Rs 720.00
Rs 800.00
-10%
Books
There are 5376 products.
Bauddha Ha Batahira Mano Chikithsava
Out-of-Stock
ත්‍රිපිටකය මූලාශ්‍ර කරගනිමින් බෞද්ධ මනෝ චිකිත්සාව පිළිබඳව සහ බටහිර න්‍යායන් උපයෝගී කර ගනිමින් බටහිර මනෝ චිකිත්සාට පිළිබඳව ද වඩාත් පුළුල් වශයෙන් සාකච්ඡා කොට ඇති මෙම කෘතිය නූතන උපදේශන විෂය ක්ෂේත්‍රයට කළ මහඟු සේවයක් සේ අගය කළ හැකි ය.
Rs 612.00
Rs 680.00
Abhipreranaya saha Bauddha Samuththejana Sankalpaya
අභිප්‍රේරණ සංකල්පය බටහිර මනෝවිද්‍යාව තුළ සඳහන් වුව ද එය සියලු විෂය ක්ෂේත්‍රයන්ට පදනම් වන මූලික දාර්ශනික සිද්ධාන්තයකි. බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය යන විෂයන් තුළද එහි අර්ථය සහ භාවිතය මොනවට ප්‍රකට කෙරේ. බුදු දහමෙහි අනන්‍යතා ලක්ෂණ විග්‍රහ කරමින් අභිප්‍රේරණ සංකල්පය පළමු වරට බෞද්ධ සමුත්තේජනය නමින් මෙහි දී හඳුන්වා දී ඇත.
Rs 495.00
Rs 550.00
Budu Samaya Eliya Karana Manovidyathmaka Lakuna
බුදු සමය එලිය කරන මනෝවිද්‍යාත්මක ලකුණ නම් මෙම කෘතිය ගුණසිරි බණ්ඩා වීරසූරිය මහතා විසින් රචනා කරන ලද කෘතියක් වන අතර මෙම කෘතිය රචනා කිරීමෙදී ඔහු විසින් පැරණි බෞද්ධ සාහිත්‍ය පොත් පත් ගණනාවක් පරිශීලනය කර ඇති අතර ඒ අතර තුන් පිටකයෙහි පූජනීය ග්‍රන්ථ සම්භාරයෙන් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ද එමෙන්ම සද්ධර්මය අඩංගු වෙනත් දහම් ග්‍රන්ථ සහ බොදු දහමේ උතුම් සාහිත්‍ය කෘතිය වන පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ද පරිශීලනය කරමින් කරුණු ගොන්නක් පිරි කෘතියක් ලෙස එළි දක්වා ඇති කෘතියකි.
Rs 472.50
Rs 525.00
AdhiManasika Widyava Saha Budu Dahame panena Prathiharya
'අධි මානසික විද්‍යාව සහ බුදු දහමේ පැනෙන ප්‍රාතිහාර්ය' නම් මෙම කෘතිය තුළ ශාස්ත්‍රීය ලෝකයාගේ වැඩි අවධානයට ලක් නොවුණු මිනිස් ජිවිතයේ එක් පැති කඩක් වූ මනස පිළිබඳ අධ්‍යයනය අවධානයට පාත්‍ර වී ඇති අතර මෙම විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ ව ලියැවුණු ග්‍රන්ථ ඉතා විරල යුගයක. මෙම කෘතිය තුලනාත්මක හා විචාරාත්මක ශාස්ත්‍රීය ශික්ෂණයකින් යුක්ත දුබල ගණයේ නිර්මාණයකි. එසේ ම මෙම විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ පර්යේෂණ සිදු කරන විද්‍යාර්ථීන්ගේ දැනුමෙහි නිම් වළලු පුළුල් කිරීම සඳහා අවශ්‍ය මූලික මඟ පෙන්වීම මේ තුළින් සැපයෙන බව නොඅනු මානය.
Rs 371.70
Rs 413.00
suwapath wemu
' සුවපත් වෙමු ' කෘතිය තුළ ඇත්තේ දීර්ඝ කාලීන යුද්ධයකට මුහුණ දුන් සමාජයක ඇතිව පවත්නා මානසික තුවාල වලින් සහ සමාජ බෙදීම් වලින් එම සමාජය ගොඩගැනීම ඉලක්ක කරගෙන කරන ලද මැදිහත්වීමකි.
ගල්කන්දේ ධම්මානන්ද හිමියන් විසින් රචිත මෙම කෘතිය මගින් බුදු දහමේ ඉගැන්වෙන විමුක්ති පණිවුඩය හුදු දේශනා වලට හා චාරිත්‍ර වලට සීමා නොකොට මිනිස් ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ප්‍රායෝගිකත්වයට යොදා ගැනීම මෙම කෘතිය තුළින් සියලු ජාතිනට ඇති ඉතා වටිනා ආකල්පයකි.

Rs 225.00
Rs 250.00
Bauddha Manovidyawa
කර්තෘ ගෙන්..
බෞද්ධ දර්ශනය මනෝ කේන්ද්‍රීය දර්ශනයකි. එහි සෑම සිද්ධාන්තයක් ම මනස සහ එහි ක්‍රියාකාරිත්වය මූලික කොට ඉදිරිපත් කර ඇත. මනස කේන්ද්‍ර නොවූ ඉගැන්වීමක් බෞද්ධ දාර්ශනික සිද්ධාන්ත තුළ නොමැති තරම් ය. බෞද්ධ මනෝ විද්‍යාව නමැති මෙම කෘතිය මනස පිළිබඳ බෞද්ධ දර්ශනය තුළ ප්‍රකට වන ඉගැන්වීම් පිළිබඳ මූලික ඉදිරිපත් කිරීමක් වැනිය.

Rs 1,242.00
Rs 1,380.00
Sarusara Diviyakata Subawadi Salasmak
Out-of-Stock
ධනාත්මක චින්තනය පිළිබද ලෝක ප්‍රකට ලේඛකයන් වන නොයෙල් විටිටේකර් සහ චින් යුන්ග් කෙඔන්ග් ගේ 'Getting it Togeher' නම් විශ්ව ව්‍යාප්ත ග්‍රන්ථයේ සිංහල අනුවර්තනය වන 'සරුසාර දිවියකට සුබවදි සැලැස්මක්' නම් මෙම කෘතිය ලීලානන්ද ගමාච්චි මහතා විසින් සිංහලට අනුවර්තනය කරන ලද කෘතියකි මනුෂ්‍ය වර්ගයාට පමණක් හිමි වී ඇති සුවිශේෂ කුසලතාවක් වන චින්තන හැකියාව තම ජීවිතයේ උපරිම සාර්ථකත්වය සඳහා උපයෝගී කර ගැනීම, මනෝ විද්‍යා ක්ෂේත්‍රයේ නවීනතම නැඹුරුව වී ඇත. එය ධනාත්මක චින්තනය නමින් හැදින්වේ.
පරිපූර්ණ චින්තනය හෙවත් යුක්ත චින්තන හැකියාව අත්පත් කරගන්නා තරුණ අවධියේ දී ම ධනාත්මක චින්තනය හුරු කර ගැනීමට සමත් වන යම් අයෙක් වේ නම්, ඔහු ගේ ජීවිත සාර්ථකත්වය නියත සහ උපරිම වනු ඇත.
මෙම ග්‍රන්ථය, තමා ජන්මයෙන්ම උරුම කරගෙන ඇති සැබෑ ශක්‍යතාව අනාවරණය කර ගැනීමටත්, එය උපරිමව භාවිත කිරීමටත් තරුණ ප්‍රජාවට කියා දෙයි.

Rs 450.00
Rs 500.00
Dimenshiyava
Out-of-Stock
කර්තෘ ගෙන්..
ඩිමෙන්ෂියා රෝගීන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ඔවුන්ව රැකබලා ගන්නන් සඳහා අත්‍යා වශය කියැවීමක් වන මෙම කෘතිය එළි දැක්වීම පිළිබඳව විශේෂඥ වෛද්‍ය අජිනි අරසලිගම් මහත්මියට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය වෙනුවෙන් මගේ සුභාශිංෂණ එක් කරමි. ඩිමෙන්ෂියා රෝගයට ලක්වූවන් සහ ඔවුන්ගේ පවුලවල සාමාජිකයින් මුහුණ දෙන අභියෝග අප්‍රමාණය. ඩිමෙන්ෂියාවට ලක් වුවද ප්‍රශස්ථ ජීවන මට්ටමක් පවත්වා ගෙන යෑම සඳහා කළ හැකි දෑ බොහෝය. ඒ සඳහා ඩිමෙන්ෂියාවට හේතු වන සාධක සහ ඒවා වලක්වා ගන්නා ආකාරය වටහා ගැනීම ඉතා වැදගත්ය. ශ්‍රී ලාංකික ඩිමෙන්ෂියා රෝගීන්ට සහ ඔවුන් රැක බලා ගන්නා පුද්ගලයින් හට ඔවුන් මුහුණපා සිටින අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේද යන්න වටහා ගැනීම සඳහා මෙම කෘතිය ඉතා වැදගත්ය. මෙය භාෂා ත්‍රිත්වයෙන්ම රචනා කොට තිබීම සහ එහිදී භාවිතා කොට ඇති සරල සුගම භාෂා ශෛලිය පාඨකයා ඇද බැඳ තබා ගැනීමට සමත් වන අතර ම ශ්‍රී ලාංකීය සෞඛ්‍ය කේෂත්‍රයට ඉමහත් සේවාවක් ඉටු කරයි. වර්ෂ 2017 ලෝක ඩිමෙන්ෂියා දිනය සමරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ යාපනය වෛද්‍ය සංගමය එක්ව පවත්වනු ලබන ප්‍රාදේශීය සැසි වාරයේදී මෙය එළි දක්වන්නට හැකි වීම පිළිබඳව ඉතාමත් ම සතුටු වන අතර මෙහි කතුවරුන් වන විශේෂඥ වෛද්‍ය අජිනි අරසලිගම්, වෛද්‍ය අචල ජයතිලක සහ වෛද්‍ය එන්. වසී කරන් යන වෛද්‍ය වරුන්ට සුභ පැතුම් එක් කරමි.

Rs 477.00
Rs 530.00
Manaram Manasa
කර්තෘ ගෙන්...
දක්ෂ ගුවන් නියමුවෙකු මෙන්ම සුප්‍රකට විද්‍යාඥයෙකු වූ, ඩෙනිස් වයිලිගේ Seeds of Greatnes හි සිංහල අනුවාදය මා ආශාවෙන් කියැවුයේ, එහි අනුවාදක දිවංගත ලීලානන්ද ගමාච්චි සූරීන්ට පින් සිදුවන්නටය. මේ පොත. ශ්‍රේෂ්ඨත්වයේ බිජුවට' කියවා බලන ලෙස පාඨකයාට යෝජනා කරමි. එහි අවසාන පරිච්ඡේදයේ තාරකා විසි කරන්නා නමැති රමණිය පරිච්ඡේදයට ඔබේ සිත යොමු කරමි. ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරය අසල මුහුදේ විවේකයෙන් බිලී බාමින් සිටි ඩෙනිස් වසිස්ට්ලි, ප්‍රචණ්ඩ දිය වැලකට හසු වීමෙන් පසුව, අනූනවයෙන් ජීවිතය බේරා ගන්නේ, දෙපාවල බරපතල තුවාල සහිතවය. පසුදා, හෙතෙම ලොරේන් ඊල්ස්ලි ගේ 'තාරකා විසිකරන්නා ' පොත කියවන්නේ වෙරලේ ගල් කුළු අතර හිඳගෙන විවේකයෙනි. තාරකා විසි කරන්නා කෘතියේ සඳහන් වන අන්දමට, උනුන් පරයමින්, මහත් ගිජු බවින් මුහුදු වෙරළේ සජීවී සිප්පි බෙල්ලන් එකතු කරන පිරිස් දෙස බලා සිටින වියපත් මිනිසෙකි. සජීවී තාරකා මඩුවන්, වැරෑටි, ඉතිරි සජීවී ප්‍රාණීන් එකතු කර ගන්නා පිරිස් පොර බදිමින් ඒවා රැස් කරන දෙස ඔහු බලා සිටියි. ඔවුහු, ඒ සප්‍රාණික කුඩා සතුන් වෙරළෙහි හෝටල්වලට විකුණති. ඒ හෝටල්වල උණු කේතල තුළ තැම්බෙන ජීවීන්, වෙරළට එන අමුත්තන්ට රසවත් ආහාර ලෙස අලෙවි කරති. එහෙත් මේ එකතු කරන්නන් අතර නිහඬව බලා සිටින වියපත් පුද්ගලයා, තාරකා මසුන් ඇතුළු අනෙකුත් සප්‍රාණික ජීවීන් අල්ලා දියට විසි කරන්නෙකි. " ඌට පණ තියෙනවා. ගැඹුරු ජලය තමයි එයාට හොඳ. ' කියමින් ඔහු තාරකා මාළු සහ අනෙක් ජීවීන් මුහුදට විසි කරයි. ජීවිතය යනු එකතු කරන දෙයක් නොවේ. ජීවිතයේ සතුට යනු, සෑම මොහොතකම ආදරය, කරුණාව සහ කෘතඥතාවය සමග ජිවත් වීම අත්විඳින අධ්‍යාත්මක අත් දැකීමක් බව, ඩෙනිස් වයිට්ලි පවසයි. ' මනරම් මනසින්' මා කරන්නට උත්සාහ දරුවේ එයයි. ඉතින් ඔබත් මේ පොත කියවා තාරකා විසි කරන්නෙකු වන්න මම ද තාරකා විසි කරන්නෙක් මී

Rs 585.00
Rs 650.00
Igenum Manovidyave Nava Pravanatha 1
ඉගෙනුම් මනෝවිද්‍යාව පසුගිය දසක දෙක තුන තුළ ලෝකයේ වේගවත්ව ඉදිරියට ගමන් කළ විෂය ක්ෂෙත්‍රයක් වන අතර එම නව දැනුම කරා අපරට විද්‍යාර්ථින් රැගෙන යාමට ගන්නා ලද සාර්ථක උත්සාහයක් ලෙස " ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්‍රවණතා '' නම් වූ මෙම කෘතිය සැලකිය හැකිය. මෙය සාම්ප්‍රදායික රටාවේ තවත් අධ්‍යාපන මනෝ විද්‍යා පෙළ පොතක් නොව, ඉගෙනුම් මනෝවිද්‍යාව ආශ‍්‍රිතව ජාත්‍යන්තර දැනුම් ගබඩාවේ ලොව වඩාත් ප්‍රචලිතව සාකච්ඡාවට බඳුන් වූ තේමා 10ක් අන්තර්ගත වූ අපූර්ව සංකලනයකි. ශාස්ත්‍රීය ග්‍රන්ථයක තිබිය යුතු ජීව ගුණය රැකගනිමින් ප්‍රායෝගික ව්‍යවහාරාත්ම කුසලතා පාඨකයාට පහසුවෙන් අර්ථ ගැන්වෙන ආකාරයට පුළුල් පරාසයකින් හෙබි තේමා ගොනුව නිර්මාණාත්මකව මෙන්ම සරල සුගම බස් වහරින් ද පෝෂණය වී ඇත. මෙම අගනා කෘතිය ගුරුවරුන් වන සියලු දෙනාටත්, මනෝ විද්‍යාව විෂය ඉගෙනුම ලබන විද්‍යාර්ථින්ට මෙන්ම උගන්වනු ලබන කථිකාචාර්යවරුන්ට, අධ්‍යාපන ප්‍රතිපත්ති කළමනාකරුවන්ට රිසි සේ පරිශීලනයට ඉතා වටිනා වින්දනාත්මක කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 900.00
Rs 1,000.00
Jeevithaya Jayaganna
Out-of-Stock
කර්තෘගෙන්........
මෙම කෘතිය නිමා කිරීම සඳහා මා හට දෙවසරක පමණ කාලයක් ගත විය. මෙහි අන්තර්ගත සාරය මා දැන සිටි දේ මෙන්ම බටහිර චින්තකයන්ගෙන් උකහාගත් දේය. නොසැලී සිටීම සඳහා කෙනෙකු හට ආදර්ශයට ගත හැකි කරුණු දුසිම් ගණනක් මෙහි අන්තර්ගතය. 'ජීවිතයට දහම් පාසල' වැනි අනගි මාසික ප්‍රකාශනයක් නොතිබෙන්නට මෙවන් ලිපි මාලාවක් මා අතින් නොලියැවෙන්නට බොහෝ විට ඉඩ තිබිණි. ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරයන්ගෙන් මේ කෘතියට පෙරවදනක් ලැබීම අප හට කෙරුණු ගෞරවයකි. ප්‍රවීණ සිනමා විචාරක ගුණසිරි සිල්වා, අනිල් ජයවීර, ආනන්ද ගුණසේකර, නීල් ගුණසේකර යන සොයුරන් මෙන්ම තනුජා අයගම මෙනෙවියගෙන්ද මෙම කාර්යයෙහිලා ලද සහය අගය කරමි.

Rs 180.00
Rs 200.00
Obe Diyunuwa Oba Thulamaya
ප්‍රවීණ මනෝ විද්‍යා උපදේශක දිනුක මධුෂාන් වන්නිනායක මහතා විසින් රච්ත 'ඔබේ දියුණුව ඔබ තුළමය යන මෙම කෘතිය තුළ . ඔබේ දියුණුවට අවශ්‍ය මනෝවිද්‍යාත්මක කරුණු රැසක් අඩංගු අතර ඒ තුළින්, තමන් තුළ ඇති ශක්තීන් අවධි කර, තම දැනුම මෙහෙයවා යම් යම් උපක්‍රම මගින් ජීවිතයේ දියුණුව කරා ගමන් කරන අයුරු පහදා දේ.
Rs 351.00
Rs 390.00
Pudgala Paurusha Sanwardanaya Ha Mano Vidyathmaka Upadeshana Niyayan
Out-of-Stock
පුද්ගල පෞරුෂ සංවර්ධනය හා මනෝ විද්‍යා උපදේශනයේ න්‍යායාත්මක පදනම් පිළිබඳ සවිස්තර අධ්‍යයනයක් මෙම ග්‍රන්ථයේ අන්තර්ගත ය. සිග්මන්ඩ් ප්‍රොයිඩ්, වර්ක් එරික්සන්, කාල් රොජර්ස්, ඒ බ්‍රහම් මාස්ලො, හැන්ස් අයිසෙන්ක්, බග් ස්කිනර් වැනි මනෝ විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කළ න්‍යායයන් මෙහි අන්තර්ගත කර ඇත. මෙම ග්‍රන්ථය උපදේශන ක්‍ෂේත්‍රයේ නියැලි සැමට, තම විෂයය පිළිබඳ නිවැරදි විද්‍යාත්මක මූලධර්ම වටහා ගැනීමට උදවු වනු ඇත.
ඊට අමතර ව විශ්ව විද්‍යාල වල මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව, අධ්‍යාපන විද්‍යාව හදාරන පූර්ව උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂකයන්ට, ප්‍රජා සංවර්ධනයෙහි හා සමාජ සේවා වැඩවල යෙදෙන සංවර්ධන නිලධාරීන්ට, ළමා රැකවරණය හා සංවර්ධනය පිළිබඳව කටයුතු කරන එම ක්‍ෂේත්‍ර වල නිලධාරීන්ට , උපදේශන මධ්‍යස්ථානවල සේවයෙහි නියුතු උපදේශකවරුනට ,පාසල් හා අනෙකුත් අධ්‍යාපන ආයතනවල උපදේශන සේවාවෙහි යෙදෙන උපදේශකවරුන්ට , හෙදි පාඨමාලා හදාරන හෙදියන්ට , අධ්‍යාපන ඩිප්ලෝමා, අධ්‍යාපන විද්‍යා පීඨ ඩිප්ලෝමා හදාරන ගුරු සිසුන්ට , ළමා ප්‍රවර්ධන කටයුතුවල නියැලි නිලධාරන්ට හා පරිවාස නිලධාරීන්ට මෙන් ම සෑම ගුරුවරයකුට හා දරුවන් හදාවඩා ගන්නා දෙමාපියන්ට ද අත් පොතක් ලෙස භාවිත කළ හැකි ය.

Rs 360.00
Rs 400.00
Apata Wechcha De Apa Kala Yuthu De
කර්තෘ ගෙන්....
පේෂකර්ම සංස්ථාවේ වැඩ මූලිකවශයෙන්ද, නාවික ආධුණික ඉංජිනේරුවකු...... වශයෙන් ද, පළාත් පාලන සේවයේ කාර්මික නිලධාරීවරයෙකු ..... වශයෙන් ද, ගුරුවරයෙකු වශයෙන් ද, විදුහල්පතිවරයෙකු වශයෙන් ද, ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකායේ, කොමිෂන් ලත් නිලධාරියෙකු වශයෙන් ද, ලැබුව අත්දැකීම් වලින් බිඳක් මෙම පුස්තකයට ඇතුළත් කළේ ඉන් අනාගත පරපුරට යහපතක් වේයයි බලාපොරොත්තුවෙනි.

Rs 504.00
Rs 560.00
Piriven Sisunge Manasika Getalu Saha Manovidya Upadeshanaya
කර්තෘ ගෙන්...
පිරිවෙන් ශිෂ්‍යයන්ගේ මානසික ගැටලු (Mental Problems) හඳුනාගැනීමත්, හඳුනාගත් ගැටලු විෂයෙහි මනෝවිද්‍යා උපදේශනය (Psychology Counselling) යොදා ගැනීමේ යෝග්‍යතාව පිළිබඳ මානක සෞඛ්‍ය පදනම් (Mental Health) කරගත් ප්‍රතිකාරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කිරීමත් මෙම පරීක්ෂණයේ අරමුණයි.

Rs 315.00
Rs 350.00
Daruvanda Sameepa Weemata Nam
සංකීර්ණ වෙමින් පවතින සමාජ වටපිටාවක තම දරුවා කෙසේ හදා වඩා ගන්නේ දැයි දෙමාපියන්ගේ සිත් තුළ පවතින කුතුහලයකි. තමන් යුග දිවියට පිවිසීමේ දී ඇති කර ගත් සුන්දර අරමුණු ව්‍යාකූල කර නොගෙන නිර්ව්‍යාජ සිතුවිලි සහිත පුද්ගල පෞරුෂයෙන් හෙබි දරුවෙක් සඳහා මෙහි ඇතුළත් ධර්මතා උපයෝගී කර ගත හැකිය. දරුවන් තුළ ඇතිවන චිත්තවේග පාලනය කර ගැනීම සහ එයින් අධ්‍යාපනය සාර්ථක කර ගැනීම පිළිබඳ මනා පරිචයක් මෙම කෘතිය පරිශීලනයෙන් ලැබේ.
Rs 171.00
Rs 190.00
Manasika Akramikatha ha Inmideema
මනෝ විද්‍යාත්මක උපදේශනය විෂය මෙකල වෙනදාට වඩා ව්‍යාප්ත වෙමින් පවත්නා බව පෙනීයයි. විශ්වවිද්‍යාල, රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතන මගින් ද විවිධ මට්ටමේ උපදේශන පාඨමාලා රැසක් පැවැත්වේ. "අසාමාන්‍ය මනෝවිද්‍යාව" ඒ සියලු පාඨමාලා සඳහා පොදුවේ අත්‍ය වශ්‍ය අනිවාර්යයෙන්ම හැදෑරිය යුතු විෂයකි. අසාමාන්‍ය වූ මානව චර්යා තේරුම් ගැනීමට එම දැනුම අවශ්‍ය වන බැවිනි. අසාමාන්‍ය මනෝ විද්‍යාවේ 'මානසික අක්‍රමිකතා හා ඉන් මිදීම' නම් වූ මෙම කෘතිය පෙරකී සියලුම පාඨමාලා විද්‍යාර්ථින්ගේ අවශ්‍යතා ඌන පූරණය පිණිස සම්පාදනය කරන ලද්දකි. එම පාඨමාලා විෂය නිර්දේශ වල අන්තර්ගත වන සියලු මානසික අක්‍රමිකතා මෙම කෘතියෙහිලා සරළ සුමග ලෙස විස්තර කොට කියා දෙනු ලැබේ.
Rs 612.00
Rs 680.00
Wenas Wenna Patan Ganna
Out-of-Stock
'වෙනස් වෙන්න පටන් ගන්න' නම් මෙම කෘතිය අමිල මුතුකුට්ටි මහතාගේ නිර්මාණයක් වන අතර පුද්ගල සාර්ථකත්වය උදෙසා ඔහු විසින් සකස් කළ ගවේෂණයක ප්‍රතිඵලයකි. සරල උදාහරණ සහිතව ඔහු ජීවිතය ජයගන්නා මාර්ගය සාමාන්‍ය පාඨකයාට කියා දීමට මෙම කෘතියෙන් සමත්ව සිටින අතරම මිනිසුන්ගේ සාමාන්‍ය ජීවන රටාවේ සිදුකරන වෙනස්කම් මගින් ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යන මඟ ඔහු මෙහි දී පැහැදිලි කරයි. මෙය ජීවිතයේ ජයග්‍රණය අපේක්ෂා කරන ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට අත්‍යවශ්‍ය වන කියවීමක් ලෙස හැදින්විය හැකිය.
Rs 247.50
Rs 275.00
Jeevithaya Suwapath Karagannata Nam..
'LOUISE HAY You can your life' නම් ඉංග්‍රිසි කෘතියේ සිංහල පරිවර්තනය වන ' ජීවිතය සුවපත් කරගන්නට නම්..' කෘතිය සිරිසේන රත්නායක මහතා විසින් සිංහලට පරිවර්ථනය කරන ලද අතර මෙම කෘතිය ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වී ඇති අතර මෙම කෘතිය අධ්‍යනය කිරීම තුලින් ඔබේ ධනාත්මක සිතිවිලි අවධිකර ඒ මගින් ජීවිතය දියුණුවෙන් දියුණුවට පත් කරයි. මෙමගින් පුද්ගලයෙකු යනු කවරෙක්ද, ඔහුගේ හැකියාවන් මොනවාද, එම හැකියාවන් ඔප් නංවන්නේ කෙසේද, ඒ සඳහා කාලය කළමණාකරණය කළ යුත්තේ කෙළෙසද ආදී වශයෙන් සවිස්තරාත්මකව ගෙන හැර දක්වයි.
Rs 351.00
Rs 390.00
Jeevithaya Adaraya Sinahawa Obe Pavathma Samareema
කර්තෘ ගෙන්...
ජීවිතයට ඇත්ත වශයෙන්ම තේරුමක් නැත. එය අර්ථවත් වන්නේ ඔබට සදාකාලික ගීතයක් ගායනා කළ හැකි නම්, ඔබට දිව්‍යමය, දිව්‍යමය සුවඳක් නිකුත් කළ හැකි නම්, ඔබට නෙළුම් මලක් විය හැකි නම්, මරණයෙන් තොර, අකාලික විය හැකි නම් පමණි. ඔබට පිවිතුරු ආදරයක් බවට පත් විය හැකි නම්, ඔබට මෙම පැවැත්ම අලංකාර කළ හැකි නම්, ඔබට මෙම පැවැත්මට ආශීර්වාදයක් විය. හැකි නම් ජිවිතයට වැදගත්කමක් ඇත්තේ එව්ට පමණි. එසේ නොමැති නම් එය නිෂ්ඵල ය. එය හිස් කැන්වසයක් වැනි ය ඔබට එය ඔබේ මුළු ජීවතයේම රැගෙන යා හැකි අතර ඔබට එහි බරින් මිය යා හැකිය, නමුත් එහි ඇති තේරුම කුමක්ද? එය මත යමක් පින්තාරු කරන්න ජිවිතයේ අර්ථය නිර්මාණය කළ යුතුය. අර්ථය දැනටමත් ලබා දී නැත. නමුත් ඔබට නිදහස ලබා දී ඇත. ඔබට නිර්මාණශීලීත්වය ලබා දී ඇත. ඔබට ජීවිතය ලබා දී ඇත. අර්ථය නිර්මාණය කිරීමට අවශ්‍ය සියල්ල ලබා දී ඇත. අර්ථය සඳහා අත්‍යවශ්‍ය සියලු ම අමුද්‍රව්‍ය ලබා දී ඇත, නමුත් අර්ථය ලබා දී නැත. අර්ථය ඔබ විසින් නිර්මාණය කළ යුතුය. ඔබ ඔබෙම අයිතියෙන් නිර්මාණ කරුවෙකු විය යුතුය

Rs 1,197.00
Rs 1,330.00
Athathiya - Api Dawemuda, Niwemuda
ලෝක ප්‍රකට වෛද්‍ය විද්‍යා ලේඛක විනායි ජෝෂි ගේ 'STRESS - Form Burnout to Balance' කෘතියේ සිංහල අනුවර්තනය ලීලනන්ද ගමච්ච් මහතා විසින් ' ආතතිය අපි දැවෙමුද? නිවෙමු ද?' ලෙස සිංහලයට අනුවර්තනය කර ඇති අතර මෙම කෘතියේ සුවිශේෂී ප්‍රබලතාවක් වන්නේ, ආතතියේ හැම අංශයක්ම ජීවිතයේ හැම අංශයකටම බලපාන ආකාරය තියුණු විමර්ශනයකට යොමු කිරීමයි. එසේම, පෞරුෂය, ප්‍රජනනය, ජීරණය, ප්‍රතිශක්තිය, විෂාදය, ස්මෘතිය, වියපත් වීම, දිය වැඩියාව, හෘදයාබාධ ආදියට එහි බලපෑම ගැන කතුවරයා සැලැකිලිමත් වෙමින් ග්‍රන්ථය රසවිදින පාඨකයාහට ඉතා ඉහල රසවින්දනයකින් යුතු ග්‍රන්ථයක් නිර්මාණයක් ඉදිරිපත් කර ඇත.
Rs 792.00
Rs 880.00
Manasa Puhunu Kireema
කර්තෘ ගෙන්...
‛සංවර්ධනය මේ ග්‍රන්ථයෙහි අරමුණ වේ. ඔබ සෞඛ්‍යය දියුණු කර ගැනීම ගැන, ආත්ම විශ්වාසය පුහුණු කර ගැනීම ගැන, මතකය තහවුරු කර ගැනීම ගැන, සිතෙහි එකඟ කම ඇති කර ගැනීම ගැන, ආකර්ෂණීය භාවය සහ චරිත වර්ධනය ගැන, ආත්මය පරිපූර්ණ කර ගැනීම ගැන, සමස්ත ජීවිත සාර්ථකත්වය සහ සනාතන සන්තුෂ්ටිය ගැන උනන්දු වන්නෙහි නම්, මේ කෘතිය ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා ඔබට උදවු වෙයි.’

Upadeshana Manovidyawe Mulika Sankalpa
'උපදේශන මනෝවිද්‍යාවේ මූලික සංකල්ප' යන මෙම කෘතිය ආචාර්ය සමුද්‍රා සෙනරත් මහත්මිය විසින් රචනා කර ඇති අතර මෙම කෘතිය තුළ මූලික වශයෙන් උපදේශන ක්‍රියාවලිය තුළ උපදේශනය හා උපදෙස් දීම යනු කුමක්ද? උපදේශනය සහ උපදෙස් දීම අතර ඇති වෙනස කුමක්ද , මනෝප්‍රතිකාර ක්‍රම , මනෝවිද්‍යාව, මනෝවිද්‍යාඥයා හා මනෝවෛද්‍ය භූමිකාව උපදේශන ක්‍රියාවලිය හා සම්බන්ධ වන්නේ කුමන ආකාරයකටද එසේම නිවැරදි පාසල් උපදේශනයක් තුළින් දරුවන් යහපත් මාර්ගයට ගන්නේ කෙසේද ? යන මෙවැනි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබදව සංශිප්තාත්මකව කරුනු ගොනු කර උපදෙශනාත්මක ග්‍රන්ථයක් ලෙස පාඨක ඔබ අතට පත් වන ග්‍රන්ථයකි.
Rs 612.00
Rs 680.00
Manasika Athathiya
කර්තෘ ගෙන්...
වර්තමාන සංකීර්ණ සමාජය තුළ ජීවත් වන මනුෂ්‍යාගේ මනස, නිරතුරුවම විවිධ අභියෝගයන් වලට බඳුන් වේ. එහි ප්‍රතිඵලයක් ලෙස මානසික ආතතිය ඔහුගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත් වී තිබේ. එය මිනිසාගේ මානසික හා ශාරීරික යහ පැවැත්මට පමණක් නොව ඔහුගේ ජීවිතයටද තර්ජනයක් ගෙන දීමට හේතු වන ප්‍රබල සාධකයක් වී තිබේ. මානසික ආතතිය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති කම නිසා අද බොහෝ දෙනා, එයට නිසි අයුරින් මුහුණ දීමට නොහැකිව, නිරතුරුව පීඩා විඳිති. මේ නිසා මානසික ආතතිය හඳුනා ගැනීමත්, එයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය උපාය මාර්ගයන් ගැන ඉගෙනිමත් හා එය පාලනය කර ගැනීමට උත්සාහ කිරීමත් මඟින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය. මානසික ආතතියට සාර්ථකව මුහුණ දීම තුළින් යහපත් මානසික, ශාරීරික හා ආධ්‍යාත්මික සෞඛ්‍යයක් ඇති කර ගැනීමට අප කා හටත් හැකියාව ලැබේ.

Sarthakathvaye man salakunu
කතෘගෙන් ...
ජිවිතය යනු නියමාකාරයෙන්, විචිත්‍ර අන්දමින් එකට වියන ලද තිරයකි. අප ආශා කරන දේවල් අපට හැමවිටම ලැබෙන්නේ නැත. එනමුත් අපේ අවශ්‍යතා හැමවිටම ලැබෙනු ඇත. අප වඩාත් උනන්දු වන දේවල් අපට හැම විටම ලැබෙනු ඇත. එය ජීවිතයට බෙහෙවින් වැදගත් පාඩම්වලින් එකක් වෙයි.

Piyen Piyawara Nagen Mudunata
කර්තෘගෙන් ....
රොබින් ෂර්මා මෙහිදීත් සිය අපූර්ව අන්තර්ඥානයන් හා ලොව විශිෂ්ටත්වයට, සාර්ථකත්වයට පත්කරලීමේ ක්‍රමවේදයන් ඔබ හා බෙදා හදා ගනියි. ඡීවිතය ජය ගැනීමට, එය සාර්ථක කර ගැනීමට මේ සිතුවිලි සහ උපක්‍රම ඔබට බෙහෙවින් උපකාරී වනු ඇත. වැඩ කිරීමේදී සහ පුද්ගලික දිවියේදී ලෝක මට්ටමට ළඟා වීමට මන බඳනා සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමේ හොඳම මග හදා ගැනීමට අසාමාන්‍යයකු වීමට අවැසි ආවේගය, ආශාව, උදෙත්ගය මතුකර ගැනීමට දිවියේ සතුට සොයා යාමට හා වඩාත් විනෝදකාමීව ජීවිතය ගෙවීමට ජිවිව්තයේ දුෂ්කර අවස්ථාවන්ට දිරිමත්ව සහ නිහතමානීව මුහුණ දීමට ඔබේ පුද්ගලික දිව්‍ය මෙන්ම වෘත්තියමය දිවිය වඩාත් සරල කර ගැනීමට මෙයින් ඔබට අසාමාන්‍ය උපදෙස් රැසක් ලැබෙනු ඇති. එළඹී ඇත්තේ ඔබේ වාරයයි. ඉහළ මිනිස් දිවියක් හිමිකර ගැනීමට ඔබටත් පුළුවන්. අවැසි වන්නේ එයට නිසි මඟ පෙන්වීමක් සහ නොසිඳෙන දිරියයි. මේ, එය ලබාදෙන, එය මතුකරලන තිළිණයක්.

Rs 810.00
Rs 900.00
Nogan Girihisa Nethin Iwathata
කර්තෘ ගෙන්...
මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණු කරුවකු ලෙස නම් දරා සිටින රොබින් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය, ලොව පිළිගත් විධායක නිලධාරීන්, ප්‍රධාන පෙළේ ව්‍යවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියයකට අධික සමාගම් අතර ප්‍රචලිත ග්‍රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් එක්කරමින් ඔබ ජයග්‍රාහී ඉලක්කයක් කරා මෙහෙය වීමට මෙම පොත ඉවහල්වනු ඇත.

VIDIMI DIVIYA GARUSARUWA
Out-of-Stock
කර්තෘගෙන්...
ජීවිතයේ අප ඉදිරිය කරා යා යුත්තේ පියවරෙන් පියවර, සමහර විට අපි තබන පුංචි පියවර අපට දැවැන්ත ප්‍රතිඵල අත්කර දෙනවා. ජීවිතය තුළ අපේ මූලික අභිප්‍රාය විය යුත්තේ ජයග්‍රහණය. ජයග්‍රහණය කරා යන ගමන් මග තුළ පරාජයන්ද ස්වාභාවිකයි. හැබැයි අපි ධෛර්යෙන් අපේ වැඩ කොටස කළ යුතුයි.

Ape Pawula Prithimath
Out-of-Stock
කර්තෘ ගෙන්...
ඇත්තටම අපට උවටැන් කිරීමක් අවශ්‍ය නෑ. අපේ කටයුතු අපටම කර ගන්න පුළුවන්. ඒත් ඔබ කැමති නම් ඔබට ජිවිතය ගවේශෂණය කරන්න අප සමග රැඳී සිටින්න පුළුවන්. හැබැයි තවත් එක් දෙයක් පවසන්න අවැසියි. පවුල් ජීවිත ගත කරන ඔබ බොහෝ දෙනෙක් ආදරය කරන්න දන්නේ නැහැ. ඒ වගේම ජිවිතයේ පුංචි පුංචි සතුට ඔබ අමතක කරලා. ඔබ අප සමඟ මේ සුන්දර කඳුවැටියේ ජීවත් වෙන්න සූදානම් නම් ජිවිතයේ සැබෑ වූ නායකත්වය ඔබ හඳුනාගත යුතුයි. ඔබ ගවේෂණය කළ යුතුයි.

Rs 675.00
Rs 750.00
Obe Iranama Kumak Wiya Hakida
කර්තෘ ගෙන්....
ඔබේ දැක්ම අත්දකින්න, ඔබේ උත්කෘෂ්ඨ අදහස් ක්‍රියාවට නංවන්න, ඔබේ හදවතේ නලියන සංගීතය අත්විඳින්න. ඔබේ සිතේ ජනිත වන ලස්සන ඔබේ සිතුවිලි සරසන අලංකාරය ආදී සෑම දෙයක්ම ඔබේ ලෝකය ගොඩනගනු ඇත.

Swarnamaya Horawa
Out-of-Stock
ජීවිතය ජය ගැනීමට අප බහුතරයකට ඇත්තේ නොහිම් ආසාවක්. ඒත් හැම දෙනෙකුම ඒ සඳහා අවැසි කැප කිරීම සහ වගකීම උර දැරීමට තරම් බුහුටි වන්නේ නැත. මේ විශ්වය ලෝකයේ වෙසෙන සිය සියළු අනුගාමිකයින්ට සමානව මවා ඇති එකම දෙය කාලය යැයි කිව හැකිය. මෙලොව වෙසෙන පළමු පෙළේ ධන කුවේරයාටත් අතු පැළක දිවිගෙවන දුගියාටත් මවා ඇති කාලය දිනකට පැය 24 ක් පමණයි. මේ කාලය ක්‍රමවත්ව කළමනා කරණය කර ගනිමින් ජීවිත සාර්ථකත්වයට ළඟා කරගන්නේ කෙසේද ?
Rs 1,260.00
Rs 1,400.00
Sugatha Tathagatabhivandana
'සුගත තථාගතාභිවන්දනා ' නම් මෙම බුද්ධ බෝධි වන්දනා හා අධිෂ්ඨාන වන්දනාමය ග්‍රන්ථය අප රැසයූ ග්‍රන්ථයන් අතර ඉතා විශේෂ ග්‍රන්ථයකි. මෙය හුදු වන්දනා ගාථා පොතක් ම නොවනු ඇත. ථෙරවාද ත්‍රිපිටක හා අට්ඨ කථා ග්‍රන්ථාගතයන් අනුව මනුලොව සත්ත්‍වයන්ට නුදුරු අනාගතයේ දී මුහුණ දීමට සිදුවන අනතුරක් ලෙස අන්තර් කල්ප විනාශය පෙන්වා දී ඇත. එය ඉතා අනුවේදනීය ශෝකාලාපයකි; ශෝකාන්තකි. ධර්මතා ස්වරූපය නම් බහුතර ජනතාව එහි දී දුගතිගාමී වන බව යි. එම අනතුරින් අත්මිදීම උදෙසා ප්‍රාර්ථනානුකූලව කුසල් දහම් වැඩීමේ වටිනාකම ධර්මයේ විශේෂයෙන් පෙන්වා දී ඇති කරුණකි. මෙම ග්‍රන්ථය වනාහි එම සදුපදේශානුකූලව එකී විපතින් අත්මිදෙනු පිණිස ප්‍රාර්ථනානුකූලව කුසල් දහම් රැස් කර ගැනීම පිණිස අත්තහිත පරහිතකාමී නුවණැතියන්ට ලබා දෙන මග පෙන්වීමකි.
Rs 300.00
Rs 375.00