර්මිතය.
Rs 405.00
Rs 450.00
-10%

Buddha Dharmaya

බුද්ධ ධර්මය - දහම් දැනුම සොයන දහම් පිපාසයෙන් පෙළෙන ගවේෂකයන්ට ඉමහත් හස්තසාර ග්‍රන්ථයක් ලෙස මෙම ග්‍රන්ථය හැඳින්විය හැක.
Rs 630.00
Rs 700.00
-10%

Sri Lankave Loka Uruma Amaraneeyayai

ශ්‍රී ලංකාවේ ලෝක උරුම අමරණීයයි - සියලුම ශ්‍රේණිවල පාසල් සිසුන් සඳහා රචනා වී ඇත.
Rs 252.00
Rs 280.00
-10%

Jathika Dayada

ජාතික දායාද
Rs 540.00
Rs 600.00
-10%Out-of-Stock

Buddha Dharmaya

Out-of-Stock
බුද්ධ ධර්මය - අ. පො. ස. උසස් පෙළ සිසුන් සඳහා සම්පාදනය කර ඇත.
Rs 540.00
Rs 600.00
-10%Out-of-Stock

Bauddha Sanskruthiya 1 - 2

Out-of-Stock
බෞද්ධ සංස්කෘතිය 1 - 2 - සාමන්‍ය ශාස්ත්‍රවේදී බාහිර උපාධි පාඨමාලාව සඳහා බෞද්ධ සංස්කෘතිය විෂයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැනුම වර්ධනය සඳහා එම ග්‍රන්ථය ප්‍රයෝජනවත් වේ.
Rs 540.00
Rs 600.00
-10%

Baudda Shishtacharaya Lipi Saraniya

බෞද්ධ ශිෂ්ටාචාරය ලිපි සරණිය - අ. පො. ස. උසස් පෙළ විභාගය ඉලක්ක කොට සැකසුණ මෙම ග්‍රන්ථය පානදුර, වලාන ශ්‍ර්‍රී විජය සෞගත විද්‍යාලය මහ පිරිවෙනෙහි ආචාර්‍ය ශාස්ත්‍රපති පූජ්‍ය හපුගොඩ පියංකරතිස්ස හිමිපාණන් අහන්සේ විසින් රචිතය. උසස් පෙළ හා දහම් පාසල්වල අධ්‍යාපනය හදාරන විද්‍යාර්ථින් උදෙසා දැනුම් කෙතේ දැනුම අස්වද්දන්නට මෙම ග්‍රන්ථය පහසු මගක් වේ. 
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock

Buddha Shishtacharaya - II

Out-of-Stock
බෞද්ධ ශිෂ්ටාචාරය - II - සරසවි පිවිසුම සඳහා නව නිර්දේශිත ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කර ඇත.
Rs 225.00
Rs 250.00
-10%

Bauddha Darshanaya Thulin Sadachara Adyapana Pravardanaya

බෞද්ධ දර්ශනය තුළින් සදාචාර අධ්‍යාපන ප්‍රවර්ධනය - බෞද්ධ දර්ශනය තුළින් සදාචාර අධ්‍යාපනයේ ප්‍රවර්ධනය නම් මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමේ මූලික අභිප්‍රාය වූයේ, බෞද්ධ දර්ශනයේ වැදගත් මූලධර්මවලට අනුකූලව, වර්තමානයේ පිරිහෙමින් පවතින සදාචාර අධ්‍යාපනය දියුණු කිරීමේ හැකියාව ප්‍රායෝගිකව සලකා බැලීමයි.
Rs 424.80
Rs 472.00
-10%

Samanya Pela Buddha Dharma Sara Sangrahaya

සාමාන්‍ය පෙළ බුද්ධ ධර්ම සාර සංග්‍රහය - මෙම ග්‍රන්ථය වූ කලී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සකස් කරන ලද ප්‍රශ්නෝත්තර සංග්‍රහයකි. බුද්ධ ධර්ම විෂය නිර්දේශය මුළුමනින්ම ආවරණය වන පරිදි සකස් වූවකි. එහි දී බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය, සංඛ්‍යා ධර්ම හා බුදුදහමේ මූලික ඉගැන්වීම් යනාදී බුද්ධ ධර්මය විෂයයේ විවිධ අංශ ඔස්සේ සැකසුණකි. මෙහි බහුවරණ ක්‍රමයේ ප්‍රශ්න හා පිළිතුරු මෙන්ම සවිස්තර කරුණු දැක්වීම අපේක්ෂා කරන ප්‍රශ්නවලට අදාළ පිළිතුරු හ රචනාත්මක ප්‍රශ්න හා පිළිතුරු ද යන සෑම අංශයක්ම නියෝජනය වන පරිදි මෙහි කරුණු දක්වා තිබේ.
Rs 585.00
Rs 650.00
-10%

Deepthimath Shishya Nayakayek Wanne Keseda ?

දීප්තිමත් ශිෂ්‍ය නායකයෙක් වන්නේ කෙසේද ? - බොහෝ විට පොදුවේ විධිමත් මග පෙන්වාදීමකින් තොරව එක් එක් පාසලේ කැමැත්ත අනුව පැවති ශිෂ්‍ය නායක භූමිකාවට ශාස්ත්‍රීය විෂය නිර්දේශයක් එකතු කිරීමක් සේ සැලකිය හැකි මේ කෘතිය පාසල් ශිෂ්‍ය නායක ධූරයට සාධාරණය ඉටු කරනු ලබන කාලෝචිත ග්‍රන්ථයකි.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Bauddha Chinthanayen Pilibibuvana Adhyapana Darshanaya

Out-of-Stock
බෞද්ධ චින්තනයෙන් පිළිබිඔු වන අධ්‍යාපන දර්ශනය - පූජ්‍ය අඹන්පොල සීලරතන හිමියන් විසින් රචිත මෙම කෘතිය බෞද්ධ අධ්‍යාපන චින්තනය හා නූතන බටහිර අධ්‍යාපන විද්‍යාව තුලනාත්මකව හදාරමින් බෞද්ධ අධ්‍යාපනයේ විශිෂ්ටතාව මතුකොට දැක්වෙන ශාස්ත්‍රීය ග්‍රන්ථයකි. කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ දර්ශනපති උපාධිය සඳහා උන්වහන්සේ විසින් ඉදිරිපත් කෙරුණු පර්‍යේෂණ නිබන්ධනය ඇසුරෙන් සැකසුණු මෙම කෘතිය බෞද්ධ අධ්‍යාපන සම්බන්ධයෙන් පමණක් නොව පොදුවේ බුදුදහම සම්බන්ධයෙන් ද සිදුකෙරෙන මාහැඟි ශාස්ත්‍රීය විග්‍රහයක් බව කිවයුතුය.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Budu Dahamin Helivana Adhayapana Sankalpa

Out-of-Stock
බුදු දහමින් හෙළිවන අධ්‍යාපන සංකල්ප - නවීන අධ්‍යාපන සංකල්ප අනුව බෞද්ධ අධ්‍යාපන සංකල්පවල ඇති විශිෂ්ට ලක්ෂණ මතුකර දක්වා ඇත.
Rs 135.00
Rs 150.00
-10%

Pradesheeya Wyavahara Sahitha Wakkoshaya

ප්‍රාදේශීය ව්‍යවහාර සහිත වාක්කෝෂය - උසස් පෙළ පන්ති සඳහා නිර්දේශිත රූඪි ව්‍යවහාර, ප්‍රස්තාව පිරුළු, ප්‍රාදේශික ව්‍යවහාර, යුගල පද හා විවිධාර්ථවත් පද ඇතුළත් ව මේ කෘතිය සම්පාදනය කොට ඇත. උසස් පෙළ විෂය නිර්දේශයේ එන 'වාක්කෝෂය' සම්බන්ධ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට අවශ්‍ය දැනුම මේ ග්‍රන්ථයෙන් සැපයේ.
Rs 243.00
Rs 270.00
-10%

Buddhagama Iganvime Muladarma ( Guru Ath Potha )

බුද්ධාගම ඉගැන්වීමේ මුලධර්ම ( ගුරු අත්  පොත ) - පෙර'පර දෙදිග අධ්‍යාපනඥයන්ගේ අදහස් ඉවහල් කර ගනිමින් ලාංකික සමාජය තුළ බුද්ධාගම ඉගැන්වීමේ අරමුණු ඉටු කරගත හැකි ආකාරය මනාව පෙන්වා දෙන ග්‍රන්ථයකි.
Rs 180.00
Rs 200.00
-10%

Bududahamin Pillibibhuvana Samaya Sandaha Adhyapanaya

බුදුදහමින් පිළිබිඹුවන සාමය සඳහා අධ්‍යාපනය - මෙම ග්‍රන්ථය වූ කලී කාලෝචිත ග්‍රන්ථයකි. බටහිර අධ්‍යාපන සම්ප්‍රදායය ම ඉමහත් ලෙස අගය කරන ශ්‍රී ලාංකික ගුරුභවතුන්ගේ මෙන්ම තත් විෂයය සම්බන්ධ බොහෝ විද්වතුන්ගේ ඇස් යථාර්ථය දෙස යොමු කරවන්නකි.
Rs 270.00
Rs 300.00
-10%

Usas Pela Bauddha Shishtacharaya - 1

උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය - 1 - උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය නම් වූ මේ පොත බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයක් වශයෙන් හදාරන සිසුන්ගේ පරිශීලනය සඳහා සම්පාදනය කරන ලද්දකි.
Rs 135.00
Rs 150.00
-10%

Bauddha Shishtacharaya - I

බෞද්ධ ශිෂ්ටාචාරය - I - සරසවි පිවිසුම සඳහා නව නිර්දේශිත ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කර ඇත.
Rs 315.00
Rs 350.00
-10%

Mul Lamaviya Sanvardhanaya Ha Adyapanaya

මුල් ළමාවිය සංවර්ධනය හා අධ්‍යාපනය - මුල් ළමාවිය, ළමා මනෝවිද්‍යාව හෝ ළමා සංවර්ධනය ගැන හැදෑරීමට අවශ්‍ය සෑම පාඨමාලාවකටම මෙම කෘතිය නිර්දේශිත වූවකි. එසේම සියලු පෙර පාසල් ගුරුවරියන්ට මෙය අත්පොතක් වශයෙන් ද භාවිත කළ හැකිය. ඊටත් අමතරව මුල් ළමාවියේ දරුවන් සිටින හෝ දරුවන් අපේක්ෂිත දෙමාපියන්ට තම දරුවන් සංවර්ධනය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය ගුරුහරුකම් රැසක් මෙම කෘතියෙහි අඩංගු වේ.
Rs 1,890.00
Rs 2,100.00
-10%Out-of-Stock

Sarthaka Ha Janapriya Guruvarayeku Viya Haki Maga

Out-of-Stock
සාර්ථක හා ජනප්‍රිය ගුරුවරයකු විය හැකි මග - ගුරුවරයා කළ යුතු කාර්යභාරය තවදුරටත් වැඩිවනු මිස අඩු වී නැත.  පෙරට වඩා අභියෝගය වැඩි වුවත් ගුරුවරයා එම අභියෝගය ජයගත යුතු ව ඇත. එ සඳහා අවශ්‍ය මග පෙන්වීම් මෙම පොතෙහි අන්තර්ගත ය. ගුරු වෘත්තියෙහි යෙදෙන සෑම ගුරුවරයකු වෙත ම තිබිය යුතු අත් පොතකි.
Rs 450.00
Rs 500.00